Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අපේ ඩයල්s!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දැන් 3 දෙනෙක්… ආයේ අපේ පරණ කට්ටියවම ගමුකෝ… ජපන් ඇමරිකන් ලන්කන් 3 න් කට්ටුව මෙ පාර ප්ලේන් එකෙන් යනකොට හිටි හැටියෙමන් engine අවුලක් නිසා ප්ලේන් කැලේකට කඩා වැටුනලු…. කට්ටිය කොහොම හරි safe… අහන්න එපා ඇයි කියල (ඇහුවත් උත්තරේ ඇයි මැට්ටෝ කතාව එතනින් ඉවර වෙනවනේ…)

any way දැන් කට්ටිය කලේ මැදින් යන ගමන්… ජපන් ඇමරිකන් දෙන්නම අම්බානෙක බයෙන් දෙවියෝ යදිනවලු… අනේ දෙවියනේ අපිට පිහිටක් වෙන්න කියල… එකට අපේ ගොයියා පිස්සු කෙල කෙල ඉන්නවලු… ඌට විසේ ගස් බඩගාන්වලු.. අතු වල එල්ලී එල්ලී රිලවෙක් වගේ… ඌට වගේ වගක් නෑ… (හරියටම කියවන උඹලා වගේමයි) කිසිම උවමනාවක් නෑ ආයේ ගෙදර යන්න… දැන් අරුන් දෙන්නගේ යැදුම් අහුනලු ළඟ හිටපු රුක් දෙයියෙකුට… මෙන්න වේට්ච dialog එක,

දෙවියෝ : මට ඔබලාගේ දුක් ගැනවිල්ල ඇහුන… කියනු බලන්න මම ඔබලාට වර එක ගානේ 3 ක් දෙන්නම් ඉල්ලන්න අවශ්‍ය දේ

ජපන් කාරය : ආනේ මාව මගේ ගෙදරට යවන්න…

දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!

ජපනා අතුරුදන් ! (ඒ කියන්නේ mans ගෙදර වෙන්න ඇති)

දෙවියෝ : දැන් ඔබට මොනාද වෙන්න ඕනේ ?? ඇහුවලු අමෙරිකන් කාරයාගෙන් !

ඇමරිකන් කාරය : ආනේ මාවත් මගේ ගෙදරට යවන්න…

දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!

ඇමරිකන් බුවා අතුරුදන් !

දැන් අපේ පොර ගේ වාරේ ! ඌ ලාවුළු ගෙඩියක් උලා කන ගමන් ඔහේ ඉන්නවලු.. (ලාවුළු දන්නේ නැති උන් apple කියල හිත ගනිල්ලා)

දෙවියෝ : ඔය දරුවට මොනාද වෙන්න ඕනේ ??

අපේ එකා ගානක් නැතුව ඉන්නවලු… බලන් ඉදල බැරිම තැන

දෙවියෝ : ඔය දරුවටත් ගෙදර යන්නද ඕනේ ??

අපේ එකා : නෑ නෑ මට මෙහෙ හොඳා ! තව කවුරු හරි හිටියනම් තමා හොඳ ? බැරිද අර ගෙනිහින් දාපු ඩබල ආයේ ගෙනත් දෙන්න ?

දෙවියෝ : අහ්හ් !!!!!! ඔබේ වරම ඉටු වේවා.. !!

[QUOTE="kavalan, post: 11568763, member: 372487"] [SIZE="6"][COLOR="DarkRed"]ඔන්න දැන් 3 දෙනෙක්… ආයේ අපේ පරණ කට්ටියවම ගමුකෝ… ජපන් ඇමරිකන් ලන්කන් 3 න් කට්ටුව මෙ පාර ප්ලේන් එකෙන් යනකොට හිටි හැටියෙමන් engine අවුලක් නිසා ප්ලේන් කැලේකට කඩා වැටුනලු…. කට්ටිය කොහොම හරි safe… අහන්න එපා ඇයි කියල (ඇහුවත් උත්තරේ ඇයි මැට්ටෝ කතාව එතනින් ඉවර වෙනවනේ…) any way දැන් කට්ටිය කලේ මැදින් යන ගමන්… ජපන් ඇමරිකන් දෙන්නම අම්බානෙක බයෙන් දෙවියෝ යදිනවලු… අනේ දෙවියනේ අපිට පිහිටක් වෙන්න කියල… එකට අපේ ගොයියා පිස්සු කෙල කෙල ඉන්නවලු… ඌට විසේ ගස් බඩගාන්වලු.. අතු වල එල්ලී එල්ලී රිලවෙක් වගේ… ඌට වගේ වගක් නෑ… (හරියටම කියවන උඹලා වගේමයි) කිසිම උවමනාවක් නෑ ආයේ ගෙදර යන්න… දැන් අරුන් දෙන්නගේ යැදුම් අහුනලු ළඟ හිටපු රුක් දෙයියෙකුට… මෙන්න වේට්ච dialog එක, දෙවියෝ : මට ඔබලාගේ දුක් ගැනවිල්ල ඇහුන… කියනු බලන්න මම ඔබලාට වර එක ගානේ 3 ක් දෙන්නම් ඉල්ලන්න අවශ්‍ය දේ ජපන් කාරය : ආනේ මාව මගේ ගෙදරට යවන්න… දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !! ජපනා අතුරුදන් ! (ඒ කියන්නේ mans ගෙදර වෙන්න ඇති) දෙවියෝ : දැන් ඔබට මොනාද වෙන්න ඕනේ ?? ඇහුවලු අමෙරිකන් කාරයාගෙන් ! ඇමරිකන් කාරය : ආනේ මාවත් මගේ ගෙදරට යවන්න… දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !! ඇමරිකන් බුවා අතුරුදන් ! දැන් අපේ පොර ගේ වාරේ ! ඌ ලාවුළු ගෙඩියක් උලා කන ගමන් ඔහේ ඉන්නවලු.. (ලාවුළු දන්නේ නැති උන් apple කියල හිත ගනිල්ලා) දෙවියෝ : ඔය දරුවට මොනාද වෙන්න ඕනේ ?? අපේ එකා ගානක් නැතුව ඉන්නවලු… බලන් ඉදල බැරිම තැන දෙවියෝ : ඔය දරුවටත් ගෙදර යන්නද ඕනේ ?? අපේ එකා : නෑ නෑ මට මෙහෙ හොඳා ! තව කවුරු හරි හිටියනම් තමා හොඳ ? බැරිද අර ගෙනිහින් දාපු ඩබල ආයේ ගෙනත් දෙන්න ? දෙවියෝ : අහ්හ් !!!!!! ඔබේ වරම ඉටු වේවා.. !![/COLOR][/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom