Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ කිබුලාගේ දේශපාලන මත විචාරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showthread.php?t=1653801

නැවතත් විවාදය ,

1) dath kimbula

මේක නම් අන්තිම කුජීතයි බං........

මම හිතුවේ උඹ යථාවාදී තථාකාරී මනුස්සයෙක් කියලා.......

2)]අදහස් දක්වන්නෙක්

ඉතිං ඒකනෙ නම අයින් කලේ. මටත් පොඩ්ඩක් අවුල් ගියා. ඡන්දෙ දෙන්නෙ නැත්නම් නෑ කියන්න. නමුත් වැනෙන උත්තර දාන්න එපා. රෙපියුටඩ් මෙම්බර් කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්න එයයි. පරන පෝස්ට් ටික බලපුවාම තමා තේරුනේ ඔයා හීන් නූලෙන් MRගෙ ගුණ වයන බවයි MY3ගේ අගුණ වයන බවයි.. ගයිය වගේ කෙලින් කියන්න. දිය යට ගේම් ගහන්න එපා. අපිටත් අවුල් යන එක සාදාරණයි නෙ.

ඕනෙ නම් RDA එක ගහන විදිය කියන්නම්, ඔය ඉන්ජත් හොදට ගහන එකෙක් ඒකයි ඔය සාදාරනීය කරන්න හදන්නෙ. අපේ පවුලෙත් ඉන්ජිනේරුවො ඉන්නව. එයාල කෙලින්ම කියන්නෙ MRට දෙන්නෙ කියල. ඒකට හේතුව කියන්නෙත් එයාල හම්බකරන්නෙ මේ ආන්ඩුවේ දූශන වැඩ පිලිවෙල නිසාම තමයි කියල.

1.පෞද්ගලික වාසි තියෙන හැමෝටම

i.තමන්

ii.රට

2.පෞද්ගලික වාසි නැති හැමෝටම

එකක් ඇත්තෙ නෑ ඒ නිසා

ii.රට

ඕක තමා යතාර්තය. කිරියෙ ගොඩක් අය ඕකෙ දෙවෙනි එකට අයිති.

2)අදහස් දක්වන්නෙක්

දැන් උබ ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?

මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?

උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?

මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?

මහින්ද හොරා,

කොමිස් කාරයා,

පවුල්වාදියා,

ඒකාධිපතියා,

රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,

රටේ යහපාලනයට කෙලින්නෙක්,

රටේ ජිවනබර වැඩි කරන්නෙක්,

ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,

පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,

වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,

රට චිනාට විකුනන්නෙක්,

අධ්‍යාපනයට කෙලින්නෙක්,

මට කියපං මේවා බොරුද ඇත්තද ? හිතට අවංකව උත්තර දෙන්න මචං ,

මහින්ද මහ ලොකුවට කතාකරනවා රටේ ඒකීයභාවට ගැන , බෙදුම්වාදී ත්‍රස්තවාදී කල්ලියේ නායකයා එක්ක උතුරේ ජන්ද ව්‍යාපාරය කරන ගමන් මහින්ද විපක්ෂයට අත දික් කරනවා කොටි කොටි කියලා එත් එක්කම මෙහෙ ඉන්න මහින්දගේ අනිත් බයියලා සේටර් එකම මාධ්‍ය වැඩසටහන් වලට ඇවිත් පිලි අරගන්නවා රනිල් විසින් එලියට ඇදලා ගනිපු කරුණා,පිල්ලෙයාන් නිසා තමයි යුද්දේ දිනුවේ කියලා ඒවගේම ප්රභාකරන් 2005 විරු කතාවේදී කියලා තියෙනවා , රනිල් කපටියෙක් රනිල් අපගේ සංවිදානයේ සාමාජිකයන් අතර ගැටුම් නිර්මාණය කරමින් අපව විදේශ ත්‍රස්තවාදී මර්දන දැලකට අසුකර අපගේ ආයුද රාජ්‍යට බාරගෙන අපගේ සටන අඩපන කරන්න තමයි හැදුවේ කියලා "

ප්රභාකරන් කොටි නායකයා එහෙම තේරුම් අරගන්න කොට අපේම සිංහල යක්කු ටික වයින් කරපු බෝනොක්කෝ වගේ කොට් කොටි මන්ත්‍රරය මතුරනවා පදනමක් නැතුව.

රනිල්ට ජන්දේ දෙන්න ඒපා කියලා එදා කොටි ජන්දය වර්ජනය කරලා තිබුනා ඒවා අපේ උන්ට මතක නැ .. මේ බොරුවට කොට් කොට් කියනවා එත් කොටි ඉන්නේ මහින්ද එක්ක , එකත් දන්නවා අපේ ගොන්නු ටික එත් මහින්ද කොටි එක්ක ඉන්න එක හොදයි . මෙතන තියෙන්නේ පාට බේදයක් කියලා තමයි මට වැටහෙන්නේ ,, පාට බේදවලින් තොරව ජන්දය බාවිතා කරන්න සමහර අවස්ථාවල අපිට තීරණ වෙනස්කරන්න වෙනවා එහෙම වෙනස් කරන එක තමන්ගේ තත්වයට හානියක් වෙන්නේ නැ ඇත්ත දන්නා නිසා තීරණය වෙනස් කරා එක තමයි නිහතමානි කම එහෙම නැතුව පාට ,ජාති ,ආගම් බේද වලින් අන්ද වෙලා නිවට තීරණ තීන්දු අරගෙන ජන්දේ බාවිතාකරන එක නෙවේ ,, කවුද හරි කවුද වැරදි කියන එකයි හිතන්න ඕන , මේ යන ක්‍රමය වැරදි නම් එක වෙනස් කරන්න ඕන.

මහින්දගේ පාලනය තුල 21වෙනි සියවසේ රටක් වෙලා ගෝලීයකරණය වෙලා තියෙන මිලිජ්ජත්වයෙන් ඇත් වෙලා කියලා අපි හිතන රටක් වෙලත් , මොනවාද අපි දැක්කේ ?

රතු පස්සවල සිදුවිම මේවා තමයි ඒකාධිපති රෝල් එකේ මුලින් එන ගති ලක්ෂණ ,

මේ ලගකදී ජන්දේ ප්‍රකාශ කරාටත් පසුව මම හිතන්නේ , කෙල්ලොන්ට ,කොල්ලොන්ට නිදහස් අධ්‍යාපනය වෙනුවට බල්ලොන්ට ගහන්නෙත් නැති ආකාරයට ඉතාම මිලිජ්ජ ලෙස පොලිස් ප්‍රහාර වතුර ,කදුළු ගැස් එල්ල කරනවා , මේකද අවමබලය යොදවනවා කියන්නේ බැටම් පොලුවලින් එලව එලව ගහලා අහසට වෙඩි තියලා රබර් උණ්ඩ වලින් 18 ,21 කෙල්ලෝ කොල්ලොන්ට ගහලා මොනවා ලබා ගන්නද ?

මේවා කරන්නේ පොලිසියේ ඕනෑකමට නෙවේ ඉහලින් එන ඕඩර් , මහින්දගෙන් ,ගොටාබයගෙන් ,එස් බිගෙන් ,

කාන්තා විමුත්තියේ දොන් කාරය පිළිබද රෙද්ද උස්ස උස්ස කතාකරන සෙට් එකක් මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවා ඒවගේම කැබිනට් එකෙත් ඉන්නවා ,

ඔන්න SB කියනවා චන්දිකා පාරේ හෙළුවෙන් දුවන්න ගහන්න ඕනලු ,

වෙන පිළිගත් රටක මෙම ප්‍රකාශයක් කරා නම් විනාධි කිහිපයක් ඇතුලත නිතිය ක්‍රියාත්මක වෙලා ,

උසාවිගින් දඩුවම් ලබලා තමයි ආයේ එලියට එන්නේ එතරම් ප්‍රබලයි ස්වාධින නිතිය එතරම් ප්‍රබල කාන්තා නියෝජනයක් කාන්තා බලයක් තියෙනවා . එත් අද ලංකාවේ නිතිය බල්ලාට ගිහින් මහින්දට ඕන විදිහට නටන රූකඩයක් වෙලා ,අද බලන්න මහින්දගේ බංකොලොත් කැබිනට් එකේ ඉන්න වැස්සියෝ ටික කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනවාද නැ ? එවෙනුවට කරන්නේ කාන්තාවන්ට අපහසකරන නින්දා කරන ,හිරි හැර දුෂණ කරන මැති ඇමති වරුන්ට එන චෝදනා යටගහන්න සුදු හුණු ගාන එක විතරයි , මෑතදි පොදු වේ --- බවට පත් වුන සමන්මාලි ගැන අපිකාටත් මතකයිනේ ..

වංචා ගැන කතා කලොත් මහින්දට සෘජුව එල්ල වෙන චෝදනා රාශියක් තියෙනවා ,

හෙල්පින් හම්බන්තොට මහා මුදල් මංකොල්ලය

මෑතකදී පටන්න colombo පොට් සිටි කොමිස් ගැසිල්ල සහා චීන සමාගමකට නොමිලේ හෙට්ටියාර් 20ක් දෙන්නේ පචස් 20ක් නෙවේ හෙට්ටියාර් 20ක් නොමිලේ මේවා සහාගහන අපරාධ ජනතාව දැනුවත් කරන්නේ නැතුව තමන්ගේ අප්පාගේ අම්මාගේ බුදලය වගේ කොලබ අවට තියෙන ඉඩම් මංකොල්ලා කනවා විකුනනවා නොමිලේ දෙනවා, තෑගි දෙනවා ,

අල්ලස, දුෂණය ,වංචාව,මැරකම් පිරිලා ඉතිරෙන ආණ්ඩුවක් තමයි මහින්ද ආණ්ඩුව එක කිසිම කෙනෙක්ට නැ කියන්න බැ රෙදි ඇදගෙන පිළිගන්න වෙනවා ඇත්ත.

තවදෙයක් ඔය බොහෝ පිරිසකට ගැටළුවක් තියෙනවා විදායක ක්‍රමය නැතිකිරීම මගින් රටේ පළාත් ආණ්ඩු බිහිවෙනවා කියලා ,

ෆ්ඩරල් ක්‍රමයක් ගැන කතාවෙන්නෙත් නැ ඒවගේම ,පළාත් ආණ්ඩු බිහිවෙනවාට එරෙහිව හඩක් නගපු චම්පිර,රතන වගේ පිරිසක් එකතු වෙලා තියෙන්නේ , ඒවගේම පොදු අපේක්ෂකයා පැහැදිලිවම කියලා තියෙනවා පාලත් සභා සම්බන්ද විදායක බලතල ඔහු සතුව තබාගන්නා බවත් එක ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් පැහැදිලිවම කියලා තියෙනවා , ආරක්ෂක ,යුද්ද ප්රකාශකිරිම වැනි කරුණු ජනාධිපති සතුව තබාගෙන අසීමිත බලතල එනම් , නීති පති, පොලිස් පති , ඇමති මණ්ඩලයේ තනතුරු ලබාදීම ඇමති මණ්ඩලයේ ලේකම්වරු පත්කිරීම , උසස් රාජ්‍ය ආයතන වලට බලපෑම් කරහැකි බලතල ,රේගුව ,සහ අනෙකුත් මෙවැනි රාජ්‍ය ආයතන වලට ඇගිලි ගැසීමට ඇති බලතල අහෝසි කිරීමත් තමයි සිදුවෙන්නේ . එක නිසා මේක වැරදියට තේරුම් ගන්න එපා , 19වෙනි සංශෝදනයක් අරගෙන ඇවිත් මෙම බලතල සුවාධින කොමිසම් සභාවලට ලබාදීමත් එම හරහා ස්වාධින පොලිසියක් ,ස්වාධින නීතියක් ,ස්වාධින රාජ්‍ය සේවයක් ,ස්වාදීන රේගු අධිකාරිය ,ස්වාධින මැතිවරණ කොමිසමක් ,

මේ හරහා සුදුස්සාට සුදුසු තැන ලැබීමත් , රටේ යහපාලනය නිතිය පොදුවේ ක්‍රියාත්මක වෙන තත්වයක් ඇතිකරගැනීම මෙය හුදෙක් ඔලු ගෙඩි මාරුවක් නෙවේ කිව්වේ අන්න එකයි මේ වෙනස හරහා අපිටත් සෙතක් වෙනවා වගේම අනාගතය සදහා කරන ආයෝජනයක්..

රටේ ඒකීයබාවය ගැන වචනයක් හොයන අපේ අයියලාට මොහොතකට අමතක උනාද පාට ,බේදය නිසා අමතක කරාද , සොබිත ස්වාමින් වහන්සේ උපවාස කරා ඒකීයබාවය ඇති කරගන්න ,සටන් කරා රත්න හිමි ,චම්පිලා පාර්ලිමේන්තුව ඇතුලෙත් පිටත් මහා හඩක් නැගුවා සටන් කලේ ඒකීයබාවය ගැන කතා කල ,සොබිත හිමි ,රතනහිමි ,චම්පික , වැනි අය අද ඉන්නේ කොහෙද පොදු අපේක්ෂකයා එක්ක එතකොට ඔය කියන ඒකීයභාවය අද තියෙන්නේ කොතනද පොදුඅපෙක්ෂකයා එක්ක , මහින්දගේ කුබ්බවමේ අද ඉතුරු වෙලා ඉන්නේ ෆයිල් වලට බයේ ඉන්නේ හොරුයි , 8ට පාස් නැති හෙන්චයියලා ,බයියලා ටිකයි ,කුඩු මුදලාලිලා ,එතනෝල් මුදලාලිලා විතරයි ,,

අපිට ඕන කරන සියළුවම නායකයන් ඉන්නේ පොදු අපේක්ෂකයා එක්ක ,

අන්න ඒ නිසා මෙතන කිසිම විශ්වාසය පිළිබද ගැටළුවක් නැ පුර්ණ විශ්වාසයක් තියෙනවා නමුත් මම දන්නේ නැ තවමත් පාට බේද වලින් අන්දවෙලා පිස්සු කෙලින මහින්දගේ මන්තර ජපකරන බයියලා ඉන්නවාද කියලා , මම හිතනවා එළකිරියේ ඉන්නේ බුද්දිමත් පිරිසක් නිසා මහින්දගේ බාල මන්තරය බංකොලොත් තර්ක ඉදිරිපත් කරන පිරිසක් නැතුව ඇති කියලා ,

මම දන්නවා කිබුලා උබ මේ අවස්ථාවේ ඉතාම අසරණයි තරක කරන්න කරුණු නැති තරම් ,බොහෝ විට අතීත කතා පමණයි නඩුවට පක්ෂව කතා කරන්නට ඉතුරු වෙලා තියෙන්නේ , මම දැක්ක දෙයක් තමයි ආණ්ඩුවට බරව කතා කරන බොහෝදෙනෙක්ට ඉතුරු වෙලා තිබුනේ බංකොලොත් පරණ කතා සහ මහින්දගේ මන්තර විතරයි .

ඉතින් ඔබ තර්ක කරන්න බැරි තැනට ඇදලා දාලා තියෙන මෙම මහින්ද ආණ්ඩුවෙන් මිදෙන්න ඕන නේද ?

අපිට ඕන මෛත්රීග යුගයක් ................ නව වෙනසක් , නව දේශපාලන සංකෘතියක් ,ජිවනබර හදුනන නායකයන් ..

3) dath kimbula

නෑ......

මහින්ද දිනවිය යුතුයි කියල මං කොහේවත් කියල නෑ.......

හොදට බලපං.....

මම කියන්නේ මෛත්‍රී කරන්න යන දෙය අතිශය විස්තරාත්මකව පැහැදිලිව කිව යුතුයි කියල මගේ ඡන්දය ගන්න නම්.....

විධායක ජනාධිපති කම අහෝසි කරනව ද නැද්ද?

නැත්තං ඒකේ බලය අඩු කරනව ද නැද්ද? කරනව නම් කොච්චරකින් ද?

එහෙම කරන ක්‍රමවේදය මොකක්ද?

නව ආණුඩුක්රම ව්‍යවස්ථාවක් ගේනවද නැද්ද? ගේනව නම් මොනව ද ඒකේ මූලික අංග

නැත්තං මේ හුචක්කුව වෙනස් කරනවද?

කරනව නම් මූලික කරුණු මොනවද සහ කරන්නේ කොහොමද?

අනිත් ඒව සරලයි මචං....

පැට්රල් ගනන් බස්සන ඒව සරලයි නේ......

මගේ ප්‍රධාන ප්‍රහ්නය ඇති කරන වෙනස ගැන......

ඡන්දය දීමට තරම් ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් නෑ.....

අනික චන්ද්‍රිකා.....

අනෙ අම්මෝ ය ගෑණිව නං ගාව ගන්න එපා......

කුජීත චොර කේස් එකක්........

ඇති බලයකුත් නෑ....

කරපු රෙද්දකුත් නෑ......

4) අදහස් දක්වන්නෙක්

4 විධායක ක්‍රමය අහෝසි කරනවා එක පැහැදිලිවම ප්‍රතිපත්ති ප්රකාශනයේ සහ ඔහු ප්‍රකාශ වල තිබුනා විදායක ක්‍රමය අහෝසි කරන්න තමයි දෙයියනේ ,සොබිත හිමි ,රතන හිමි ,චම්පික,රනිල් ,සජිත් ප්‍රමුක UNP එක , සරත් ෆොන්සේකා මේ හැමොම එකතු වෙලා ඉන්නේ මේ රටට වින කරන ම විදායක ක්‍රමය අහෝසි කරන්න තමයි එක අංක එක ,

මචං ඕනෑම කෙනෙක්ට එක හොදට පැහදිලි වෙන්න ඕන මේ වෙනකොට ඒ ගැන ගැටලුවක් තවමත් තියෙනවා නම් ඔහු බත් කන කකුල් දෙකේ හරකෙක් වෙනවා මචං පිරිසිදුව පැහැදිලිවම පෙනෙන සහ කියලා තියෙන දේ තමයි රට වින කරන විදායක ක්‍රමය අහෝසි කරනවා දින 100කින් නමුත් පාලත් සභා සම්බන්ද බලතල ලග තබාගෙන නැත්නම් වෙන්නේ පාලත් ආණ්ඩු බිහිවිමක්නේ ..

2අහෝසි කරනවා දින 100කින් ඇයි බන් මේ මුළු සන්ධානෙම මුලික පොදු අපේක්ෂාවන් තමයි විධායක ක්‍රමය අහෝසි කිරීම , ස්වාධින කොමිසම් පත් කිරීම ,රටේ යහපාලන ඇති කිරීම එමගින් ජනතාවට සහන ලබා දීම . මේක හරිම සරලයි බන් කරන්නත් පුළුවන් කිසිම අපැහැදිලි තත්වයක් නැ .

3ක්‍රමවේදය මොකද්ද ? විදයකය අහෝසි කරගැනීම පිලිබදද?

ඔව් ඉතාම පැහදිලි තුනෙන් දෙකේ බලයක් ගන්න පුළුවන් විදයකය අහෝසි කරන්න , කවුද අකැමැති වෙන්නේ විධායකය අහෝසි කරන්න , ආණ්ඩුවේ බලයේ ඉන්න කම් කැගනහන පිරිස විපක්ෂය බවට පත් උනාම උන් අකැමැති වෙනවද බන් ආණ්ඩුවේ ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කරන්න ජන්දේ නොදෙන්න. එකෙක්වත් එහෙම කරන්නේ නැ එහෙම හිතනවා නම් එක ජාතික ජෝක් එකක් වෙනවා ..

තුනෙන් දෙකේ බලය මේ වෙනකොට ආණ්ඩුවට නැති වෙලා තියෙන්නේ තවත් ආණ්ඩුව ඇතුලේ ඉන්නවා පොදුඅපෙක්ෂකයාට සහය දෙන පිරිසක් ඒවාගේම ආණ්ඩුවේ ඇතුලේ ඉන්න බහුතරයක් විදායක ක්‍රමය අහෝසිකරන්න කතාකරපු අය මහින්ද රාජපක්ෂත් ඇතුලුවම , තුනෙන් දෙක ගන්න එක ගේමක් නැ බන් ,, 25ක් ,30 මේ වෙනකොටත් පන්නගන්න පුළුවන් උනා නම් බන් තුනෙන් දෙක ගන්න එක ක්ජ්ජාක්ද ??

4 ඔව් එක පැහැදිලිවම කියලා තියෙනවා 19වෙනි සංශෝදනයක් ගෙනාවා එකේ මුලික අරමුණ ස්වාධින කොමිසම් සභා පත් කරගැනීම.

සාමය නිතිය ,යහපාලනය , රජකරන .. දුෂණ වංචා හොර මැරකම් වලින් තොර රටක් ඇතිකරගන්න දොරටු විවර්ත කරගන්න 8 වෙනිදාට පාට,ජාති,ආගම් බේද , තොරව පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න ... ඊටපස්සේ එන ඒවාට මුහුණ දෙන්න මහා පිරිසක් ඉන්නවා ඒ ගැන නැති බිය ඇති කරගන්න එපා , රට කන යාකා එලවා දැමීමයි අංක එක බව අමතක කරන්න එපා

5 )dath kimbula

ආවේග වාදි නොවි උත්තර දීපං.........

මොකද මේක මට විතරක් නෙවෙයි වැට උඩ ඉන්න සියළු ම දෙනාට........

අහෝසිකලාම කොහොම ද පලාත් පාලන ආයතන වල පමණක් බලතල පවත්ව ගන්නේ?

මොකද නාමික ජනාදිපති කෙනෙක් ට විධායක බලතල නැති නිසා පලාත් සභා වලට පුළුවන් ස්වාධින වෙන්න......මේක ලිහිල් සන්ධිය රාජයයක් වීමේ අවදානම අධිකව තියනවා එහෙම වුනොත්.........

එතකොට පැහැදිලියි, අහෝසි කරල බෑ....බලතල කප්පාදු කරන්න ඕන.....නමුත් විධියක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බෑ......

දැන් තේරෙනව ද මං කියපු දේ......ඔබ බොහොම පැහැදිලිව කියනව අහෝසි කරනව කියලා. එහෙම කලොත් මගේ රට අනතුරේ.........(නමුත් එහෙම කියල මරාට ඡන්දය දිය යුතු නෑ ඈ!!)

මෛත්‍රි පාක්සියන් වන ඔබලාටවත් නෑ මේ ගැන හරි හමං පුරෝකථනයක්.

අන්න ඒක හරි විදියට, තර්කානුකූලව. ප්‍රා යෝගිකව කරන හැටි විග්රහ කරන්න......මෛත්‍රි මහත්මයා ඔහු ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ කොහොමද කියල ඒ ගැන විග්රහ කරල තියෙන්නේ......

මේ ඉල්ලන්නේ මතවාදීමය ප්රකාශනයක්. ඒ නිසා කරුණාකර තර්කානුකූල විය යුතුයි....

ඒ ගැන හොදින් සිහි තබා ගන්න......

ඔබ මේක වැරැද්දුවොත්, ඒක මේ රටට කරන ද්‍රෝහී කමක් වෙයි.....

අර සෙට් එකේ 3න් @2ක් ගලව ගන්න එක ගැන පස්සේ කතා කරමුකෝ මේක විසදං..............

මට බොහොම..බොහොම මතවාදීමය වශයෙන් හයිය තර්කයක් තියනවා......

ඒකට යම් පිලිතුරක් දෙන්න.......

මම මේ රට වෙනුවෙන් ලේ හලපු මනුස්සයෙක්....

අන්න ඒ නිසා මට රට වැදගත්......

අර පපුවට ගහගෙන රට ගැන කියනව වගේ නෙවෙයි අපි බොහොම ශාන්තව මගේ රට කියන එකට ලොකු බරක් තියන බව අමතක කරන්න එපා!

6) අදහස් දක්වන්නෙක්

ඔව් මෙතන මම ඒගැන කියන්න ගියේ නැත්තේ මචං මෙතන පිරිසක් ඉන්නවා නේ ඔන්න කිවා දැන් නැ කියනවා කියලා උඩ පනින නිසා, මම අවාසි වෙන විදිහකට ගියේ නැ ,

ඇත්තටම කිව්වොත් විදායක බලතල කප්පාදු කිරීමක් කරන්නේ අහෝසිකිරීමක් හා සමාන ,පළාත් සභා විරුසුරුවා හරිම වගේ රටේ ඒකීයභාවයට බලපාන බලතල තියාගන්නේ ජනාධිපති තුමාගේ යටතේ එක නරක නැනේ ?? එකෙන් අයහපතක් වෙන්නේ නැනේ ?

එතකොට මේ අසීමිත බලතල මම මුලින් කියලා ඇති අන්න ඒවා අහෝසි කරනවා එතකොට සරලවම කිව්වොත් අද අයතාපාලනය ඇතිවෙන්න මුලික හේතුව වෙලා තියෙන ජනාධිපති සියල්ලකටම හොට දමන තත්ත්වය නැති වෙනවා . රටේ සුදුස්සාට සුදුසු තැන ලැබීමත් රටේ වංචා දුෂණ අඩු වීමත් නිසි නීතයක් ක්‍රියාත්මක වීමක් රටේ සිදුවෙනවා මේ විධායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කිරීම මගින් ,

ඇත්තටම ඔතන ප්රශ්නය වෙන්න ඕන ඇයි මහින්ද රාජපක්ෂ මේ විදායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැත්තේ කියන කරණය මචං අපි හැමෝටම අන්න ඒ ප්‍රශනය අහන්න අමතක වෙලා තියෙනවා ...

මහින්දට ඕන ආකාරයට රට මංකොල්ලා කන්න බැරි නිසා

ඒකාධිපති වියරුවෙන් හිතෙන හිතෙන පිස්සු නටන්න බැරි නිසා

පවුල් දේශපාලනය පවුල් සංස්ථාව දේශපාලන ඉති බවට පත් කරගැනීමට නොහැකි නිසා .

තමන්ගේ හෙච්යියලා පිනවීමට නොහැකි නිසා ,

වෙන කිසිම වාසියක් නැ බලන්න මෙතන තමයි හොදම පොයින්ට් මුළු රටම අද කියන මේ විධායක ක්රමයේ අනිසි බලතල ඉවත්කරන්න කියලා නමුත් මෙම මහින්ද තම ධනය රැස් කිරීම ,තමබලලොබිත්වය රැක ගන්න මේ විදායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැ සහ ස්වාධිනකොමිසම් ඇති කරන්නෙත් නැ ඇයි මේ ?? බලලොබිත්වය නෙවේද ? කවුද මෙතන තර්ක කරන්න එන්නේ මෙහෙම කරන්නේ රට තියෙන ආදරයට කියලා නැ කවුරුවත් නෑ .

^මෙන්න කෙටි විග්රහ මෙය නෙවේද අද රට ඕන ,,

දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය අහෝසිකරමින් ස්වාධින අධිකරණ කොමිසම ,ස්වාධින පොලිස් කොමිසම ,ස්වාධින රාජ්‍ය සේවා කොමිසම ,ස්වාධින මැතිවරණ කොමිසම ,ස්වාධින අල්ලස් හා දුෂණ කොමිස හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුලත් 19 වන ආණ්ඩුක්‍රම ව්යවස්තවාක් සංශෝධනය කෙටුම් පතක් ලෙස සම්මත කරගැනීම .

මහින්දට ජන්දේ දෙන්නේ හිතන අයට ඕන එකපුද්ගලයෙක්ට සියලුම බලතල ලබාදීලා ඉතාම නින්දිත එකාධිපතිපලනයකට රට නතු කරන්නද ? ඕනෑම කෙනෙක්ට ඔනවාට වඩා බලය ලැබිය යුතු නැ ! මම දන්නවා මෙයට ඔබ මා සමග එකගයි කියා එහෙනම් ඔබ කලයුත්තේ කුමක්ද ? මහින්ද ජන්දේ දීමද ? පොදුඅපෙක්ෂකයාට ජන්දය ලබා දි මෙම කරන්නා වූ පොදු කර්තව්‍යට සහය දීම නොවේද මචං ?? ..

6) dath kimbula

මහින්ද රට කරන්නේ රටට ආදරේට නෙවෙයි. සත් සිතින් නෙවෙයි. නැතිනම් පාර්ලිමේන්තු 2/3 තියෙද්දී 18 වන ආණුඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ප්‍රගතියට, යහපතට ගේන්න පුළුවන් කම තිබ්බා......නමුත් කලේ නැත්තේ බල ලෝභීත්වය නිසා.......

දැන්.. අර 2/3 ගැන......

2/3 ගන්න පැහැදිලි ක්‍රමය කියපං බලන්න.......මොකද ඒක නැතුව මොන ඇන්නෑවක් වත් වෙන්නේ නෑ නේ...........

මේ තියන ජඩ ක්‍රමය වෙනස් කරන්න ඕන කියන මතයට අපි සියළු ම දෙනා එකගයි නම්, ක්‍රමය වෙනස් කරන ක්‍රමවේදේ ගැන කියපං.......

පැහැදිලි පිළිතුරක් ඕන අර සරත් නන්ද සිල්වා දීපු තීන්දුව ගැන. ඒක වෙනස් කරනව ද නැද්ද? ඒහෙම වෙනස් කරනව කියල මෛත්‍රී මහත්මයා පැහැදිලිව ම කියල තියනව ද?

මේ පජාත ඡන්ද ක්‍රමය වෙනස් කරනව ද? කරනව නම් කොහොම ද?

[QUOTE="LoriyaK, post: 17692490, member: 514512"] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1653801[/url] නැවතත් විවාදය , 1) [SIZE="4"][COLOR="Indigo"][B]dath kimbula [/B][/COLOR][/SIZE] මේක නම් අන්තිම කුජීතයි බං........ මම හිතුවේ උඹ යථාවාදී තථාකාරී මනුස්සයෙක් කියලා....... [SIZE="3"]2)][COLOR="Blue"][B]අදහස් දක්වන්නෙක් [/B][/COLOR] ඉතිං ඒකනෙ නම අයින් කලේ. මටත් පොඩ්ඩක් අවුල් ගියා. ඡන්දෙ දෙන්නෙ නැත්නම් නෑ කියන්න. නමුත් වැනෙන උත්තර දාන්න එපා. රෙපියුටඩ් මෙම්බර් කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්න එයයි. පරන පෝස්ට් ටික බලපුවාම තමා තේරුනේ ඔයා හීන් නූලෙන් MRගෙ ගුණ වයන බවයි MY3ගේ අගුණ වයන බවයි.. ගයිය වගේ කෙලින් කියන්න. දිය යට ගේම් ගහන්න එපා. අපිටත් අවුල් යන එක සාදාරණයි නෙ. ------------------------------------------------------------------------------ ඕනෙ නම් RDA එක ගහන විදිය කියන්නම්, ඔය ඉන්ජත් හොදට ගහන එකෙක් ඒකයි ඔය සාදාරනීය කරන්න හදන්නෙ. අපේ පවුලෙත් ඉන්ජිනේරුවො ඉන්නව. එයාල කෙලින්ම කියන්නෙ MRට දෙන්නෙ කියල. ඒකට හේතුව කියන්නෙත් එයාල හම්බකරන්නෙ මේ ආන්ඩුවේ දූශන වැඩ පිලිවෙල නිසාම තමයි කියල. ------------------------------------------------------------------------------ 1.පෞද්ගලික වාසි තියෙන හැමෝටම i.තමන් ii.රට 2.පෞද්ගලික වාසි නැති හැමෝටම එකක් ඇත්තෙ නෑ ඒ නිසා ii.රට ඕක තමා යතාර්තය. කිරියෙ ගොඩක් අය ඕකෙ දෙවෙනි එකට අයිති. ************************** 2)[COLOR="blue"][B]අදහස් දක්වන්නෙක් [/B] [/COLOR] දැන් උබ ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ? මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ? උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ? මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ? මහින්ද හොරා, කොමිස් කාරයා, පවුල්වාදියා, ඒකාධිපතියා, රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්, රටේ යහපාලනයට කෙලින්නෙක්, රටේ ජිවනබර වැඩි කරන්නෙක්, ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්, පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්, වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් , රට චිනාට විකුනන්නෙක්, අධ්‍යාපනයට කෙලින්නෙක්, මට කියපං මේවා බොරුද ඇත්තද ? හිතට අවංකව උත්තර දෙන්න මචං , මහින්ද මහ ලොකුවට කතාකරනවා රටේ ඒකීයභාවට ගැන , බෙදුම්වාදී ත්‍රස්තවාදී කල්ලියේ නායකයා එක්ක උතුරේ ජන්ද ව්‍යාපාරය කරන ගමන් මහින්ද විපක්ෂයට අත දික් කරනවා කොටි කොටි කියලා එත් එක්කම මෙහෙ ඉන්න මහින්දගේ අනිත් බයියලා සේටර් එකම මාධ්‍ය වැඩසටහන් වලට ඇවිත් පිලි අරගන්නවා රනිල් විසින් එලියට ඇදලා ගනිපු කරුණා,පිල්ලෙයාන් නිසා තමයි යුද්දේ දිනුවේ කියලා ඒවගේම ප්රභාකරන් 2005 විරු කතාවේදී කියලා තියෙනවා , රනිල් කපටියෙක් රනිල් අපගේ සංවිදානයේ සාමාජිකයන් අතර ගැටුම් නිර්මාණය කරමින් අපව විදේශ ත්‍රස්තවාදී මර්දන දැලකට අසුකර අපගේ ආයුද රාජ්‍යට බාරගෙන අපගේ සටන අඩපන කරන්න තමයි හැදුවේ කියලා " ප්රභාකරන් කොටි නායකයා එහෙම තේරුම් අරගන්න කොට අපේම සිංහල යක්කු ටික වයින් කරපු බෝනොක්කෝ වගේ කොට් කොටි මන්ත්‍රරය මතුරනවා පදනමක් නැතුව. රනිල්ට ජන්දේ දෙන්න ඒපා කියලා එදා කොටි ජන්දය වර්ජනය කරලා තිබුනා ඒවා අපේ උන්ට මතක නැ .. මේ බොරුවට කොට් කොට් කියනවා එත් කොටි ඉන්නේ මහින්ද එක්ක , එකත් දන්නවා අපේ ගොන්නු ටික එත් මහින්ද කොටි එක්ක ඉන්න එක හොදයි . මෙතන තියෙන්නේ පාට බේදයක් කියලා තමයි මට වැටහෙන්නේ ,, පාට බේදවලින් තොරව ජන්දය බාවිතා කරන්න සමහර අවස්ථාවල අපිට තීරණ වෙනස්කරන්න වෙනවා එහෙම වෙනස් කරන එක තමන්ගේ තත්වයට හානියක් වෙන්නේ නැ ඇත්ත දන්නා නිසා තීරණය වෙනස් කරා එක තමයි නිහතමානි කම එහෙම නැතුව පාට ,ජාති ,ආගම් බේද වලින් අන්ද වෙලා නිවට තීරණ තීන්දු අරගෙන ජන්දේ බාවිතාකරන එක නෙවේ ,, කවුද හරි කවුද වැරදි කියන එකයි හිතන්න ඕන , මේ යන ක්‍රමය වැරදි නම් එක වෙනස් කරන්න ඕන. මහින්දගේ පාලනය තුල 21වෙනි සියවසේ රටක් වෙලා ගෝලීයකරණය වෙලා තියෙන මිලිජ්ජත්වයෙන් ඇත් වෙලා කියලා අපි හිතන රටක් වෙලත් , මොනවාද අපි දැක්කේ ? රතු පස්සවල සිදුවිම මේවා තමයි ඒකාධිපති රෝල් එකේ මුලින් එන ගති ලක්ෂණ , මේ ලගකදී ජන්දේ ප්‍රකාශ කරාටත් පසුව මම හිතන්නේ , කෙල්ලොන්ට ,කොල්ලොන්ට නිදහස් අධ්‍යාපනය වෙනුවට බල්ලොන්ට ගහන්නෙත් නැති ආකාරයට ඉතාම මිලිජ්ජ ලෙස පොලිස් ප්‍රහාර වතුර ,කදුළු ගැස් එල්ල කරනවා , මේකද අවමබලය යොදවනවා කියන්නේ බැටම් පොලුවලින් එලව එලව ගහලා අහසට වෙඩි තියලා රබර් උණ්ඩ වලින් 18 ,21 කෙල්ලෝ කොල්ලොන්ට ගහලා මොනවා ලබා ගන්නද ? මේවා කරන්නේ පොලිසියේ ඕනෑකමට නෙවේ ඉහලින් එන ඕඩර් , මහින්දගෙන් ,ගොටාබයගෙන් ,එස් බිගෙන් , කාන්තා විමුත්තියේ දොන් කාරය පිළිබද රෙද්ද උස්ස උස්ස කතාකරන සෙට් එකක් මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවා ඒවගේම කැබිනට් එකෙත් ඉන්නවා , ඔන්න SB කියනවා චන්දිකා පාරේ හෙළුවෙන් දුවන්න ගහන්න ඕනලු , වෙන පිළිගත් රටක මෙම ප්‍රකාශයක් කරා නම් විනාධි කිහිපයක් ඇතුලත නිතිය ක්‍රියාත්මක වෙලා , උසාවිගින් දඩුවම් ලබලා තමයි ආයේ එලියට එන්නේ එතරම් ප්‍රබලයි ස්වාධින නිතිය එතරම් ප්‍රබල කාන්තා නියෝජනයක් කාන්තා බලයක් තියෙනවා . එත් අද ලංකාවේ නිතිය බල්ලාට ගිහින් මහින්දට ඕන විදිහට නටන රූකඩයක් වෙලා ,අද බලන්න මහින්දගේ බංකොලොත් කැබිනට් එකේ ඉන්න වැස්සියෝ ටික කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනවාද නැ ? එවෙනුවට කරන්නේ කාන්තාවන්ට අපහසකරන නින්දා කරන ,හිරි හැර දුෂණ කරන මැති ඇමති වරුන්ට එන චෝදනා යටගහන්න සුදු හුණු ගාන එක විතරයි , මෑතදි පොදු වේ --- බවට පත් වුන සමන්මාලි ගැන අපිකාටත් මතකයිනේ .. වංචා ගැන කතා කලොත් මහින්දට සෘජුව එල්ල වෙන චෝදනා රාශියක් තියෙනවා , හෙල්පින් හම්බන්තොට මහා මුදල් මංකොල්ලය මෑතකදී පටන්න colombo පොට් සිටි කොමිස් ගැසිල්ල සහා චීන සමාගමකට නොමිලේ හෙට්ටියාර් 20ක් දෙන්නේ පචස් 20ක් නෙවේ හෙට්ටියාර් 20ක් නොමිලේ මේවා සහාගහන අපරාධ ජනතාව දැනුවත් කරන්නේ නැතුව තමන්ගේ අප්පාගේ අම්මාගේ බුදලය වගේ කොලබ අවට තියෙන ඉඩම් මංකොල්ලා කනවා විකුනනවා නොමිලේ දෙනවා, තෑගි දෙනවා , අල්ලස, දුෂණය ,වංචාව,මැරකම් පිරිලා ඉතිරෙන ආණ්ඩුවක් තමයි මහින්ද ආණ්ඩුව එක කිසිම කෙනෙක්ට නැ කියන්න බැ රෙදි ඇදගෙන පිළිගන්න වෙනවා ඇත්ත. තවදෙයක් ඔය බොහෝ පිරිසකට ගැටළුවක් තියෙනවා විදායක ක්‍රමය නැතිකිරීම මගින් රටේ පළාත් ආණ්ඩු බිහිවෙනවා කියලා , ෆ්ඩරල් ක්‍රමයක් ගැන කතාවෙන්නෙත් නැ ඒවගේම ,පළාත් ආණ්ඩු බිහිවෙනවාට එරෙහිව හඩක් නගපු චම්පිර,රතන වගේ පිරිසක් එකතු වෙලා තියෙන්නේ , ඒවගේම පොදු අපේක්ෂකයා පැහැදිලිවම කියලා තියෙනවා පාලත් සභා සම්බන්ද විදායක බලතල ඔහු සතුව තබාගන්නා බවත් එක ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් පැහැදිලිවම කියලා තියෙනවා , ආරක්ෂක ,යුද්ද ප්රකාශකිරිම වැනි කරුණු ජනාධිපති සතුව තබාගෙන අසීමිත බලතල එනම් , නීති පති, පොලිස් පති , ඇමති මණ්ඩලයේ තනතුරු ලබාදීම ඇමති මණ්ඩලයේ ලේකම්වරු පත්කිරීම , උසස් රාජ්‍ය ආයතන වලට බලපෑම් කරහැකි බලතල ,රේගුව ,සහ අනෙකුත් මෙවැනි රාජ්‍ය ආයතන වලට ඇගිලි ගැසීමට ඇති බලතල අහෝසි කිරීමත් තමයි සිදුවෙන්නේ . එක නිසා මේක වැරදියට තේරුම් ගන්න එපා , 19වෙනි සංශෝදනයක් අරගෙන ඇවිත් මෙම බලතල සුවාධින කොමිසම් සභාවලට ලබාදීමත් එම හරහා ස්වාධින පොලිසියක් ,ස්වාධින නීතියක් ,ස්වාධින රාජ්‍ය සේවයක් ,ස්වාදීන රේගු අධිකාරිය ,ස්වාධින මැතිවරණ කොමිසමක් , මේ හරහා සුදුස්සාට සුදුසු තැන ලැබීමත් , රටේ යහපාලනය නිතිය පොදුවේ ක්‍රියාත්මක වෙන තත්වයක් ඇතිකරගැනීම මෙය හුදෙක් ඔලු ගෙඩි මාරුවක් නෙවේ කිව්වේ අන්න එකයි මේ වෙනස හරහා අපිටත් සෙතක් වෙනවා වගේම අනාගතය සදහා කරන ආයෝජනයක්.. රටේ ඒකීයබාවය ගැන වචනයක් හොයන අපේ අයියලාට මොහොතකට අමතක උනාද පාට ,බේදය නිසා අමතක කරාද , සොබිත ස්වාමින් වහන්සේ උපවාස කරා ඒකීයබාවය ඇති කරගන්න ,සටන් කරා රත්න හිමි ,චම්පිලා පාර්ලිමේන්තුව ඇතුලෙත් පිටත් මහා හඩක් නැගුවා සටන් කලේ ඒකීයබාවය ගැන කතා කල ,සොබිත හිමි ,රතනහිමි ,චම්පික , වැනි අය අද ඉන්නේ කොහෙද පොදු අපේක්ෂකයා එක්ක එතකොට ඔය කියන ඒකීයභාවය අද තියෙන්නේ කොතනද පොදුඅපෙක්ෂකයා එක්ක , මහින්දගේ කුබ්බවමේ අද ඉතුරු වෙලා ඉන්නේ ෆයිල් වලට බයේ ඉන්නේ හොරුයි , 8ට පාස් නැති හෙන්චයියලා ,බයියලා ටිකයි ,කුඩු මුදලාලිලා ,එතනෝල් මුදලාලිලා විතරයි ,, අපිට ඕන කරන සියළුවම නායකයන් ඉන්නේ පොදු අපේක්ෂකයා එක්ක , අන්න ඒ නිසා මෙතන කිසිම විශ්වාසය පිළිබද ගැටළුවක් නැ පුර්ණ විශ්වාසයක් තියෙනවා නමුත් මම දන්නේ නැ තවමත් පාට බේද වලින් අන්දවෙලා පිස්සු කෙලින මහින්දගේ මන්තර ජපකරන බයියලා ඉන්නවාද කියලා , මම හිතනවා එළකිරියේ ඉන්නේ බුද්දිමත් පිරිසක් නිසා මහින්දගේ බාල මන්තරය බංකොලොත් තර්ක ඉදිරිපත් කරන පිරිසක් නැතුව ඇති කියලා , මම දන්නවා කිබුලා උබ මේ අවස්ථාවේ ඉතාම අසරණයි තරක කරන්න කරුණු නැති තරම් ,බොහෝ විට අතීත කතා පමණයි නඩුවට පක්ෂව කතා කරන්නට ඉතුරු වෙලා තියෙන්නේ , මම දැක්ක දෙයක් තමයි ආණ්ඩුවට බරව කතා කරන බොහෝදෙනෙක්ට ඉතුරු වෙලා තිබුනේ බංකොලොත් පරණ කතා සහ මහින්දගේ මන්තර විතරයි . ඉතින් ඔබ තර්ක කරන්න බැරි තැනට ඇදලා දාලා තියෙන මෙම මහින්ද ආණ්ඩුවෙන් මිදෙන්න ඕන නේද ? අපිට ඕන මෛත්රීග යුගයක් ................ නව වෙනසක් , නව දේශපාලන සංකෘතියක් ,ජිවනබර හදුනන නායකයන් .. *************************** 3) [COLOR="Indigo"][B]dath kimbula [/B][/COLOR] නෑ...... මහින්ද දිනවිය යුතුයි කියල මං කොහේවත් කියල නෑ....... හොදට බලපං..... මම කියන්නේ මෛත්‍රී කරන්න යන දෙය අතිශය විස්තරාත්මකව පැහැදිලිව කිව යුතුයි කියල මගේ ඡන්දය ගන්න නම්..... විධායක ජනාධිපති කම අහෝසි කරනව ද නැද්ද? නැත්තං ඒකේ බලය අඩු කරනව ද නැද්ද? කරනව නම් කොච්චරකින් ද? එහෙම කරන ක්‍රමවේදය මොකක්ද? නව ආණුඩුක්රම ව්‍යවස්ථාවක් ගේනවද නැද්ද? ගේනව නම් මොනව ද ඒකේ මූලික අංග නැත්තං මේ හුචක්කුව වෙනස් කරනවද? කරනව නම් මූලික කරුණු මොනවද සහ කරන්නේ කොහොමද? අනිත් ඒව සරලයි මචං.... පැට්රල් ගනන් බස්සන ඒව සරලයි නේ...... මගේ ප්‍රධාන ප්‍රහ්නය ඇති කරන වෙනස ගැන...... ඡන්දය දීමට තරම් ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් නෑ..... අනික චන්ද්‍රිකා..... අනෙ අම්මෝ ය ගෑණිව නං ගාව ගන්න එපා...... කුජීත චොර කේස් එකක්........ ඇති බලයකුත් නෑ.... කරපු රෙද්දකුත් නෑ...... *************** 4) [COLOR="blue"][B]අදහස් දක්වන්නෙක් [/B] [/COLOR] 4 විධායක ක්‍රමය අහෝසි කරනවා එක පැහැදිලිවම ප්‍රතිපත්ති ප්රකාශනයේ සහ ඔහු ප්‍රකාශ වල තිබුනා විදායක ක්‍රමය අහෝසි කරන්න තමයි දෙයියනේ ,සොබිත හිමි ,රතන හිමි ,චම්පික,රනිල් ,සජිත් ප්‍රමුක UNP එක , සරත් ෆොන්සේකා මේ හැමොම එකතු වෙලා ඉන්නේ මේ රටට වින කරන ම විදායක ක්‍රමය අහෝසි කරන්න තමයි එක අංක එක , මචං ඕනෑම කෙනෙක්ට එක හොදට පැහදිලි වෙන්න ඕන මේ වෙනකොට ඒ ගැන ගැටලුවක් තවමත් තියෙනවා නම් ඔහු බත් කන කකුල් දෙකේ හරකෙක් වෙනවා මචං පිරිසිදුව පැහැදිලිවම පෙනෙන සහ කියලා තියෙන දේ තමයි රට වින කරන විදායක ක්‍රමය අහෝසි කරනවා දින 100කින් නමුත් පාලත් සභා සම්බන්ද බලතල ලග තබාගෙන නැත්නම් වෙන්නේ පාලත් ආණ්ඩු බිහිවිමක්නේ .. 2අහෝසි කරනවා දින 100කින් ඇයි බන් මේ මුළු සන්ධානෙම මුලික පොදු අපේක්ෂාවන් තමයි විධායක ක්‍රමය අහෝසි කිරීම , ස්වාධින කොමිසම් පත් කිරීම ,රටේ යහපාලන ඇති කිරීම එමගින් ජනතාවට සහන ලබා දීම . මේක හරිම සරලයි බන් කරන්නත් පුළුවන් කිසිම අපැහැදිලි තත්වයක් නැ . 3ක්‍රමවේදය මොකද්ද ? විදයකය අහෝසි කරගැනීම පිලිබදද? ඔව් ඉතාම පැහදිලි තුනෙන් දෙකේ බලයක් ගන්න පුළුවන් විදයකය අහෝසි කරන්න , කවුද අකැමැති වෙන්නේ විධායකය අහෝසි කරන්න , ආණ්ඩුවේ බලයේ ඉන්න කම් කැගනහන පිරිස විපක්ෂය බවට පත් උනාම උන් අකැමැති වෙනවද බන් ආණ්ඩුවේ ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කරන්න ජන්දේ නොදෙන්න. එකෙක්වත් එහෙම කරන්නේ නැ එහෙම හිතනවා නම් එක ජාතික ජෝක් එකක් වෙනවා .. තුනෙන් දෙකේ බලය මේ වෙනකොට ආණ්ඩුවට නැති වෙලා තියෙන්නේ තවත් ආණ්ඩුව ඇතුලේ ඉන්නවා පොදුඅපෙක්ෂකයාට සහය දෙන පිරිසක් ඒවාගේම ආණ්ඩුවේ ඇතුලේ ඉන්න බහුතරයක් විදායක ක්‍රමය අහෝසිකරන්න කතාකරපු අය මහින්ද රාජපක්ෂත් ඇතුලුවම , තුනෙන් දෙක ගන්න එක ගේමක් නැ බන් ,, 25ක් ,30 මේ වෙනකොටත් පන්නගන්න පුළුවන් උනා නම් බන් තුනෙන් දෙක ගන්න එක ක්ජ්ජාක්ද ?? 4 ඔව් එක පැහැදිලිවම කියලා තියෙනවා 19වෙනි සංශෝදනයක් ගෙනාවා එකේ මුලික අරමුණ ස්වාධින කොමිසම් සභා පත් කරගැනීම. සාමය නිතිය ,යහපාලනය , රජකරන .. දුෂණ වංචා හොර මැරකම් වලින් තොර රටක් ඇතිකරගන්න දොරටු විවර්ත කරගන්න 8 වෙනිදාට පාට,ජාති,ආගම් බේද , තොරව පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න ... ඊටපස්සේ එන ඒවාට මුහුණ දෙන්න මහා පිරිසක් ඉන්නවා ඒ ගැන නැති බිය ඇති කරගන්න එපා , රට කන යාකා එලවා දැමීමයි අංක එක බව අමතක කරන්න එපා ******************************** 5 )[COLOR="Indigo"][B]dath kimbula [/B][/COLOR] ආවේග වාදි නොවි උත්තර දීපං......... මොකද මේක මට විතරක් නෙවෙයි වැට උඩ ඉන්න සියළු ම දෙනාට........ අහෝසිකලාම කොහොම ද පලාත් පාලන ආයතන වල පමණක් බලතල පවත්ව ගන්නේ? මොකද නාමික ජනාදිපති කෙනෙක් ට විධායක බලතල නැති නිසා පලාත් සභා වලට පුළුවන් ස්වාධින වෙන්න......මේක ලිහිල් සන්ධිය රාජයයක් වීමේ අවදානම අධිකව තියනවා එහෙම වුනොත්......... එතකොට පැහැදිලියි, අහෝසි කරල බෑ....බලතල කප්පාදු කරන්න ඕන.....නමුත් විධියක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බෑ...... දැන් තේරෙනව ද මං කියපු දේ......ඔබ බොහොම පැහැදිලිව කියනව අහෝසි කරනව කියලා. එහෙම කලොත් මගේ රට අනතුරේ.........(නමුත් එහෙම කියල මරාට ඡන්දය දිය යුතු නෑ ඈ!!) මෛත්‍රි පාක්සියන් වන ඔබලාටවත් නෑ මේ ගැන හරි හමං පුරෝකථනයක්. අන්න ඒක හරි විදියට, තර්කානුකූලව. ප්‍රා යෝගිකව කරන හැටි විග්රහ කරන්න......මෛත්‍රි මහත්මයා ඔහු ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ කොහොමද කියල ඒ ගැන විග්රහ කරල තියෙන්නේ...... මේ ඉල්ලන්නේ මතවාදීමය ප්රකාශනයක්. ඒ නිසා කරුණාකර තර්කානුකූල විය යුතුයි.... ඒ ගැන හොදින් සිහි තබා ගන්න...... ඔබ මේක වැරැද්දුවොත්, ඒක මේ රටට කරන ද්‍රෝහී කමක් වෙයි..... අර සෙට් එකේ 3න් @2ක් ගලව ගන්න එක ගැන පස්සේ කතා කරමුකෝ මේක විසදං.............. මට බොහොම..බොහොම මතවාදීමය වශයෙන් හයිය තර්කයක් තියනවා...... ඒකට යම් පිලිතුරක් දෙන්න....... මම මේ රට වෙනුවෙන් ලේ හලපු මනුස්සයෙක්.... අන්න ඒ නිසා මට රට වැදගත්...... අර පපුවට ගහගෙන රට ගැන කියනව වගේ නෙවෙයි අපි බොහොම ශාන්තව මගේ රට කියන එකට ලොකු බරක් තියන බව අමතක කරන්න එපා! ************************** 6) [COLOR="blue"][B]අදහස් දක්වන්නෙක් [/B] [/COLOR] ඔව් මෙතන මම ඒගැන කියන්න ගියේ නැත්තේ මචං මෙතන පිරිසක් ඉන්නවා නේ ඔන්න කිවා දැන් නැ කියනවා කියලා උඩ පනින නිසා, මම අවාසි වෙන විදිහකට ගියේ නැ , ඇත්තටම කිව්වොත් විදායක බලතල කප්පාදු කිරීමක් කරන්නේ අහෝසිකිරීමක් හා සමාන ,පළාත් සභා විරුසුරුවා හරිම වගේ රටේ ඒකීයභාවයට බලපාන බලතල තියාගන්නේ ජනාධිපති තුමාගේ යටතේ එක නරක නැනේ ?? එකෙන් අයහපතක් වෙන්නේ නැනේ ? එතකොට මේ අසීමිත බලතල මම මුලින් කියලා ඇති අන්න ඒවා අහෝසි කරනවා එතකොට සරලවම කිව්වොත් අද අයතාපාලනය ඇතිවෙන්න මුලික හේතුව වෙලා තියෙන ජනාධිපති සියල්ලකටම හොට දමන තත්ත්වය නැති වෙනවා . රටේ සුදුස්සාට සුදුසු තැන ලැබීමත් රටේ වංචා දුෂණ අඩු වීමත් නිසි නීතයක් ක්‍රියාත්මක වීමක් රටේ සිදුවෙනවා මේ විධායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කිරීම මගින් , ඇත්තටම ඔතන ප්රශ්නය වෙන්න ඕන ඇයි මහින්ද රාජපක්ෂ මේ විදායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැත්තේ කියන කරණය මචං අපි හැමෝටම අන්න ඒ ප්‍රශනය අහන්න අමතක වෙලා තියෙනවා ... මහින්දට ඕන ආකාරයට රට මංකොල්ලා කන්න බැරි නිසා ඒකාධිපති වියරුවෙන් හිතෙන හිතෙන පිස්සු නටන්න බැරි නිසා පවුල් දේශපාලනය පවුල් සංස්ථාව දේශපාලන ඉති බවට පත් කරගැනීමට නොහැකි නිසා . තමන්ගේ හෙච්යියලා පිනවීමට නොහැකි නිසා , වෙන කිසිම වාසියක් නැ බලන්න මෙතන තමයි හොදම පොයින්ට් මුළු රටම අද කියන මේ විධායක ක්රමයේ අනිසි බලතල ඉවත්කරන්න කියලා නමුත් මෙම මහින්ද තම ධනය රැස් කිරීම ,තමබලලොබිත්වය රැක ගන්න මේ විදායක ක්රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැ සහ ස්වාධිනකොමිසම් ඇති කරන්නෙත් නැ ඇයි මේ ?? බලලොබිත්වය නෙවේද ? කවුද මෙතන තර්ක කරන්න එන්නේ මෙහෙම කරන්නේ රට තියෙන ආදරයට කියලා නැ කවුරුවත් නෑ . ^මෙන්න කෙටි විග්රහ මෙය නෙවේද අද රට ඕන ,, දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය අහෝසිකරමින් ස්වාධින අධිකරණ කොමිසම ,ස්වාධින පොලිස් කොමිසම ,ස්වාධින රාජ්‍ය සේවා කොමිසම ,ස්වාධින මැතිවරණ කොමිසම ,ස්වාධින අල්ලස් හා දුෂණ කොමිස හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුලත් 19 වන ආණ්ඩුක්‍රම ව්යවස්තවාක් සංශෝධනය කෙටුම් පතක් ලෙස සම්මත කරගැනීම . මහින්දට ජන්දේ දෙන්නේ හිතන අයට ඕන එකපුද්ගලයෙක්ට සියලුම බලතල ලබාදීලා ඉතාම නින්දිත එකාධිපතිපලනයකට රට නතු කරන්නද ? ඕනෑම කෙනෙක්ට ඔනවාට වඩා බලය ලැබිය යුතු නැ ! මම දන්නවා මෙයට ඔබ මා සමග එකගයි කියා එහෙනම් ඔබ කලයුත්තේ කුමක්ද ? මහින්ද ජන්දේ දීමද ? පොදුඅපෙක්ෂකයාට ජන්දය ලබා දි මෙම කරන්නා වූ පොදු කර්තව්‍යට සහය දීම නොවේද මචං ?? .. ************************** 6) [COLOR="Indigo"][B]dath kimbula [/B][/COLOR] මහින්ද රට කරන්නේ රටට ආදරේට නෙවෙයි. සත් සිතින් නෙවෙයි. නැතිනම් පාර්ලිමේන්තු 2/3 තියෙද්දී 18 වන ආණුඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ප්‍රගතියට, යහපතට ගේන්න පුළුවන් කම තිබ්බා......නමුත් කලේ නැත්තේ බල ලෝභීත්වය නිසා....... දැන්.. අර 2/3 ගැන...... 2/3 ගන්න පැහැදිලි ක්‍රමය කියපං බලන්න.......මොකද ඒක නැතුව මොන ඇන්නෑවක් වත් වෙන්නේ නෑ නේ........... මේ තියන ජඩ ක්‍රමය වෙනස් කරන්න ඕන කියන මතයට අපි සියළු ම දෙනා එකගයි නම්, ක්‍රමය වෙනස් කරන ක්‍රමවේදේ ගැන කියපං....... පැහැදිලි පිළිතුරක් ඕන අර සරත් නන්ද සිල්වා දීපු තීන්දුව ගැන. ඒක වෙනස් කරනව ද නැද්ද? ඒහෙම වෙනස් කරනව කියල මෛත්‍රී මහත්මයා පැහැදිලිව ම කියල තියනව ද? මේ පජාත ඡන්ද ක්‍රමය වෙනස් කරනව ද? කරනව නම් කොහොම ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom