අපේ ක්‍රීඩකයන්ට ගෙවන ගණන්

harsha.perera

Well-known member
  • අපේ ක්‍රීඩකයන්ට ගෙවන ගණන්

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමඟ 2010 වසරේ ගිවිසුම් අත්සන් කල ක්‍රීඩකයන්ගේ නම් සහ ඔවුන්ට ගෙවන මුල්‍යම දීමන පිලිබඳ ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශකොට සිටියා.
    ඒ අනුව 2010 වසරේදී ක්‍රීඩකයන් 126 දෙනෙකු සමග ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුම් අත්සන්කොට ඇති අතර ඔවුන්ට ගෙවූ ගණන් පහත වේ.
    ඇමරිකානු ඩොලර් 120,750 බැගින් ගෙවූ ක්‍රීඩකයන්


    • මහේල ජයවර්ධන
    • කුමාර් සංගක්‌කාර
    • මුත්තයියා මුරලිදරන්
    • තිලාන් සමරවීර
    • ටී. එම්. ඩිල්ෂාන්
    • ලසිත් මාලිංග
    ඇමරිකානු ඩොලර් 49,613 බැගින් ගෙවූ ක්‍රීඩකයන්

    • ප්‍රසන්න ජයවර්ධන
    • අජන්ත මෙන්ඩිස්‌
    • චාමර කපුගෙදර
    • තිලාන් තුෂාර
    • තිළිණ කණ්‌ඩම්බි
    • උපුල් තරංග
    • රංගන හේරත්
    ඇමරිකානු ඩොලර් 33,075 බැගින් ගෙවූ ක්‍රීඩකයන්

    • දිල්හාර ප්‍රනාන්දු
    • චානක වෙලගෙදර
    • තරංග පරණවිතාන
    ඇමරිකානු ඩොලර් 47,250 බැගින් ගෙවූ ක්‍රීඩකයන්

    • ෆර්වීස්‌ මහරුෆ්
    • මලින්ද වර්ණපුර
    ඇමරිකානු ඩොලර් 21,000 බැගින් ගෙවූ ක්‍රීඩකයන්

    • මහේල උඩවත්ත
    • මාලිංග බණ්‌ඩාර
    • චාමර සිල්වා
    • ධම්මික ප්‍රසාද්
    • කෞෂාල් සිල්වා
    • එම්. පුෂ්පකුමාර
    ඇමරිකානු ඩොලර් 10,500 බැගින් ගෙවූ ක්‍රීඩකයන්

    • සංජීව වීරකෝන්
    • ඉසුරු උදාන
    • චමින්ද විදානපතිරණ
    • දිනේෂ් දර්ශනප්‍රිය
    • මිලින්ද සිරිවර්ධන
    චමින්ද වාස් සඳහා 71,500
    සනත් ජයසුරිය සඳහා - ඇමරිකානු ඩොලර් 44,000
    නුවන් කුලසේකර 82,688
    ගිහාන් රූපසිංහට ඇමරිකානු ඩොලර් 15,750
    ජෙහාන් මුබාරක්‌ ඇමරිකානු ඩොලර් 31,500
    ඇන්ජලෝ මැතිව්ස්‌ට ඇමරිකානු ඩොලර් 66,150
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    eek4wd.gif