Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
47 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ කෑම බීම රටාවන් සහ ඒ හා බැදුණු මත......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කෑම බීම රටාවන් සහ ඒ හා බැදුණු මත......

මම එළකිරියේ හිටියට වැඩිය ත්රෙඩ්ස් දාල නං නෑ. ඒත් මම මේක ලියන්න හිතුවේ මම දැකපු / කීයෝපු සමහර දේවල් නිසා. මට හොදට රස කරලා ලියන්න නං තේරෙන්නේ නැ එත් මම මට පුළුවන් විදිහට මේක ලියන්නන්

මම මේ ලගදි දැක්කා අපේ රටට කෙල කරපු කියුම් වගයක්

එකක් තමා "පුංචි පවුල රත්තරං" අනික "කැද බීලද ආවේ" ඔන්න ඔය වගේ කියුම් නිසා අපි අපේ දේවල් විනාස කරගෙන කියල දැන් දැන් මතයක් තියනවා.

මෙන්න මේවා ගැන හිතන කොට මටත් අවා පොඩි අදහසක් අපේ අයගේ ආහාර පාන (සැර ඒවා නෙමෙයි ) ගැන තියන විවිද මත ගැන.

1. සතියට බිත්තර 3 කට වඩා කන්න හොද නෑ

2. ඇග හැඩ වෙන්න / නිරෝගිව ඉන්න කෑම අඩු කරන්න ඕනි.

3. හොද පෝෂණ ගුණයක් සදහා එක එක විටමින් තියන පිටි කිරි බොන්න ඕනි.

මෙන්න මේවගේ දේවල් අද සමාජයේ තියනවා. මම අද මේ ත්රෙඩ් එකෙන් කරන්න හදන්නේ මේවා ගැන ඔයාලගේ අදහස් දැනගන්න එක. මේ එළකිරියේ ඉන්නවා මේවා ගැන හොද දැනුම් තේරුම් තියන අය. එයාලට පුළුවන් එයාලගේ තියන දැනුම අනික් අයත් එක්ක බෙදා ගන්න.

ගොඩක් හොදයි පුළුවන් නං ඔයාලා ඉදිරිපත් කරන අදහසට ඔයාල මුලාශ කරගත්ත දේවල් තියනවනං ඒවත් දානවනං.

මම මේකේ

1. සතියට බිත්තර 3 කට වඩා කන්න හොද නෑ. කියන එකට comment කරන්න කැමතියි.

මම අහල තියන විදිහට ලංකාව වගේ රටක ඉන්න අයට අඩුම වියදමකින් හොද පෝෂණයක් ගන්න පුළුවන් බිත්තර වලින්. මේක මම ඇහුවේ දැන් ටික කාලෙකට ඉස්සර ගිය TV එකේ ගිය වැඩසටහනක doctor කෙනෙක් කියද්දී. ඊට පස්සේ මම මේ ලදී ගිය Prof . අනුල් පෙරේරා (Prof. Anul Perera) හම්බ වෙන්න ඒ වෙලාවේදී එයත් ඕකම කියල මට email දැම්ම. මම ඒක පහලින් දාන්නන් හැබැයි ඒක තියෙන්නේ English වලින්.

Read the contents below, from Dr JB Lim, the current TOP Nutritionist in Malaysia, which, many other top Nutritionists and Doctors in the World have confirmed.

Eggs are the best source of balanced nutrition in the world. Its well proven in nature, since, after a few weeks of incubation, a fully grown chick (with fully formed organs, skeleton, skin, feathers, etc.,) breaks the egg shell and walks out, saying cock-a-doodle-doo.

According to Dr JB Lim, It prevents cancer and repairs all types of injuries in the body, muscular, skeletal, neural, brain, etc., very fast. Its the best nutrition for people of all age groups, from kids to grand parents. Give them atleast 2 eggs per day.

I take 3 eggs per day and my cholestrol, etc., are well within limits. Michael Phelps, the Olympic Swimming Gold Medalist and Record Holder takes more than 10 eggs per day.

When you consider Socio - Economics, an egg is very cheap in any country. Even in a country like Sri Lanka (which has one of the highest COL to income ratios in the world), an egg (50-60g weight) is only Rs. 15 (loose) in Retail Shops and Rs. 18 (in packing) in Super Markets. Hence, 1kg of eggs = Rs. 300 to Rs. 360 - no skin and bones. 1 kg of good fish costs more than Rs. 1000 per kg with 10-15% skin and bones. 1 kg Chicken costs Rs. 400 + with 20% skin and bones. Fish and meat have mainly proteins, while eggs have balanced nutrition, which includes, carb, fat, protein, minerals, vitamins, etc., etc in correct proportions. This clearly shows that, even a low income family can afford to give an egg per day (compared to fish and meat) to their kids.

Hence, whether you are rich or poor, young or old, make it a point to eat more eggs and give your kids and parents more eggs to make them stronger (mentally and physically), disease free and to enhance their longevity.

Dear vegetarians! Please note that eggs sold in the market are lifeless (no fetus). Hence, by eating eggs, you are not destroying life, unlike, in the case of fish and meat.

Best regards.

Eng. Prof. Anul Perera,

Department of Chemical and Process Engineering,

University of Moratuwa

මෙන්න මේ වගේ ඔයාලත් අපේ රටේ තියන කෑම බීම (සැර ඒවා නෙමෙයි ) ගැන තියන මත සහ ඒවා ගැන ඔයාලගේ අදහස් දක්වන්න.

[QUOTE="mamanamperi, post: 17276070, member: 360895"] [b]අපේ කෑම බීම රටාවන් සහ ඒ හා බැදුණු මත......[/b] [SIZE="5"]මම එළකිරියේ හිටියට වැඩිය ත්රෙඩ්ස් දාල නං නෑ. ඒත් මම මේක ලියන්න හිතුවේ මම දැකපු / කීයෝපු සමහර දේවල් නිසා. මට හොදට රස කරලා ලියන්න නං තේරෙන්නේ නැ එත් මම මට පුළුවන් විදිහට මේක ලියන්නන් මම මේ ලගදි දැක්කා අපේ රටට කෙල කරපු කියුම් වගයක් එකක් තමා "පුංචි පවුල රත්තරං" අනික "කැද බීලද ආවේ" ඔන්න ඔය වගේ කියුම් නිසා අපි අපේ දේවල් විනාස කරගෙන කියල දැන් දැන් මතයක් තියනවා. මෙන්න මේවා ගැන හිතන කොට මටත් අවා පොඩි අදහසක් අපේ අයගේ ආහාර පාන (සැර ඒවා නෙමෙයි ) ගැන තියන විවිද මත ගැන. 1. සතියට බිත්තර 3 කට වඩා කන්න හොද නෑ 2. ඇග හැඩ වෙන්න / නිරෝගිව ඉන්න කෑම අඩු කරන්න ඕනි. 3. හොද පෝෂණ ගුණයක් සදහා එක එක විටමින් තියන පිටි කිරි බොන්න ඕනි. මෙන්න මේවගේ දේවල් අද සමාජයේ තියනවා. මම අද මේ ත්රෙඩ් එකෙන් කරන්න හදන්නේ මේවා ගැන ඔයාලගේ අදහස් දැනගන්න එක. මේ එළකිරියේ ඉන්නවා මේවා ගැන හොද දැනුම් තේරුම් තියන අය. එයාලට පුළුවන් එයාලගේ තියන දැනුම අනික් අයත් එක්ක බෙදා ගන්න. ගොඩක් හොදයි පුළුවන් නං ඔයාලා ඉදිරිපත් කරන අදහසට ඔයාල මුලාශ කරගත්ත දේවල් තියනවනං ඒවත් දානවනං. මම මේකේ 1. සතියට බිත්තර 3 කට වඩා කන්න හොද නෑ. කියන එකට comment කරන්න කැමතියි. මම අහල තියන විදිහට ලංකාව වගේ රටක ඉන්න අයට අඩුම වියදමකින් හොද පෝෂණයක් ගන්න පුළුවන් බිත්තර වලින්. මේක මම ඇහුවේ දැන් ටික කාලෙකට ඉස්සර ගිය TV එකේ ගිය වැඩසටහනක doctor කෙනෙක් කියද්දී. ඊට පස්සේ මම මේ ලදී ගිය Prof . අනුල් පෙරේරා (Prof. Anul Perera) හම්බ වෙන්න ඒ වෙලාවේදී එයත් ඕකම කියල මට email දැම්ම. මම ඒක පහලින් දාන්නන් හැබැයි ඒක තියෙන්නේ English වලින්. =============================================== Read the contents below, from Dr JB Lim, the current TOP Nutritionist in Malaysia, which, many other top Nutritionists and Doctors in the World have confirmed. Eggs are the best source of balanced nutrition in the world. Its well proven in nature, since, after a few weeks of incubation, a fully grown chick (with fully formed organs, skeleton, skin, feathers, etc.,) breaks the egg shell and walks out, saying cock-a-doodle-doo. According to Dr JB Lim, It prevents cancer and repairs all types of injuries in the body, muscular, skeletal, neural, brain, etc., very fast. Its the best nutrition for people of all age groups, from kids to grand parents. Give them atleast 2 eggs per day. I take 3 eggs per day and my cholestrol, etc., are well within limits. Michael Phelps, the Olympic Swimming Gold Medalist and Record Holder takes more than 10 eggs per day. When you consider Socio - Economics, an egg is very cheap in any country. Even in a country like Sri Lanka (which has one of the highest COL to income ratios in the world), an egg (50-60g weight) is only Rs. 15 (loose) in Retail Shops and Rs. 18 (in packing) in Super Markets. Hence, 1kg of eggs = Rs. 300 to Rs. 360 - no skin and bones. 1 kg of good fish costs more than Rs. 1000 per kg with 10-15% skin and bones. 1 kg Chicken costs Rs. 400 + with 20% skin and bones. Fish and meat have mainly proteins, while eggs have balanced nutrition, which includes, carb, fat, protein, minerals, vitamins, etc., etc in correct proportions. This clearly shows that, even a low income family can afford to give an egg per day (compared to fish and meat) to their kids. Hence, whether you are rich or poor, young or old, make it a point to eat more eggs and give your kids and parents more eggs to make them stronger (mentally and physically), disease free and to enhance their longevity. Dear vegetarians! Please note that eggs sold in the market are lifeless (no fetus). Hence, by eating eggs, you are not destroying life, unlike, in the case of fish and meat. Best regards. Eng. Prof. Anul Perera, Department of Chemical and Process Engineering, University of Moratuwa =============================================== මෙන්න මේ වගේ ඔයාලත් අපේ රටේ තියන කෑම බීම (සැර ඒවා නෙමෙයි ) ගැන තියන මත සහ ඒවා ගැන ඔයාලගේ අදහස් දක්වන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom