Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ගෙදරට නයෙක් ආවානේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ගෙදර ආපු කරන්ට් නොවැදී සිටි නයා

අපේ ගෙදරට නයෙක් ආවානේ

අපේ ගෙදරට හවස නයෙක් ආවනේ බන්.හෙන තඩි නයා.මම දොස්තර වුනාට නයින්ට හෙන බයයි.ඔන්න නයා මිදුලේ ඉඳලා ඉස්තෝප්පුවට ආවා.අපේ Solar එක තියෙන්නේ ඉස්තෝප්පුවට උඩින් නේ බං.අන්න එතනදි නයා පෙනේ පුප්පලා වටේ බැලුව.මම ලයිට් එක දැම්ම.එතනට දාලා තිබ්බේ supermarket එකෙන් ගත්ත Solar Powered (12V) LED එකක්.ඒකේ එලියට නයාගේ "ප"ලස්සනට පෙනුන බං.

ඔන්න ඊළඟට සාලෙ තිබ්බ සීලින් ෆෑන් එක යටට ආවා.ඔලුව උස්සල බැලුව.එවෙලෙ ෆෑන් එක දාලා තිබ්බේ.ඊලඟට මූ අපේ හෙන තඩි LCD TVඑක ලඟට ගියා.ඒකත් එවෙලේ දාලා තිබ්බේ.LCD නේ බන්.කරන්ට් එක යන්නේ නෑ.

ඊලඟට නයා එතන තිබ්බා ටේබල් ෆෑන් එකට ලඟට ගියා.මූ මාර නයෙක් බන්.මූ එතන තිබ්බ ස්විච් එක දැම්මනේ පෙනේ උලුක් කරල.මම සද්ද නැතුව හිටියා ඇයි අපේ solar එක තියෙනවනේ.

ඊලඟට නයා ගියා කෑම කාඹරේට.එතන තියෙනව අලුත්ම ෆ්රිජ් එකක්.ඒක හෙන තඩි දොර 4 ෆ්රිජ් එකක්.නයා එතන අස්සට රින්ගුව.මට බය හිතුන නයා ෆ්රිජ් එකේ පිටිපස්සේ නෙට් එකේ හිර වෙලා කරන්ට් වදීද කියල.හැබැයි එහෙම වුනොත් හොඳයි කියල හිතුන.මොකද මට උගෙන් අලුත් කෑමක් හදල එළකිරි එකේ පෝස්ට් කරන්ඩ තිබ්බ.පස්සේ මතක් වුනේ නෑ ෆ්රිජ් එක පැය 2 කට ඕෆ් කරල තියෙන්නේ කියල.

ඔන්න ඊලඟට නයා පෑන්ට්රියට නැග්ග.මීයෝ හොයන්ඩද දන්නේ නෑ.ඊලඟට ඉව කර කර ඉඳල මූ කෙලින්ම ආවේ කුස්සියට.එතනත් තියෙනවනේ ෆ්රිජ් එකක්.පවුලගෙන් දෑවැද්දට හම්බවුනේ.ඒක නම් ඔන් කරල තිබ්බේ එවෙලේ.මූ එතනත් ඉව කලා.ඒ හැමතැනම Solar Powered (12V) LED වලින් එළිය කරල තියෙන්නේ.

ඊලඟට ගියා මූ රයිස් කුකර් එක ගාවට.එවෙලෙ අපේ වයිෆ් බත් උය උය හිටියේ.එයා කෑ ගහනව බයේ.අපේ ගෙදර බත් උයන්නේම රයිස් කුකර් එකේනේ මචංල.නයා බත් සුවඳට එතනට ගියේ.

නයා ඊලඟට බ්ලෙන්ඩරේ ,ග්රයින්ඩරේ තියෙන තැන්වලත් ඉව කලා.එතන තිබ්බ විදුලි කේතලේ.අපි දවස්ට දෙපාරක් වතුර උණු කරන්නේ ඒකෙන්.ඇයි අපිට සෝලාර් එකක් තියෙනවනේ බන්.එතන තව ටේබල් ෆෑන් එකකුත් තියෙනව.කෑම උයද්දි දාඩිය දානකොට ඒක දාගන්නව.දැන් නයා මෙතන.

නයා ඊලඟට යූටර්න් ගහල ආවා නාන කාඹරේ ගාවට.එතන තියෙනව අපේ ෆුලි ඔටෝමැටික් වොෂින් මැෂින් එක.12Kg.අපි හැමදාම රෙදි හෝදන්නේ ඒකෙන්.ඒ වෙලේ ඒක ඔන් කරල තිබුනේ.අපේ බබාගේ කක්කි ගෑවිච්ච ඇඳුම් දෙක තුනක් ඒකේ හෝද හෝද තිබුනේ.ඒකේ සද්දෙට නයා එතනින් පටස් ගාලා මාරු වුනා.ඊලඟට ගියේ අපේ නාන කාඹරේට.

අපේ ගෙදර වෝටර් හීටර් එකක් තියෙනව.ඒකෙන් තමා අපි හැමදාම පවිත්රතා කටයුතු කරගන්නේ.ඇයි අපේ සෝලාර් එකක් තියෙනවනේ.Solar Powered (12V) LED බල්බුත් තියෙනව.නයා ටිකක් වෙලා ඔතන හිටියා.

ඊලඟ නයා ආවේ අපේ කාඹරේට.එතන තියෙනව අපේ අයන් එක.ස්ටීමර් එකක්.හැමදාම ඇඳුම් මදිනව ඒකෙන්.නයාටත් හැව මැදගන්ඩද මම දන්නේ නා එතන හිටිය ටික වෙලාවක්.ඊලඟට ගියා මගේ ඩෙක්ස්ටොප් කම්පියුටරේ ගාවට.වැලක් බලන්ඩවත්ද දන්නේ නෑ.ලඟ ඉඳන් බලන්ඩ හොඳ නැති හින්ද මම දාලා තියෙන්නේ එල්සීඩී ස්ක්රීන් එකක්.සෑහෙන ගානක් ගියා.ඉතින් නයා යනව යනව කෙලවරක් නෑ.ඊලඟට ගියේ කාඹරේ තිබ්බ 3 වෙනි ටේබල් ෆෑන් එක ගාවට.ඒක දාලා තමයි හැමදාම රෑට මමයි වයිෆුයි ඔට්ටු සෙල්ලම් කරන්නේ.ඇයි අපේ සෝලාර් එක තියෙනවනේ.

ඊලඟට නයා යන්ඩම යන්ඩ කියල හැරිලා ආපහු සාලෙට ආවා.ඇවිල්ල එතන තීයෙනව අපේ තේක්ක සැටි එක.ඒකේ ටීපෝ එක උඩ මාසේ ලයිට් බිල් එක තිබ්බ.නයා ඒක උඩින් ඉව කර ගියේ.අපේ සෝලාර් එකක් තියෙන හින්ද රු 1600 ක් වගේනේ බිල එන්නේ.නයා ඒකත් බලලා "ෆූස්" කියල පෙනෙත් පිප්පුව.හම්මෝ ඇති යන්තන් මෙන්න නයා ගෙදරින් එලියට ගියා.කොහොමද නයා.?.පිස්සු හැදෙනවා නේද?

හඳුනාගත්තොත් ඔබ මා

[YOUTUBE]8E1JYygIar0[/YOUTUBE]

[QUOTE="Kuchuwa, post: 14867081, member: 467291"] [b]අපි ගෙදර ආපු කරන්ට් නොවැදී සිටි නයා[/b] [COLOR="DarkGreen"][SIZE="6"][B]අපේ ගෙදරට නයෙක් ආවානේ[/B][/SIZE][/COLOR] [IMG]http://farm4.staticflickr.com/3465/3258134501_359df8ffd2.jpg[/IMG] [COLOR="DarkGreen"][SIZE="5"][B]අපේ ගෙදරට හවස නයෙක් ආවනේ බන්.හෙන තඩි නයා.මම දොස්තර වුනාට නයින්ට හෙන බයයි.ඔන්න නයා මිදුලේ ඉඳලා ඉස්තෝප්පුවට ආවා.අපේ Solar එක තියෙන්නේ ඉස්තෝප්පුවට උඩින් නේ බං.අන්න එතනදි නයා පෙනේ පුප්පලා වටේ බැලුව.මම ලයිට් එක දැම්ම.එතනට දාලා තිබ්බේ supermarket එකෙන් ගත්ත Solar Powered (12V) LED එකක්.ඒකේ එලියට නයාගේ "ප"ලස්සනට පෙනුන බං.:angry::rolleyes: ඔන්න ඊළඟට සාලෙ තිබ්බ සීලින් ෆෑන් එක යටට ආවා.ඔලුව උස්සල බැලුව.එවෙලෙ ෆෑන් එක දාලා තිබ්බේ.ඊලඟට මූ අපේ හෙන තඩි LCD TVඑක ලඟට ගියා.ඒකත් එවෙලේ දාලා තිබ්බේ.LCD නේ බන්.කරන්ට් එක යන්නේ නෑ.:yes: ඊලඟට නයා එතන තිබ්බා ටේබල් ෆෑන් එකට ලඟට ගියා.මූ මාර නයෙක් බන්.මූ එතන තිබ්බ ස්විච් එක දැම්මනේ පෙනේ උලුක් කරල.මම සද්ද නැතුව හිටියා ඇයි අපේ solar එක තියෙනවනේ.:yes: ඊලඟට නයා ගියා කෑම කාඹරේට.එතන තියෙනව අලුත්ම ෆ්රිජ් එකක්.ඒක හෙන තඩි දොර 4 ෆ්රිජ් එකක්.නයා එතන අස්සට රින්ගුව.මට බය හිතුන නයා ෆ්රිජ් එකේ පිටිපස්සේ නෙට් එකේ හිර වෙලා කරන්ට් වදීද කියල.හැබැයි එහෙම වුනොත් හොඳයි කියල හිතුන.මොකද මට උගෙන් අලුත් කෑමක් හදල එළකිරි එකේ පෝස්ට් කරන්ඩ තිබ්බ.පස්සේ මතක් වුනේ නෑ ෆ්රිජ් එක පැය 2 කට ඕෆ් කරල තියෙන්නේ කියල.:rolleyes: ඔන්න ඊලඟට නයා පෑන්ට්රියට නැග්ග.මීයෝ හොයන්ඩද දන්නේ නෑ.ඊලඟට ඉව කර කර ඉඳල මූ කෙලින්ම ආවේ කුස්සියට.එතනත් තියෙනවනේ ෆ්රිජ් එකක්.පවුලගෙන් දෑවැද්දට හම්බවුනේ.ඒක නම් ඔන් කරල තිබ්බේ එවෙලේ.මූ එතනත් ඉව කලා.ඒ හැමතැනම Solar Powered (12V) LED වලින් එළිය කරල තියෙන්නේ.:yes: ඊලඟට ගියා මූ රයිස් කුකර් එක ගාවට.එවෙලෙ අපේ වයිෆ් බත් උය උය හිටියේ.එයා කෑ ගහනව බයේ.අපේ ගෙදර බත් උයන්නේම රයිස් කුකර් එකේනේ මචංල.නයා බත් සුවඳට එතනට ගියේ.:yes: නයා ඊලඟට බ්ලෙන්ඩරේ ,ග්රයින්ඩරේ තියෙන තැන්වලත් ඉව කලා.එතන තිබ්බ විදුලි කේතලේ.අපි දවස්ට දෙපාරක් වතුර උණු කරන්නේ ඒකෙන්.ඇයි අපිට සෝලාර් එකක් තියෙනවනේ බන්.එතන තව ටේබල් ෆෑන් එකකුත් තියෙනව.කෑම උයද්දි දාඩිය දානකොට ඒක දාගන්නව.දැන් නයා මෙතන.:baffled: නයා ඊලඟට යූටර්න් ගහල ආවා නාන කාඹරේ ගාවට.එතන තියෙනව අපේ ෆුලි ඔටෝමැටික් වොෂින් මැෂින් එක.12Kg.අපි හැමදාම රෙදි හෝදන්නේ ඒකෙන්.ඒ වෙලේ ඒක ඔන් කරල තිබුනේ.අපේ බබාගේ කක්කි ගෑවිච්ච ඇඳුම් දෙක තුනක් ඒකේ හෝද හෝද තිබුනේ.ඒකේ සද්දෙට නයා එතනින් පටස් ගාලා මාරු වුනා.ඊලඟට ගියේ අපේ නාන කාඹරේට.:dull::frown: අපේ ගෙදර වෝටර් හීටර් එකක් තියෙනව.ඒකෙන් තමා අපි හැමදාම පවිත්රතා කටයුතු කරගන්නේ.ඇයි අපේ සෝලාර් එකක් තියෙනවනේ.Solar Powered (12V) LED බල්බුත් තියෙනව.නයා ටිකක් වෙලා ඔතන හිටියා.:no: ඊලඟ නයා ආවේ අපේ කාඹරේට.එතන තියෙනව අපේ අයන් එක.ස්ටීමර් එකක්.හැමදාම ඇඳුම් මදිනව ඒකෙන්.නයාටත් හැව මැදගන්ඩද මම දන්නේ නා එතන හිටිය ටික වෙලාවක්.ඊලඟට ගියා මගේ ඩෙක්ස්ටොප් කම්පියුටරේ ගාවට.වැලක් බලන්ඩවත්ද දන්නේ නෑ.ලඟ ඉඳන් බලන්ඩ හොඳ නැති හින්ද මම දාලා තියෙන්නේ එල්සීඩී ස්ක්රීන් එකක්.සෑහෙන ගානක් ගියා.ඉතින් නයා යනව යනව කෙලවරක් නෑ.ඊලඟට ගියේ කාඹරේ තිබ්බ 3 වෙනි ටේබල් ෆෑන් එක ගාවට.ඒක දාලා තමයි හැමදාම රෑට මමයි වයිෆුයි ඔට්ටු සෙල්ලම් කරන්නේ.ඇයි අපේ සෝලාර් එක තියෙනවනේ.:rolleyes::yes: ඊලඟට නයා යන්ඩම යන්ඩ කියල හැරිලා ආපහු සාලෙට ආවා.ඇවිල්ල එතන තීයෙනව අපේ තේක්ක සැටි එක.ඒකේ ටීපෝ එක උඩ මාසේ ලයිට් බිල් එක තිබ්බ.නයා ඒක උඩින් ඉව කර ගියේ.අපේ සෝලාර් එකක් තියෙන හින්ද රු 1600 ක් වගේනේ බිල එන්නේ.නයා ඒකත් බලලා "ෆූස්" කියල පෙනෙත් පිප්පුව.හම්මෝ ඇති යන්තන් මෙන්න නයා ගෙදරින් එලියට ගියා.කොහොමද නයා.?.පිස්සු හැදෙනවා නේද?[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]හඳුනාගත්තොත් ඔබ මා :lol:[/SIZE][/COLOR] [YOUTUBE]8E1JYygIar0[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom