Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අපේ ජීවිතේ ම දානමය පින්කමක්.........🌿💛
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ජීවිතේ ම දානමය පින්කමක්.........

අපිට පුලුවන්නම් තව කෙනෙක් මොනාහරි වැඩක යෙදිලා ඉද්දි කැමැත්තෙන් ටිකක් උදව් කරන්න..

ඒක

ශ්‍රමය දන්දීමක්....

වතුරට වැටිලා ඉන්න පුංචි සතෙක්ගේ ජීවිතය බේරගන්න ලෙඩක් වෙලා තුවාලයක් හැදිල ඉන්න සතෙක්ව සනීප කරන්න පුලුවන්නම්..

ඒක

අභය දන්දීමක්....

නැති බැරි කෙනෙක්ට අපිට පුලුවන් දෙයක් දීලා ඒ අයගේ හිත වගේම අපේ හිත සතුටු කරගන්න පුලුවන්නම් ඒක අපි එයාට කරන..

සතුට සැනසීම දන්දීමක්....

මානසිකව හොදටම වැටිල ඉන්න හිත දුකින් පිරිච්ච් කෙනෙක් එක්ක ටිකක් කතා කරල එයාගෙ හිත හැදෙන්න ශක්තිමත් වෙන්න ධාර්මික අදහස් ටිකකින් හිත සුවපත් කරන්න පුලුවන්නම් ඒකත් සතුට සැනසීම දන්දීමක් වගේම

ධර්ම දානයක් ද වෙනවා....

බස් එකක ඉඳගෙන යද්දි අපිට පුලුවන්නම් හිටගෙන යන කෙනෙක්ගේ බෑගයක් හරි ඉල්ලගන්න ඒක අපි කරන

සුවය දන්දීමක්.....

ඉඩක් ලැබුණු වෙලාවක ගහක් කොළක් හිටවල ඒ දිහා සතුටින් බලන්න පුලුවන්නම්... දවසක ඒ ගස්කොලන් ලොකු වෙලා තව කෙනෙක්ට හුස්ම දෙයි සෙවණ දෙයි ආහාර දෙයි..ඉතින් මෙතනදි අපි හුස්ම දන් දීලා සුවය දන්දීලා ඒ වගේම

ආමිස දානයකුත් වෙලා....

ඒ වගේම පුංචි දරුවෙක්ට යාලුවෙක්ට ඕන ම කෙනෙක්ට අපි ටිකක් හරි දන්න ධර්ම කරුණු කියල දෙන්න පුලුවන්නම් ඒ දෙයින් එක්කෙනෙක් හරි සුමගට එයි ඉතින් එය නිසැකවම සිල්ලටම වඩා අග්‍ර වූ

ධර්ම දානයක් ම වෙනවා....

ඉතින් කෙනෙක් හිතනවනම් දානය කියන්නේ මහා ගොඩක් සල්ලි තිබිල සම්පත් තිබිලා කරන්න ඕන දෙයක් කියලා ඒ අදහස වැරදියි... දානය කියන්නෙ අපේ භව ගමන සුවපත් කරගන්න බොහෝ බලපාන දෙයක්...

දස පාරමිතා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දසරාජ ධර්ම ආදී බොහෝ තැන්වල බුදුන් වහන්සේ දානය පලමුවෙන් ම දේශනා කළේ ඒ නිසයි.දානය කියන්නේ පින් ඟංගාවක් කියලයි බුදු පියාණන් වහන්සේ වදාළේ....

ඕනම හිතක් මෛත්‍රිය ප්‍රගුණ කරනවනම්.. අපේ ජීවිතේ ම පින් කෙතක් කරගන්න පුලුවන්. පුණ්‍ය ගංඟාවක් කරගන්න පුලුවන්. අපි ධර්මය ජීවිතයට ගලපා ගන්න තරමට ම එයින් ලැබෙන.. දැනෙන.. සුවය සැනසීම විඳගන්න පුලුවන් වේවි..!!!

තෙරුවන් සරණයි !

[QUOTE="asliyanage, post: 29257517, member: 8764"] අපේ ජීවිතේ ම දානමය පින්කමක්.........🌿💛 අපිට පුලුවන්නම් තව කෙනෙක් මොනාහරි වැඩක යෙදිලා ඉද්දි කැමැත්තෙන් ටිකක් උදව් කරන්න.. ඒක ශ්‍රමය දන්දීමක්....🌿💛 වතුරට වැටිලා ඉන්න පුංචි සතෙක්ගේ ජීවිතය බේරගන්න ලෙඩක් වෙලා තුවාලයක් හැදිල ඉන්න සතෙක්ව සනීප කරන්න පුලුවන්නම්.. ඒක අභය දන්දීමක්....🌿💛 නැති බැරි කෙනෙක්ට අපිට පුලුවන් දෙයක් දීලා ඒ අයගේ හිත වගේම අපේ හිත සතුටු කරගන්න පුලුවන්නම් ඒක අපි එයාට කරන.. සතුට සැනසීම දන්දීමක්....🌿💛 මානසිකව හොදටම වැටිල ඉන්න හිත දුකින් පිරිච්ච් කෙනෙක් එක්ක ටිකක් කතා කරල එයාගෙ හිත හැදෙන්න ශක්තිමත් වෙන්න ධාර්මික අදහස් ටිකකින් හිත සුවපත් කරන්න පුලුවන්නම් ඒකත් සතුට සැනසීම දන්දීමක් වගේම ධර්ම දානයක් ද වෙනවා....🌿💛 බස් එකක ඉඳගෙන යද්දි අපිට පුලුවන්නම් හිටගෙන යන කෙනෙක්ගේ බෑගයක් හරි ඉල්ලගන්න ඒක අපි කරන සුවය දන්දීමක්.....🌿💛 ඉඩක් ලැබුණු වෙලාවක ගහක් කොළක් හිටවල ඒ දිහා සතුටින් බලන්න පුලුවන්නම්... දවසක ඒ ගස්කොලන් ලොකු වෙලා තව කෙනෙක්ට හුස්ම දෙයි සෙවණ දෙයි ආහාර දෙයි..ඉතින් මෙතනදි අපි හුස්ම දන් දීලා සුවය දන්දීලා ඒ වගේම ආමිස දානයකුත් වෙලා....🌿💛 ඒ වගේම පුංචි දරුවෙක්ට යාලුවෙක්ට ඕන ම කෙනෙක්ට අපි ටිකක් හරි දන්න ධර්ම කරුණු කියල දෙන්න පුලුවන්නම් ඒ දෙයින් එක්කෙනෙක් හරි සුමගට එයි ඉතින් එය නිසැකවම සිල්ලටම වඩා අග්‍ර වූ ධර්ම දානයක් ම වෙනවා....🌿💛 ඉතින් කෙනෙක් හිතනවනම් දානය කියන්නේ මහා ගොඩක් සල්ලි තිබිල සම්පත් තිබිලා කරන්න ඕන දෙයක් කියලා ඒ අදහස වැරදියි... දානය කියන්නෙ අපේ භව ගමන සුවපත් කරගන්න බොහෝ බලපාන දෙයක්...🌿💛 දස පාරමිතා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දසරාජ ධර්ම ආදී බොහෝ තැන්වල බුදුන් වහන්සේ දානය පලමුවෙන් ම දේශනා කළේ ඒ නිසයි.දානය කියන්නේ පින් ඟංගාවක් කියලයි බුදු පියාණන් වහන්සේ වදාළේ....🌿💛 ඕනම හිතක් මෛත්‍රිය ප්‍රගුණ කරනවනම්.. අපේ ජීවිතේ ම පින් කෙතක් කරගන්න පුලුවන්. පුණ්‍ය ගංඟාවක් කරගන්න පුලුවන්. අපි ධර්මය ජීවිතයට ගලපා ගන්න තරමට ම එයින් ලැබෙන.. දැනෙන.. සුවය සැනසීම විඳගන්න පුලුවන් වේවි..!!!🌿💛 තෙරුවන් සරණයි ! 💛🌿🌸🌾🪷🌾🌸🌿 ✍️ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom