Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ජීවිත ගමන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිවිතේ කියන්නේ දුකක් තමා. මට දැනෙන විදිහට මේක චාරිකාවක්, journey එකක්. මේ පාර හරි මේ පාර වැරදි කියල දෙයක් නෑ. මෙහෙමයි සම්මතය මෙහෙමයි අසම්මතය කියල දෙයක් නෑ. ඒවා අපිට සමාජයෙන් හැදෙන දේවල්. අපේ පොඩි එකේක් ඉස්කෝලේ තරගේකට, මාසික පරීක්ෂණයකට මහන්සි වෙනකොට පලස්තිනේ පොඩි එවුන් බෝම්බවලට අහු නොවී ඉන්නේ කොහොමද කියන එක ගැන හිතනවා. ඒවගේ සමාජයෙන් සමාජයට මේ ජිවිතේට දෙන අරුත විවිධාකාරයි.

මට මේ ගැන හිතුනේ, අපේ අක්ක කෙනෙක්ට ලමයව හම්බවෙලා පලවෙනි පාරට ඒ ලමයව නර්ස් අරන් කාමරයට එනකොට. ඒ මොහොතේ ඉදන් ඒ ජීවියාට timeline එකක් open වෙනවා. හරියට වීඩියෝ එඩිටින් වල එකක් වගේ. එකට එයා දේවල් පුරවනවා. පොඩි කාලේ වට පිටාව එක පුරවනවා. ලොකු උනාම ඒ දරුවා ඒවා පුරවගන්නවා. හැබැයි සාර්ථක අසාර්ථක කියන සාධකය මොකක් උනත්හම පොතකටම අවසාන පිටුවක් තියනවා. හැම වීඩියෝ එකකටම අවසානයක් තියනවා. මම හිතන්නේ අපි මනුස්සයෝ විදිහට එක පිළිගන්නේ නෑ. කොච්චර කතා කරත්, එක යථාර්තය වගේ තේරුනත් මරණය අපි පිළිගන්නේ නෑ. සමහර විට ජිවිතේ පරම සත්‍ය එක කියල පිළිගත්තාම ජිවත් වෙන්න පුළුවන් වෙයි. මම ටික කලකට ඉහතදී කියෙව්වා සිය දිවි නසාගන්න ගිහින් ඒක අසාර්ථක වෙච්ච කෙනෙක්ගේ ලිපියක්, ඒ සිදුවීමෙන් පස්සේ ඔහුගේ ජිවිතය සාර්ථක කියන සාධකය දිහාවට ඇදුනා. මොකද ඔහු අන්තිම තැනට ආපුවාම, එක තරම් අමාරු දෙයක් නෑ කියල තේරුම් ගත්තා. ඒ නිසා ඔහුට මේ ආතතියයි කියන ජිවිතේ සරලයි කියන දේ තේරුනා. එහෙම තමා ලිපියේ තිබ්බේ. මට ලින්ක් එක හම්බ උනොත් දාන්නම්.

අනිත් කාරණය සෑම ජිවිතයක් ම තව කෙනෙක්ට බැඳිලා තියෙන්නේ. ඔබ කාලෙට ගිහින් මනුස්සවසයෙන් අයින් උනත් ඔබ එවිට ස්වභාවධර්මයට බැඳිලා තියෙන්නේ. ඒ නිසා තමුන් අවට ඉන්න ය ගැනත් හිතුවොත් හොදයි.

තවද, දෙයක් තමයි අපි මේ ජිවිතේ ලබා ගන්න, අල්ලගන්න යන්නේ අපේ සිතුවිල්ලක් සම්පුර්ණ කරන්න. මේ ශරීරය කියන්නේ එකට උදව් කරන tool එකක් විතරයි. නිකන් හිතන්න ඔබට 6 pack එකක් හදාගන්න ඕනේ. එතකොට අපි ඒ සිතුවිල්ල සම්පුර්ණ කරන්නේ ක්‍රියාවෙන්. ඇත්තටම අපි අල්ලගන්න, දිනාගන්න දේවල් වල ආසාව, ආගමිකව කියනවනම් තෘෂ්ණාව ඇතිවෙන්නේ සිතේ. ඒ දෙය ක්‍රියාවෙන් හෝ මානසිකව සපිරීමෙන් අපි තෘප්තියක් ලබනවා කියල හිතෙනවා. එත් ඇත්තටම හිතන්න ඒ තෘප්තිය, කික් එක එන්න achievement එකේ නෙමෙයි, එකට මහන්සිවෙන, එකට ගමන් කරන මාර්ගයේ. එක ලබාගත්තාම එකේ අගය නැති වෙනවා. A/L වල A 3 ගත්ත මොහොතේම ඒ ආශාව නැති වෙනවා. ඊට පස්සේ එන්නේ අනිකාත් එක්ක සැසඳීමේ ආශාව, කැම්පස් තේරීමේ ආශාව. එට පස්සේ ඉලක්ක වෙනස් වෙනවා. මේක වෙන්න ඇති සිතක අනිත්‍ය කිව්වේ. මට හිතෙන්නේ ජිවිතේ ආශාවන්, ඉලක්කයන් උනත් හරියට වහනයක් පස්සෙන් යන බල්ලෙක් වගේ; වාහනේ නවත්තගත්තා කියමු, මොකක්ද අරුට කරන්න තියෙන්නේ එක කන්නද? බාහිර භෞතික ලෝකේ එකට benefits ඇති. එත් එකත් තාවකාලිකයි.

ජිවිතේ කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි. උබල පොඩි කාලේ අවුල් උනත්, අම්මල කියන විදිහට ඉන්න උනත් උබලා එකෙක්ට හරි හරියට හදපන්, ජිවිතේ කියල දීපන්.

ඔබ කවුරු වෙන්න තීරණය කරත් කරන්න තියෙන්නේ purpose දෙකයි.

එකක්, තමුන්ගේ උපරිමයට යන එක. එක කරන්න ඔබ වර්තමානයේ ඉන්න වෙනවා. මොකද depress වෙන්නේ අතීතය කියන කාල පරාසයට හිත ගියොත්, anxiety එන්නේ අනාගතය කියන කාල පරාසයට හිත ගියොත්. මේ මැද, වර්තමානයේ මුකුත් නෑ. එතෙන්ට පුරවන්න. හැම තිස්සෙම අඩියක් ඉස්සරහට යන්න. එක දෙක නෙමෙයි හැමදේම. හරි දේ කරන්න.

දෙවෙනි එක, මනුෂ්‍යත්වයට දෙයක් දෙන්න. ඔබගේ විෂය පථයෙන් අලුත් යමක් හරි. බස් එකේ කෝච්චියේ පාරේ තොටේ හම්බවෙන කෙනෙක්ට හරි කරන පොඩි උදව්වකින්. උදව් අවශ්‍ය එත් ඉල්ලන්න බැරි කෙනෙක්ට කරන උදව්වකින් හරි නැවත දෙයක් දෙන්න. pay it forward. තමුන්ගේ එකම කාර්යය තමුන්ගේ ලේ තියන නෑයන්ට දරුවන්ට කරන කියන සාධකයට හිර වෙන්නේ නැතුව, සමස්ත සමාජයට දෙයක් කරන්න. නැවත කිසි දෙයක් බලාපොරොත්තු නොවන්න.

ඕකයි මට තේරුනේ මේ අවුරුදු 25 ට. මමත් මහා රුයිත අන්තයක හිටියේ.

Wish you the best.

Happy journey

[QUOTE="SimonRiley, post: 23609563, member: 561185"] [SIZE=4]ජිවිතේ කියන්නේ දුකක් තමා. මට දැනෙන විදිහට මේක චාරිකාවක්, journey එකක්. මේ පාර හරි මේ පාර වැරදි කියල දෙයක් නෑ. මෙහෙමයි සම්මතය මෙහෙමයි අසම්මතය කියල දෙයක් නෑ. ඒවා අපිට සමාජයෙන් හැදෙන දේවල්. අපේ පොඩි එකේක් ඉස්කෝලේ තරගේකට, මාසික පරීක්ෂණයකට මහන්සි වෙනකොට පලස්තිනේ පොඩි එවුන් බෝම්බවලට අහු නොවී ඉන්නේ කොහොමද කියන එක ගැන හිතනවා. ඒවගේ සමාජයෙන් සමාජයට මේ ජිවිතේට දෙන අරුත විවිධාකාරයි. [/SIZE] [SIZE=4]මට මේ ගැන හිතුනේ, අපේ අක්ක කෙනෙක්ට ලමයව හම්බවෙලා පලවෙනි පාරට ඒ ලමයව නර්ස් අරන් කාමරයට එනකොට. ඒ මොහොතේ ඉදන් ඒ ජීවියාට timeline එකක් open වෙනවා. හරියට වීඩියෝ එඩිටින් වල එකක් වගේ. එකට එයා දේවල් පුරවනවා. පොඩි කාලේ වට පිටාව එක පුරවනවා. ලොකු උනාම ඒ දරුවා ඒවා පුරවගන්නවා. හැබැයි සාර්ථක අසාර්ථක කියන සාධකය මොකක් උනත්හම පොතකටම අවසාන පිටුවක් තියනවා. හැම වීඩියෝ එකකටම අවසානයක් තියනවා. මම හිතන්නේ අපි මනුස්සයෝ විදිහට එක පිළිගන්නේ නෑ. කොච්චර කතා කරත්, එක යථාර්තය වගේ තේරුනත් මරණය අපි පිළිගන්නේ නෑ. සමහර විට ජිවිතේ පරම සත්‍ය එක කියල පිළිගත්තාම ජිවත් වෙන්න පුළුවන් වෙයි. මම ටික කලකට ඉහතදී කියෙව්වා සිය දිවි නසාගන්න ගිහින් ඒක අසාර්ථක වෙච්ච කෙනෙක්ගේ ලිපියක්, ඒ සිදුවීමෙන් පස්සේ ඔහුගේ ජිවිතය සාර්ථක කියන සාධකය දිහාවට ඇදුනා. මොකද ඔහු අන්තිම තැනට ආපුවාම, එක තරම් අමාරු දෙයක් නෑ කියල තේරුම් ගත්තා. ඒ නිසා ඔහුට මේ ආතතියයි කියන ජිවිතේ සරලයි කියන දේ තේරුනා. එහෙම තමා ලිපියේ තිබ්බේ. මට ලින්ක් එක හම්බ උනොත් දාන්නම්.[/SIZE] [SIZE=4]අනිත් කාරණය සෑම ජිවිතයක් ම තව කෙනෙක්ට බැඳිලා තියෙන්නේ. ඔබ කාලෙට ගිහින් මනුස්සවසයෙන් අයින් උනත් ඔබ එවිට ස්වභාවධර්මයට බැඳිලා තියෙන්නේ. ඒ නිසා තමුන් අවට ඉන්න ය ගැනත් හිතුවොත් හොදයි. [/SIZE] [SIZE=4]තවද, දෙයක් තමයි අපි මේ ජිවිතේ ලබා ගන්න, අල්ලගන්න යන්නේ අපේ සිතුවිල්ලක් සම්පුර්ණ කරන්න. මේ ශරීරය කියන්නේ එකට උදව් කරන tool එකක් විතරයි. නිකන් හිතන්න ඔබට 6 pack එකක් හදාගන්න ඕනේ. එතකොට අපි ඒ සිතුවිල්ල සම්පුර්ණ කරන්නේ ක්‍රියාවෙන්. ඇත්තටම අපි අල්ලගන්න, දිනාගන්න දේවල් වල ආසාව, ආගමිකව කියනවනම් තෘෂ්ණාව ඇතිවෙන්නේ සිතේ. ඒ දෙය ක්‍රියාවෙන් හෝ මානසිකව සපිරීමෙන් අපි තෘප්තියක් ලබනවා කියල හිතෙනවා. එත් ඇත්තටම හිතන්න ඒ තෘප්තිය, කික් එක එන්න achievement එකේ නෙමෙයි, එකට මහන්සිවෙන, එකට ගමන් කරන මාර්ගයේ. එක ලබාගත්තාම එකේ අගය නැති වෙනවා. A/L වල A 3 ගත්ත මොහොතේම ඒ ආශාව නැති වෙනවා. ඊට පස්සේ එන්නේ අනිකාත් එක්ක සැසඳීමේ ආශාව, කැම්පස් තේරීමේ ආශාව. එට පස්සේ ඉලක්ක වෙනස් වෙනවා. මේක වෙන්න ඇති සිතක අනිත්‍ය කිව්වේ. මට හිතෙන්නේ ජිවිතේ ආශාවන්, ඉලක්කයන් උනත් හරියට වහනයක් පස්සෙන් යන බල්ලෙක් වගේ; වාහනේ නවත්තගත්තා කියමු, මොකක්ද අරුට කරන්න තියෙන්නේ එක කන්නද? බාහිර භෞතික ලෝකේ එකට benefits ඇති. එත් එකත් තාවකාලිකයි. [/SIZE] [SIZE=4]ජිවිතේ කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි. උබල පොඩි කාලේ අවුල් උනත්, අම්මල කියන විදිහට ඉන්න උනත් උබලා එකෙක්ට හරි හරියට හදපන්, ජිවිතේ කියල දීපන්.[/SIZE] [SIZE=4]ඔබ කවුරු වෙන්න තීරණය කරත් කරන්න තියෙන්නේ purpose දෙකයි.[/SIZE] [SIZE=4]එකක්, තමුන්ගේ උපරිමයට යන එක. එක කරන්න ඔබ වර්තමානයේ ඉන්න වෙනවා. මොකද depress වෙන්නේ අතීතය කියන කාල පරාසයට හිත ගියොත්, anxiety එන්නේ අනාගතය කියන කාල පරාසයට හිත ගියොත්. මේ මැද, වර්තමානයේ මුකුත් නෑ. එතෙන්ට පුරවන්න. හැම තිස්සෙම අඩියක් ඉස්සරහට යන්න. එක දෙක නෙමෙයි හැමදේම. හරි දේ කරන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෙවෙනි එක, මනුෂ්‍යත්වයට දෙයක් දෙන්න. ඔබගේ විෂය පථයෙන් අලුත් යමක් හරි. බස් එකේ කෝච්චියේ පාරේ තොටේ හම්බවෙන කෙනෙක්ට හරි කරන පොඩි උදව්වකින්. උදව් අවශ්‍ය එත් ඉල්ලන්න බැරි කෙනෙක්ට කරන උදව්වකින් හරි නැවත දෙයක් දෙන්න. pay it forward. තමුන්ගේ එකම කාර්යය තමුන්ගේ ලේ තියන නෑයන්ට දරුවන්ට කරන කියන සාධකයට හිර වෙන්නේ නැතුව, සමස්ත සමාජයට දෙයක් කරන්න. නැවත කිසි දෙයක් බලාපොරොත්තු නොවන්න. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඕකයි මට තේරුනේ මේ අවුරුදු 25 ට. මමත් මහා රුයිත අන්තයක හිටියේ. [/SIZE] [SIZE=4]Wish you the best.[/SIZE] [SIZE=4] Happy journey [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom