Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
### අපේ කැදැල්ල අපිම හදමු 04. ###
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

### අපේ කැදැල්ල අපිම හදමු 04. ###

ඔන්න සැහෙන කාලෙකින් ආවා මේ පැත්ත පොඩ්ඩක් බලල යන්න....

කස්ටියට මතක ඇති නේද මගේ අපේ කැදැල්ල අපිම හදමු කියල දාපු ත්රෙඅඩ් සෙට් එක,,

බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් බලා ගන්න....

[URL="http://www.elakiri.com/forum/showthread.php?p=13776759"]
අපේ කැදැල්ල අපිම හදමු 1

අපේ කැදැල්ල අපිම හදමු 2

අපේ කැදැල්ල අපිම හදමු 3

[/URL]

දැන් මෙච්චර කල් කියල දුන්නේ සාමාන්‍ය මිනිහෙක් විදිහට උබලට බාස්ල එක්ක වැඩේ ගොඩ දාගන්න හැටි,,,

අද යන්නේ උබලව සිවිල් ඉංජිනේරුවෙක් කරන්න...

කොහොමද වැඩ?

මුලිකම දේ තමා බාස්ලට තේරුනොත් අපි ගෙවල් හදන වැඩේ ගැන දන්නේ නැ කියල අපේ දත ගලවනවා සිකුරුයි,,,

අපිත් පොඩ්ඩක් මේ field එකේ ඉන්නවා කියල පෙන්නුවොත් කස්ටිය අපිට සරෙන්ඩර්...

එහෙනම් දැන් ඉගෙන ගමු ගෙයක් හැදිල්ල පිටිපස්සේ තියෙන ඉංජිනේරු සිද්දාන්ත වල මුලිකම ටිකක්....

මුලින්ම කරන්න ඕනේ ඉඩම ගානට හදාගන්න එක...

ඒ කිවේ උස තැන කපල, වලවල් පුරවලා, කන්ඩි තියෙනවා නම් කළු ගල් බිත්ති බදින එක.,...

මුලින්ම බලමු පස් කපන්න ඕනේ කොහොමද කියල....

එහෙනම් වැඩේ ටිකක් කේස්....

මොකද අපි foundation එක දැම්මට පස්සේ පස් ටික බැස්සොත් ගේ නිකන් මක බාස් හැදුවා වගේ....

ඒ නිසා පස් check කරන එක ගොඩාක් වැදගත්....

ඉන්ජිනේරුවෙක්ගෙන් උපදෙස් ගන්න එක තමා හොදම වැඩේ...

නැත්නම් මේ වගේ සරල පරීක්ෂණ කීපයකින් තමන්ටම වැඩේ ගොඩ දාගන්න පුළුවන්....

මුලින්ම ඉඩම තැන 4ක 5ක (ඉඩම ප්‍රමාණය මත ) ආදී 3ක් විතර යටට, අඩි 3x3 විතර වලවල් (trial pits)ටිකක් කපන්න....

දැන් බලන්න ඒ වලවල් වල පස් තට්ටු වල පිහිටීම කොහොමද කියලා....

සාමාන්‍යයෙන් පස් layer ගොඩක් තියෙනවා කියන්නේ ඉඩම පුරවලා හදපු එකක් කියන එක,,,

සාමාන්‍යයෙන් වල දිගේම පහලට තියෙන්නේ හොද හයිය පස් තට්ටුවක් නම් වැඩේ ගොඩ....

හැබැයි මැටි නම් වැඩේ ටිකක් බයානකයි......

ඒ වෙලාවට ඉන්ගිනේරුවෙක් හම්බ වෙන එක තමා හොදම වැඩේ...

ඊළගට කරන්න තියෙන්නේ කපපු පස් ටික අයේ වලට දාන එක...

ඔකේ වෙන්න පුළුවන් දේවල් 3ක් තියෙනවා....

01. පස් ඔක්කොම දැම්මත් වල පිරිලා නැති වෙන්න පුළුවන්....

මෙහෙම උනොත් නම් පුතෝ වැඩේ කේස්... ඒ කියන්නේ ඉඩමේ පස් වල compaction එක හොදටම මදි කියන එක.... වැඩේ අනිවා ඉන්ජිනේරුවෙක්ට කියන්න....

02. වල පිරිල ඉවර වෙන කොට පස් ටික සම්පුර්ණයෙන්ම ඉවර වෙලා...

මේකත් ටිකක් කේස්.....

මේ කියන්නේ මේ ඉඩමේ පස් වල compaction එක ටිකක් මදි කියන එක....

මේ වෙලාවට ඉන්ජිනේරුවෙක්ට කියන එකත් අවුලක් නැ,

හැබැයි වැකර් එකක් ගෙනල්ල හොදට තලා ගත්තොත් වැඩි අවුලක් නැ...

හැබැයි පොලවේ වතුර මට්ටම , ඒ කියන්නේ water table එක තියෙන්නේ ගොඩක් උඩින් නම්, ඒ කියන්නේ අඩි 4ක් විතර කාපුවම වතුර එනවා නම් අනිවා ඉන්ජිනේරුවෙක්ට කියන්න.....

03. බැරි වෙලාවත් වල පිරුණට පස්සෙත් කපපු පස් ඉතුරු උනොත්...

එහෙනම් වැඩේ ගොඩ....

ඒ කියන්නේ පස් වල compaction එක හොදටම හොදයි කියන එක,,,,,

බය නැතුව වැඩ පටන් ගන්න....

දැන් අපි දන්නවා පස් වල ස්වබාවය.....

දැන් කරන්න තියෙන්නේ ඉඩම සමතලා නැත්නම් උස තැන වල පස් කපලා වලවල් වලට දාල පුරවා ගන්න එක... දැන් කොහොමද අපි තීරණය කරන්නේ කොච්චර මට්ටමකින්ද සමතලා කරන්නේ කියලා... ඒ කියන්නේ ඉඩමේ level එකේ උස කියද කියලා....

එක බලන්නේ ඉඩමේ slope එක එක්ක... හොදට වතුර බැහැල යන්නත් ඕනේ,

හැබැයි වතුර පිරෙන්නේ නැති වෙන්නත් ඕනේ...

එක නම් තමන්ට හිතල කර ගන්න පුළුවන්....

ඊළගට තියෙන්නේ අනවශ්‍ය පස් කඩා වැටීම් නවත්තන එක....

එකට කරන්න තියෙන්නේ පස් කදු තියෙන තැන වලට කළු ගල් බිත්ති බදින එක,,,,

කළු ගල් යොදා ගන්නේ එක ගලකට එකක් හොදට හිරවෙන නිසා....

අනික concrete දානවට වඩා වියදම වගේම මහන්සිය හා අවශ්‍ය දැනුම අඩුයි...

දැන් මේ ටික කරගෙන ආපහු බලන්න ගෙදර plan එක තවමත් ඉඩමට වලංගුද කියලා,,,

මොකද පස් කපල, බිත්ති බැන්දට පස්සේ සමහර විට ඉඩම ටිකක් වෙනස් වෙන්න පුළුවන්....

ඒ නිසා කරන්න තියෙන හොදම වැඩේ මුලින් වලවල් ටික කපල පස් check කරගෙන, ඉඩමේ level එක තීරණය කරලා, ගල් බිත්ති බැදෙන තැන තීරණය කරලා plan එක හදන්න...

කවදාවත් plan එක අවුල් යනවා කියල ඉඩම හදා ගන්න එක නම් නවත්තන්න එපා...

මොකද සාමාන්‍යයෙන් ගෙයක් හදන්නේ අවුරුදු 30ක් 40ක් පවතින්න...

හැබැයි පස් අවුල් නම් consolidation settlement නිසා අවුරුදු 10ක් 15ක් යද්දී ගෙදර අනිවා crack ගිහින් වැඩේ අවුල් වෙනවා........

ඉලගට තියෙන්නේ ඉඩම යටින් යන බට , වයර්, මොනවද කියල බලා ගන්නෙක...

අපි නොදන්නවා උනාට ඉඩම යටින් කරන්ට් වයර්, වතුර බට (buried services) යනන පුළුවන්...

ඒ නිසා අදාළ නගර සබාවට ගිහින් ඒවා ගැන විස්තර දන ගන්න පුළුවන්....

අදට මේ ඇති.....

සැහෙන්න ටයිප් කළා.....

අපි ඊළගට බලමු ගෙයක් plan කරද්දී බලන්න ඕනේ building regulations මොනවද කියල...

මේක නගර සබාවෙන් නගර සබාවට වෙනස් වෙනවා....

උදාහරණයක් විදිහට කොලබ ගෙයක් හදන්න අඩුම පර්චස් 5-6 ක ඉඩමක් තියෙන්නේ ඕනේ/..

හැබැයි වෙන පැති වල මේ අගය මිට වඩා වැඩි...

අපේ ගොඩක් ය මේවා දන්නේ නැ..

හේතුව රජයෙන් මේවා හොයන්නේ නැ.

හැබැයි පුතෝ හොයපු දාට ගෙවල් දොරවල් ඔක්කොම රජයට තමා....

ඒ නිසා ඊලග ත්රෙඅඩ් එකෙන් ඒවා දන ගමු.....

ඊටත් පස්සේ එකෙන් බලමු foundation, column, beam වල civil engineering මුලදර්ම මොනවද කියලා....

මේක ගොඩක් වැදගත් වෙනවා සල්ලි ඉතුරු කර ගන්න...

මොකද TO and architectures (හැමෝම නෙවෙයි ) ගොඩක් අය කරන design ගොඩාක් වෙලාවට over design....

අපරාදේ සල්ලි...

එහෙනම් තව ටික දවසකින් උබත් ගෙයක් ගොඩ දාගන්න පුළුවන් සිවිල් ඉංජිනේරුවෙක්...

මගේ සුබ පැතුම්....

තව දෙයක්.

අවුරුදු එක හමාරක් ඇතුලත රේප් 8100ක් හම්බ උනා...

රේප් පවර් 10ක් වෙලා.,,,,

ඔක්කොම උබලගේ උදව්වෙන්....

ස්තුති එකටත්....

ලගදීම 8500 පැන්නට පස්සේ පට්ටම වෙනස් වෙනවා.....

එහෙනම් අපි කැපුනා......

[/COLOR][/SIZE]

[/QUOTE]

[QUOTE="RePost බුවා, post: 15990478, member: 402759"] [b]### අපේ කැදැල්ල අපිම හදමු 04. ###[/b] [SIZE="4"][COLOR="Navy"][CENTER]ඔන්න සැහෙන කාලෙකින් ආවා මේ පැත්ත පොඩ්ඩක් බලල යන්න.... කස්ටියට මතක ඇති නේද මගේ [COLOR="DarkRed"]අපේ කැදැල්ල අපිම හදමු[/COLOR] කියල දාපු ත්රෙඅඩ් සෙට් එක,, බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් බලා ගන්න.... [/CENTER][/COLOR][CENTER][/center][/SIZE][CENTER][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1507803"][URL="http://www.elakiri.com/forum/showthread.php?p=13776759"][SIZE="5"][COLOR="DarkRed"][CENTER]අපේ කැදැල්ල අපිම හදමු 1[/CENTER][/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1506281"][COLOR="DarkRed"][SIZE="5"][CENTER]අපේ කැදැල්ල අපිම හදමු 2[/CENTER][/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1507803"][COLOR="DarkRed"][SIZE="5"][CENTER]අපේ කැදැල්ල අපිම හදමු 3[/CENTER][/SIZE][/COLOR][/URL][/URL][/QUOTE] [SIZE="4"][COLOR="Navy"][CENTER]දැන් මෙච්චර කල් කියල දුන්නේ සාමාන්‍ය මිනිහෙක් විදිහට උබලට බාස්ල එක්ක වැඩේ ගොඩ දාගන්න හැටි,,, අද යන්නේ උබලව [COLOR="Green"]සිවිල් ඉංජිනේරුවෙක්[/COLOR] කරන්න... කොහොමද වැඩ? මුලිකම දේ තමා බාස්ලට තේරුනොත් අපි ගෙවල් හදන වැඩේ ගැන දන්නේ නැ කියල අපේ දත ගලවනවා සිකුරුයි,,, අපිත් පොඩ්ඩක් මේ field එකේ ඉන්නවා කියල පෙන්නුවොත් කස්ටිය අපිට සරෙන්ඩර්... එහෙනම් දැන් ඉගෙන ගමු ගෙයක් හැදිල්ල පිටිපස්සේ තියෙන ඉංජිනේරු සිද්දාන්ත වල මුලිකම ටිකක්.... මුලින්ම කරන්න ඕනේ ඉඩම ගානට හදාගන්න එක... ඒ කිවේ උස තැන කපල, වලවල් පුරවලා, කන්ඩි තියෙනවා නම් කළු ගල් බිත්ති බදින එක.,... මුලින්ම බලමු පස් කපන්න ඕනේ කොහොමද කියල.... එහෙනම් වැඩේ ටිකක් කේස්.... මොකද අපි foundation එක දැම්මට පස්සේ පස් ටික බැස්සොත් ගේ නිකන් මක බාස් හැදුවා වගේ.... ඒ නිසා [COLOR="DarkRed"]පස් check [/COLOR]කරන එක ගොඩාක් වැදගත්.... ඉන්ජිනේරුවෙක්ගෙන් උපදෙස් ගන්න එක තමා හොදම වැඩේ... නැත්නම් මේ වගේ සරල පරීක්ෂණ කීපයකින් තමන්ටම වැඩේ ගොඩ දාගන්න පුළුවන්.... මුලින්ම ඉඩම තැන 4ක 5ක (ඉඩම ප්‍රමාණය මත ) ආදී 3ක් විතර යටට, අඩි 3x3 විතර වලවල් (trial pits)ටිකක් කපන්න.... [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSnc-VpGSBDdLVaYoIQFb4X8wYjhsMOzJTWSvu6U5fQYA1FubAy[/IMG] දැන් බලන්න ඒ වලවල් වල පස් තට්ටු වල පිහිටීම කොහොමද කියලා.... [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSzPuXoQmt2INEZ4LV-pvrLZ-L1FMMSe2DElysbSefSW0U5KRLB[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/5/51/SOIL_PROFILE.png[/IMG] සාමාන්‍යයෙන් පස් layer ගොඩක් තියෙනවා කියන්නේ ඉඩම පුරවලා හදපු එකක් කියන එක,,, සාමාන්‍යයෙන් වල දිගේම පහලට තියෙන්නේ හොද හයිය පස් තට්ටුවක් නම් වැඩේ ගොඩ.... හැබැයි[COLOR="DarkRed"] මැටි [/COLOR]නම් වැඩේ ටිකක් බයානකයි...... ඒ වෙලාවට ඉන්ගිනේරුවෙක් හම්බ වෙන එක තමා හොදම වැඩේ... ඊළගට කරන්න තියෙන්නේ කපපු පස් ටික අයේ වලට දාන එක... ඔකේ වෙන්න පුළුවන් දේවල් 3ක් තියෙනවා.... [COLOR="DarkRed"]01. පස් ඔක්කොම දැම්මත් වල පිරිලා නැති වෙන්න පුළුවන්...[/COLOR]. මෙහෙම උනොත් නම් පුතෝ වැඩේ කේස්... ඒ කියන්නේ ඉඩමේ පස් වල compaction එක හොදටම මදි කියන එක.... වැඩේ අනිවා ඉන්ජිනේරුවෙක්ට කියන්න.... [COLOR="DarkRed"]02. වල පිරිල ඉවර වෙන කොට පස් ටික සම්පුර්ණයෙන්ම ඉවර වෙලා...[/COLOR] මේකත් ටිකක් කේස්..... මේ කියන්නේ මේ ඉඩමේ පස් වල compaction එක ටිකක් මදි කියන එක.... මේ වෙලාවට ඉන්ජිනේරුවෙක්ට කියන එකත් අවුලක් නැ, හැබැයි වැකර් එකක් ගෙනල්ල හොදට තලා ගත්තොත් වැඩි අවුලක් නැ... හැබැයි පොලවේ වතුර මට්ටම , ඒ කියන්නේ water table එක තියෙන්නේ ගොඩක් උඩින් නම්, ඒ කියන්නේ අඩි 4ක් විතර කාපුවම වතුර එනවා නම් අනිවා ඉන්ජිනේරුවෙක්ට කියන්න..... [COLOR="DarkRed"]03. බැරි වෙලාවත් වල පිරුණට පස්සෙත් කපපු පස් ඉතුරු උනොත්...[/COLOR] එහෙනම් වැඩේ ගොඩ.... ඒ කියන්නේ පස් වල compaction එක හොදටම හොදයි කියන එක,,,,, බය නැතුව වැඩ පටන් ගන්න.... දැන් අපි දන්නවා පස් වල ස්වබාවය..... දැන් කරන්න තියෙන්නේ ඉඩම සමතලා නැත්නම් උස තැන වල පස් කපලා වලවල් වලට දාල පුරවා ගන්න එක... දැන් කොහොමද අපි තීරණය කරන්නේ කොච්චර මට්ටමකින්ද සමතලා කරන්නේ කියලා... ඒ කියන්නේ ඉඩමේ level එකේ උස කියද කියලා.... එක බලන්නේ ඉඩමේ slope එක එක්ක... හොදට වතුර බැහැල යන්නත් ඕනේ, හැබැයි වතුර පිරෙන්නේ නැති වෙන්නත් ඕනේ... එක නම් තමන්ට හිතල කර ගන්න පුළුවන්.... ඊළගට තියෙන්නේ අනවශ්‍ය පස් කඩා වැටීම් නවත්තන එක.... එකට කරන්න තියෙන්නේ පස් කදු තියෙන තැන වලට කළු ගල් බිත්ති බදින එක,,,, [IMG]http://image.shutterstock.com/display_pic_with_logo/563683/563683,1279764382,3/stock-photo-an-image-of-a-grungy-weathered-limestone-rubble-wall-surface-57597169.jpg[/IMG] කළු ගල් යොදා ගන්නේ එක ගලකට එකක් හොදට හිරවෙන නිසා.... අනික concrete දානවට වඩා වියදම වගේම මහන්සිය හා අවශ්‍ය දැනුම අඩුයි... දැන් මේ ටික කරගෙන ආපහු බලන්න ගෙදර plan එක තවමත් ඉඩමට වලංගුද කියලා,,, මොකද පස් කපල, බිත්ති බැන්දට පස්සේ සමහර විට ඉඩම ටිකක් වෙනස් වෙන්න පුළුවන්.... ඒ නිසා කරන්න තියෙන හොදම වැඩේ මුලින් වලවල් ටික කපල පස් check කරගෙන, ඉඩමේ level එක තීරණය කරලා, ගල් බිත්ති බැදෙන තැන තීරණය කරලා plan එක හදන්න... [COLOR="DarkRed"][U]කවදාවත් plan එක අවුල් යනවා කියල ඉඩම හදා ගන්න එක නම් නවත්තන්න එපා...[/U][/COLOR] මොකද සාමාන්‍යයෙන් ගෙයක් හදන්නේ අවුරුදු 30ක් 40ක් පවතින්න... හැබැයි පස් අවුල් නම් [COLOR="DarkRed"][U]consolidation settlement[/U][/COLOR] නිසා අවුරුදු 10ක් 15ක් යද්දී ගෙදර අනිවා crack ගිහින් වැඩේ අවුල් වෙනවා........ ඉලගට තියෙන්නේ ඉඩම යටින් යන බට , වයර්, මොනවද කියල බලා ගන්නෙක... අපි නොදන්නවා උනාට ඉඩම යටින් කරන්ට් වයර්, වතුර බට (buried services) යනන පුළුවන්... ඒ නිසා අදාළ නගර සබාවට ගිහින් ඒවා ගැන විස්තර දන ගන්න පුළුවන්.... අදට මේ ඇති..... සැහෙන්න ටයිප් කළා..... අපි ඊළගට බලමු ගෙයක් plan කරද්දී බලන්න ඕනේ building regulations මොනවද කියල... මේක නගර සබාවෙන් නගර සබාවට වෙනස් වෙනවා.... උදාහරණයක් විදිහට කොලබ ගෙයක් හදන්න අඩුම පර්චස් 5-6 ක ඉඩමක් තියෙන්නේ ඕනේ/.. හැබැයි වෙන පැති වල මේ අගය මිට වඩා වැඩි... අපේ ගොඩක් ය මේවා දන්නේ නැ.. හේතුව රජයෙන් මේවා හොයන්නේ නැ. හැබැයි පුතෝ හොයපු දාට ගෙවල් දොරවල් ඔක්කොම රජයට තමා.... ඒ නිසා ඊලග ත්රෙඅඩ් එකෙන් ඒවා දන ගමු..... ඊටත් පස්සේ එකෙන් බලමු[COLOR="DarkRed"] foundation, column, beam [/COLOR]වල civil engineering මුලදර්ම මොනවද කියලා.... මේක ගොඩක් වැදගත් වෙනවා සල්ලි ඉතුරු කර ගන්න... මොකද TO and architectures (හැමෝම නෙවෙයි ) ගොඩක් අය කරන design ගොඩාක් වෙලාවට over design.... අපරාදේ සල්ලි... එහෙනම් තව ටික දවසකින් උබත් ගෙයක් ගොඩ දාගන්න පුළුවන් [COLOR="DarkRed"]සිවිල් ඉංජිනේරුවෙක්...:P:P:P:P[/COLOR] මගේ සුබ පැතුම්.... [IMG]http://www.pictures88.com/p/congratulations/congratulations_001.jpg[/IMG] තව දෙයක්. අවුරුදු එක හමාරක් ඇතුලත රේප් 8100ක් හම්බ උනා... රේප් පවර් 10ක් වෙලා.,,,, ඔක්කොම උබලගේ උදව්වෙන්.... ස්තුති එකටත්.... ලගදීම 8500 පැන්නට පස්සේ පට්ටම වෙනස් වෙනවා..... එහෙනම් අපි කැපුනා...... [/CENTER][/COLOR][/SIZE][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom