Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ කෑම 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් හැමදාම දාන ත්‍රෙඩ් වලට වඩා වෙනස් නමුත් අපේ කම තියන නූල් ටිකක් දාන්න හිතුවා.. ඒ තමයි අපේ කෑම වර්ග ගැන.. මාව අඳුනන කට්ටිය දන්නවනේ අපේ දත් කිඹුලා ශ්‍රී බෝයි අයියා තරම් බැරි වුනත් මමත් ඔය කුස්සියේ වැඩ වලට ටිකක් කැමතියි කියලා.. ඉතින් මම හිතුවා පෝෂනය, රස, අපේ කම කියන හැම දෙයක්ම කැටිවුන ආහාර වට්ටොරු කීපයක් එලකිරි වාසී අපේ සහෝදරයෝ එක්ක බෙදාහදාගන්න..

ලොකු ලොකු රෙසිපි වලට යන්න කලින් ලේසි එකකින් අද පටන් ගමු.

ඒ තමයි

කරපිංචා සම්බෝල

෴අවශ්ය දෑ෴

01. ගාගත් පොල් අඩලයක්(පොල් බෑයකින් බාගයක්) පමන

02. කරපිංචා ඉති 10ක් 12ක් පමන

03. රතු ළූණු ගෙඩි තුනක් පමන (නැතිනම් කුඩා ප්‍රමානයේ ලොකුළූනු ගෙඩියක්)

04. මිරිස් කරල් දෙකක්

05. දෙහි බෑයක්

06. ගම්මිරිස් තේ හැන්දක් ප්‍රමානයක්

07. උඹලකඩ අවශ්‍ය ප්‍රමානයට

08. ලුනු අවශ්‍ය ප්‍රමානයට

09. සූදුරු තේ හැන්දක ප්‍රමානයක්

෴සාදන ක්‍රමය෴

ගාගත් බොල් බෑය කබලේ දමා මිනිත්තු 5ක් පමන බැදගන්න. ඉන් පසු සූදුරු තේ හැන්දක ප්‍රමානය එක්කර තවත් මිනිත්තු දෙකක් පමන හැන්දකින් කලවම් කරමින් බැදෙන්න හරින්න.

ඉන් පසු පොල් ටික ලිපෙන් බාගෙන දෙහි හැර අනිත් සියලුම දේ(ළූනු කරපින්චා හා මිරිස් තරමක කැබලි වලට කපාගත්තොත් කෙටීම පහසු වේ) වංගෙඩියට දමාගෙන හොඳින් කොටා ගන්න(වංගෙඩියක් නැති අය බ්ලෙන්ඩරේට දමා අඹරගන්න).

එයින් පසුව සම්බෝලයට දෙහි බෑව මිරිකා අනාගන්න..

දැන් ඉතින් බත් පිඟන් තුන හතරක් මේ සම්බෝලය ආධාරයෙන් ගිල දාන්න..

කොලස්ටරෝල් රෝගයට හා ශරීරයේ අපගත් ආහාර නිසා එක්වී තිබෙන විස සමනයට කරපින්චා ඉතා අනර්ගය. අප අනෙක් ව්‍යාන්ජන උයන විට එක්කරගන්නා කරපිංචා අහාරයට නොගන්නේ නම් මැනවි. මන්ද එම ආහාරවල පොහොර නිසා එක්වන විස එම කරපිංචා මහින් උරා ගන්නා නිසා අප එම කරපිංචා ආහාරයට හැනීමෙන් නැවතත් එම විස ශරීර ගත වන බැවිනි.. ඒ නිසා මෙවැනි කරපිංචා සම්බෝලයක් ආහාරයට ගැනීම බෝහෝ රෝග නිවාරනයට හේතුවක් වනු ඇත..

ඊලඟට අපි මදටිය කොල ව්‍යංජනයක් හදමු..

[QUOTE="නැකැත් රාල, post: 17349248, member: 494309"] [SIZE="3"]ඔන්න ඉතින් හැමදාම දාන ත්‍රෙඩ් වලට වඩා වෙනස් නමුත් අපේ කම තියන නූල් ටිකක් දාන්න හිතුවා.. ඒ තමයි අපේ කෑම වර්ග ගැන.. මාව අඳුනන කට්ටිය දන්නවනේ අපේ දත් කිඹුලා ශ්‍රී බෝයි අයියා තරම් බැරි වුනත් මමත් ඔය කුස්සියේ වැඩ වලට ටිකක් කැමතියි කියලා.. ඉතින් මම හිතුවා පෝෂනය, රස, අපේ කම කියන හැම දෙයක්ම කැටිවුන ආහාර වට්ටොරු කීපයක් එලකිරි වාසී අපේ සහෝදරයෝ එක්ක බෙදාහදාගන්න.. ලොකු ලොකු රෙසිපි වලට යන්න කලින් ලේසි එකකින් අද පටන් ගමු. ඒ තමයි [U]කරපිංචා සම්බෝල[/U] ෴අවශ්ය දෑ෴ [IMG]http://i.imgur.com/z3feVbc.jpg?1[/IMG] 01. ගාගත් පොල් අඩලයක්(පොල් බෑයකින් බාගයක්) පමන 02. කරපිංචා ඉති 10ක් 12ක් පමන 03. රතු ළූණු ගෙඩි තුනක් පමන (නැතිනම් කුඩා ප්‍රමානයේ ලොකුළූනු ගෙඩියක්) 04. මිරිස් කරල් දෙකක් 05. දෙහි බෑයක් 06. ගම්මිරිස් තේ හැන්දක් ප්‍රමානයක් 07. උඹලකඩ අවශ්‍ය ප්‍රමානයට 08. ලුනු අවශ්‍ය ප්‍රමානයට 09. සූදුරු තේ හැන්දක ප්‍රමානයක් ෴සාදන ක්‍රමය෴ ගාගත් බොල් බෑය කබලේ දමා මිනිත්තු 5ක් පමන බැදගන්න. ඉන් පසු සූදුරු තේ හැන්දක ප්‍රමානය එක්කර තවත් මිනිත්තු දෙකක් පමන හැන්දකින් කලවම් කරමින් බැදෙන්න හරින්න. [IMG]http://i.imgur.com/xUYfYjV.jpg?1[/IMG] ඉන් පසු පොල් ටික ලිපෙන් බාගෙන දෙහි හැර අනිත් සියලුම දේ(ළූනු කරපින්චා හා මිරිස් තරමක කැබලි වලට කපාගත්තොත් කෙටීම පහසු වේ) වංගෙඩියට දමාගෙන හොඳින් කොටා ගන්න(වංගෙඩියක් නැති අය බ්ලෙන්ඩරේට දමා අඹරගන්න). [IMG]http://i.imgur.com/1juun6I.jpg?1[/IMG] එයින් පසුව සම්බෝලයට දෙහි බෑව මිරිකා අනාගන්න.. [IMG]http://i.imgur.com/sZqTGw6.jpg?1[/IMG] දැන් ඉතින් බත් පිඟන් තුන හතරක් මේ සම්බෝලය ආධාරයෙන් ගිල දාන්න.. කොලස්ටරෝල් රෝගයට හා ශරීරයේ අපගත් ආහාර නිසා එක්වී තිබෙන විස සමනයට කරපින්චා ඉතා අනර්ගය. අප අනෙක් ව්‍යාන්ජන උයන විට එක්කරගන්නා කරපිංචා අහාරයට නොගන්නේ නම් මැනවි. මන්ද එම ආහාරවල පොහොර නිසා එක්වන විස එම කරපිංචා මහින් උරා ගන්නා නිසා අප එම කරපිංචා ආහාරයට හැනීමෙන් නැවතත් එම විස ශරීර ගත වන බැවිනි.. ඒ නිසා මෙවැනි කරපිංචා සම්බෝලයක් ආහාරයට ගැනීම බෝහෝ රෝග නිවාරනයට හේතුවක් වනු ඇත..[/SIZE] ඊලඟට අපි මදටිය කොල ව්‍යංජනයක් හදමු..;) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom