Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අපේ කැදැල්ල අපිම හදමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කැදැල්ල අපිම හදමු....

ඔන්න ඉතින් ගොඩ කාලෙකින් මගේම කියලා එකක් දාන්නයි යන්නේ....

අපි පහුගිය ටිකේ ගෙදරට පොඩි කෑල්ලක් එකතු කලා.....

ඒක හදද්දි සෑහෙන්න ගැටලු වලට මුහුන දුන්නා,...

ඉතින් මම ඉගෙන ගත්ත දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා...

මේකයි කතාන්දරේ.....

ගේ කෑල්ලක් හරි, කඩ කාමරයක් හරි මොකක් හරි එකක් හදනවා නම් කරන්න විදි දෙකක් තියෙනවා....

එක විදිහක් මුලින් මහන්සි වෙලා, පස්සේ සැනසිල්ලේ හදා ගන්න එක....

අනික මුලින් ආතල් එකේ පටන් අරන් පස්සේ කෙලව ගන්න විදිහ....

මුලින්ම කියන්නම් දෙවෙනි ක්‍රමය....

මේකෙදි ගොඩාක් අය කරන්නේ බාස් කෙනෙක් හොයාගෙන පොර ගේන්න ගේන්න කියන වෙලාවට බඩු ගෙනල්ලා,

පොර කියන් කියන විදිහට වැඩ කරන එක...

කොටින්ම කියනවා නම් එදාට එදාට වැඩට ඕන කරන ටික හොයාගෙන කරන එක...

සාමාන්‍යයෙන් ලක්ශ 3කට වඩා අඩුවෙන් වියදම් වෙන වැඩකට නම් මේ විදිහ අවුලක් නෑ,,,,

ඒත් මම නම් මේකට කැමතිම නෑ....

මෙන්න නියම ක්‍රමය......

මේ step ටික අනුගමනය කලොත් වැඩේ ගොඩ.....

01) මුලින්ම තමන් හදන්න යන ගේ හෝ කඩ කාමරය හෝ ගැරෙජ් එක ගැන හොදට හිතන්න...

පලවෙනිම දේ තමයි තමන් හදන්න යන්නේ මොකක්ද කියලා හරියටම තීරනය කරන්න....

ඊට පස්සේ තමන්ගේ අතේ කීයක් තියෙනවද කියලා හිතන්න.....

වැඩේට සල්ලි නැත්නම් සල්ලි හොයා ගන්න ක්‍රමයක් හිතන්න...

02) මේ ටික සෙට් උනාට පස්සේ තමන්ම පොඩියට plan එකක් ගහගන්න....

තව එකක් , ඉඩමේ පිහිටීම අනුව රජයෙන් එක එක නීති දාල තියෙනවා...

ඒවා දැනගෙන ඉඩමක් ගන්න අමතක කරන්න එපා....

ඒ ටික මමත් තාම අධ්‍යනය කරනවා.....

ඒ ටික දැන ගත්තට පස්සේ ඒ ටික කියන්නම්...

සාමාන්‍යයෙන් මහ පාරේ මැද ඉදලා අඩි 50ක් දුරින් මොකුත් හදන්න බෑ....

තමන්ගේ ගෙදර ජනේල එහා ඉඩම ඇතුලට ඇරෙන්න බෑ.....

ඒ නිසා ඒවා හිතලා තමන්ම පොඩි plan එකක් ගහ ගන්න,,,,

මේකේ කාමර කීයද?

bathroom කීයද?

වාහන කීයක් park කරනවද?

මේවා තීරනය වෙන සාදක මම පහල දාලා තියෙනවා......

03) දැන් තියෙන්නේ plan එක ඇදගන්න....

මේක ගොඩාක් වැදගත්..

හොද කෙනෙක් හොයාගෙන plan එක ඇද ගන්න....

අදින කෙනාව තමන්ගේ ඉඩමට එක්කන් ඇවිත් ඉඩම පෙන්වනවනම් ගොඩාක් හොදයි.......

ලක්ශ 5කට වඩා යන වැඩක් නම් අනිවා කීයක් හරි දීලා ඇස්තමේන්තුවක් (estimate) එකක් හදා ගන්න.....

BOQ(bill of quantity ) එකක් හදා ගන්න....

මේකේ තියෙනවා ගෙදරට යන සියලුම ද්‍රව්‍ය වල විස්තර...

සිමෙන්ති කීයද?වැලි කීයද? මැටල් කීයද? ගඩොල් කීයද?

මේ ඔක්කොම ජාති.....

04) අපි මොකක් හරි හදනවානම් අනිවා නගර සබාවෙන් අවසර ගන්න ඕනේ....

ගොඩාක් අය අවසර ගන් නැතුව හදලා පස්සේ දුක් විදිනවා....

ඒ නිසා කොහොම හරි අවසර අරන් හදන්න....

05) දැන් තියෙන්නේ වියදම හදා ගන්න.....

මුලින්ම බඩු වලට යන වියදම....

ගන්න BOQ එක....

ගහන්න chart එකක් ඕන කරන බඩුවයි, ප්‍රමානයයි එන විදිහට....

දැන් යන්න hardware දෙක තුනකට...

දෙන්න ලිස්ට් එක....

අහගන්න ගනන්....

දැන් කරන්න තියෙන්නේ ඒ ඒ බඩුවට අඩුම ගනන් කීව කඩෙන් බඩු ටික ගන්න හිතා ගන්න....

06) දැන් හොද බාස් කෙනෙක් හොයා ගන්න ඕනේ...

කවදාවත් දවසේ කුලියට නම් කට්ටිය ගන්න එපා,,,,

එක්කෝ මුලු වැඩේටම ගානක් කියන්න කියන්න,,,

නැත්නම් ඒකක එකකට ගානක් කියන්න කියන්න....

මෙන්න මේ දවස් වල යන ගනන් ටිකක්....

වල කපාගෙන foundation දාන්න, ගන අඩියක් 45-50ක්

DPC වලට දික් අඩියක් 35-40ක්

බ්ලොක් ගලක් බදින්න 18-20ක් විතර

ලින්ටෙල් එකට 50-55ක්

වහලයට කෙම්පස් නම් වර්ග අඩියක් 40-45 අතර

සිවිලිමට වර්ග අඩියක් 20-25ක් විතර..

කපරාරුවට, ගෙයක් නම් 18-20ක් තාප්පයක් නම් 14-16ක්

බදාම කපාගෙන ටයිල් අල්ලන්න 40ක්

වැහි පීලි දාන්න යකඩ එකටනම් අඩියක් 40 ගානේ

පොලව කොන්ක්‍රීට් 30ක්

පතුල කොන්ක්‍රිට් 35-40ක්

පේමන්ට් කොන්ක්‍රිට් අඩියක් 45 ගානේ

12x12 beam එකක් අඩියක් 90ක්,

වැහි කෙන්ද 40-60ක් අතර,

බදාම කපන්න 30-35ක්,

වයරින් එකේ

පොයින්ට් එකක් 275-300ක්..... point එකක් කියන්නේ switch එකක් සහ plug point එකකට....

wall lamp එකක් 150ක්,

fan එකක් 750ක්...

මිදුල හදන්න,

කොන්ක්‍රිට් කරන්න වර්ග අඩියක් 40ක්

ගල් අල්ලනවනම්,

තලාගෙන, ගල් කුඩු දාලා ගල් අල්ලන්න වර්ග අඩියක් 50-60ක්...

කානුව වර්ග අඩියක් 75-85ක් විතර.....

ඔන්න බාස් කුලිය.......

07) ඊලගට බඩු ගන්න ඕනේ...

සිමෙන්ති, හුනු, පොටි, ගඩොල් ගේන කොට පුලුවන් තරම් එක පාර ගේන්න......

නැත්නම් වාහන කුලිය සෑහෙන්න වෙනවා....

සිමෙන්ති කොට්ට 50ට වඩා ගන්නවානම් පුලුවන් තරන් ගබඩාවෙන් ගන්න,,,,

අඩුවට ගන්න පුලුවන්.....

සිමෙන්ති ගන්නවානම් ගේකට නම් අනිවා හොල්සිම් ගන්න..

පොඩි වැඩකට නම් සින්හ වගේ එකක් ගන්න.....

වැලි නම් ගේකට නම් මනම්පිටි වැලි ගන්න,,,,

ඒවගේ මඩ අඩුයි....

මහියන්ගන වැලි වල මඩ ටිකක් තියෙනවා...

පොඩි වැඩකට නම් කෝකත් එකයි....

පොටි ගන්නවා නම් ගේකට නම් st. Anthanies එක ගන්න...

ඒක හොදයි,,,

කවදාවත් කැට නෑ.....

ටයිල් ගන්න කොට bathroom එකටයි, කුස්සියේ මේස ලෑල්ලටයි , වැරන්ඩා එකටයි අනිවා LANKA TILES ගන්න...

අනිත් ඒවා අවුරුදු 5ක් 6ක් යද්දි වතුරටයි, අඩිය තියෙන කොටයි ගෙවිලා යනවා....

අනිත් තැන් වලට rocell හරි, මැලේසියන්, ඉන්දියන් ඒවා ගත්තට කමක් නෑ......

මුලින්ම දාන්න ඕනේ කෑල්ලක් දැන් මතක් උනේ.....

ගෙදර plan කරද්දි මේවා හිතන්න....

සාලය අඩුම ගානේ වර්ග අඩි 150ක්වත් තියන්න....

නිදන කාමරයක් වර්ග අඩි 100ක් විතර තියන්න....

කුස්සිය වර්ග අඩි 120ක්-130ක් විතර තියන්න......

bathroom වර්ග අඩි 30ක්වත් තියන්න......

මේවට ජනෙල් දොරවල් දාද්දි හොදට හිතලා දාන්න...

වාස්තු විද්‍යාව ගැන හිතන්න....

කුස්සිය හොදට එලිය වැටෙන තැනකින් හදන්න.....

මේ ටික ඇති ගෙයක් හදන්න පටන් ගන්න....

තව ගොඩාක් වැඩ තියෙනවා ඉස්සරහට.....

බාස්ලත් එක්ක ඔට්ටු වෙන හැටි, ගනන් හදද්දි බාස්ලා අපිව අන්දවන හැටි,

මේව ගැන දැන ගන්න වෙන ත්‍රේඩ් එකකින් හම්බ වෙමු....

උද්ව්වක් උනා නම් මොනවා හරි කියාගෙන යන්න....

සම්පූර්නයෙන් මමමයි ටයිප් කලේ...

අපේ කැදැල්ල අපිම හදමු 1

අපේ කැදැල්ල අපිම හදමු 2

අපේ කැදැල්ල අපිම හදමු 3

[QUOTE="RePost බුවා, post: 13776759, member: 402759"] [b]අපේ කැදැල්ල අපිම හදමු....[/b] [IMG]http://www.google.com/url?source=imglanding&ct=img&q=http://2.bp.blogspot.com/_NWR1JvnZaEI/Sx_jbSZ3lrI/AAAAAAAAAno/qHI6fkRWVOQ/s400/home-sweet-home.jpg&sa=X&ei=emyWUOeLIc-qrAfj2ICYAw&ved=0CA4Q8wc&usg=AFQjCNHgJ_rd5Bc7Brp-Hses94kzEZ0mwg[/IMG] [COLOR=DarkRed][SIZE=4]ඔන්න ඉතින් ගොඩ කාලෙකින් මගේම කියලා එකක් දාන්නයි යන්නේ.... අපි පහුගිය ටිකේ ගෙදරට පොඩි කෑල්ලක් එකතු කලා..... ඒක හදද්දි සෑහෙන්න ගැටලු වලට මුහුන දුන්නා,... ඉතින් මම ඉගෙන ගත්ත දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා... මේකයි කතාන්දරේ.....[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-lfnEU2Eq_tI/Taz7dg_mdII/AAAAAAAACCo/j6Ds_eZl4xk/s400/HomeSweetHomeExt1.jpg[/IMG] [SIZE=5][COLOR=Navy]ගේ කෑල්ලක් හරි, කඩ කාමරයක් හරි මොකක් හරි එකක් හදනවා නම් කරන්න විදි දෙකක් තියෙනවා.... එක විදිහක් මුලින් මහන්සි වෙලා, පස්සේ සැනසිල්ලේ හදා ගන්න එක.... අනික මුලින් ආතල් එකේ පටන් අරන් පස්සේ කෙලව ගන්න විදිහ....[/COLOR][/SIZE] [IMG]http://www.google.com/url?source=imglanding&ct=img&q=http://www.curatormagazine.com/wp-content/uploads/2010/01/AngryBaby.jpg&sa=X&ei=-WmWUOCcLorirAeh7oGQAg&ved=0CBEQ8wc&usg=AFQjCNEvqD5ZQOGqkzjJMlu1VH5zpJH9GQ[/IMG] [COLOR=Green][SIZE=4]මුලින්ම කියන්නම් දෙවෙනි ක්‍රමය.... මේකෙදි ගොඩාක් අය කරන්නේ බාස් කෙනෙක් හොයාගෙන පොර ගේන්න ගේන්න කියන වෙලාවට බඩු ගෙනල්ලා, පොර කියන් කියන විදිහට වැඩ කරන එක... කොටින්ම කියනවා නම් එදාට එදාට වැඩට ඕන කරන ටික හොයාගෙන කරන එක... සාමාන්‍යයෙන් ලක්ශ 3කට වඩා අඩුවෙන් වියදම් වෙන වැඩකට නම් මේ විදිහ අවුලක් නෑ,,,, ඒත් මම නම් මේකට කැමතිම නෑ...[/SIZE][/COLOR]. [SIZE=6][COLOR=Blue]මෙන්න නියම ක්‍රමය...... මේ step ටික අනුගමනය කලොත් වැඩේ ගොඩ.....[/COLOR][/SIZE] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQsWpcTJVUlQTJMKffFkC0Qs1jIUgmCbVW7OSQ6G3RyQTq2r2iAaqw6fAA[/IMG] [COLOR=Navy][SIZE=4]01) මුලින්ම තමන් හදන්න යන ගේ හෝ කඩ කාමරය හෝ ගැරෙජ් එක ගැන හොදට හිතන්න... පලවෙනිම දේ තමයි තමන් හදන්න යන්නේ මොකක්ද කියලා හරියටම තීරනය කරන්න.... ඊට පස්සේ තමන්ගේ අතේ කීයක් තියෙනවද කියලා හිතන්න..... වැඩේට සල්ලි නැත්නම් සල්ලි හොයා ගන්න ක්‍රමයක් හිතන්න... [/SIZE][/COLOR] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQjdd0ko1OUe9sOhG3xUw8XmiDMP1IDUG5AjM4TVHnRSIkIsD-6h9xj5A[/IMG] [COLOR=Blue]02) මේ ටික සෙට් උනාට පස්සේ තමන්ම පොඩියට plan එකක් ගහගන්න.... [IMG]http://www.google.com/url?source=imglanding&ct=img&q=http://www.sweethome3d.com/images/gallery/SweetHome3DExample3-AerialView.jpg&sa=X&ei=mmqWUM7AOMzprQftgYGIDQ&ved=0CAwQ8wc&usg=AFQjCNHHfTPTJz84DnxiZHX99BLPbausCA[/IMG] තව එකක් , ඉඩමේ පිහිටීම අනුව රජයෙන් එක එක නීති දාල තියෙනවා... ඒවා දැනගෙන ඉඩමක් ගන්න අමතක කරන්න එපා.... ඒ ටික මමත් තාම අධ්‍යනය කරනවා..... ඒ ටික දැන ගත්තට පස්සේ ඒ ටික කියන්නම්... සාමාන්‍යයෙන් මහ පාරේ මැද ඉදලා අඩි 50ක් දුරින් මොකුත් හදන්න බෑ.... තමන්ගේ ගෙදර ජනේල එහා ඉඩම ඇතුලට ඇරෙන්න බෑ..... ඒ නිසා ඒවා හිතලා තමන්ම පොඩි plan එකක් ගහ ගන්න,,,, මේකේ කාමර කීයද? bathroom කීයද? වාහන කීයක් park කරනවද? මේවා තීරනය වෙන සාදක මම පහල දාලා තියෙනවා....[/COLOR].. [COLOR=DarkGreen][SIZE=5]03) දැන් තියෙන්නේ plan එක ඇදගන්න.... මේක ගොඩාක් වැදගත්.. හොද කෙනෙක් හොයාගෙන plan එක ඇද ගන්න.... අදින කෙනාව තමන්ගේ ඉඩමට එක්කන් ඇවිත් ඉඩම පෙන්වනවනම් ගොඩාක් හොදයි....... ලක්ශ 5කට වඩා යන වැඩක් නම් අනිවා කීයක් හරි දීලා ඇස්තමේන්තුවක් (estimate) එකක් හදා ගන්න..... BOQ(bill of quantity ) එකක් හදා ගන්න.... [IMG]http://www.google.com/url?source=imglanding&ct=img&q=http://oursweethome.exteen.com/images/BOQ2.jpg&sa=X&ei=2mqWUNjnNYrtrQfA2oC4BA&ved=0CAwQ8wc&usg=AFQjCNGPdsDWgoh46fqf9JDj5XA_NsGslA[/IMG] මේකේ තියෙනවා ගෙදරට යන සියලුම ද්‍රව්‍ය වල විස්තර... සිමෙන්ති කීයද?වැලි කීයද? මැටල් කීයද? ගඩොල් කීයද? මේ ඔක්කොම ජාති..... [/SIZE][/COLOR] [SIZE=5][COLOR=Purple]04) අපි මොකක් හරි හදනවානම් අනිවා නගර සබාවෙන් අවසර ගන්න ඕනේ.... ගොඩාක් අය අවසර ගන් නැතුව හදලා පස්සේ දුක් විදිනවා.... ඒ නිසා කොහොම හරි අවසර අරන් හදන්න....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]05) දැන් තියෙන්නේ වියදම හදා ගන්න..... මුලින්ම බඩු වලට යන වියදම.... ගන්න BOQ එක.... ගහන්න chart එකක් ඕන කරන බඩුවයි, ප්‍රමානයයි එන විදිහට.... දැන් යන්න hardware දෙක තුනකට... [IMG]http://www.google.com/url?source=imglanding&ct=img&q=http://www.hotfrog.in/companies/SIDDHANT-HARDWARE/images/0000089/SIDDHANT-HARDWARE_11569_image.jpg&sa=X&ei=H2uWUITAGI_orQfE2oCICg&ved=0CAwQ8wc&usg=AFQjCNF_wf9pzSXL3YZSOgRQazLnYSRmfA[/IMG] දෙන්න ලිස්ට් එක.... අහගන්න ගනන්.... දැන් කරන්න තියෙන්නේ ඒ ඒ බඩුවට අඩුම ගනන් කීව කඩෙන් බඩු ටික ගන්න හිතා ගන්න.... [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Black]06) දැන් හොද බාස් කෙනෙක් හොයා ගන්න ඕනේ... [IMG]http://farm4.staticflickr.com/3233/2984328674_415510e191_s.jpg[/IMG] කවදාවත් දවසේ කුලියට නම් කට්ටිය ගන්න එපා,,,, එක්කෝ මුලු වැඩේටම ගානක් කියන්න කියන්න,,, නැත්නම් ඒකක එකකට ගානක් කියන්න කියන්න.... මෙන්න මේ දවස් වල යන ගනන් ටිකක්.... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]වල කපාගෙන foundation දාන්න, ගන අඩියක් 45-50ක් DPC වලට දික් අඩියක් 35-40ක් බ්ලොක් ගලක් බදින්න 18-20ක් විතර ලින්ටෙල් එකට 50-55ක් වහලයට කෙම්පස් නම් වර්ග අඩියක් 40-45 අතර සිවිලිමට වර්ග අඩියක් 20-25ක් විතර.. කපරාරුවට, ගෙයක් නම් 18-20ක් තාප්පයක් නම් 14-16ක් බදාම කපාගෙන ටයිල් අල්ලන්න 40ක් වැහි පීලි දාන්න යකඩ එකටනම් අඩියක් 40 ගානේ පොලව කොන්ක්‍රීට් 30ක් පතුල කොන්ක්‍රිට් 35-40ක් පේමන්ට් කොන්ක්‍රිට් අඩියක් 45 ගානේ 12x12 beam එකක් අඩියක් 90ක්, වැහි කෙන්ද 40-60ක් අතර, බදාම කපන්න 30-35ක්,[/COLOR][/SIZE] [COLOR=Indigo][SIZE=4]වයරින් එකේ පොයින්ට් එකක් 275-300ක්..... point එකක් කියන්නේ switch එකක් සහ plug point එකකට.... wall lamp එකක් 150ක්, fan එකක් 750ක්...[/SIZE][/COLOR] [SIZE=5][COLOR=DarkGreen]මිදුල හදන්න, කොන්ක්‍රිට් කරන්න වර්ග අඩියක් 40ක් ගල් අල්ලනවනම්, තලාගෙන, ගල් කුඩු දාලා ගල් අල්ලන්න වර්ග අඩියක් 50-60ක්... කානුව වර්ග අඩියක් 75-85ක් විතර..... ඔන්න බාස් කුලිය.......[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]07) ඊලගට බඩු ගන්න ඕනේ... සිමෙන්ති, හුනු, පොටි, ගඩොල් ගේන කොට පුලුවන් තරම් එක පාර ගේන්න...... නැත්නම් වාහන කුලිය සෑහෙන්න වෙනවා.... සිමෙන්ති කොට්ට 50ට වඩා ගන්නවානම් පුලුවන් තරන් ගබඩාවෙන් ගන්න,,,, අඩුවට ගන්න පුලුවන්..... [IMG]http://www.google.com/url?source=imglanding&ct=img&q=http://www.ecodesk.com/uploads/2011/01/Holcim-logo.gif&sa=X&ei=qmuWUKOBFc2IrAeCroHAAw&ved=0CAsQ8wc&usg=AFQjCNGziShxTX4JZ5gOTnjyouIx3hd_Iw[/IMG] සිමෙන්ති ගන්නවානම් ගේකට නම් අනිවා හොල්සිම් ගන්න.. පොඩි වැඩකට නම් සින්හ වගේ එකක් ගන්න..... වැලි නම් ගේකට නම් මනම්පිටි වැලි ගන්න,,,, [IMG]http://www.google.com/url?source=imglanding&ct=img&q=http://www.asianmirror.lk/english/images/stories/demo/hot_news/Sand_Industry___.jpg&sa=X&ei=FmyWUML5BsPyrQej6oGoDg&ved=0CAsQ8wc&usg=AFQjCNHXAKL547q3Wic46YX7qLZ0j24uBg[/IMG] ඒවගේ මඩ අඩුයි.... මහියන්ගන වැලි වල මඩ ටිකක් තියෙනවා... පොඩි වැඩකට නම් කෝකත් එකයි.... පොටි ගන්නවා නම් ගේකට නම් st. Anthanies එක ගන්න... ඒක හොදයි,,, කවදාවත් කැට නෑ..... ටයිල් ගන්න කොට bathroom එකටයි, කුස්සියේ මේස ලෑල්ලටයි , වැරන්ඩා එකටයි අනිවා LANKA TILES ගන්න... [IMG]http://www.google.com/url?source=imglanding&ct=img&q=http://4.bp.blogspot.com/_wqhaDb6Nroc/S253keHehtI/AAAAAAAAB1g/gDRGTmlM0NI/s320/tiles.gif&sa=X&ei=SmyWUJnSC4HVrQe7v4C4AQ&ved=0CAwQ8wc&usg=AFQjCNEeQa78RpcOC4EW6ALI0nww6at_cg[/IMG] අනිත් ඒවා අවුරුදු 5ක් 6ක් යද්දි වතුරටයි, අඩිය තියෙන කොටයි ගෙවිලා යනවා.... අනිත් තැන් වලට rocell හරි, මැලේසියන්, ඉන්දියන් ඒවා ගත්තට කමක් නෑ...... [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]මුලින්ම දාන්න ඕනේ කෑල්ලක් දැන් මතක් උනේ..... ගෙදර plan කරද්දි මේවා හිතන්න.... සාලය අඩුම ගානේ වර්ග අඩි 150ක්වත් තියන්න.... නිදන කාමරයක් වර්ග අඩි 100ක් විතර තියන්න.... කුස්සිය වර්ග අඩි 120ක්-130ක් විතර තියන්න...... bathroom වර්ග අඩි 30ක්වත් තියන්න...... මේවට ජනෙල් දොරවල් දාද්දි හොදට හිතලා දාන්න... වාස්තු විද්‍යාව ගැන හිතන්න.... කුස්සිය හොදට එලිය වැටෙන තැනකින් හදන්න.....[/COLOR][/SIZE] [IMG]http://www.google.com/url?source=imglanding&ct=img&q=http://2.bp.blogspot.com/_NWR1JvnZaEI/Sx_jbSZ3lrI/AAAAAAAAAno/qHI6fkRWVOQ/s400/home-sweet-home.jpg&sa=X&ei=emyWUOeLIc-qrAfj2ICYAw&ved=0CA4Q8wc&usg=AFQjCNHgJ_rd5Bc7Brp-Hses94kzEZ0mwg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]මේ ටික ඇති ගෙයක් හදන්න පටන් ගන්න.... තව ගොඩාක් වැඩ තියෙනවා ඉස්සරහට..... බාස්ලත් එක්ක ඔට්ටු වෙන හැටි, ගනන් හදද්දි බාස්ලා අපිව අන්දවන හැටි, මේව ගැන දැන ගන්න වෙන ත්‍රේඩ් එකකින් හම්බ වෙමු.... උද්ව්වක් උනා නම් මොනවා හරි කියාගෙන යන්න.... සම්පූර්නයෙන් මමමයි ටයිප් කලේ... [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13776759"][SIZE="5"][COLOR="DarkRed"][CENTER]අපේ කැදැල්ල අපිම හදමු 1[/CENTER][/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1506281"][COLOR="DarkRed"][SIZE="5"][CENTER]අපේ කැදැල්ල අපිම හදමු 2[/CENTER][/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1507803"][COLOR="DarkRed"][SIZE="5"][CENTER]අපේ කැදැල්ල අපිම හදමු 3[/CENTER][/SIZE][/COLOR][/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom