Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අපේ කැදැල්ල 2 කොටස......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කැදැල්ල 2 කොටස......

කොහොමද ඉතින්....

මම හිතනවා කට්ටියට කලින් ත්‍රෙඩ් එක මතක ඇති කියලා....

බලපු නැති අය මෙතනින් යන්න.....

ඒකේ අපි කතා කලේ ගෙයක් හදන්න කලින් කර ගන්න වැඩ....

අද අපි කතා කරන්න යන්නේ ගෙයක් හදද්දි කරන්න ඕන වැඩ....

මුලින්ම ගෙයක් හදද්දි වැඩ කරගෙන යන පිලිවෙල දැනගෙන ඉන්න ඕනේ....

නැත්නම් අපි අමාරුවේ වැටෙනවා...

අනික කවදාවත් බාස්ලට තමන් දන් නෑ කියලා පෙන්වන්න එපා....

ඒ නිසා මේ ටික හොදට මතක තියා ගන්න....

01))මුලින්ම කරන්නේ foundaion එක දාගන්න එක...

මේක හරි වැද්ගත්...

මෙතන වැරදුනොත් ගේම ඉවරයි...

හරියටම මුලු පරස් තියා ගන්න...

ඒ කිව්වේ 90 degrees angles, එහෙම නැත්නම් අංශක 90 කෝන ටික තියා ගන්න ඕනේ...

බාස්ලා මෙකට යොදා ගන්නේ 3,4,5 කියන ක්‍රමය...

ඒ කිව්වේ අපි කවුරුවත් දන්න පයිතගරස් ප්‍රමේය තමයි....,.

සාමාන්‍යයෙන් තනි තට්ටුවේ ගෙයක් නම් කොටු foundation එකක් තමයි දාන්නේ...

අගල් 14ක් විතර පලලට, අඩි 2-3ක් විතර ගැබුරට දා ගන්න....

මේක දාගන්නේ කලු ගල් සහ බදාම වලින්....

මේව යොදා ගන්නේ ගල් එකට එක හිරවෙන නිසා හොදට බලයක් දරා ගන්න පුලුවන් නිසා.....

තට්ටු දෙකේ ගෙයක් නම් මේ විදිහට තමයි foundation එන්නේ......

සමහරු foundation නොදා බේස් වලවල් දානවා.....

එහෙනම් එන්නේ මේ විදිහට......

02))ඊලගට තියෙන්නේ dpc (damp proof course) එක....

ඒ කියන්නේ foundation එකයි බිත්තියයි සෙට් වෙන තැන...

foundation එකේ වතුර බිත්ති වලට එනවට මේක කරන්නේ....

මේ කරන්නේ ගඩොල් හා පොලිතීන් වලින්....

ගඩොල් කැට පෝලිම් දෙකක් දිග අතට foundation එක උඩ අතට තියලා මැද්දට concrete දානවා.....

ඒකට උඩින් හා යටින් පොලිතීන් එලනවා....

ගොඩාක් අය පොලිතින් එලන් නැතුව ගඩොල් විතරක් තියනවා....

කියන්නේනම් ඒකත් ලොකු අවුලක් නෑ කියලා.....

ඒ ගැන විස්තර ඔක්කොම මෙතන තියෙනවා....[/SIZE]

03))දැන් column ටික දාගන්න ඕනේ...

ගෙදර වහලයේ හා, තට්ට දෙකේ ගෙයක නම් උඩ තට්ටුවේ බරත් දරාගෙන ඉන්නේ මෙයා තමයි,,,

ඒ නිසා හරියට දා ගන්න.....

reinforcement එක, ඒ කීවේ කම්බි දා ගන්න එක හරියට කරන්න.....

සාමාන්‍යයෙන් නූල් 8 ඉදලා 12 වෙනකල් කම්බි යොදා ගන්නවා.....

04)) දැන් තියෙන්නේ දෙවියනේ කියලා බිත්ති ටික බැද ගන්න....

ගඩොල් වලින් බදිනවා නම් හයිය වැඩි, රස්නේ අඩුයි, වතුර කාන්දු වෙනවා අඩුයි.....

හැබැයි වියදම වැඩි.....

බ්ලොක් ගල් වලින් බදිනවා නම් වියදම අඩුයි,

රස්නේ වැඩි, වතුර කාන්දුව ටිකක් වැඩි, හයිය ටිකක් අඩුයි....

බිත්ති බදින ක්‍රම ගොඩාක් තියෙනවා.....

ඒ විස්තර ඔක්කොම මෙතන තියෙනවා...l

05)) දැන් තියෙන්නේ ජනෙල් දොරවල් හා ලින්ටෙල්....

අපි ජනෙල්, දොරවල් වලට ඉඩ තිබ්බට පස්සේ ඒව උඩින් මුලු ගේ වටේම යන concrete beam එකට තමයි ලින්ටෙල් කියන්නේ...

06) දැන් ඉතින් තනි තට්ටුවේ ගෙයක් නම් වහලයක් ගහ ගන්නත්,

තට්ටු දෙකේ එකක් නම් ස්ලැබ් එක දාගන්නත් තමයි තියෙන්නේ....

වහලේ ගහනවානම් අනිවා වෙලාවක් එහෙම බලලා දන්න කෙනෙක් ලව්වා ගහ ගන්න....

අනික පරාල දාද්දි සිවිලිම ගහගන්න පුලුවන් දුරවල් වලින් පරාල දාගන්න...

නැත්නම් සිවිලිමට වෙනම 2x2 ලී ගහන්න වෙනවා....

වහලය ගහන්න පොල් ලී , කෙම්පස්, යකඩ , මේ එක එක ජාති ගන්නවා...

වහලය ආවරනය කරන්න උලු, ශීට්, පොලිකාබනේට් ශීට්, තහඩු , ගන්නවා...

ඒක තමන් තීරනය කරන්න.....

07)) දැන් මූලික වැඩ ඉවරයි....

ඊලගට තියෙන්නේ කපරාරු කරගන්න.....

සාමාන්‍යයෙන් වැලි, සිමෙන්ති, හුනු තමයි මිශ්‍ර කරලා යොදා ගන්නේ...

කපරාරු කරද්දි සිවිලිමට වැහෙන උඩ කැල්ල කපරාරු කරන්න එපා,

අපරාදේ.......

08)) දැන් තියෙන්නේ වයරින් වැඩ ටිකයි, වතුර බට දාගන්න එකයි........

ඒ ටිකට නම් පුතෝ ලෝබ නැතුව වියදම් කරන්න....

නැත්නම් පස්සේ දුක් වෙන්න වෙයි.......

අදට මෙච්චරයි,

ඊලග දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ

වැහි පීලි,

ටයිල්,

පොටි ගාන හැටි,

බිම හදන හැටි,

කානු හදන හැටි ගැන.....

ඒ විස්තරත් අරගෙන පස්සේ සෙට් වෙමු....

type කරපු මහන්සියටවත් මොනවා හරි කියාගෙන යන්න.......

අපේ කැදැල්ල අපිම හදමු 1

අපේ කැදැල්ල අපිම හදමු 2

අපේ කැදැල්ල අපිම හදමු 3

[QUOTE="RePost බුවා, post: 13814714, member: 402759"] [b]අපේ කැදැල්ල 2 කොටස......[/b] [COLOR=DarkGreen][SIZE=6]කොහොමද ඉතින්.... මම හිතනවා කට්ටියට කලින් ත්‍රෙඩ් එක මතක ඇති කියලා.... [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13776759"][SIZE=5][COLOR=Navy]බලපු නැති අය මෙතනින් යන්න.....[/COLOR][/SIZE][/URL] ඒකේ අපි කතා කලේ ගෙයක් හදන්න කලින් කර ගන්න වැඩ....[/SIZE][/COLOR] [SIZE=6][COLOR=DarkRed]අද අපි කතා කරන්න යන්නේ ගෙයක් හදද්දි කරන්න ඕන වැඩ.... මුලින්ම ගෙයක් හදද්දි වැඩ කරගෙන යන පිලිවෙල දැනගෙන ඉන්න ඕනේ.... නැත්නම් අපි අමාරුවේ වැටෙනවා... අනික කවදාවත් බාස්ලට තමන් දන් නෑ කියලා පෙන්වන්න එපා.... ඒ නිසා මේ ටික හොදට මතක තියා ගන්න....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]01))මුලින්ම කරන්නේ foundaion එක දාගන්න එක... මේක හරි වැද්ගත්... මෙතන වැරදුනොත් ගේම ඉවරයි... හරියටම මුලු පරස් තියා ගන්න... ඒ කිව්වේ 90 degrees angles, එහෙම නැත්නම් අංශක 90 කෝන ටික තියා ගන්න ඕනේ... බාස්ලා මෙකට යොදා ගන්නේ 3,4,5 කියන ක්‍රමය... ඒ කිව්වේ අපි කවුරුවත් දන්න පයිතගරස් ප්‍රමේය තමයි....,. සාමාන්‍යයෙන් තනි තට්ටුවේ ගෙයක් නම් කොටු foundation එකක් තමයි දාන්නේ... අගල් 14ක් විතර පලලට, අඩි 2-3ක් විතර ගැබුරට දා ගන්න.... මේක දාගන්නේ කලු ගල් සහ බදාම වලින්.... මේව යොදා ගන්නේ ගල් එකට එක හිරවෙන නිසා හොදට බලයක් දරා ගන්න පුලුවන් නිසා..... තට්ටු දෙකේ ගෙයක් නම් මේ විදිහට තමයි foundation එන්නේ...... [IMG]http://i.imgur.com/yEIIj.png[/IMG] සමහරු foundation නොදා බේස් වලවල් දානවා..... එහෙනම් එන්නේ මේ විදිහට...... [IMG]http://i.imgur.com/4UF52.png[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=SeaGreen]02))ඊලගට තියෙන්නේ dpc (damp proof course) එක.... ඒ කියන්නේ foundation එකයි බිත්තියයි සෙට් වෙන තැන... foundation එකේ වතුර බිත්ති වලට එනවට මේක කරන්නේ.... මේ කරන්නේ ගඩොල් හා පොලිතීන් වලින්.... ගඩොල් කැට පෝලිම් දෙකක් දිග අතට foundation එක උඩ අතට තියලා මැද්දට concrete දානවා..... ඒකට උඩින් හා යටින් පොලිතීන් එලනවා.... [/COLOR][/SIZE] [IMG]http://www.diydoctor.org.uk/project_images/dpc/DPC3.jpg[/IMG] [SIZE=4][COLOR=Red]ගොඩාක් අය පොලිතින් එලන් නැතුව ගඩොල් විතරක් තියනවා.... කියන්නේනම් ඒකත් ලොකු අවුලක් නෑ කියලා..... [/COLOR][/SIZE] [URL="http://www.pavingexpert.com/dpc01.htm%22[SIZE=%225"][COLOR=DarkSlateBlue]ඒ ගැන විස්තර ඔක්කොම මෙතන තියෙනවා....[/COLOR][/SIZE][/URL] [SIZE=5][COLOR=DarkSlateGray]03))දැන් column ටික දාගන්න ඕනේ... ගෙදර වහලයේ හා, තට්ට දෙකේ ගෙයක නම් උඩ තට්ටුවේ බරත් දරාගෙන ඉන්නේ මෙයා තමයි,,, ඒ නිසා හරියට දා ගන්න..... reinforcement එක, ඒ කීවේ කම්බි දා ගන්න එක හරියට කරන්න..... සාමාන්‍යයෙන් නූල් 8 ඉදලා 12 වෙනකල් කම්බි යොදා ගන්නවා..... [/COLOR][/SIZE] [IMG]http://www.gharexpert.com/mid/611200835306.jpg[/IMG] [IMG]http://www.gharexpert.com/mid/611200834655.jpg[/IMG] [IMG]http://www.turncraftsales.com/images/columns/poly-classic-columns.jpg[/IMG] [SIZE=5][COLOR=Blue]04)) දැන් තියෙන්නේ දෙවියනේ කියලා බිත්ති ටික බැද ගන්න.... ගඩොල් වලින් බදිනවා නම් හයිය වැඩි, රස්නේ අඩුයි, වතුර කාන්දු වෙනවා අඩුයි..... හැබැයි වියදම වැඩි..... [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSvv2_MqxTY0P12LQC19c7z__5kiCJNj7XtLBSmyJbKVleDFaRLF8nG5_D9xQ[/IMG] බ්ලොක් ගල් වලින් බදිනවා නම් වියදම අඩුයි, රස්නේ වැඩි, වතුර කාන්දුව ටිකක් වැඩි, හයිය ටිකක් අඩුයි.... [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQKxRqHQaPad4yzXygp4Uz8k9m0lAtktj4cHIDetf6z4abWUfdjLQCD3buPWg[/IMG] බිත්ති බදින ක්‍රම ගොඩාක් තියෙනවා.....[/COLOR][/SIZE] [IMG]http://plato.acadiau.ca/courses/educ/reid/geometry/brick/Mvc-006s.jpg[/IMG] [IMG]http://plato.acadiau.ca/courses/educ/reid/geometry/brick/common.JPG[/IMG] [URL="http://plato.acadiau.ca/courses/educ/reid/geometry/brick/bricklayer.html"][SIZE=5][COLOR=Purple]ඒ විස්තර ඔක්කොම මෙතන තියෙනවා..[/COLOR][/SIZE].l[/URL] [SIZE=5][COLOR=Sienna]05)) දැන් තියෙන්නේ ජනෙල් දොරවල් හා ලින්ටෙල්.... අපි ජනෙල්, දොරවල් වලට ඉඩ තිබ්බට පස්සේ ඒව උඩින් මුලු ගේ වටේම යන concrete beam එකට තමයි ලින්ටෙල් කියන්නේ...[/COLOR][/SIZE] [IMG]http://www.diydoctor.org.uk/project_images/forming_openings_through_walls/concrete_lintel_copy.jpg[/IMG] [IMG]http://orphansafrica.org/wp-content/uploads/2012/04/Putting-iron-bar-to-the-lintel-box.jpg[/IMG] [SIZE=5]06) දැන් ඉතින් තනි තට්ටුවේ ගෙයක් නම් වහලයක් ගහ ගන්නත්, තට්ටු දෙකේ එකක් නම් ස්ලැබ් එක දාගන්නත් තමයි තියෙන්නේ.... [IMG]http://diydata.com/general_building/roof_construction/cut_roof2.gif[/IMG] වහලේ ගහනවානම් අනිවා වෙලාවක් එහෙම බලලා දන්න කෙනෙක් ලව්වා ගහ ගන්න.... අනික පරාල දාද්දි සිවිලිම ගහගන්න පුලුවන් දුරවල් වලින් පරාල දාගන්න... නැත්නම් සිවිලිමට වෙනම 2x2 ලී ගහන්න වෙනවා.... [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRZ9lOtxzBX1e5ZXj8k_80eQv2d2WtzQ_ehopqT6l6SG8uMV2_G[/IMG] වහලය ගහන්න පොල් ලී , කෙම්පස්, යකඩ , මේ එක එක ජාති ගන්නවා... වහලය ආවරනය කරන්න උලු, ශීට්, පොලිකාබනේට් ශීට්, තහඩු , ගන්නවා... ඒක තමන් තීරනය කරන්න.....[/SIZE] [SIZE=5][COLOR=DarkGreen]07)) දැන් මූලික වැඩ ඉවරයි.... ඊලගට තියෙන්නේ කපරාරු කරගන්න..... සාමාන්‍යයෙන් වැලි, සිමෙන්ති, හුනු තමයි මිශ්‍ර කරලා යොදා ගන්නේ... කපරාරු කරද්දි සිවිලිමට වැහෙන උඩ කැල්ල කපරාරු කරන්න එපා, අපරාදේ.......[/COLOR][/SIZE] [IMG]http://www.celebratebig.com/pacific-northwest/ellensburg-strawbale-plastering-workshop/strawbale-construction-plastering-workshop-first-layer-finished-wall.jpg[/IMG] [IMG]http://www.margproperties.com/images/pushpadruma_images/constructionprogress/preview/2011/october/Block%20C/Internal-Wall-Plastering-in-progress.jpg[/IMG] [SIZE=5][COLOR=Navy]08)) දැන් තියෙන්නේ වයරින් වැඩ ටිකයි, වතුර බට දාගන්න එකයි........ ඒ ටිකට නම් පුතෝ ලෝබ නැතුව වියදම් කරන්න.... නැත්නම් පස්සේ දුක් වෙන්න වෙයි.......[/COLOR][/SIZE] [IMG]http://honda-tech.com/attachment.php?attachmentid=279717&stc=1&d=1342154679[/IMG] [IMG]http://www.sellersburg.org/i/homeowner_house.jpg[/IMG] [SIZE=5][COLOR=DarkRed]අදට මෙච්චරයි, ඊලග දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැහි පීලි, ටයිල්, පොටි ගාන හැටි, බිම හදන හැටි, කානු හදන හැටි ගැන.....[/COLOR][/SIZE] [SIZE=7][COLOR=Blue]ඒ විස්තරත් අරගෙන පස්සේ සෙට් වෙමු.... type කරපු මහන්සියටවත් මොනවා හරි කියාගෙන යන්න....... [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13776759"][SIZE="5"][COLOR="DarkRed"][CENTER]අපේ කැදැල්ල අපිම හදමු 1[/CENTER][/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1506281"][COLOR="DarkRed"][SIZE="5"][CENTER]අපේ කැදැල්ල අපිම හදමු 2[/CENTER][/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1507803"][COLOR="DarkRed"][SIZE="5"][CENTER]අපේ කැදැල්ල අපිම හදමු 3[/CENTER][/SIZE][/COLOR][/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom