Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
අපේ ගමේ හොල්මන් ගෙදර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගමේ හොල්මන් ගෙදර

මුලින්ම කියන්න ඕන මචන් මම මේ වැරදි දෙයක් සමාජගත කරන්වවත්, මේ දේ ඇත්තක් කියනවාවත් බොරුකියනවවත් නෙමෙයි..

උබල කැමති තීරණයක් ගනිල්ලා, මේක අපේ ගමේ වෙච්ච සීන්කෝන් එකක් නිසා උබලට මේ ගැන කියන්න හිතුනා..

හරි හරි කතාවට තමා එන්නේ.. අපේ ගමේ රෙන්ට් එකට දෙන ගෙදරක් තියනවා, ලොකු පොල් වත්තක් මැද ටිකක් පරණ එකක්, ඔය ගෙදරට පදිංචියට ආවා තරුණ ජෝඩුවක් පොඩි ළමයෙකුත් එක්ක..

හැබැයි ඒ කොල්ල ගොළුයි, කෙල්ල ගමේම කෙනෙක්.

පහුගිය ටිකේම පොඩිඑකා නිතරම තනියම හිනාවෙනව ලමයගෙ අම්මට නෝට් වෙලා තියනවා.

දවස් කීපයක් ඔහොම වුනාට පස්සේ මෙයා කරල තියන්නේ ළමයගේ ෆොටෝ එකක් අරන් හිනාවෙන වෙලාවක..

ඔන්න ඔය වෙලාවේ වැදුණු ෆොටෝ 2ක් තමයි ඔය පහළ තියන්නේ..

අර සුදු පාටට පේන ජායාව වගේ එක ගෑණු කෙනෙක්ගේ හොල්මනක් කියල මුළු ගමේම මේ වෙද්දී කටකතාවක් යනවා,

සමහරු කියනවා මේක නම් අනිවා එඩිට් එකක් කියලා, ළමයගේ දෙමව්පියෝ කියනවා අපි ඔය එඩිටින් දන්නෙත් නෑ, අනික එහෙම දැනගත්තත් ළමයව ඕවට ගාවන්නෙත් නෑ, මේක ඇත්ත ෆොටෝ එකක් කියලා..

හැබැයි ඇත්ත නැත්ත මොනව වුනත් දැන් මුළු ගමම ඒ ගෙදරට කියන්නේ හොල්මන් ගෙදර කියලා..

[QUOTE="ashwin1, post: 23969268, member: 551194"] [b]අපේ ගමේ හොල්මන් ගෙදර[/b] [CENTER][FONT="Century Gothic"][SIZE="4"][COLOR="Blue"]මුලින්ම කියන්න ඕන මචන් මම මේ වැරදි දෙයක් සමාජගත කරන්වවත්, මේ දේ ඇත්තක් කියනවාවත් බොරුකියනවවත් නෙමෙයි.. උබල කැමති තීරණයක් ගනිල්ලා, මේක අපේ ගමේ වෙච්ච සීන්කෝන් එකක් නිසා උබලට මේ ගැන කියන්න හිතුනා.. හරි හරි කතාවට තමා එන්නේ.. අපේ ගමේ රෙන්ට් එකට දෙන ගෙදරක් තියනවා, ලොකු පොල් වත්තක් මැද ටිකක් පරණ එකක්, ඔය ගෙදරට පදිංචියට ආවා තරුණ ජෝඩුවක් පොඩි ළමයෙකුත් එක්ක.. හැබැයි ඒ කොල්ල ගොළුයි, කෙල්ල ගමේම කෙනෙක්. පහුගිය ටිකේම පොඩිඑකා නිතරම තනියම හිනාවෙනව ලමයගෙ අම්මට නෝට් වෙලා තියනවා. දවස් කීපයක් ඔහොම වුනාට පස්සේ මෙයා කරල තියන්නේ ළමයගේ ෆොටෝ එකක් අරන් හිනාවෙන වෙලාවක.. ඔන්න ඔය වෙලාවේ වැදුණු ෆොටෝ 2ක් තමයි ඔය පහළ තියන්නේ.. අර සුදු පාටට පේන ජායාව වගේ එක ගෑණු කෙනෙක්ගේ හොල්මනක් කියල මුළු ගමේම මේ වෙද්දී කටකතාවක් යනවා, සමහරු කියනවා මේක නම් අනිවා එඩිට් එකක් කියලා, ළමයගේ දෙමව්පියෝ කියනවා අපි ඔය එඩිටින් දන්නෙත් නෑ, අනික එහෙම දැනගත්තත් ළමයව ඕවට ගාවන්නෙත් නෑ, මේක ඇත්ත ෆොටෝ එකක් කියලා.. හැබැයි ඇත්ත නැත්ත මොනව වුනත් දැන් මුළු ගමම ඒ ගෙදරට කියන්නේ හොල්මන් ගෙදර කියලා..[/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom