Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ගැහැණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගැහැණු ආදර්ශයට ගත යුත්තේ මෙවැනි ගැහැණුන්වය

ඡුලී ඇනී ගෙන්ටර් Julie Anne Genter

ඡුලී ඇනී නවසීලන්තයේ කාන්තා ( Woman ) අමාත්‍යාංශය භාර ඇමතිනියයි. ඇය පාර්ලිමෙින්තු සැසිවලට සහභාගී වුයේ සිය ප්‍රථම දරැගැබද දරාගෙනය. දරැ ප්‍රසූතිය සදහා දින ලං වෙද්දී ඇයට සිය අමාත්‍යංශය මාස 3 ක ප්‍රසූත නිවාඩු ලබාදුන් නමුදු ඇය තවත් සති 6ක් අමාත්‍යංශය තුල විවිධ කාර්යන්හි නිරත විය. මෙි ඉරිදාවෙි 2018-08-19 ඇයට බොහෝ ප්‍රසුති වෙිදනාවන් දැණුනු අතර බොහෝ. අමාරැවිය . ඒ සදහා ඇය Auckland City රෝහලට යාමට සැරසුනු විට ඇයට උදවි කිරීමට ඇගේ කාර්යමන්ඩලය ඉදිරිපත්විය. එහෙත් සියල්ලන්ටම යාමට තම කාරය ඉඩ මදිවිය. අනික ඇගේ මනෝභාවය එය නොවීය. ඇය සිනහමුසු මුහුනින් ඔවුන්ගේ ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කොට සිය බයිසිකලයට නැගුනාය.

ඇගේ ස්වාමි පුරැෂයාද ඔහුගේ බයිසිකලය ගත් අතර

දෙදෙනාම Auckland රෝහල දක්වා බයිසිකල් පැද්දෝය ..

ඉන් පසු ඇය සිය හිතවතුන්ට ඉන්ටර්ග්රෑමි සමාඡඡාලය හරහා මෙම පණිවිඩය තැබුවාය.

‘‘ මෙි ලස්සන ඉරිදාවෙි ප්‍රථම දරැවා ලැබීමට මම මගේ බයිසිකලය පැදගෙන රෝහල වෙත යමින් සිටින්නෙමි. අපට සුබ පතන්න Good Luck කියල ‘‘

මොනතරමි ධෛර්යවන්ත , මොනතරමි නමි නිහතමානී ගැහැණුද !( Woman ) මොනතරමි ආදර්ශමත් දේශපාලන චරිතද ! ඉගෙනගන්න යමක් නවසීලන්ත කාන්තා ( Woman ) ඇමතිනිය ඡුලී ඇනී ගෙන්ටර්ගෙන් ! ඇයට සල්ලි නැතිවද ? ඇයට වාහන රියදුරන් හෝ සේවකයන් නැතිවද ? ඇයට පහසුකමි නැතිවද ? ඇයට බලය නැතිවද ?

source http://thewoman.lk/woman-newzeland/

[QUOTE="nishi_gurl, post: 23538043, member: 567666"] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkRed"][CENTER]අපේ ගැහැණු ආදර්ශයට ගත යුත්තේ මෙවැනි ගැහැණුන්වය[/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [CENTER][IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=73226&stc=1&d=1534731285[/IMG] [IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=73227&stc=1&d=1534731317[/IMG][/CENTER] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Green"][B] [COLOR="DarkOrange"][CENTER][B][U]ඡුලී ඇනී ගෙන්ටර් Julie Anne Genter[/U][/B][/CENTER][/COLOR] ඡුලී ඇනී නවසීලන්තයේ කාන්තා ( Woman ) අමාත්‍යාංශය භාර ඇමතිනියයි. ඇය පාර්ලිමෙින්තු සැසිවලට සහභාගී වුයේ සිය ප්‍රථම දරැගැබද දරාගෙනය. දරැ ප්‍රසූතිය සදහා දින ලං වෙද්දී ඇයට සිය අමාත්‍යංශය මාස 3 ක ප්‍රසූත නිවාඩු ලබාදුන් නමුදු ඇය තවත් සති 6ක් අමාත්‍යංශය තුල විවිධ කාර්යන්හි නිරත විය. මෙි ඉරිදාවෙි 2018-08-19 ඇයට බොහෝ ප්‍රසුති වෙිදනාවන් දැණුනු අතර බොහෝ. අමාරැවිය . ඒ සදහා ඇය Auckland City රෝහලට යාමට සැරසුනු විට ඇයට උදවි කිරීමට ඇගේ කාර්යමන්ඩලය ඉදිරිපත්විය. එහෙත් සියල්ලන්ටම යාමට තම කාරය ඉඩ මදිවිය. අනික ඇගේ මනෝභාවය එය නොවීය. ඇය සිනහමුසු මුහුනින් ඔවුන්ගේ ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කොට සිය බයිසිකලයට නැගුනාය. ඇගේ ස්වාමි පුරැෂයාද ඔහුගේ බයිසිකලය ගත් අතර දෙදෙනාම Auckland රෝහල දක්වා බයිසිකල් පැද්දෝය .. ඉන් පසු ඇය සිය හිතවතුන්ට ඉන්ටර්ග්රෑමි සමාඡඡාලය හරහා මෙම පණිවිඩය තැබුවාය. ‘‘ මෙි ලස්සන ඉරිදාවෙි ප්‍රථම දරැවා ලැබීමට මම මගේ බයිසිකලය පැදගෙන රෝහල වෙත යමින් සිටින්නෙමි. අපට සුබ පතන්න Good Luck කියල ‘‘ මොනතරමි ධෛර්යවන්ත , මොනතරමි නමි නිහතමානී ගැහැණුද !( Woman ) මොනතරමි ආදර්ශමත් දේශපාලන චරිතද ! ඉගෙනගන්න යමක් නවසීලන්ත කාන්තා ( Woman ) ඇමතිනිය ඡුලී ඇනී ගෙන්ටර්ගෙන් ! ඇයට සල්ලි නැතිවද ? ඇයට වාහන රියදුරන් හෝ සේවකයන් නැතිවද ? ඇයට පහසුකමි නැතිවද ? ඇයට බලය නැතිවද ? [/B][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="DarkRed"]source [url]http://thewoman.lk/woman-newzeland/[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom