Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ කාලයේ ථෙරපුත්තාභය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කාලයේ ථෙරපුත්තාභය

උපැවිදි වී යුද්ධ කළෙමි... රට දිනවා පැවිදි වුණෙමි....

අපේ කාලයේ ථෙරපුත්තාභය කෙනෙකුගේ කතාව

අවසරයි අපේ හාමුදුරුවනේ, මම සිවුරු ඇරල ආමි එකට බැඳෙන්ට තීරණය කළා. මම යන්නෙ ගිහියෙක් වෙලා ජීවත්වෙන්ට රස්සාවක් කරන්ට නෙමෙයි. රටයි බුද්ධාගමයි බේරගන්න." යුද්දෙ ඉවර වෙනකොට ජීවිතේ රැකිල තිබුණොත් මං ආයෙත් ඇවිත් ඔබ වහන්සේ ළඟ මහණ වෙනවා. මට යන්ට අවසර දෙන්ට හාමුදුරුවනේ.

එය වස්සාන සමයක් නොවීය. අහස නිතර වැහි කඳුළු වගුරුවන්නට සැරසෙන සෙයක් හෝ හඬා වැටෙන්නට අරඅඳින සැටියක්ද පළ නොකළේය. උදාවූ දවස හෙමි හෙමින් බඩගා යද්දී හෝරාවක් දෙකක් ගියේය. ඉක්බිතිව එළැඹුණු ගිනි මද්දහනයට වැදුණු මිනිසුන්ගේ මුහුණු තැවී දහදිය ගලා හැලෙනු පෙනිණි. නගරයේත්, ගමේත් කා තුළත් දක්නට ලැබුණේ සැකයයි බියේ අඳුරු සේයාවයි. ත්රස්තවාදීන්ගේ සැහැසිකම් අතර රටේ හැම අස්සක් මුල්ලක්ම වෙලී පැටලී තිබිණි. ඒ එතරම් වැඩි ඈතක නොවේ. දෙදහස් අට තරම් වූ මෑත අතීතයේය. කොටි ත්රස්තවාදයේ ගිනිදැල් ඇවිලෙන්නට පටන් ගෙන තිබුණේ ගින්නට පිදුරු දැමූ කලක මෙන් බව තවමත් ඔබට මතක ඇතැයි සිතමු. යුද්ධය, හමුදාව..... මිය ගිය ගණන.... නැතිවූ දේපළ,....... අනාථ වූවන්, අනාථ කඳවුරු...... මිනිස් බෝම්බ.......... මරාගෙන මැරෙන කොටි....... රටේ කොතැනිනුත්, ඇසුණේ පෙනුණේ එවැනි ලොමු ඩැහැගැන්වන දෑ නොවේද? මේ නිසාම ත්රස්තවාදයට සදාතනික වූ නැවතීම් ලකුණ තබන්නට කාටත් තදින් වුවමනා වී තිබිණ. නිදහස් නිවහල් මාතෘ භූමියක නැවුම් අපේක්ෂා දැල්වී තිබිණ.

එහෙත් හමුදා කඳවුරුවලට පිවිසී යුද වදින තරුණ තරුණියන් ගැන සිතූ පැතූ ඔවුනොවුන්ගේ මව්පිය ඈ සොයුරු සොයුරියෝ එදා හැඬූ කඳුළෙන්ම දින සති මාස ගෙවී යන්නට ඉඩ හසර විවර කළෝය. එවන් පසුබිමක් තුළ එදා යුද්ධයට යන්නට සිතුණේ කාටද? තම දුව හෝ පුතා එවැන්නක කොටස්කාරයන් කරන්නට පවා කවුරුනුදු අකමැති වූයේ රටට ඇති අනාදරය නිසා නොවේ. හද ගැබ කෙරෙන් උතුරා ගලා ගිය අසීමිත දාරක ස්නේහය නිසාය.

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වැවතැන්න හැමදාමත් සිරි සිරියවන් මීදුම ඉතිsර පැතිරී තිබෙන පුංචි ගම්මානයකි. මේ කාලය වනවිට ඥනරතන හිමියන් පැවිදි ජීවිතයට පිවිස යාන්තමට අවුරුද්දක් පමණ ගෙවී ගොස් තිබුණේය. නොයෙක් ලෙස ලැබුණු දුක් නම් මහ නියංද, සැප නම් පොඩි පොඩි වර්ෂා ද අතරින් ගලා ගිය ජීවිත ගඟුලෙහි එකල එහිමි පසු වූයේ ස්වකීය වූ ජීවනයෙහි විසි හතරවැනි සැතපුම් කණුව අසලය. කෙළවරක් නැති කඳු හෙල්ද, වට වංගු හා වනබූටෑවන්ද අතරින් රිංග රිංගා, හති හල හලා යා ගත හැකි පුංචි වැවතැන්න ගම්මානය නගරයෙන් දුර ඈත දුෂ්කර බිම් පෙදෙසක පිහිටා තිබුණද කොටි ත්රස්තවාදයේ රළු පරළු ආරංචිවලින් එයද සැළුම් වෙව්ළුම් කා සිටියේය. කුඩා හේන් කෑල්ලක්, කුඹුරු අල්ලක් දෙකක් කොටා වී ටිකක්, එළවළු වර්ග කිහිපයක් වගා කර ගෙන ජීවත් වූ මෙහි මිනිස්සු උදැහැනෙක්කෙම ගොවි බිමට බැස රෑ වනතෙක්ම එහි දහඩිය මුගුරු වැගුරුවති. එම කටුක වෘතයෙන් පසුව ගල් දෙබොක්කාවකින් ගලා හැළුණු දියකඩිත්තකින් ඇඟපත ගිනි නිවා ගත් ඔවුන් බොහෝදෙනා ගුවන් විදුලි යන්ත්‍රය ළඟට හෝ රූපවාහිනි පෙට්ටගම ළඟට ළං වූයේ ගත නිවී සිත දොaලනය වන ඒ අවස්ථාවේ එයින් කිසියම් වූ කුඩා රසාස්වාදයක් ලබන්නටය. එහෙත් ඔවුන්ට ඒවාට සවන්පත් හෝ නුවන්පත් යොමු කරන්නට ලැබුණේ මොහොතක් පමණි. කොළඹ අග නගරයේ හෝ රටේ තවත් කොයියම් තැනෙක හරි පුපුරා ගිය මිනිස් බෝම්බයක තතුවලින් ඔවුන් සිත් බිත් දෙදරා ඉරී තැලී ගියේය. කාටත් පිටුපසින් රිංගාගෙන බස්රියකට හෝ දුම්රියකට ගොඩවදින මරාගෙන මැරෙන කොටියා ඊළඟ අවස්ථාවේ බිලිගනු ඇත්තේ මගේ පුතු නොවේද? දුවණිය නොවේද? තවත් වටිනා අහිංසක ජීවිත රැසක් නොවේද? අතොරක් නැතිව පැනනැඟුණු සිතිවිලි රටේ හෙට දවස පිළිබඳව ඔවුන් තුළ ඇති කළේ බොඳවුණු සිතුවමකි.

සසර දුක කෙළවර කිරීමේ ඒකායන අරමුණින් පැවිදි දිවියට පිවිසී සිටියද වැවතැන්න සුගතාරාමවාසීව වැඩ විසූ තරුණ ඥනරතන හිමියන්ගේ සිතද මෙම අඳුරු සිතුවම් කෙරෙන් පිරී ඉතිරී තිබිණි.

ජීවිතය නම් කෙතරම් කටුක වූවක්ද? පැවිදිවී ගත කරන මේ ජීවිතය වසර ගණනකට ඉහතදී පටන්ගත් අලුත්ම අලුත් ජීවිතයක් නොවේ. අනවරාග්ර (කෙළවරක් නැති) මේ සංසාර කතරෙහි දුර ඈත අතීතය තුළ මෙබඳු ජීවිත කොතෙක් නම් ගත කරන්නට ඇත්ද? ඒ හැම ජීවිතයකටමත් උපතක් සේම මරණයක් ද තිබුණේය. ඒ අතරතුර අනුභව කළ නොයෙක් දුක්කම්කටොලු පිරිපත නම් කොතෙක් සුවිසල් වන්නට ඇත්ද? ඒත් එක්කම තරුණ ඥනරතන හාමුදුරුවන්ට පැවිදිවන්නට පෙර ගත කළ ගිහි ජීවිතයද සිතුවම්පටක් මෙන් මැවී පෙනුණේය. අම්මා මෙන්ම තාත්තා ද ජීවන මන්දිරය අතහැර නොගොස් සිටියද සිව්දරු පවුල නඩත්තු කිරීමට නොවිඳිනා දුක් තැවුල් ඔවුහු අත්වින්දාහ. ගිහිගෙදර ජීවිතය ගත කළ ඥනරතන හාමුදුරුවන්ට එය ඉවසිය නොහැකි විය. ඔහු රස්සා හෙව්වේය. ලැබුණ කොයික හෝ රස්සාවක් කිරීමට ගමෙන් දුර ඈත ගියේය. කොළඹ කටුනායක රස්සාව කළ කාලය ඔහුට සිහිපත් විය. ඒ සියල්ලක්ම අත්හැර අවසානයෙහි ඔහු සම්මා සම්බුද්ධ චීවරය හැඳ පෙරව ගත්තේ ඇත්තටම ලෝකයත් ජීවිතයත් යන දෙකම ගැන ඇතිවූ සැබෑම කලකිරීමෙන්ය. එහෙයින්ම වැවතැන්න ගම්මානයේ පුංචි පන්සලේ මහා බෝධිය යට කමටහන් භාවනාවේ යෙදී සිටි උන්වහන්සේට ඉක්මනින්ම ඕනෑකර තිබුණේ අමාමහ නිවනට වඩින්නටය.

එතෙකුදු වුවත් රටේ හැම දෙසකම, හැම ගමක හා හැම නගරයකම නීතියක් වශයෙන් පවතින බෝම්බ බියත්, මරණය හා වේදනාවත් දුටු ඥනරතන හිමියන්ගේ නිවන් අරමුණ මොහොතකට එහාට මෙහාට සෙලවිණ. ත්රස්තවාදීන් කෙරෙහි එහිවී සිත් සිය පතැ තුළ අබමල් රේණුවකවත් වෛරයක්, ඇති නොවීය. එනම් සිය එකම අරමුණ වූයේ රට තුළ සිදුවන ලේ වැගිරීම්වලට නැවැත්ම තැබීමයි. පුතුට මව, මවට පුතු ආදී වශයෙන් අපමණක් මිනිසුන්ට අහිමි වන ජීවිත කෙරෙන් නැගෙන දුක් වේදනා සදහටමැ නතර කිරීමයි. ඒ සියල්ලටමත් වඩා පිළිවෙත් පූරණයෙහිලා ද පය ගසා සිටින්නට නිවහල් නිදහස් භූමියක් තිබිය යුතු යෑයිද එහිමි සිත තමාටම මිමිණුවේය. ත්රස්තවාදයට රට බිලිsවුවහොත් තිලෝගුරු සම්මා සම්බුද්ධ ධර්මයටත්, වෙහෙර විහාර හා මහා සංඝයාටත් සිදුවන්නේ කුමක්ද? ත්රස්තවාදීන් රට අල්ලා ගතහොත් ජාතියේ හදවත වූ රුවන් මැලි මහා සෑයට, ජයශ්‍රී මහා බෝධියට සිදුවනු ඇත්තේ කුමක්ද? නිවන් අරමුණ යටින් පළමුව දිවි දෙවැනි කොට රැකගත යුතුවූ බොදු උරුමයක නව සිතැඟි ඥනරතන හිමියන් තුළ ඇවිලී ගියේ මෝසම් සුළං කාලයේ වියළි හේනකට ඇවිළුන ගින්නක් සේය.

ඥනරතන හාමුදුරුවෝ මොහොතක් නිසොල්මන් වී තුෂ්ණීභූතව බලා සිටියහ. නොබෝ දිනෙක තමන් වහන්සේගෙන්ම චරිත සහතික රැගෙන යුද හමුදාවට ගොස් පණ නල සුන්ව ලෑලි පෙට්ටි හතර රියනක දිගු නින්දකට වැටී ආ මළ සොහොයුරන් උන්වහන්සේගේ නෙතට ගෙන ආවේ කඳුළකි. වෙන කරන්නට දෙයක් නැත. පොඩි හාමුදුරුවෝ දොර රාමුව අතරින් ඈත මීදුම දෙස බලා සිටියෝය. අනන්තය තෙක් පැතිර ගිය දුර ඈත නිල් අහස දෙස නෙතත්, සිතත් රඳවා සිටි එහිමියෝ කොටි යුද වදින උතුරුකරය ඇත්තේ කොයි හරියෙන්ද දැයි සිතන්නට උත්සාහ කළෝය. එහෙත් අතොරක් නැතිව එක හැටියට පැතිරී තිබුණු ඈත දුර කතරේ මෙතෙක් දුර සිට බැලීමෙන් උතුරුකරය කියා සඳහන් කර ගත හැකි කිසියම් සලකුණක් හෝ සලකා ගන්නට උන්වහන්සේට නොහැකි විය. මඳ සුළඟ නතර වී පන්සලත් මහ බෝ ගසත් හැඳෑ හිරු එළියේ නිශ්චලව පෙනිණි. පසු දිනට පහන් වනවිට ඥනරතන පොඩි හාමුදුරුවෝ තීරණයකට එළඹී සිටියහ. එනම් සිවුර හැරදා ඈත උතුරුකරයේ යුද බිමටය යන්නටය. "මං යුද්ධ හමුදාවට බැඳිල කොහොම හරි ත්රස්තවාදීන් පරාජයට පත් කරල මගේ රට නිදහස් කර ගන්නව. අනාගතේ ජීවත් වෙන මිනිසුන්ට බුද්ධධර්මය ආරක්ෂා කරල දෙනවා" ඥනරතන හාමුදුරුවෝ තමන්ටම මුමුණාගත්හ. උන්වහන්සේගේ එම සිතුම් පැතුම් අතර තවත් එකම එක අහිංසක බලාපොරොත්තුවක් ද ශේෂ වී තිබිණි. උතුරුකරයේ යුද්ධය අවසන් වනවිට තම ජීවිතය යාන්තමකට හෝ ඉතිරි වුවහොත් යළිත් වැවතැන්නේ පන්සලට ඇවිදින් බුදු සිවුර පොරවා මහණ වී මහණදම්

පුරන්නටද ඥනරතන හාමුදුරුවෝ කල්පනා කළහ. මහ නිදහසක අදහස් සමුදාවලියෙකින් අවදි කරවනු ලැබූ හාමුදුරුවෝ ඒ උදෑසනෙහිම හැඳ පෙරව සිටි සිවුරු ගලවා නමා ඊට වැඳ ලැගුම් ගෙයි තැබුයේ කියා ගන්නටවත් බැරි අඳුරු දුක් වේදනා කැටියකින් සිත හඬා වැටෙද්දීය. එයින් අනතුරුව සුදු කමිසයකුත්, කළු දිග කලිසමකුත් හැඳ ගත් ඥනරතන ඉක්බිතිව කෙළිsන්ම ගියේ වැවතැන්න පන්සලේම වැඩ විසූ තලගංවත්තේ සද්ධාසාර ගුරු හාමුදුරුවන් අභිමුවටය. වියපත් සද්ධාසාර හාමුදුරුවන්ගේ දෑස පවා හරි හැටි පෙනෙන තත්ත්වයක නොවීය. ඈත සිට තමන් වහන්සේ අභිමුවට එන තරුණ මිනිස් රුව කවරකුගේදැයි හඳුනා ගැනීමට උන්වහන්සේ වෑයම් කළහ. තමන් අභියසට පැමිණි ඒ මිනිස් රුව වෙනත් කවරකුගේවත් නොව ගෝල ඥනරතන පොඩි නමගේ බව සද්ධාසාර හාමුදුරුවන් හඳුනා ගත්තේ උන්වහන්සේගේ සුපුරුදු කටහඬිනි.

"අවසරයි අපේ හාමුදුරුවනේ, මම සිවුරු ඇරල ආමි එකට බැඳෙන්ට තීරණය කළා. මම යන්නෙ ගිහියෙක් වෙලා ජීවත්වෙන්ට රස්සාවක් කරන්ට නෙමෙයි. රටයි බුද්ධාගමයි බේරගන්න." යුද්දෙ ඉවර වෙනකොට ජීවිතේ රැකිල තිබුණොත් මං ආයෙත් ඇවිත් ඔබ වහන්සේ ළඟ මහණ වෙනවා. මට යන්ට අවසර දෙන්ට හාමුදුරුවනේ" යි ගිහි බවට පත්වී සිටි ඥනරතන වියපත් සද්ධාසාර හාමුදුරුවන් අභියස ආයාචනාකර සිටියේය.

උදෑසනින්ම වැවතැන්නෙන් පිටිවී ගිය ඥනරතන හාමුදුරුවන් පිළිබඳ පුවත ගැමියන් දැන ගන්නා විට මද්දහනයද පසු වී තිබිණ. උන්වහන්සේගේ සුපේශල ශික්ෂාකාමී පැවිදි ජීවනයට ආදරය කළ ගෞරවය කළ දායක දායිකාවන් සිය ගණනකටත් වඩා වැවතැන්න පන්සලට පැමිණ සිටියේ ඉහින් කණින් දාඩිය පෙරාගෙනය. හිමි වෙහෙර අතහැර යුද බිමට ගිය කතා පුවත ඇසූ ඔවුන්ගේ නෙත්a කෙවෙණි තුළින් ගලා හැළුණු කඳුළු දිය එම දහඩිය කඳුළු කඳුවලට සම නොවීය. සියල්ල සිදුවී මසක් පමණ ගෙවී ගිය පසු වැවතැන්න යළිත් ප්‍රකෘති තත්ත්වයට පත්වූ බව පෙනිණි. පන්සල් බිත්තියේa ගසා තිබුණු ඥනරතන හාමුදුරුවන්ගේ පින්තූරය අතරේ දායක දායිකාවන්ගේ කඳුළින් බොඳවුණු දෙනෙත් පියවිණ. ඒ බොඳවුණු කඳුළු දෙකොපුල් ඔස්සේ රූරා වැටෙද්දී හෙමින් හෙමින් කාලය ගලා ගියේය. ගිහි බවට පත් ඥනරතන පොඩි හාමුදුරුවන්ගේ ජීවිතය මේ කාලය තුළම ගෙවුණේ ඔඩ්ඩුසුඩාන්, පුදුමාතලන් වැනි දරුණු ලෙස යුද ගිනි ඇවිලෙමින් තිබූ කොටි කටවල් අතරය. නයාරූවලදී ඔහු අත්දුටු සාහසික අත්දැකීම් පෙර කිසිදු දිනෙක දුටු විරූ දේ නොවීය.

"කැකිරාවෙ මාස තුන හමාරක විතර පුහුණුවක් ලබල නයාරුවලට ගිය කාලෙ මට මතකයි. එදා ත්රස්තවාදීන් බෝට්ටුවලින් ආව. ඒ මදිවට නාකපන වැස්ස. ඔවුන් පළමු ආරක්ෂක වළල්ල බිඳගෙනම ඉදිරියට ආව. දෙවැනි ආරක්ෂක වළල්ලත් බිඳගෙන ආවොත් පහර දෙන්න අපට ඉහළින් අණලැබිල තිබුණ.

කෙබඳු ගණයේ දරුණු යුද ගැටුම් තිබුණද සෙබළ ඥනරතන අතින් එදා ඒ යුද බිමෙහිදී කිසිදු මිනිස් ඝාතනයක් සිදු වූයේ නැත. යුද බිමේදී වුණත් පණක් නසන්ට නොයෙදීම පෙර පිනක් කියල මට හිතෙනව. හමුදාවට බැඳුන කියල නෑ. මම හිතින් ඒ හැමතැනෙකදීමත් තෙරුවන් මෙනෙහි කළා. මල් පහන් පූජා කළා. රට රැක ගන්නට බුදු සිවුර හැරදා උතුරුකරයට ගිය සෙබළ ඥනරතනගේ ජීවිතය ද රැගෙන යළිත් උපන් ගම බලා එන්නට ලැබුණේ මාස නවයක් පමණ ගෙවී ගිය පසුවය. "අනේ මගෙ බුදු පුතේ........ මෙච්චර කාලයක් සිවුර දරාගෙන හිටපු උඹට අවි අතට ගන්නට හිතුණෙ කොහොමද? ඔය ගමන යන්ට එපා..... විසිහතර හැවිරිදි වියේ පසුවූ ඔහු යුද බිමට යනවිට දියෙන් ගොඩලූ මසුන් මෙන් හඬා වැලපුණු මව්පියන්ට ඥනරතන හාමුදුරුවන්ගේ පුනරාගමනය කිසිසේත්ම අදහාගත නොහැකි වී ඔවුහු හාමුදුරුවෝ දෙස බලා සිටියහ. මේ යුද බිමට යන්නට පෙර සිවුරු පොරවාගෙන සිටි සන්සුන් පොඩි හාමුදුරුවෝම නොවේද? ඔවුන්ගේ ගත සිත වෙලා ගෙන තිබූ සැකයද බිය හා ප්‍රිය විප්‍රයෝගයේ අනන්ත වේදනාවෝ ද ඉබේම දියවී ගියේ වක්කඩෙක සඟවා තිබූ හකුරු මුලක් මෙන්ය. නුවරඑළිය වලපනේ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දොඩම්කුඹුරේ ධීරානන්ද නාහිමියන්ගේ අභිනව ශිෂ්‍යයකු ලෙස ඥනානන්ද නමින් යළිත් පැවිදි බවට පත් යුද බිමට ගිය ඥනරතන වැවතැන්න පන්සලට එනතෙක්ම ගැමියෝ දැන නොසිටියහ. අහස් කෙත වර්ණවත් කරමින් විසිතුරු පුංචි තරුමල් යායට පූදින සැඳෑ භාගය ළං වෙමින් තිබිණ. ගැල් සකක් පමණට වටැති සැඳෑ හඳ මඩල වැවතැන්න සිප වැළඳ ගත්තේය. දියවී ගලා හැලී බෝපත් නැහැවුණු සඳකත් පිණිදිය ගමට ශාන්තිය පැමිණි බව කීවේය. ඉරගල වැටී අඳුර ගලා හැලෙද්දී ගම්මු පන්සලට දිව ගියේ "යුද බිමට ගිය ඥනරතන පොඩි හාමුදුරුවන් යළිත් මහණ වී පන්සලට ඇවිල්ලා" යනුවෙන් පැතිර ගිය ආරංචි මාත්‍රයෙනි. එය බොරුවක් නොව සැබෑවක් ම බව වැල නොකැඩී වැවතැන්න පන්සලට ගිය ගැමියන්ට දැක ගත හැකි විය. ඥනරතන හාමුදුරුවන්ගේ කලු ගැහී ගිය සිරුර උන්වහන්සේ යුද බිමේ ගත කළ ජීවිත කතාව ලියූ පත්ඉරුවක් මෙන් විය. කාගේත් නෙත් කෙවෙණි තුළින් රූරා වැටුණු කඳුළු සතුටට උපන් කඳුළු ද නැත්නම් ශෝක සන්තාපයක් නිසා උපන් කඳුළු යෑයි නිශ්චයකර ගත නොහැකි වී කෙසේ වෙතත් "අපේ බෝසත් හිමියන් අපට ආයෙත් ලැබුණා" යන හැඟීමෙන් වැවතැන්න ගම්වාසීන්ගේ හැම හදවත් සදාකාලිකවම නිවී සැනහී ගිය බවක් පෙනිණි.

මේ පොඩි හාමුදුරුවෝ පන්සලට ආපු කාලේ ඉඳන්ම මං අඳුරනවා. පුදුමාකාර සිල්වත්කමක් තිබුණෙ. මං නං හිතුවෙ හමුදාවට ගිහින් ආයෙත් පැවිදිවෙලා පන්සලට මේ විදිහට නොඒවි කියල. එවැනි තැනකට ගියහම මිනිස්සු පුදුම විදිහට වෙනස් වෙනව. ඔවුන් ට රස්සා ලැබෙනවා. පරස්සා ලැබෙනව. "ඒ අතින් ආයෙත් පැවිදිවුණු මේ හාමුදුරුවන්ගෙ ජීවිතේ අසිරිමත් කියල අපට හිතෙනවායි මාහේන වැවතැන්න කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්යවරයා වූ එච්. ඩී. එම්. නිමල් ධනපාල මහතා මෙන්ම වැවතැන්න ගම්මානයේ තවත් ගැමියකු වූ ඩී. එම්. විඡේරත්න මහතා ද අප හා කතා කරමින් පැවසූහ.

යුද බිමෙන් යළිත් පැවිදි බිමට පැමිණි නිවන් දහම් පුරන ඥනානන්ද හාමුදුරුවන්ගේ දැන් මූලික අරමුණ වී තිබෙන්නේ සංසාර කතරින් එතෙරවීමය. එමෙන්ම එහිලා සිය පන්සල පිහිටි දුෂ්කර ගම්මානයේ ජීවත් වන අහිංසක ගැමියන්ටද උන්වහන්සේ අත්වැල් සපයති. එම අරමුණ ද තමාට හැකි පමණින් ඔවුන් විෂයෙහිලා ඉටු සිදු කර දෙනුවස් ඥනානන්ද හිමියෝ මේ වනවිට තම ගමේ පන්සල ගොඩනැඟීමෙහිලා තවත් යුද්ධයක නිරත වී සිටිති. එහි අභිනවයෙන් ඉදිවන ලැගුම් ගෙවල්, බුදු මැදුරු දාගැබ් දුටු අපට එක වරම සිහි වූයේ අනුරාධපුර, පොළොන්නරු නටබුන්ය. නැති බැරිකම් අගහිඟකම් විසින් ඒ සියලු ගොඩනැගීම් ඒ තරමටම අඩපණ කර තිබෙනු පෙනිණි. එහෙයින් නැති බැරි ඇති හැකි කවුරුහුද උන්වහන්සේ වැඩ වසන පන්සල ගොඩනඟා ගැනීමටද පිළිසරණයේ දෑත් දිගු කළ යුතු යෑයිද අපට හැඟිණි.

කේ. ඥනානන්ද හිමි, ශ්‍රී සුගතාරාමය, වැවතැන්න, අඹන්වෙල

0714858656

තරංග රත්නවීර

සුගත් වීරසූරිය

Source : Divaina

[QUOTE="Randima3000, post: 21823943, member: 265549"] [b]අපේ කාලයේ ථෙරපුත්තාභය[/b] උපැවිදි වී යුද්ධ කළෙමි... රට දිනවා පැවිදි වුණෙමි.... [CENTER][B][SIZE="4"]අපේ කාලයේ ථෙරපුත්තාභය කෙනෙකුගේ කතාව[/SIZE][/B][/CENTER] [SIZE="3"]අවසරයි අපේ හාමුදුරුවනේ, මම සිවුරු ඇරල ආමි එකට බැඳෙන්ට තීරණය කළා. මම යන්නෙ ගිහියෙක් වෙලා ජීවත්වෙන්ට රස්සාවක් කරන්ට නෙමෙයි. රටයි බුද්ධාගමයි බේරගන්න." යුද්දෙ ඉවර වෙනකොට ජීවිතේ රැකිල තිබුණොත් මං ආයෙත් ඇවිත් ඔබ වහන්සේ ළඟ මහණ වෙනවා. මට යන්ට අවසර දෙන්ට හාමුදුරුවනේ. [IMG]http://www.divaina.com/2011/12/11/Monk.jpg[/IMG] එය වස්සාන සමයක් නොවීය. අහස නිතර වැහි කඳුළු වගුරුවන්නට සැරසෙන සෙයක් හෝ හඬා වැටෙන්නට අරඅඳින සැටියක්ද පළ නොකළේය. උදාවූ දවස හෙමි හෙමින් බඩගා යද්දී හෝරාවක් දෙකක් ගියේය. ඉක්බිතිව එළැඹුණු ගිනි මද්දහනයට වැදුණු මිනිසුන්ගේ මුහුණු තැවී දහදිය ගලා හැලෙනු පෙනිණි. නගරයේත්, ගමේත් කා තුළත් දක්නට ලැබුණේ සැකයයි බියේ අඳුරු සේයාවයි. ත්රස්තවාදීන්ගේ සැහැසිකම් අතර රටේ හැම අස්සක් මුල්ලක්ම වෙලී පැටලී තිබිණි. ඒ එතරම් වැඩි ඈතක නොවේ. දෙදහස් අට තරම් වූ මෑත අතීතයේය. කොටි ත්රස්තවාදයේ ගිනිදැල් ඇවිලෙන්නට පටන් ගෙන තිබුණේ ගින්නට පිදුරු දැමූ කලක මෙන් බව තවමත් ඔබට මතක ඇතැයි සිතමු. යුද්ධය, හමුදාව..... මිය ගිය ගණන.... නැතිවූ දේපළ,....... අනාථ වූවන්, අනාථ කඳවුරු...... මිනිස් බෝම්බ.......... මරාගෙන මැරෙන කොටි....... රටේ කොතැනිනුත්, ඇසුණේ පෙනුණේ එවැනි ලොමු ඩැහැගැන්වන දෑ නොවේද? මේ නිසාම ත්රස්තවාදයට සදාතනික වූ නැවතීම් ලකුණ තබන්නට කාටත් තදින් වුවමනා වී තිබිණ. නිදහස් නිවහල් මාතෘ භූමියක නැවුම් අපේක්ෂා දැල්වී තිබිණ. එහෙත් හමුදා කඳවුරුවලට පිවිසී යුද වදින තරුණ තරුණියන් ගැන සිතූ පැතූ ඔවුනොවුන්ගේ මව්පිය ඈ සොයුරු සොයුරියෝ එදා හැඬූ කඳුළෙන්ම දින සති මාස ගෙවී යන්නට ඉඩ හසර විවර කළෝය. එවන් පසුබිමක් තුළ එදා යුද්ධයට යන්නට සිතුණේ කාටද? තම දුව හෝ පුතා එවැන්නක කොටස්කාරයන් කරන්නට පවා කවුරුනුදු අකමැති වූයේ රටට ඇති අනාදරය නිසා නොවේ. හද ගැබ කෙරෙන් උතුරා ගලා ගිය අසීමිත දාරක ස්නේහය නිසාය. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වැවතැන්න හැමදාමත් සිරි සිරියවන් මීදුම ඉතිsර පැතිරී තිබෙන පුංචි ගම්මානයකි. මේ කාලය වනවිට ඥනරතන හිමියන් පැවිදි ජීවිතයට පිවිස යාන්තමට අවුරුද්දක් පමණ ගෙවී ගොස් තිබුණේය. නොයෙක් ලෙස ලැබුණු දුක් නම් මහ නියංද, සැප නම් පොඩි පොඩි වර්ෂා ද අතරින් ගලා ගිය ජීවිත ගඟුලෙහි එකල එහිමි පසු වූයේ ස්වකීය වූ ජීවනයෙහි විසි හතරවැනි සැතපුම් කණුව අසලය. කෙළවරක් නැති කඳු හෙල්ද, වට වංගු හා වනබූටෑවන්ද අතරින් රිංග රිංගා, හති හල හලා යා ගත හැකි පුංචි වැවතැන්න ගම්මානය නගරයෙන් දුර ඈත දුෂ්කර බිම් පෙදෙසක පිහිටා තිබුණද කොටි ත්රස්තවාදයේ රළු පරළු ආරංචිවලින් එයද සැළුම් වෙව්ළුම් කා සිටියේය. කුඩා හේන් කෑල්ලක්, කුඹුරු අල්ලක් දෙකක් කොටා වී ටිකක්, එළවළු වර්ග කිහිපයක් වගා කර ගෙන ජීවත් වූ මෙහි මිනිස්සු උදැහැනෙක්කෙම ගොවි බිමට බැස රෑ වනතෙක්ම එහි දහඩිය මුගුරු වැගුරුවති. එම කටුක වෘතයෙන් පසුව ගල් දෙබොක්කාවකින් ගලා හැළුණු දියකඩිත්තකින් ඇඟපත ගිනි නිවා ගත් ඔවුන් බොහෝදෙනා ගුවන් විදුලි යන්ත්‍රය ළඟට හෝ රූපවාහිනි පෙට්ටගම ළඟට ළං වූයේ ගත නිවී සිත දොaලනය වන ඒ අවස්ථාවේ එයින් කිසියම් වූ කුඩා රසාස්වාදයක් ලබන්නටය. එහෙත් ඔවුන්ට ඒවාට සවන්පත් හෝ නුවන්පත් යොමු කරන්නට ලැබුණේ මොහොතක් පමණි. කොළඹ අග නගරයේ හෝ රටේ තවත් කොයියම් තැනෙක හරි පුපුරා ගිය මිනිස් බෝම්බයක තතුවලින් ඔවුන් සිත් බිත් දෙදරා ඉරී තැලී ගියේය. කාටත් පිටුපසින් රිංගාගෙන බස්රියකට හෝ දුම්රියකට ගොඩවදින මරාගෙන මැරෙන කොටියා ඊළඟ අවස්ථාවේ බිලිගනු ඇත්තේ මගේ පුතු නොවේද? දුවණිය නොවේද? තවත් වටිනා අහිංසක ජීවිත රැසක් නොවේද? අතොරක් නැතිව පැනනැඟුණු සිතිවිලි රටේ හෙට දවස පිළිබඳව ඔවුන් තුළ ඇති කළේ බොඳවුණු සිතුවමකි. සසර දුක කෙළවර කිරීමේ ඒකායන අරමුණින් පැවිදි දිවියට පිවිසී සිටියද වැවතැන්න සුගතාරාමවාසීව වැඩ විසූ තරුණ ඥනරතන හිමියන්ගේ සිතද මෙම අඳුරු සිතුවම් කෙරෙන් පිරී ඉතිරී තිබිණි. ජීවිතය නම් කෙතරම් කටුක වූවක්ද? පැවිදිවී ගත කරන මේ ජීවිතය වසර ගණනකට ඉහතදී පටන්ගත් අලුත්ම අලුත් ජීවිතයක් නොවේ. අනවරාග්ර (කෙළවරක් නැති) මේ සංසාර කතරෙහි දුර ඈත අතීතය තුළ මෙබඳු ජීවිත කොතෙක් නම් ගත කරන්නට ඇත්ද? ඒ හැම ජීවිතයකටමත් උපතක් සේම මරණයක් ද තිබුණේය. ඒ අතරතුර අනුභව කළ නොයෙක් දුක්කම්කටොලු පිරිපත නම් කොතෙක් සුවිසල් වන්නට ඇත්ද? ඒත් එක්කම තරුණ ඥනරතන හාමුදුරුවන්ට පැවිදිවන්නට පෙර ගත කළ ගිහි ජීවිතයද සිතුවම්පටක් මෙන් මැවී පෙනුණේය. අම්මා මෙන්ම තාත්තා ද ජීවන මන්දිරය අතහැර නොගොස් සිටියද සිව්දරු පවුල නඩත්තු කිරීමට නොවිඳිනා දුක් තැවුල් ඔවුහු අත්වින්දාහ. ගිහිගෙදර ජීවිතය ගත කළ ඥනරතන හාමුදුරුවන්ට එය ඉවසිය නොහැකි විය. ඔහු රස්සා හෙව්වේය. ලැබුණ කොයික හෝ රස්සාවක් කිරීමට ගමෙන් දුර ඈත ගියේය. කොළඹ කටුනායක රස්සාව කළ කාලය ඔහුට සිහිපත් විය. ඒ සියල්ලක්ම අත්හැර අවසානයෙහි ඔහු සම්මා සම්බුද්ධ චීවරය හැඳ පෙරව ගත්තේ ඇත්තටම ලෝකයත් ජීවිතයත් යන දෙකම ගැන ඇතිවූ සැබෑම කලකිරීමෙන්ය. එහෙයින්ම වැවතැන්න ගම්මානයේ පුංචි පන්සලේ මහා බෝධිය යට කමටහන් භාවනාවේ යෙදී සිටි උන්වහන්සේට ඉක්මනින්ම ඕනෑකර තිබුණේ අමාමහ නිවනට වඩින්නටය. එතෙකුදු වුවත් රටේ හැම දෙසකම, හැම ගමක හා හැම නගරයකම නීතියක් වශයෙන් පවතින බෝම්බ බියත්, මරණය හා වේදනාවත් දුටු ඥනරතන හිමියන්ගේ නිවන් අරමුණ මොහොතකට එහාට මෙහාට සෙලවිණ. ත්රස්තවාදීන් කෙරෙහි එහිවී සිත් සිය පතැ තුළ අබමල් රේණුවකවත් වෛරයක්, ඇති නොවීය. එනම් සිය එකම අරමුණ වූයේ රට තුළ සිදුවන ලේ වැගිරීම්වලට නැවැත්ම තැබීමයි. පුතුට මව, මවට පුතු ආදී වශයෙන් අපමණක් මිනිසුන්ට අහිමි වන ජීවිත කෙරෙන් නැගෙන දුක් වේදනා සදහටමැ නතර කිරීමයි. ඒ සියල්ලටමත් වඩා පිළිවෙත් පූරණයෙහිලා ද පය ගසා සිටින්නට නිවහල් නිදහස් භූමියක් තිබිය යුතු යෑයිද එහිමි සිත තමාටම මිමිණුවේය. ත්රස්තවාදයට රට බිලිsවුවහොත් තිලෝගුරු සම්මා සම්බුද්ධ ධර්මයටත්, වෙහෙර විහාර හා මහා සංඝයාටත් සිදුවන්නේ කුමක්ද? ත්රස්තවාදීන් රට අල්ලා ගතහොත් ජාතියේ හදවත වූ රුවන් මැලි මහා සෑයට, ජයශ්‍රී මහා බෝධියට සිදුවනු ඇත්තේ කුමක්ද? නිවන් අරමුණ යටින් පළමුව දිවි දෙවැනි කොට රැකගත යුතුවූ බොදු උරුමයක නව සිතැඟි ඥනරතන හිමියන් තුළ ඇවිලී ගියේ මෝසම් සුළං කාලයේ වියළි හේනකට ඇවිළුන ගින්නක් සේය. ඥනරතන හාමුදුරුවෝ මොහොතක් නිසොල්මන් වී තුෂ්ණීභූතව බලා සිටියහ. නොබෝ දිනෙක තමන් වහන්සේගෙන්ම චරිත සහතික රැගෙන යුද හමුදාවට ගොස් පණ නල සුන්ව ලෑලි පෙට්ටි හතර රියනක දිගු නින්දකට වැටී ආ මළ සොහොයුරන් උන්වහන්සේගේ නෙතට ගෙන ආවේ කඳුළකි. වෙන කරන්නට දෙයක් නැත. පොඩි හාමුදුරුවෝ දොර රාමුව අතරින් ඈත මීදුම දෙස බලා සිටියෝය. අනන්තය තෙක් පැතිර ගිය දුර ඈත නිල් අහස දෙස නෙතත්, සිතත් රඳවා සිටි එහිමියෝ කොටි යුද වදින උතුරුකරය ඇත්තේ කොයි හරියෙන්ද දැයි සිතන්නට උත්සාහ කළෝය. එහෙත් අතොරක් නැතිව එක හැටියට පැතිරී තිබුණු ඈත දුර කතරේ මෙතෙක් දුර සිට බැලීමෙන් උතුරුකරය කියා සඳහන් කර ගත හැකි කිසියම් සලකුණක් හෝ සලකා ගන්නට උන්වහන්සේට නොහැකි විය. මඳ සුළඟ නතර වී පන්සලත් මහ බෝ ගසත් හැඳෑ හිරු එළියේ නිශ්චලව පෙනිණි. පසු දිනට පහන් වනවිට ඥනරතන පොඩි හාමුදුරුවෝ තීරණයකට එළඹී සිටියහ. එනම් සිවුර හැරදා ඈත උතුරුකරයේ යුද බිමටය යන්නටය. "මං යුද්ධ හමුදාවට බැඳිල කොහොම හරි ත්රස්තවාදීන් පරාජයට පත් කරල මගේ රට නිදහස් කර ගන්නව. අනාගතේ ජීවත් වෙන මිනිසුන්ට බුද්ධධර්මය ආරක්ෂා කරල දෙනවා" ඥනරතන හාමුදුරුවෝ තමන්ටම මුමුණාගත්හ. උන්වහන්සේගේ එම සිතුම් පැතුම් අතර තවත් එකම එක අහිංසක බලාපොරොත්තුවක් ද ශේෂ වී තිබිණි. උතුරුකරයේ යුද්ධය අවසන් වනවිට තම ජීවිතය යාන්තමකට හෝ ඉතිරි වුවහොත් යළිත් වැවතැන්නේ පන්සලට ඇවිදින් බුදු සිවුර පොරවා මහණ වී මහණදම් පුරන්නටද ඥනරතන හාමුදුරුවෝ කල්පනා කළහ. මහ නිදහසක අදහස් සමුදාවලියෙකින් අවදි කරවනු ලැබූ හාමුදුරුවෝ ඒ උදෑසනෙහිම හැඳ පෙරව සිටි සිවුරු ගලවා නමා ඊට වැඳ ලැගුම් ගෙයි තැබුයේ කියා ගන්නටවත් බැරි අඳුරු දුක් වේදනා කැටියකින් සිත හඬා වැටෙද්දීය. එයින් අනතුරුව සුදු කමිසයකුත්, කළු දිග කලිසමකුත් හැඳ ගත් ඥනරතන ඉක්බිතිව කෙළිsන්ම ගියේ වැවතැන්න පන්සලේම වැඩ විසූ තලගංවත්තේ සද්ධාසාර ගුරු හාමුදුරුවන් අභිමුවටය. වියපත් සද්ධාසාර හාමුදුරුවන්ගේ දෑස පවා හරි හැටි පෙනෙන තත්ත්වයක නොවීය. ඈත සිට තමන් වහන්සේ අභිමුවට එන තරුණ මිනිස් රුව කවරකුගේදැයි හඳුනා ගැනීමට උන්වහන්සේ වෑයම් කළහ. තමන් අභියසට පැමිණි ඒ මිනිස් රුව වෙනත් කවරකුගේවත් නොව ගෝල ඥනරතන පොඩි නමගේ බව සද්ධාසාර හාමුදුරුවන් හඳුනා ගත්තේ උන්වහන්සේගේ සුපුරුදු කටහඬිනි. "අවසරයි අපේ හාමුදුරුවනේ, මම සිවුරු ඇරල ආමි එකට බැඳෙන්ට තීරණය කළා. මම යන්නෙ ගිහියෙක් වෙලා ජීවත්වෙන්ට රස්සාවක් කරන්ට නෙමෙයි. රටයි බුද්ධාගමයි බේරගන්න." යුද්දෙ ඉවර වෙනකොට ජීවිතේ රැකිල තිබුණොත් මං ආයෙත් ඇවිත් ඔබ වහන්සේ ළඟ මහණ වෙනවා. මට යන්ට අවසර දෙන්ට හාමුදුරුවනේ" යි ගිහි බවට පත්වී සිටි ඥනරතන වියපත් සද්ධාසාර හාමුදුරුවන් අභියස ආයාචනාකර සිටියේය. උදෑසනින්ම වැවතැන්නෙන් පිටිවී ගිය ඥනරතන හාමුදුරුවන් පිළිබඳ පුවත ගැමියන් දැන ගන්නා විට මද්දහනයද පසු වී තිබිණ. උන්වහන්සේගේ සුපේශල ශික්ෂාකාමී පැවිදි ජීවනයට ආදරය කළ ගෞරවය කළ දායක දායිකාවන් සිය ගණනකටත් වඩා වැවතැන්න පන්සලට පැමිණ සිටියේ ඉහින් කණින් දාඩිය පෙරාගෙනය. හිමි වෙහෙර අතහැර යුද බිමට ගිය කතා පුවත ඇසූ ඔවුන්ගේ නෙත්a කෙවෙණි තුළින් ගලා හැළුණු කඳුළු දිය එම දහඩිය කඳුළු කඳුවලට සම නොවීය. සියල්ල සිදුවී මසක් පමණ ගෙවී ගිය පසු වැවතැන්න යළිත් ප්‍රකෘති තත්ත්වයට පත්වූ බව පෙනිණි. පන්සල් බිත්තියේa ගසා තිබුණු ඥනරතන හාමුදුරුවන්ගේ පින්තූරය අතරේ දායක දායිකාවන්ගේ කඳුළින් බොඳවුණු දෙනෙත් පියවිණ. ඒ බොඳවුණු කඳුළු දෙකොපුල් ඔස්සේ රූරා වැටෙද්දී හෙමින් හෙමින් කාලය ගලා ගියේය. ගිහි බවට පත් ඥනරතන පොඩි හාමුදුරුවන්ගේ ජීවිතය මේ කාලය තුළම ගෙවුණේ ඔඩ්ඩුසුඩාන්, පුදුමාතලන් වැනි දරුණු ලෙස යුද ගිනි ඇවිලෙමින් තිබූ කොටි කටවල් අතරය. නයාරූවලදී ඔහු අත්දුටු සාහසික අත්දැකීම් පෙර කිසිදු දිනෙක දුටු විරූ දේ නොවීය. [IMG]http://www.divaina.com/2011/12/11/soldier.jpg[/IMG] "කැකිරාවෙ මාස තුන හමාරක විතර පුහුණුවක් ලබල නයාරුවලට ගිය කාලෙ මට මතකයි. එදා ත්රස්තවාදීන් බෝට්ටුවලින් ආව. ඒ මදිවට නාකපන වැස්ස. ඔවුන් පළමු ආරක්ෂක වළල්ල බිඳගෙනම ඉදිරියට ආව. දෙවැනි ආරක්ෂක වළල්ලත් බිඳගෙන ආවොත් පහර දෙන්න අපට ඉහළින් අණලැබිල තිබුණ. කෙබඳු ගණයේ දරුණු යුද ගැටුම් තිබුණද සෙබළ ඥනරතන අතින් එදා ඒ යුද බිමෙහිදී කිසිදු මිනිස් ඝාතනයක් සිදු වූයේ නැත. යුද බිමේදී වුණත් පණක් නසන්ට නොයෙදීම පෙර පිනක් කියල මට හිතෙනව. හමුදාවට බැඳුන කියල නෑ. මම හිතින් ඒ හැමතැනෙකදීමත් තෙරුවන් මෙනෙහි කළා. මල් පහන් පූජා කළා. රට රැක ගන්නට බුදු සිවුර හැරදා උතුරුකරයට ගිය සෙබළ ඥනරතනගේ ජීවිතය ද රැගෙන යළිත් උපන් ගම බලා එන්නට ලැබුණේ මාස නවයක් පමණ ගෙවී ගිය පසුවය. "අනේ මගෙ බුදු පුතේ........ මෙච්චර කාලයක් සිවුර දරාගෙන හිටපු උඹට අවි අතට ගන්නට හිතුණෙ කොහොමද? ඔය ගමන යන්ට එපා..... විසිහතර හැවිරිදි වියේ පසුවූ ඔහු යුද බිමට යනවිට දියෙන් ගොඩලූ මසුන් මෙන් හඬා වැලපුණු මව්පියන්ට ඥනරතන හාමුදුරුවන්ගේ පුනරාගමනය කිසිසේත්ම අදහාගත නොහැකි වී ඔවුහු හාමුදුරුවෝ දෙස බලා සිටියහ. මේ යුද බිමට යන්නට පෙර සිවුරු පොරවාගෙන සිටි සන්සුන් පොඩි හාමුදුරුවෝම නොවේද? ඔවුන්ගේ ගත සිත වෙලා ගෙන තිබූ සැකයද බිය හා ප්‍රිය විප්‍රයෝගයේ අනන්ත වේදනාවෝ ද ඉබේම දියවී ගියේ වක්කඩෙක සඟවා තිබූ හකුරු මුලක් මෙන්ය. නුවරඑළිය වලපනේ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දොඩම්කුඹුරේ ධීරානන්ද නාහිමියන්ගේ අභිනව ශිෂ්‍යයකු ලෙස ඥනානන්ද නමින් යළිත් පැවිදි බවට පත් යුද බිමට ගිය ඥනරතන වැවතැන්න පන්සලට එනතෙක්ම ගැමියෝ දැන නොසිටියහ. අහස් කෙත වර්ණවත් කරමින් විසිතුරු පුංචි තරුමල් යායට පූදින සැඳෑ භාගය ළං වෙමින් තිබිණ. ගැල් සකක් පමණට වටැති සැඳෑ හඳ මඩල වැවතැන්න සිප වැළඳ ගත්තේය. දියවී ගලා හැලී බෝපත් නැහැවුණු සඳකත් පිණිදිය ගමට ශාන්තිය පැමිණි බව කීවේය. ඉරගල වැටී අඳුර ගලා හැලෙද්දී ගම්මු පන්සලට දිව ගියේ "යුද බිමට ගිය ඥනරතන පොඩි හාමුදුරුවන් යළිත් මහණ වී පන්සලට ඇවිල්ලා" යනුවෙන් පැතිර ගිය ආරංචි මාත්‍රයෙනි. එය බොරුවක් නොව සැබෑවක් ම බව වැල නොකැඩී වැවතැන්න පන්සලට ගිය ගැමියන්ට දැක ගත හැකි විය. ඥනරතන හාමුදුරුවන්ගේ කලු ගැහී ගිය සිරුර උන්වහන්සේ යුද බිමේ ගත කළ ජීවිත කතාව ලියූ පත්ඉරුවක් මෙන් විය. කාගේත් නෙත් කෙවෙණි තුළින් රූරා වැටුණු කඳුළු සතුටට උපන් කඳුළු ද නැත්නම් ශෝක සන්තාපයක් නිසා උපන් කඳුළු යෑයි නිශ්චයකර ගත නොහැකි වී කෙසේ වෙතත් "අපේ බෝසත් හිමියන් අපට ආයෙත් ලැබුණා" යන හැඟීමෙන් වැවතැන්න ගම්වාසීන්ගේ හැම හදවත් සදාකාලිකවම නිවී සැනහී ගිය බවක් පෙනිණි. මේ පොඩි හාමුදුරුවෝ පන්සලට ආපු කාලේ ඉඳන්ම මං අඳුරනවා. පුදුමාකාර සිල්වත්කමක් තිබුණෙ. මං නං හිතුවෙ හමුදාවට ගිහින් ආයෙත් පැවිදිවෙලා පන්සලට මේ විදිහට නොඒවි කියල. එවැනි තැනකට ගියහම මිනිස්සු පුදුම විදිහට වෙනස් වෙනව. ඔවුන් ට රස්සා ලැබෙනවා. පරස්සා ලැබෙනව. "ඒ අතින් ආයෙත් පැවිදිවුණු මේ හාමුදුරුවන්ගෙ ජීවිතේ අසිරිමත් කියල අපට හිතෙනවායි මාහේන වැවතැන්න කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්යවරයා වූ එච්. ඩී. එම්. නිමල් ධනපාල මහතා මෙන්ම වැවතැන්න ගම්මානයේ තවත් ගැමියකු වූ ඩී. එම්. විඡේරත්න මහතා ද අප හා කතා කරමින් පැවසූහ. යුද බිමෙන් යළිත් පැවිදි බිමට පැමිණි නිවන් දහම් පුරන ඥනානන්ද හාමුදුරුවන්ගේ දැන් මූලික අරමුණ වී තිබෙන්නේ සංසාර කතරින් එතෙරවීමය. එමෙන්ම එහිලා සිය පන්සල පිහිටි දුෂ්කර ගම්මානයේ ජීවත් වන අහිංසක ගැමියන්ටද උන්වහන්සේ අත්වැල් සපයති. එම අරමුණ ද තමාට හැකි පමණින් ඔවුන් විෂයෙහිලා ඉටු සිදු කර දෙනුවස් ඥනානන්ද හිමියෝ මේ වනවිට තම ගමේ පන්සල ගොඩනැඟීමෙහිලා තවත් යුද්ධයක නිරත වී සිටිති. එහි අභිනවයෙන් ඉදිවන ලැගුම් ගෙවල්, බුදු මැදුරු දාගැබ් දුටු අපට එක වරම සිහි වූයේ අනුරාධපුර, පොළොන්නරු නටබුන්ය. නැති බැරිකම් අගහිඟකම් විසින් ඒ සියලු ගොඩනැගීම් ඒ තරමටම අඩපණ කර තිබෙනු පෙනිණි. එහෙයින් නැති බැරි ඇති හැකි කවුරුහුද උන්වහන්සේ වැඩ වසන පන්සල ගොඩනඟා ගැනීමටද පිළිසරණයේ දෑත් දිගු කළ යුතු යෑයිද අපට හැඟිණි.[/SIZE] [B][U]කේ. ඥනානන්ද හිමි, ශ්‍රී සුගතාරාමය, වැවතැන්න, අඹන්වෙල 0714858656[/U][/B] [B]තරංග රත්නවීර සුගත් වීරසූරිය[/B] Source : [URL="http://www.divaina.com/2011/12/11/feature05.html"]Divaina[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom