Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අපේ කැදැල්ල 3 කොටස....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කැදැල්ල 3 කොටස....

කට්ටියට මතක ඇති අපි වහලේ ගහ ගන්නකල් වැඩ ටික කලා....

නැත්නම් මෙතනින් යන්න.....

පලවෙනි කොටස

දෙවෙනි කොටස

අද ඉතුරු ටික.........

01)) දැන් වැහි පීලි ගහ ගන්න,,,

ඊට කලින් සිවිලිම ගහනවානම් කෙලවරේ සිවිලිම ගහන්න එපා,

මොකද පීලි ගහන්න සිවිලිම ගලවන්න වෙනවා....

ගොඩාක් අය දැන් ගහන්නේ යකඩ පීලි,

මොකද ප්ලාස්ටික් එක අව්වට ඇබරෙනවා.....

02)) ඊලගට සිවිලිම ගහ ගන්න...

සමහරු මේ ගමන්ම ටයිල් කරන එකත් කරනවා,

ඒක කරන්න එපා,

එතකොට සිවිලිම ගහන්න ගන්න ආයුද එහෙම ටයිල් එක උඩට වැටිලා ටයිල් කැඩෙනවා....

03)) දැන් ටයිල් කර ගන්න.....

ටයිල් කරද්දි තමන් ගේන ටයිල් වල තියෙන code එක මතක් කරලා ලියා ගන්න..

මොකද පස්සේ කාලේක ඒ ටයිල් එකම ඕනේ නම් ටයිල් කැට ගන්න හෙන ගෙමක් දෙන්න වෙනවා ඒ design එකම හොයා ගන්න...

ඒ නිසා මතක් කරලා ලිය ගන්න...

ලන්කා ටයිල් වල නම් R454, R478 වගේ code එකක් තියෙන්නේ.......

ඊට පස්සේ skirting එක ගහ ගන්න....

දැන් නම් අගල් 3ට වගේ තමයි ගහන්නේ...

බීඩින්ග් පටි ගහනවා නම් දැන්මම ගහන්න...

පස්සේ ගහන්න බෑ...

04) දැන් දෙයියනේ කියලා උලුවහු තියා ගන්න......

වෙලාවක් බලලම තිබ්බොත් තමයි හොද...

මේ දවස් වල යකඩිනුත් දොර ජනෙල් ගහනවා....

05)) ඊලගට තියෙන්නේ බිත්ති හදා ගන්න එක....

පොටි ගානවානම් එහෙමයි,

හුනු ගානවානම් එහෙමයි....

පොටි ගානවා නම් පොටි ගාලා කපලා, ආපහු පොටි ගාලා කපලා,

පිලර්(filler) එකක් ගාලා කපලා තීන්ත ගාන්න....

අදට මෙච්චරයි,

ඊලගට අපි බලමු කොහොමද වැඩ කරගෙන යන ගමන් බාස්ලත් එක්ක හැප්පෙන්නේ කියලා.....

වැඩක් උනා නම් මොනවා හරි කියාගෙන යනවනම් තමයි සතුටු......

[URL="http://www.elakiri.com/forum/showthread.php?p=13776759"]
අපේ කැදැල්ල අපිම හදමු 1

අපේ කැදැල්ල අපිම හදමු 2

අපේ කැදැල්ල අපිම හදමු 3

[/URL]

[QUOTE="RePost බුවා, post: 13853201, member: 402759"] [b]අපේ කැදැල්ල 3 කොටස....[/b] [SIZE=6][COLOR=DarkGreen]කට්ටියට මතක ඇති අපි වහලේ ගහ ගන්නකල් වැඩ ටික කලා.... නැත්නම් මෙතනින් යන්න.....[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13776759"][SIZE=5][COLOR=DarkRed]පලවෙනි කොටස[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13814714"]ද[SIZE=5][COLOR=Navy]ෙවෙනි කොටස[/COLOR][/SIZE][/URL] [SIZE=5][COLOR=DarkGreen]අද ඉතුරු ටික.........[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]01)) දැන් වැහි පීලි ගහ ගන්න,,, ඊට කලින් සිවිලිම ගහනවානම් කෙලවරේ සිවිලිම ගහන්න එපා, මොකද පීලි ගහන්න සිවිලිම ගලවන්න වෙනවා.... ගොඩාක් අය දැන් ගහන්නේ යකඩ පීලි, මොකද ප්ලාස්ටික් එක අව්වට ඇබරෙනවා..... [IMG]http://www.allieddistributioninc.com/images/guttersdownspouts.gif[/IMG] [IMG]http://myhomedesign.net/wp-content/uploads/2012/08/seamless-gutters2.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]02)) ඊලගට සිවිලිම ගහ ගන්න... සමහරු මේ ගමන්ම ටයිල් කරන එකත් කරනවා, ඒක කරන්න එපා, එතකොට සිවිලිම ගහන්න ගන්න ආයුද එහෙම ටයිල් එක උඩට වැටිලා ටයිල් කැඩෙනවා....[/COLOR][/SIZE] [IMG]http://www.shieldingsystems.eu/userfiles/Image/EN/Mu_copper_detachable_ceiling_technical_drawing.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-9LF26Fu6Zf8/Tz6RVVOvpjI/AAAAAAAAAOg/suaXPNfe8ks/s1600/11.JPG[/IMG] [COLOR=Purple][SIZE=5]03)) දැන් ටයිල් කර ගන්න..... ටයිල් කරද්දි තමන් ගේන ටයිල් වල තියෙන code එක මතක් කරලා ලියා ගන්න.. මොකද පස්සේ කාලේක ඒ ටයිල් එකම ඕනේ නම් ටයිල් කැට ගන්න හෙන ගෙමක් දෙන්න වෙනවා ඒ design එකම හොයා ගන්න... ඒ නිසා මතක් කරලා ලිය ගන්න... ලන්කා ටයිල් වල නම් R454, R478 වගේ code එකක් තියෙන්නේ.......[/SIZE][/COLOR] [IMG]http://noelproperty.com/wp-content/uploads/2012/01/tiling.jpg[/IMG] [IMG]http://www.profixinstallations.com/images/tiling.jpg[/IMG] [COLOR=Purple][SIZE=5]ඊට පස්සේ skirting එක ගහ ගන්න.... දැන් නම් අගල් 3ට වගේ තමයි ගහන්නේ... [IMG]http://www.lancasterimprovements.co.uk/USERIMAGES/Photo-0024.jpg[/IMG] බීඩින්ග් පටි ගහනවා නම් දැන්මම ගහන්න... පස්සේ ගහන්න බෑ...[/SIZE][/COLOR] [IMG]http://www.ultimatehandyman.co.uk/tiling/tiledtrim.jpg[/IMG] [COLOR=DarkRed][SIZE=5]04) දැන් දෙයියනේ කියලා උලුවහු තියා ගන්න...... වෙලාවක් බලලම තිබ්බොත් තමයි හොද... මේ දවස් වල යකඩිනුත් දොර ජනෙල් ගහනවා....[/SIZE][/COLOR] [IMG]http://images.tribe.net/tribe/upload/photo/127/306/1273066f-46b5-49cf-a812-dff38bcc3583[/IMG] [SIZE=5][COLOR=SeaGreen] 05)) ඊලගට තියෙන්නේ බිත්ති හදා ගන්න එක.... පොටි ගානවානම් එහෙමයි, හුනු ගානවානම් එහෙමයි.... පොටි ගානවා නම් පොටි ගාලා කපලා, ආපහු පොටි ගාලා කපලා, පිලර්(filler) එකක් ගාලා කපලා තීන්ත ගාන්න.... [/COLOR][/SIZE] [IMG]http://www.plasteringtrainingcourse.co.uk/wpcontent/uploads/2011/06/women-plasterer.jpg[/IMG] [IMG]http://us.123rf.com/400wm/400/400/evdoha/evdoha1203/evdoha120300224/12676063-girl-plastering-the-wall.jpg[/IMG] [SIZE=6][COLOR=Black]අදට මෙච්චරයි, ඊලගට අපි බලමු කොහොමද වැඩ කරගෙන යන ගමන් බාස්ලත් එක්ක හැප්පෙන්නේ කියලා..... වැඩක් උනා නම් මොනවා හරි කියාගෙන යනවනම් තමයි සතුටු...... [/COLOR][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1507803"][URL="http://www.elakiri.com/forum/showthread.php?p=13776759"][SIZE="5"][COLOR="DarkRed"][CENTER]අපේ කැදැල්ල අපිම හදමු 1[/CENTER][/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1506281"][COLOR="DarkRed"][SIZE="5"][CENTER]අපේ කැදැල්ල අපිම හදමු 2[/CENTER][/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1507803"][COLOR="DarkRed"][SIZE="5"][CENTER]අපේ කැදැල්ල අපිම හදමු 3[/CENTER][/SIZE][/COLOR][/URL][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom