Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ~තීරණ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක ලියන්නේ මගේ අත්දැකිමෙන් බවත් කොහෙන්වත් උස්සපු නැති බවත් සලකන්න.

අපි හැමෝටම යාලුවෝ සහ අපි ලගින් ඇසුරු කරන අය ඉන්නවානේ.ඉතින් අපි එයාලව හම්බුනාම විහිලුවක් දෙකක් තුනක් හතරක් කරනවානේ.

විහිලු කරන එක හොදයි.ඒත් ඒවා කරන්න කලින් හිතන්න ඕන මේ විහිලුව නිසා එයාලා මානසිකව වැටෙයිද කියලා.සමහරු ඔහේ විහිලු කරලා දානවා හිතේ තියන ඒවා එලියට දාලා.ඒක කරලා ගොඩක් හිනා වෙනවා.විහිලුවට ලක් උන කෙනත් හිනා වෙනවා.ඒත් සමහර වෙලාවට විහිලුවට ලක් උන කෙනා හිනා උනාට හිත යටින් දහස් වාරයක් අඩනවා.

ඒත් එයා දුක එලියට දාන්නේ හිනා වෙලා ඒ වෙලාවේ තියන අසරනකමට.

අනිත් එක තමයි සමහරු අපිට එයාලගේ රහස් කියනවා කාටවත් කියන්න එපා කියලා.සමහරු ඒ රහස් දෙල් කරනවා.

මේක මට උන සීන් එකක්.මම කෙල්ලෙක්ට ලව් කරා හිතින්.මම මගේ යාලුවන්ට ඒක ගැන කියන්න නැතුව ඉන්න හිටියේ.ඒත් දවසක මට ඒක ගැන කියන්න උනා අකමැත්තෙන් උනත්.පස්සේ මගෙත් එක්ක හොද මුණ පෙන්නම් හිටපු එකෙක් ඒක ගිහින් කෙල්ලට කිව්වා.දැන් කෙල්ල මගේ එක්ක නෝ කතා නෝ සිනා.මම ඕක කෙල්ලට කියන්න හිටියේ විභාගේ ඉවර වෙලා.ඒත් අර පො*න බල්ලා ඒක ගිහින් මට හොරෙන් කෙල්ලට කියලා මගේ ජීවීතේ ගැන තීරනය කරන්න ගියා මට කලින්.මම තාම දන්නේ නෑ ඒක කවුද කෙල්ලට කිව්වේ කියලා.දැන් උන දේවල් උනා.

මම කියන්නේ උබලා උබලාගේ ජීවීත වල තීරණ ගනින් ඒත් අනිත් අයගේ ජීවීත ගැන තීරණ ගන්න එපා.ඒත් එහෙම තීරණයක් අනිත් අය ගැන ගන්න ඕනම නම් ඒක ගැන තීරණය කරන්න කලින් ඒ අදාල පුද්ගලයාගේන් අහපන්.මචන් මම මෙහෙම කරන්නද උබට?මොකක්ද උබේ අදහස මේක ගැන? ඔය වගේ අහපන්.

අනිත් එක තමයි හිත රිදෙන කතා කියන්න යන්න එපා කාටවත්.මොකද අපි ෆන් එකට ගන්න ඒවා සමහරුන්ගේ ජීවීතේට ගොඩක් තදින් බලපානවා.පස්සේ අපි සොරි මචන් කියලා හරි යන්නේ නෑ.අපිට ආපහු අතීතයට ගිහින් ඒවා වෙනස් කරන්න බෑ.ඒත් අනාගතේදි තාක්ශණය සමග දවසක අතීතයට යන්න පුලුවන් විදිහක් එනවා.එහෙම කියලා දැන් තියන ඒවා නැති නාස්ති කරලා හරියන්නේ නෑ.මට සමහරු කියලා තියනවා හිනා වෙවී මචන් උබ අර කෙල්ලව උස්සන් ගිහින් හු*ලා දාපන්.කෙල්ල උබේ පස්සෙන් එනවා ශුවර් කියලා.බලපන් කොච්චර පහත් සිතුවිලිද කියලා.මම ඉතින් හිනා වෙලා නිකන් ඉන්නවා.

මම උබලාට කියන්නේ තමන් ඇසුරු කරන අයට හොද චරිතයක් වෙන්න කියලා.ඇතුලින්ත් හොද එලියෙනුත් හොද චරිතයක් වෙන්න එකට ඉදන් අග කන්නේ නැතුව.අනුන්ගේ ජීවීත වලට ඇගිලි ගහන්න එපා.පාඩුවේ ඉන්න.

මගේ ආර්ටිකල් එක කියලවලා හොද නරක කියලා යන්න.තැන්ක්ස්.

[QUOTE="akilar25, post: 10834223, member: 167921"] [SIZE=3]මම මේක ලියන්නේ මගේ අත්දැකිමෙන් බවත් කොහෙන්වත් උස්සපු නැති බවත් සලකන්න. [/SIZE] [SIZE=3]අපි හැමෝටම යාලුවෝ සහ අපි ලගින් ඇසුරු කරන අය ඉන්නවානේ:yes:.ඉතින් අපි එයාලව හම්බුනාම විහිලුවක් දෙකක් තුනක් හතරක් කරනවානේ:lol:. විහිලු කරන එක හොදයි.ඒත් ඒවා කරන්න කලින් හිතන්න ඕන මේ විහිලුව නිසා එයාලා මානසිකව වැටෙයිද කියලා.සමහරු ඔහේ විහිලු කරලා දානවා හිතේ තියන ඒවා එලියට දාලා.ඒක කරලා ගොඩක් හිනා වෙනවා.විහිලුවට ලක් උන කෙනත් හිනා වෙනවා.ඒත් සමහර වෙලාවට විහිලුවට ලක් උන කෙනා හිනා උනාට හිත යටින් දහස් වාරයක් අඩනවා:(. ඒත් එයා දුක එලියට දාන්නේ හිනා වෙලා ඒ වෙලාවේ තියන අසරනකමට. [/SIZE] [SIZE=3]අනිත් එක තමයි සමහරු අපිට එයාලගේ රහ[/SIZE][SIZE=3]ස් කියනවා කාටවත් කියන්න එපා කියලා.සමහරු ඒ රහස් දෙල් කරනවා. මේක මට උන සීන් එකක්.මම කෙල්ලෙක්ට ලව් කරා හිතින්:love:.මම මගේ යාලුවන්ට ඒක ගැන කියන්න නැතුව ඉන්න හිටියේ.ඒත් දවසක මට ඒක ගැන කියන්න උනා අකමැත්තෙන් උනත්.පස්සේ මගෙත් එක්ක හොද මුණ පෙන්නම් හිටපු එකෙක් ඒක ගිහින් කෙල්ලට කිව්වා.දැන් කෙල්ල මගේ එක්ක නෝ කතා නෝ සිනා:sorry:.මම ඕක කෙල්ලට කියන්න හිටියේ විභාගේ ඉවර වෙලා.ඒත් අර පො*න බල්ලා ඒක ගිහින් මට හොරෙන් කෙල්ලට කියලා මගේ ජීවීතේ ගැන තීරනය කරන්න ගියා මට කලින්:angry:.මම තාම දන්නේ නෑ ඒක කවුද කෙල්ලට කිව්වේ කියලා.දැන් උන දේවල් උනා. [/SIZE] [SIZE=3]මම කියන්නේ උබලා උබලාගේ ජීවීත වල තීරණ ගනින් ඒත් අනිත් අයගේ ජීවීත ගැන තීරණ ගන්න එපා.ඒත් එහෙම තීරණයක් අනිත් අය ගැන ගන්න ඕනම නම් ඒක ගැන තීරණය කරන්න කලින් ඒ අදාල පුද්ගලයාගේන් අහපන්.මචන් මම මෙහෙම කරන්නද උබට?මොකක්ද උබේ අදහස මේක ගැන? ඔය වගේ අහපන්;). [/SIZE] [SIZE=3]අනිත් එක තමයි හිත රිදෙන කතා කියන්න යන්න එපා කාටවත්.මොකද අපි ෆන් එකට ගන්න ඒවා සමහරුන්ගේ ජීවීතේට ගොඩක් තදින් බලපානවා:shocked:.පස්සේ අපි සොරි මචන් කියලා හරි යන්නේ නෑ.අපිට ආපහු අතීතයට ගිහින් ඒවා වෙනස් කරන්න බෑ.ඒත් අනාගතේදි තාක්ශණය සමග දවසක අතීතයට යන්න පුලුවන් විදිහක් එනවා:confused:.එහෙම කියලා දැන් තියන ඒවා නැති නාස්ති කරලා හරියන්නේ නෑ.මට සමහරු කියලා තියනවා හිනා වෙවී මචන් උබ අර කෙල්ලව උස්සන් ගිහින් හු*ලා දාපන්.කෙල්ල උබේ පස්සෙන් එනවා ශුවර් කියලා.බලපන් කොච්චර පහත් සිතුවිලිද කියලා.මම ඉතින් හිනා වෙලා නිකන් ඉන්නවා. [/SIZE] [SIZE=3] මම උබලාට කියන්නේ තමන් ඇසුරු කරන අයට හොද චරිතයක් වෙන්න කියලා.ඇතුලින්ත් හොද එලියෙනුත් හොද චරිතයක් වෙන්න එකට ඉදන් අග කන්නේ නැතුව:cool:.අනුන්ගේ ජීවීත වලට ඇගිලි ගහන්න එපා.පාඩුවේ ඉන්න. [/SIZE] [SIZE=3] මගේ ආර්ටිකල් එක කියලවලා හොද නරක කියලා යන්න.තැන්ක්ස්.;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom