Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු

ඉතා වැදගත්; ලිපියේ දීර්ඝ බව අඩු කරගැනීම සඳහා, හැකිතරම් සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කරන බව කාරුණිකව සළකන්න.

මා හිතනවා මුලින්ම විවිධ කාලතුවක්කු ඔබට හඳුන්වාදීම සුදුසුයි කියා. කාලතුවක්කු වර්ගීකරණයේ ඉදිරියට යන්නට පෙර කාලතුවක්කුවේ ප්‍රභේද පිළිබඳව කිව්වොත් හොඳයි කියලා හිතුන නිසා මුලින්ම එය කියන්නම්.

කැනන් – Cannon

කැනන් යන වර්ගීකරණයට අයත් වන්නේ පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුයි. කැනන් යන වචනය යෙදුනේ කලින් ලිපියේදී සඳහන් කල ආකාරයේ යකඩ බෝල උණ්ඩ සහ වෙඩි බෙහෙත් කොටන ක්‍රමයට පාවිච්චි කල කාලතුවක්කු යන අදහසින්. නමුත් පළමුවැනි පරම්පරාවේ අගටම තිබුණ සමහර යාන්ත්‍රික කාලතුවක්කුත් කැනන් කියන කාණ්ඩයට ඇතුළත් කෙරුණා.

හොවිට්සර් – Howitzer

හොවිට්සර් අදත් පාවිච්චි කරන කාලතුවක්කු විශේෂයක්. හොවිට්සරයේ ප්‍රධාන ලක්ෂණ මේවායි. තුවක්කු බටය බොහෝවිට කාලතුවක්කු බටයකට වඩා දිගින් අඩුයි. හොවිට්සරය යොදාගන්නේ, තුවක්කුව තිබෙන ස්ථානය සමග සසඳා බලන විට තිබෙන, උස් බිමකින් එහා පැත්තට, නැතහොත් තාප්පයකින් වටවූ බලකොටුවක් ඇතුළට, වැනි ඉතා උස් පරාවලයාකාර හැඩයකට (high trajectory) ගමන් කරන ප්රක්ෂිප්තයක් (projectile) විදීම සඳහායි. හොවිට්සරයේ පසුපස තිබෙන ආධාරක කකුල් වැනි දෙක කාලතුවක්කුවක එවැනි ආධාරක වලට වඩා කොටයි. එසේ සකසා තිබෙන්නේ තුවක්කු බටය ඉතා ඉහල කෝණයකට එසවීමට හැකිවීම සඳහායි.

කාලතුවක්කුව – Artillery Gun

කාලතුවක්කුව කියන්නේ විශේෂ අවියක්. සාමාන්‍ය තුවක්කුවකින් ලබාගත නොහැකි, ඉතා ඈත තිබෙන ඉලක්ක වලට පහර දීම තමයි කාලතුවක්කුවේ කාර්ය භාරය. ඒ සඳහාම විශේෂවූ පතරොම් සහ ගිනිබලය (අධික පීඩනය) උපදවා දෙන උපක්‍රම කාලතුවක්කුව සතු වෙනවා. එය යාන්ත්‍රික හෝ වර්තමානයේදී විද්‍යුත් ක්‍රම මගින් ක්‍රියාකරන අවියක්. පතරොම/බෝම්බය පිට කිරීම සඳහා රසායනික ක්‍රමද (රසායනික අවි නොවේ. වෙඩි බෙහෙත්) අවශ්‍යනම් යොදාගත හැකියි. මෝටාර්, මිසයිල්, රිකොයිල්ලස් තුවක්කු, සහ රොකට් වෙඩි, කාලතුවක්කුවේ නෑදෑයන් ලෙස සැළකිය හැකියි. නවීකරණය කළ පරමාණු බෝම්බයක් වුනත්, ඉතා දුර වදින කාලතුවක්කුවක් මගින් යැවිය හැකියි.

කාලතුවක්කු වර්ගීකරණය

කාලතුවක්කු වර්ගීකරණය තරමක් සංකීර්ණ මාතෘකාවක්. විවිධ නිර්ණායක පදනම් කරගනිමින් කාලතුවක්කු වර්ගීකරණය කරනවා. එක් වර්ගීකරණයක් වන්නේ තුවක්කුවේ කැලිබරය අනුව වර්ග කිරීමයි. ඒ අනුව,

බර කාලතුවක්කු – Heavy Artillery Guns (කැලිබරය මිලිමීටර් 161 – 210 අතර)

මධ්‍යම ප්‍රමාණයේ කාලතුවක්කු – Medium Artillery Guns (කැලිබරය මිලිමීටර් 121 – 160 අතර)

සැහැල්ලු කාලතුවක්කු – Light Artillery Guns (කැලිබරය මිලිමීටර් 120 හෝ ඊට අඩු)

යනුවෙන් වර්ගීකරණයක් තිබෙනවා. තවත් වර්ගීකරණයක් තිබෙනවා. එහිදී තුවක්කු වර්ග කර තිබෙන්නේ ඒ ඒ තුවක්කු වර්ගයේ ස්වභාවය, මෙන්ම ක්‍රියාකිරීමේ සහ යෙදවීමේ ස්වභාවය පදනම් කරගෙනයි. ඒ වර්ගීකරණය මෙන්න මෙහෙමයි.

ක්ෂේත්‍ර කාලතුවක්කු - Field Artillery Guns මෙම වර්ගීකරණයට අයත්වන්නේ භූමියේ සිටින පාබල හමුදාවන්ට ආධාර කරන විවිධ කාලතුවක්කු, මෝටාර්, හොවිට්සර්, රොකට් විදිනයන්, ආදියයි.

යාන්ත්‍රික චාලක කාලතුවක්කු – Motorized Artillery විශේෂයෙන් නිපදවූ ට්‍රැක්ටර් ක්‍රමයකින් හෝ තුවක්කුවට සවිකළ යන්ත්‍රයක් මගින් ඇදගෙන යාම සහ එහා මෙහා හැරවිය හැකි කාලතුවක්කු.

ස්වයං චාලක කාලතුවක්කු – Self Propelled Artillery Guns වාහනයක හෙවත් ධාවනය කළහැකි යාන්ත්‍රික පද්ධතියක ස්ථිරව සවි කර තිබෙන සෑම වර්ගයකම කාලතුවක්කු

රේල් පීලි මත දිවෙන කාලතුවක්කු – Railway Guns අද භාවිතයේ නැත

නාවික කාලතුවක්කු – Naval Artillery Guns යුද නැව් වල සවි කර තිබෙන කාලතුවක්කු වර්ග

වෙරළාරක්ෂක කාලතුවක්කු – Coastal Artillery රටක ආරක්ෂාව සඳහා වෙරල තීරයන්හි ස්ථිරව සවි කර ඇති කාලතුවක්කු.

ඉහත සඳහන් තුවක්කු වර්ග වලින් රේල් පීලි මත දිවෙන කාලතුවක්කුව හැර අනෙකුත් වර්ග වල පින්තූර පහත දක්වනවා. රේල් පීලි මත දිවෙන කාලතුවක්කුවේ පින්තූර කීපයක් කලින් ලිපියේ තිබෙනවා.

තවත් උප වර්ගකිරීම් තියනවා. එහෙත් ඒ සංකීර්ණ කරුණු මා මෙහි දක්වන්නේ නැහැ. දැන් ඔබ පුල පුලා බලාසිටින දේ තමයි කොහොමද කාලතුවක්කුවකින් වෙඩි තබන්නේ කියන ප්රශ්නය. නමුත් කාලතුවක්කුවක මූලික කොටස් ටිකවත් ඔබ දැනගන්න ඕනෙනේ. ඒ නිසා මම එක රූප සටහනක් පෙන්වන්නම්. මෙය විස්තර කරන්න නොයන්නේ සාමාන්‍ය තුවක්කුවක් ඔබට බොහෝවිට අතපතගාන්න ලැබුනත්, කාලතුවක්කුවක් එසේ පරිහරණය කරන්න නොලැබෙන නිසා.

කාලතුවක්කු වර්ග ඉතා සංකීර්ණ වගේම කාලතුවක්කු උණ්ඩ වර්ගද ඉතා සංකීර්ණයි. ඒ වර්ග විස්තර කරන්න වෙනමම ලිපි කීපයක් ලියන්න වෙනවා. ඒ නිසා හැකි තරම් කෙටියෙන් හා සරලව උණ්ඩ ගැන කියලා ඉන්නම්. කාලතුවක්කු උණ්ඩයක් කියන්නේ ගුවනට විදින බෝම්බයක්. එය බිම හෝ තද මතුපිටක් මත වැදීමෙන් පුපුරන්නට පුළුවන්. ඒ තමයි සාමාන්‍ය ක්‍රමය. නමුත් දැන් තිබෙන වැඩි දියුණු කල උණ්ඩ ඉලක්කයට ආසන්න ඉහල අහසේදී කුඩා කැබලි වලට පුපුරා මහා විනාශයක් කල හැකියි.

රසායනික උණ්ඩත් තියනවා. ප්‍රධාන වශයෙන් ඒ උණ්ඩ වල තිබෙන්නේ ‘වයිට් ෆොස්පරස්’ නමැති රසායනික ද්‍රව්‍යය. උණ්ඩය පුපුරා ගිය වහාම ගිනිගෙන දැවෙන ෆොස්පරස් ජාලාවක් හැම තැනටම විසිරෙනවා. ඒවා අපේ ඇඟේ ඇලෙනවා. ඇලුන ඇලුන තැන භයානක රසායනික පිළිස්සීමකට ලක්වෙනවා.

රාත්‍රී කාලයේදී යුදබිම නිරීක්ෂණය කරන්න අවශ්‍යනම් ඉහල අහසේ ආලෝකයක් ඇති කළහැකි උණ්ඩ වර්ගයක් තියනවා. ඒවා හඳුන්වන්නේ ‘පැරා ඉලුමිනේෂන්’ කියලා. උණ්ඩය අවශ්‍ය ප්‍රදේශයට ඉහල අහසේ පුපුරා යන ආකාරයට වෙඩි තැබුවාම එහි ඇති පැරෂූට් එක මගින් එය සෑහෙන වෙලාවක් අහසේ තබාගන්නවා. ඉතා තද කහ/දොඩම් පැහැයේ ආලෝකයක් ලැබෙනවා.

යුද බිමේ ඉන්න අපේ විශාල භට පිරිස්, යුද ටැංකි, ආදිය සතුරාගේ නිරීක්ෂණයට ලක්වීම වලක්වා ගැනීමට සහ ඉක්මනින් එහා මෙහා කරගැනීමට අවශ්‍යනම්, කාලතුවක්කු දුම් බෝම්බයක් සතුරා සහ අපේ භට පිරිස් අතරට දැමිය හැකියි. එයින් ඝන දුම් වලාවක් ඇතිකරනවා සෑහෙන වෙලාවක් යනතුරු. එයට මුවාවී අපේ කාර්යය කරගන්න පුළුවන් වෙන ආකාරයට.

හැබැයි අපේ පැත්තට තද සුළං තියන අවස්ථාවක පැරා ඉලුමිනේෂන් එකක් ගැහුවොත් සතුරාට අපිව වඩා හොඳින් පෙනෙනවා. එවිට අපිට බඩුම තමා. ඒ වගේමයි දුම් බෝම්බයේ දුම අපේ පැත්තට ආවොත් වැඩක් නැහැ. අන්න අරුන් මාරුවෙනවා කියලා සතුරා අපිට ගහනවා.

සාමාන්‍ය කාලතුවක්කු උණ්ඩයක් පෙනෙන්නේ මෙන්න මෙහෙමයි.

මේ තිබෙන්නේ අවශ්‍ය පරිදි ඉලක්කය වෙත යාම පාලනය කළහැකි නවීනතම කාලතුවක්කු උණ්ඩයක්.

කාලතුවක්කු කීපයක් එකට එකතුකර සකස්කර තිබෙන කණ්ඩායමට කියන්නේ ‘Artillery Battery – කාලතුවක්කු බතරොයිය’ කියලයි. එහි අණදෙන්නා ‘බැට්රි කමාන්ඩර්’ ලෙසයි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් මේජර් නිලයේ නිලධාරියෙක්.

කුමන අවස්ථාවක, කුමන ආකාරයෙන් වෙඩි තැබුවත්, කාලතුවක්කු වෙඩි තැබීම් සඳහා, දිනපතා කාලගුණික දත්ත අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. මේ නිසා දිනපතාම යුදබිමේ තිබෙන සෑම කාලතුවක්කු මධ්‍යස්ථානයකටම කාලගුණ දත්ත සැපයෙනවා. ඒ වගේම තමයි බර කාලතුවක්කු වෙඩි තැබීමකට පෙර ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන වලින් සනාථ කරගත යුතුයි, ඒ ප්‍රදේශයට ඉහලින් සිවිල් ගුවන් ගමන් ඒ අවස්ථාවේ සිදු නොවන බවට. එයට හේතුව සමහර කාලතුවක්කු උණ්ඩ ඉතා ඉහල උසකින් ගමන් කිරීමයි. කාලතුවක්කුවෙන් වෙඩි තබන න්‍යායාත්මක ක්‍රම කීපයක් තිබෙනවා. ඉතා කෙටියෙන් කියන්නම්.

Counter Battery Fire – සතුරාගේ කාලතුවක්කු බැටරි විනාශ කිරීම/අඩපණ කිරීම සඳහා වෙඩි තැබීම.

Counter Preparation Fire – සතුරා අපට ප්‍රහාරයක් එල්ල කිරීම ස්ථිරවම ,නොපමාවම, සිදුවියහැකි බව සනාථ වන්නේනම් සතුරු කඳවුරු වෙත එල්ල කරන කාලතුවක්කු ප්‍රහාර මගින් ඔවුන්ගේ සැලසුම් අවුල් කරනවා.

Defensive Fire – අපේ භට පිරිස් සිටින ප්‍රදේශයන්හි ඉදිරි භූමියේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා එල්ල කරන ප්‍රහාර.

Final Protective Fire – සතුරා අපේ සීමා මායිම් බිඳගෙන අපේ ප්‍රදේශයට ඇතුළුවීමට ඔන්න මෙන්න තත්වයක් ඇතිවුනොත්, අපේ ආසන්නතම ඉදිරි භූමියට එල්ල කරන ප්‍රහාරය.

Harassing Fire – අපට දැනගන්න ලැබෙනවා සතුරා ඉදිරි කාලයේ අපට පහර දීම සඳහා සංවිධානය වෙමින් සිටින බව. ඔවුන් එසේ සංවිධානය වන ප්‍රදේශ වලට පහරදී ඔවුන්ගේ සැලසුම් කඩාකප්පල් කිරීම සඳහා කරන ප්‍රහාර මේ නමින් හඳුන්වනවා.

Interdiction Fire – අපට අවාසිදායක වියහැකි භූමි ප්‍රදේශයක් සතුරා අතට පත්වීම වලක්වා ගැනීම සඳහා කරන ප්‍රහාරය.

Preparation Fire – මහා සටනක් සඳහා අපේ සේනාංකයක් යුද භූමියට බසින්නට මොහොතකට පෙර සතුරා ඇතැයි කියා කලින් දැන සිටින ප්‍රදේශ වෙත කාලතුවක්කු උණ්ඩ වැස්සක් දෙනවා. එය අපේ හමුදාවේ ඉලක්ක අත්පත් කරගැනීමට පහසුවක් වෙනවා.

Deep Supporting Fire – යුද බිමේ ඉතා ඈත, අපිට නිරීක්ෂණය නොවෙන, එහෙත් දත්ත මගින් සොයාගත් ඉලක්ක වෙත පහරදීම.

කාලතුවක්කුවකින් වෙඩි තියන්න ස්ථාන කීපයක සිටින කණ්ඩායම් කීපයක් එකවර සහයෝගයෙන් ක්‍රියා කරනවා. කාලතුවක්කුව ක්‍රියා කරවන අයට සෑමවිටම ඉදිරි භූමිය පෙනෙන්නේ නැහැ. ඒ නිසා වෙඩි තබන ලද උණ්ඩ ඉලක්කයට වැදුනාද නැද්ද, තව ඉදිරියට හෝ පසු පසට, වමට, දකුණට, වන්නට වෙඩි තැබිය යුතුද යන්න කාලතුවක්කු කාර්ය මණ්ඩලයට ගුවන්විදුලි මගින් දැන්වීමට නිලධාරියකු ඉදිරි භූමියේ යොදවා තිබෙනවා ඔහුට කියන්නේ ඉදිරිය නිරීක්ෂණය කරන නිලධාරි කියලයි. Forward Observation Officer = FOO. ඊට අමතරව, කාලගුණික දත්ත සහ කාලතුවක්කුව හැසිරවීම සඳහා අවශ්‍ය දත්ත, විශේෂ පරිගණක ක්‍රමයකින් සකසා ලබාදීමට වෙනමම කණ්ඩායමක් ඉන්නවා. ඊට අමතරව සියලු වෙඩි තැබීම් සම්බන්ධීකරණය සහ පාලනය සඳහා කාලතුවක්කු අණදෙන නිලධාරියකු ඉන්නවා.

[COLOR="Sienna"[SIZE="3"]]කාලතුවක්කුවකින් වෙඩි තබනකොට මුලින්ම කරන්නේ උණ්ඩය ඇතුළු කිරීමයි. දෙවනුව ඒ උණ්ඩය වෙඩි තැබීමට බලාපොරොත්තුවන දුර අනුව අවශ්‍ය පීඩනය (ගිනි බලය) ලබාගැනීම සඳහා වෙඩිබෙහෙත් ඇසුරුමක් තුවක්කුවට ඇතුළු කරනවා. එය හඳුන්වන්නේ ‘චාර්ජ් බෑග් – Charge Bag’ කියලයි. මේවා විවිධ ප්‍රමාණයෙන් මෙන්ම ලෝහ, කාඩ්බෝඩ්, ඝන රෙදි, ආවරණ වලින් යුතුව සකසා තියනවා. අපේ සමහර හමුදා නිවෙස්වල ඔබ දැක ඇති පිත්තලෙන් සැකසු මෙවැනි චාර්ජ් බෑග් කොපු තියනවා. වරදවා වටහාගන්නට එපා. එය කාලතුවක්කු පතරොම් කොපුවක් නොවේ. චාර්ජ් බෑග් එක වරම ගිනි ඇවිලෙන්නේ එහි පසුපස කොටසේ ඇති ප්‍රයිමරයට කාලතුවක්කුවේ මිටිපහර වැදීමෙන්.[/SIZE][/COLOR]

ෆියුස් එක බිම ඇණුනම තමයි බෝම්බය පත්තු වෙන්නේ. නමුත්, ෆියුස් එක අපට අවශ්‍ය වෙලාවේදී පත්තුවෙන්න හදපුවා දැන් තියනවා.

අපි කාලතුවක්කු වෙඩි තැබීමක් වීඩියෝවක් මගින් නරඹමු.

[YOUTUBE]wCXqcBpURZE[/YOUTUBE]

මේ වෙඩි තැබීමේදී ඔබට පෙනෙනවා ඇති, විශාල පොල්ලක් වැනි උපකරණයකින්, උණ්ඩය තුවක්කුව ඇතුළට යවන හැටි. එයට කියන්නේ ‘හෑන්ඩ් ස්පයික්’ කියලයි. උණ්ඩයේ බර කොපමණදැයි එයින් හිතාගන්න පුළුවන්. ඒ වගේම දැක්කද උණ්ඩ සහ චාජර් උස්සලා ගෙනත් දෙනවා. ඒවා හරි බරයි. බලන්න තුවක්කුවේ කාර්ය මණ්ඩලය අට දෙනෙක් ඉන්නවා. මීට වඩා පිරිසක් අවශ්‍යවන තුවක්කුත් තියනවා. මේ බලන්න.

කාලතුවක්කුවේ නෑදෑයන් වන මෝටාර්, රිකොයිල්ලස් තුවක්කු, මිසයිල්, මල්ටි බැරල් රොකට්, ආදිය ගැන දීර්ඝ විස්තර මම මෙතැනදී කියන්නේ නැහැ. පසුව කියන්නම්. දැනට පින්තූර විතරක් බලමු.

මෙම මෝටාරයෙන් වෙඩි තැබිය හැකි උපරිම දුර මීටර් 7200 යි

වෙඩි තැබිය හැකි උපරිම දුර මීටර් 4000 යි. වෙඩි තබන හැටි මේ වීඩියෝවෙන් බලන්න.

[YOUTUBE]VjpC9H99MLw[/YOUTUBE]

රිකොයිල්ලස් තුවක්කුව හෙවත් RCL එකෙන් වෙඩි තබනවිට තුවක්කුවට පසුපසින් මීටර් 10 ක් පමණ දුරට යනතුරු කිසිදු බාධකයක් නොතිබිය යුතු අතර, (බිත්තියක්, වාහනයක් වැනි) කිසිවකුත් තුවක්කුවට පසුපසින් රැඳී නොසිටිය යුතුයි. එයට හේතුව වෙඩිල්ල පිටවනවිට තුවක්කුවේ පසුපසින් එපමණ දුරකට මහා ගිනි ජාලාවක් විහිදෙන නිසයි.

මෝටාර් වලින් සහ මල්ටි බැරල් රොකට් ලෝන්චර් වලින් වෙඩි තියනවා ඔබ පසුගිය යුද සමයේදී රූපවාහිනී වාර්තා වලින් දැක්කා නේද? ඒ නිසා මිසයිල් එකක් ගහන හැටි විතරක් පෙන්වන්නම්. මෙයත් අපි නිතර දකින අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල් (ICBM) නොවේ. යුද ටැංකි නාශක සහ ගොඩබිම් ඉලක්ක වෙත එල්ල කරන මිසයිල්.

[YOUTUBE]jNNi1kDjE8I[/YOUTUBE]

කාලතුවක්කුව වේගයෙන් නවීකරණය වෙමින් පවතිනවා. දැනටමත් පරිගණක තාක්ෂණයෙන් හසුරවන කාලතුවක්කු තිබෙනවා. අනගාතය තවත් විශ්මයජනක වෙයි. අපි මෙහෙ ටාටා බස් වලින් යන අතර අපේ අසල්වැසියාට අයත් ටාටා සමාගම මහා විශාල බලගතු කාලතුවක්කුවක් හදලා තියනවා. මේ බලන්න.

[YOUTUBE]N47cR0-D-eY[/YOUTUBE]

කාලතුවක්කුව සතුට සහ දුකටත් පාවිච්චි කරන බව දන්නවාද? කාලතුවක්කු හමුදාවේ ජ්‍යොෂ්ඨ නිලධාරියකු විශ්‍රාම යන අවස්ථාවේ පවත්වන රාත්‍රී සාදයෙන් අනතුරුව, අර පසුගිය ලිපියෙන් මා පෙන්වූ වර්ණලාභී කාලතුවක්කුව වැනි කුඩා කාලතුවක්කුවකට ඒ විශ්‍රාම යන නිලධාරියාව නංවා, සුදු පැහැති විශාල කඹ දෙකක් මගින්, අනික් සියලුම නිලධාරීන් විසින් ඒ තුවක්කුව ටිකක් දුර ඇදගෙන යනවා. මල් හතයි නේ?

හමුදාවේ සෑම නිලයකුම මියගිය පසු ඔහුගේ දේහය රැගත් දෙන කාලතුවක්කු ගැලක – Gun Carriage තබා සුසාන භූමිය වෙත රැගෙන යනවා. (ශ්‍රී ලංකා යුද හමුදාවටම තිබෙන්නේ එවැනි ගැල් තුන හතරක් පමණයි. ඒ නිසා පසුගිය යුද සමයේදී එකම දිනයක පැවැත්වුන සියලුම හමුදා අවමංගල්‍යය සඳහා කාලතුවක්කු ගැලක් ලබාදෙන්නට හැකිවුණේ නැහැ) එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සහ ඊට ඉහල නිලයන්හි නිලධාරීන්ගේ අවමංගල්‍ය අවස්ථාවේදී (විශ්‍රාමිකව සිටියත්) කාලතුවක්කු ගෞරවාචාර වෙඩි මුරයක් පවත්වනවා.

දැන් ඉතින් කාලතුවක්කු ගැන ඔබේ දැනුම බොහෝ දුරට සම්පූර්ණයි නේද? මම ඔබට මේ ලිපි මාලාව ආරම්භයේදීම කිව්වනේ ලෝකයේ තියන කාලතුවක්කු ඔක්කොම ගැන කියන්න ගියොත් පිස්සු හැදෙනවා කියලා ඒ කතාව ඇත්තද බොරුද කියලා මෙතනින් බලන්න. කාලතුවක්කු හමුදාව ගැන ලස්සන කියමන් තියනවා. එවැනි කියමන් කීපයක් පහත දක්වනවා.

Artillerymen believe the world consist of two types of people; other Artillerymen and targets.”

“Gunners will always fight together, drink together, laugh together, and morn together.”

Guns will make us powerful, butter will only make us fat.

සියලුම ඡායාරූප, මූලාශ්‍ර වෙබ් අඩවි වලින් සහ Google Images වෙතින් ලබාගෙන, අවශ්‍ය පරිදි සංස්කරණය කරන ලදී. සියලුම වීඩියෝ දර්ශන YouTube වෙතිනි.

මූලාශ්‍ර;

http://weaponology.hubpages.com/hub/artillery

http://en.wikipedia.org/wiki/Field_guns

http://www.fas.org/man/dod-101/sys/land/row/arty.htm

http://en.wikipedia.org/wiki/Artillery

http://en.wikipedia.org/wiki/History_of_cannon

http://www.gunner.lk/

මේ වටිනා ලිපිය උපුටා ගත්තේ අසමි දකිමි සොයමි අඩවියෙන්..කමෙන්ට් එකක් දාගෙන යන්න..

[QUOTE="s.a.s, post: 15154945, member: 215786"] [b]අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු[/b] [CENTER][SIZE="4"][COLOR="Green"]ඉතා වැදගත්; ලිපියේ දීර්ඝ බව අඩු කරගැනීම සඳහා, හැකිතරම් සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කරන බව කාරුණිකව සළකන්න. මා හිතනවා මුලින්ම විවිධ කාලතුවක්කු ඔබට හඳුන්වාදීම සුදුසුයි කියා. කාලතුවක්කු වර්ගීකරණයේ ඉදිරියට යන්නට පෙර කාලතුවක්කුවේ ප්‍රභේද පිළිබඳව කිව්වොත් හොඳයි කියලා හිතුන නිසා මුලින්ම එය කියන්නම්[/COLOR][/SIZE].[/CENTER] [SIZE="5"][B][COLOR="DarkRed"]කැනන් – Cannon[/COLOR][/B][/SIZE] [CENTER][IMG]http://jangun.files.wordpress.com/2013/06/cannon-2.jpg?w=600[/IMG] [/CENTER][SIZE="3"]කැනන් යන වර්ගීකරණයට අයත් වන්නේ පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුයි. කැනන් යන වචනය යෙදුනේ කලින් ලිපියේදී සඳහන් කල ආකාරයේ යකඩ බෝල උණ්ඩ සහ වෙඩි බෙහෙත් කොටන ක්‍රමයට පාවිච්චි කල කාලතුවක්කු යන අදහසින්. නමුත් පළමුවැනි පරම්පරාවේ අගටම තිබුණ සමහර යාන්ත්‍රික කාලතුවක්කුත් කැනන් කියන කාණ්ඩයට ඇතුළත් කෙරුණා.[/SIZE] [SIZE="5"][B]හොවිට්සර් – Howitzer[/B][/SIZE] [CENTER][IMG]http://jangun.files.wordpress.com/2013/06/howitzer-21.jpg?w=600[/IMG][/CENTER] [SIZE="3"]හොවිට්සර් අදත් පාවිච්චි කරන කාලතුවක්කු විශේෂයක්. හොවිට්සරයේ ප්‍රධාන ලක්ෂණ මේවායි. තුවක්කු බටය බොහෝවිට කාලතුවක්කු බටයකට වඩා දිගින් අඩුයි. හොවිට්සරය යොදාගන්නේ, තුවක්කුව තිබෙන ස්ථානය සමග සසඳා බලන විට තිබෙන, උස් බිමකින් එහා පැත්තට, නැතහොත් තාප්පයකින් වටවූ බලකොටුවක් ඇතුළට, වැනි ඉතා උස් පරාවලයාකාර හැඩයකට (high trajectory) ගමන් කරන ප්රක්ෂිප්තයක් (projectile) විදීම සඳහායි. හොවිට්සරයේ පසුපස තිබෙන ආධාරක කකුල් වැනි දෙක කාලතුවක්කුවක එවැනි ආධාරක වලට වඩා කොටයි. එසේ සකසා තිබෙන්නේ තුවක්කු බටය ඉතා ඉහල කෝණයකට එසවීමට හැකිවීම සඳහායි.[/SIZE] [SIZE="5"][B]කාලතුවක්කුව – Artillery Gun[/B][/SIZE] [CENTER][IMG]http://jangun.files.wordpress.com/2013/06/field-artillery-gun.jpg?w=600[/IMG][/CENTER] [SIZE="3"]කාලතුවක්කුව කියන්නේ විශේෂ අවියක්. සාමාන්‍ය තුවක්කුවකින් ලබාගත නොහැකි, ඉතා ඈත තිබෙන ඉලක්ක වලට පහර දීම තමයි කාලතුවක්කුවේ කාර්ය භාරය. ඒ සඳහාම විශේෂවූ පතරොම් සහ ගිනිබලය (අධික පීඩනය) උපදවා දෙන උපක්‍රම කාලතුවක්කුව සතු වෙනවා. එය යාන්ත්‍රික හෝ වර්තමානයේදී විද්‍යුත් ක්‍රම මගින් ක්‍රියාකරන අවියක්. පතරොම/බෝම්බය පිට කිරීම සඳහා රසායනික ක්‍රමද (රසායනික අවි නොවේ. වෙඩි බෙහෙත්) අවශ්‍යනම් යොදාගත හැකියි. මෝටාර්, මිසයිල්, රිකොයිල්ලස් තුවක්කු, සහ රොකට් වෙඩි, කාලතුවක්කුවේ නෑදෑයන් ලෙස සැළකිය හැකියි. නවීකරණය කළ පරමාණු බෝම්බයක් වුනත්, ඉතා දුර වදින කාලතුවක්කුවක් මගින් යැවිය හැකියි.[/SIZE] [SIZE="4"][B]කාලතුවක්කු වර්ගීකරණය[/B][/SIZE] [SIZE="3"]කාලතුවක්කු වර්ගීකරණය තරමක් සංකීර්ණ මාතෘකාවක්. විවිධ නිර්ණායක පදනම් කරගනිමින් කාලතුවක්කු වර්ගීකරණය කරනවා. එක් වර්ගීකරණයක් වන්නේ තුවක්කුවේ කැලිබරය අනුව වර්ග කිරීමයි. ඒ අනුව,[/SIZE] [CENTER][COLOR="Teal"][SIZE="4"]බර කාලතුවක්කු – Heavy Artillery Guns (කැලිබරය මිලිමීටර් 161 – 210 අතර) මධ්‍යම ප්‍රමාණයේ කාලතුවක්කු – Medium Artillery Guns (කැලිබරය මිලිමීටර් 121 – 160 අතර) සැහැල්ලු කාලතුවක්කු – Light Artillery Guns (කැලිබරය මිලිමීටර් 120 හෝ ඊට අඩු)[/SIZE][/COLOR][/CENTER] [SIZE="3"]යනුවෙන් වර්ගීකරණයක් තිබෙනවා. තවත් වර්ගීකරණයක් තිබෙනවා. එහිදී තුවක්කු වර්ග කර තිබෙන්නේ ඒ ඒ තුවක්කු වර්ගයේ ස්වභාවය, මෙන්ම ක්‍රියාකිරීමේ සහ යෙදවීමේ ස්වභාවය පදනම් කරගෙනයි. ඒ වර්ගීකරණය මෙන්න මෙහෙමයි.[/SIZE] [SIZE="3"][COLOR="Blue"]ක්ෂේත්‍ර කාලතුවක්කු - Field Artillery Guns මෙම වර්ගීකරණයට අයත්වන්නේ භූමියේ සිටින පාබල හමුදාවන්ට ආධාර කරන විවිධ කාලතුවක්කු, මෝටාර්, හොවිට්සර්, රොකට් විදිනයන්, ආදියයි. යාන්ත්‍රික චාලක කාලතුවක්කු – Motorized Artillery විශේෂයෙන් නිපදවූ ට්‍රැක්ටර් ක්‍රමයකින් හෝ තුවක්කුවට සවිකළ යන්ත්‍රයක් මගින් ඇදගෙන යාම සහ එහා මෙහා හැරවිය හැකි කාලතුවක්කු. ස්වයං චාලක කාලතුවක්කු – Self Propelled Artillery Guns වාහනයක හෙවත් ධාවනය කළහැකි යාන්ත්‍රික පද්ධතියක ස්ථිරව සවි කර තිබෙන සෑම වර්ගයකම කාලතුවක්කු රේල් පීලි මත දිවෙන කාලතුවක්කු – Railway Guns අද භාවිතයේ නැත නාවික කාලතුවක්කු – Naval Artillery Guns යුද නැව් වල සවි කර තිබෙන කාලතුවක්කු වර්ග වෙරළාරක්ෂක කාලතුවක්කු – Coastal Artillery රටක ආරක්ෂාව සඳහා වෙරල තීරයන්හි ස්ථිරව සවි කර ඇති කාලතුවක්කු.[/COLOR][/SIZE] [SIZE="3"] ඉහත සඳහන් තුවක්කු වර්ග වලින් රේල් පීලි මත දිවෙන කාලතුවක්කුව හැර අනෙකුත් වර්ග වල පින්තූර පහත දක්වනවා. රේල් පීලි මත දිවෙන කාලතුවක්කුවේ පින්තූර කීපයක් කලින් ලිපියේ තිබෙනවා.[/SIZE] [CENTER][IMG]http://jangun.files.wordpress.com/2013/06/field-gun-1.jpg?w=600[/IMG] [IMG]http://jangun.files.wordpress.com/2013/06/field-gun-2.jpg?w=600[/IMG] [IMG]http://jangun.files.wordpress.com/2013/06/motorized.jpg?w=600[/IMG] [IMG]http://jangun.files.wordpress.com/2013/06/self-propelled.jpg?w=600[/IMG] [IMG]http://jangun.files.wordpress.com/2013/06/naval-arty.jpg?w=600[/IMG] [IMG]http://jangun.files.wordpress.com/2013/06/coastal-arty.jpg?w=600[/IMG][/CENTER] [SIZE="3"]තවත් උප වර්ගකිරීම් තියනවා. එහෙත් ඒ සංකීර්ණ කරුණු මා මෙහි දක්වන්නේ නැහැ. දැන් ඔබ පුල පුලා බලාසිටින දේ තමයි කොහොමද කාලතුවක්කුවකින් වෙඩි තබන්නේ කියන ප්රශ්නය. නමුත් කාලතුවක්කුවක මූලික කොටස් ටිකවත් ඔබ දැනගන්න ඕනෙනේ. ඒ නිසා මම එක රූප සටහනක් පෙන්වන්නම්. මෙය විස්තර කරන්න නොයන්නේ සාමාන්‍ය තුවක්කුවක් ඔබට බොහෝවිට අතපතගාන්න ලැබුනත්, කාලතුවක්කුවක් එසේ පරිහරණය කරන්න නොලැබෙන නිසා.[/SIZE] [CENTER][IMG]http://jangun.files.wordpress.com/2013/06/main-parts.gif?w=600&h=429[/IMG][/CENTER] [SIZE="3"]කාලතුවක්කු වර්ග ඉතා සංකීර්ණ වගේම කාලතුවක්කු උණ්ඩ වර්ගද ඉතා සංකීර්ණයි. ඒ වර්ග විස්තර කරන්න වෙනමම ලිපි කීපයක් ලියන්න වෙනවා. ඒ නිසා හැකි තරම් කෙටියෙන් හා සරලව උණ්ඩ ගැන කියලා ඉන්නම්. කාලතුවක්කු උණ්ඩයක් කියන්නේ ගුවනට විදින බෝම්බයක්. එය බිම හෝ තද මතුපිටක් මත වැදීමෙන් පුපුරන්නට පුළුවන්. ඒ තමයි සාමාන්‍ය ක්‍රමය. නමුත් දැන් තිබෙන වැඩි දියුණු කල උණ්ඩ ඉලක්කයට ආසන්න ඉහල අහසේදී කුඩා කැබලි වලට පුපුරා මහා විනාශයක් කල හැකියි.[/SIZE] [CENTER][IMG]http://jangun.files.wordpress.com/2013/06/wp.jpg?w=600[/IMG][/CENTER] [SIZE="3"] රසායනික උණ්ඩත් තියනවා. ප්‍රධාන වශයෙන් ඒ උණ්ඩ වල තිබෙන්නේ ‘වයිට් ෆොස්පරස්’ නමැති රසායනික ද්‍රව්‍යය. උණ්ඩය පුපුරා ගිය වහාම ගිනිගෙන දැවෙන ෆොස්පරස් ජාලාවක් හැම තැනටම විසිරෙනවා. ඒවා අපේ ඇඟේ ඇලෙනවා. ඇලුන ඇලුන තැන භයානක රසායනික පිළිස්සීමකට ලක්වෙනවා. [/SIZE] [CENTER][IMG]http://jangun.files.wordpress.com/2013/06/para-illumnation.jpg?w=600[/IMG][/CENTER] [SIZE="3"]රාත්‍රී කාලයේදී යුදබිම නිරීක්ෂණය කරන්න අවශ්‍යනම් ඉහල අහසේ ආලෝකයක් ඇති කළහැකි උණ්ඩ වර්ගයක් තියනවා. ඒවා හඳුන්වන්නේ ‘පැරා ඉලුමිනේෂන්’ කියලා. උණ්ඩය අවශ්‍ය ප්‍රදේශයට ඉහල අහසේ පුපුරා යන ආකාරයට වෙඩි තැබුවාම එහි ඇති පැරෂූට් එක මගින් එය සෑහෙන වෙලාවක් අහසේ තබාගන්නවා. ඉතා තද කහ/දොඩම් පැහැයේ ආලෝකයක් ලැබෙනවා. [/SIZE] [CENTER][IMG]http://jangun.files.wordpress.com/2013/06/smoke.jpg?w=600[/IMG][/CENTER] [SIZE="3"]යුද බිමේ ඉන්න අපේ විශාල භට පිරිස්, යුද ටැංකි, ආදිය සතුරාගේ නිරීක්ෂණයට ලක්වීම වලක්වා ගැනීමට සහ ඉක්මනින් එහා මෙහා කරගැනීමට අවශ්‍යනම්, කාලතුවක්කු දුම් බෝම්බයක් සතුරා සහ අපේ භට පිරිස් අතරට දැමිය හැකියි. එයින් ඝන දුම් වලාවක් ඇතිකරනවා සෑහෙන වෙලාවක් යනතුරු. එයට මුවාවී අපේ කාර්යය කරගන්න පුළුවන් වෙන ආකාරයට.[/SIZE] [COLOR="Navy"] [SIZE="3"]හැබැයි අපේ පැත්තට තද සුළං තියන අවස්ථාවක පැරා ඉලුමිනේෂන් එකක් ගැහුවොත් සතුරාට අපිව වඩා හොඳින් පෙනෙනවා. එවිට අපිට බඩුම තමා. ඒ වගේමයි දුම් බෝම්බයේ දුම අපේ පැත්තට ආවොත් වැඩක් නැහැ. අන්න අරුන් මාරුවෙනවා කියලා සතුරා අපිට ගහනවා. [/SIZE] [/COLOR] [CENTER][IMG]http://jangun.files.wordpress.com/2013/06/gun_data_projectiles_pic.jpg?w=600&h=417[/IMG] [SIZE="3"]සාමාන්‍ය කාලතුවක්කු උණ්ඩයක් පෙනෙන්නේ මෙන්න මෙහෙමයි. [/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2013/06/id20189600.jpg?w=150&h=300[/IMG] [SIZE="3"]මේ තිබෙන්නේ අවශ්‍ය පරිදි ඉලක්කය වෙත යාම පාලනය කළහැකි නවීනතම කාලතුවක්කු උණ්ඩයක්.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2013/06/xm982_excalibur_inert1.jpg?w=600[/IMG][/CENTER] [SIZE="3"]කාලතුවක්කු කීපයක් එකට එකතුකර සකස්කර තිබෙන කණ්ඩායමට කියන්නේ ‘Artillery Battery – කාලතුවක්කු බතරොයිය’ කියලයි. එහි අණදෙන්නා ‘බැට්රි කමාන්ඩර්’ ලෙසයි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් මේජර් නිලයේ නිලධාරියෙක්. කුමන අවස්ථාවක, කුමන ආකාරයෙන් වෙඩි තැබුවත්, කාලතුවක්කු වෙඩි තැබීම් සඳහා, දිනපතා කාලගුණික දත්ත අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. මේ නිසා දිනපතාම යුදබිමේ තිබෙන සෑම කාලතුවක්කු මධ්‍යස්ථානයකටම කාලගුණ දත්ත සැපයෙනවා. ඒ වගේම තමයි බර කාලතුවක්කු වෙඩි තැබීමකට පෙර ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන වලින් සනාථ කරගත යුතුයි, ඒ ප්‍රදේශයට ඉහලින් සිවිල් ගුවන් ගමන් ඒ අවස්ථාවේ සිදු නොවන බවට. එයට හේතුව සමහර කාලතුවක්කු උණ්ඩ ඉතා ඉහල උසකින් ගමන් කිරීමයි. කාලතුවක්කුවෙන් වෙඩි තබන න්‍යායාත්මක ක්‍රම කීපයක් තිබෙනවා. ඉතා කෙටියෙන් කියන්නම්.[/SIZE] [CENTER][SIZE="3"][COLOR="Blue"]Counter Battery Fire – සතුරාගේ කාලතුවක්කු බැටරි විනාශ කිරීම/අඩපණ කිරීම සඳහා වෙඩි තැබීම. Counter Preparation Fire – සතුරා අපට ප්‍රහාරයක් එල්ල කිරීම ස්ථිරවම ,නොපමාවම, සිදුවියහැකි බව සනාථ වන්නේනම් සතුරු කඳවුරු වෙත එල්ල කරන කාලතුවක්කු ප්‍රහාර මගින් ඔවුන්ගේ සැලසුම් අවුල් කරනවා. Defensive Fire – අපේ භට පිරිස් සිටින ප්‍රදේශයන්හි ඉදිරි භූමියේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා එල්ල කරන ප්‍රහාර. Final Protective Fire – සතුරා අපේ සීමා මායිම් බිඳගෙන අපේ ප්‍රදේශයට ඇතුළුවීමට ඔන්න මෙන්න තත්වයක් ඇතිවුනොත්, අපේ ආසන්නතම ඉදිරි භූමියට එල්ල කරන ප්‍රහාරය. Harassing Fire – අපට දැනගන්න ලැබෙනවා සතුරා ඉදිරි කාලයේ අපට පහර දීම සඳහා සංවිධානය වෙමින් සිටින බව. ඔවුන් එසේ සංවිධානය වන ප්‍රදේශ වලට පහරදී ඔවුන්ගේ සැලසුම් කඩාකප්පල් කිරීම සඳහා කරන ප්‍රහාර මේ නමින් හඳුන්වනවා. Interdiction Fire – අපට අවාසිදායක වියහැකි භූමි ප්‍රදේශයක් සතුරා අතට පත්වීම වලක්වා ගැනීම සඳහා කරන ප්‍රහාරය. Preparation Fire – මහා සටනක් සඳහා අපේ සේනාංකයක් යුද භූමියට බසින්නට මොහොතකට පෙර සතුරා ඇතැයි කියා කලින් දැන සිටින ප්‍රදේශ වෙත කාලතුවක්කු උණ්ඩ වැස්සක් දෙනවා. එය අපේ හමුදාවේ ඉලක්ක අත්පත් කරගැනීමට පහසුවක් වෙනවා. Deep Supporting Fire – යුද බිමේ ඉතා ඈත, අපිට නිරීක්ෂණය නොවෙන, එහෙත් දත්ත මගින් සොයාගත් ඉලක්ක වෙත පහරදීම[/COLOR][/SIZE].[/CENTER] [SIZE="3"] කාලතුවක්කුවකින් වෙඩි තියන්න ස්ථාන කීපයක සිටින කණ්ඩායම් කීපයක් එකවර සහයෝගයෙන් ක්‍රියා කරනවා. කාලතුවක්කුව ක්‍රියා කරවන අයට සෑමවිටම ඉදිරි භූමිය පෙනෙන්නේ නැහැ. ඒ නිසා වෙඩි තබන ලද උණ්ඩ ඉලක්කයට වැදුනාද නැද්ද, තව ඉදිරියට හෝ පසු පසට, වමට, දකුණට, වන්නට වෙඩි තැබිය යුතුද යන්න කාලතුවක්කු කාර්ය මණ්ඩලයට ගුවන්විදුලි මගින් දැන්වීමට නිලධාරියකු ඉදිරි භූමියේ යොදවා තිබෙනවා ඔහුට කියන්නේ ඉදිරිය නිරීක්ෂණය කරන නිලධාරි කියලයි. Forward Observation Officer = FOO. ඊට අමතරව, කාලගුණික දත්ත සහ කාලතුවක්කුව හැසිරවීම සඳහා අවශ්‍ය දත්ත, විශේෂ පරිගණක ක්‍රමයකින් සකසා ලබාදීමට වෙනමම කණ්ඩායමක් ඉන්නවා. ඊට අමතරව සියලු වෙඩි තැබීම් සම්බන්ධීකරණය සහ පාලනය සඳහා කාලතුවක්කු අණදෙන නිලධාරියකු ඉන්නවා.[/SIZE] [CENTER][IMG]http://jangun.files.wordpress.com/2013/06/fire-control.jpg?w=600&h=373[/IMG] [COLOR="Sienna"[SIZE="3"]]කාලතුවක්කුවකින් වෙඩි තබනකොට මුලින්ම කරන්නේ උණ්ඩය ඇතුළු කිරීමයි. දෙවනුව ඒ උණ්ඩය වෙඩි තැබීමට බලාපොරොත්තුවන දුර අනුව අවශ්‍ය පීඩනය (ගිනි බලය) ලබාගැනීම සඳහා වෙඩිබෙහෙත් ඇසුරුමක් තුවක්කුවට ඇතුළු කරනවා. එය හඳුන්වන්නේ ‘චාර්ජ් බෑග් – Charge Bag’ කියලයි. මේවා විවිධ ප්‍රමාණයෙන් මෙන්ම ලෝහ, කාඩ්බෝඩ්, ඝන රෙදි, ආවරණ වලින් යුතුව සකසා තියනවා. අපේ සමහර හමුදා නිවෙස්වල ඔබ දැක ඇති පිත්තලෙන් සැකසු මෙවැනි චාර්ජ් බෑග් කොපු තියනවා. වරදවා වටහාගන්නට එපා. එය කාලතුවක්කු පතරොම් කොපුවක් නොවේ. චාර්ජ් බෑග් එක වරම ගිනි ඇවිලෙන්නේ එහි පසුපස කොටසේ ඇති ප්‍රයිමරයට කාලතුවක්කුවේ මිටිපහර වැදීමෙන්.[/SIZE][/COLOR] [IMG]http://jangun.files.wordpress.com/2013/06/charger.jpg?w=600[/IMG] [IMG]http://jangun.files.wordpress.com/2013/06/combination.jpg?w=600&h=241[/IMG][/CENTER] [SIZE="3"]ෆියුස් එක බිම ඇණුනම තමයි බෝම්බය පත්තු වෙන්නේ. නමුත්, ෆියුස් එක අපට අවශ්‍ය වෙලාවේදී පත්තුවෙන්න හදපුවා දැන් තියනවා. අපි කාලතුවක්කු වෙඩි තැබීමක් වීඩියෝවක් මගින් නරඹමු.[/SIZE] [CENTER][YOUTUBE]wCXqcBpURZE[/YOUTUBE] [SIZE="3"]මේ වෙඩි තැබීමේදී ඔබට පෙනෙනවා ඇති, විශාල පොල්ලක් වැනි උපකරණයකින්, උණ්ඩය තුවක්කුව ඇතුළට යවන හැටි. එයට කියන්නේ ‘හෑන්ඩ් ස්පයික්’ කියලයි. උණ්ඩයේ බර කොපමණදැයි එයින් හිතාගන්න පුළුවන්. ඒ වගේම දැක්කද උණ්ඩ සහ චාජර් උස්සලා ගෙනත් දෙනවා. ඒවා හරි බරයි. බලන්න තුවක්කුවේ කාර්ය මණ්ඩලය අට දෙනෙක් ඉන්නවා. මීට වඩා පිරිසක් අවශ්‍යවන තුවක්කුත් තියනවා. මේ බලන්න.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2013/06/arty-fire.jpg?w=600[/IMG] [SIZE="3"]කාලතුවක්කුවේ නෑදෑයන් වන මෝටාර්, රිකොයිල්ලස් තුවක්කු, මිසයිල්, මල්ටි බැරල් රොකට්, ආදිය ගැන දීර්ඝ විස්තර මම මෙතැනදී කියන්නේ නැහැ. පසුව කියන්නම්. දැනට පින්තූර විතරක් බලමු.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2013/06/marines-prepare-to-fire-a-120mm-mortar-stocktrek-images.jpg?w=600&h=457[/IMG][/CENTER] [SIZE="3"]මෙම මෝටාරයෙන් වෙඩි තැබිය හැකි උපරිම දුර මීටර් 7200 යි[/SIZE] [CENTER][IMG]http://jangun.files.wordpress.com/2013/06/rcl.jpg?w=600&h=432[/IMG][/CENTER] [SIZE="3"]වෙඩි තැබිය හැකි උපරිම දුර මීටර් 4000 යි. වෙඩි තබන හැටි මේ වීඩියෝවෙන් බලන්න.[/SIZE] [CENTER][YOUTUBE]VjpC9H99MLw[/YOUTUBE][/CENTER] [SIZE="3"]රිකොයිල්ලස් තුවක්කුව හෙවත් RCL එකෙන් වෙඩි තබනවිට තුවක්කුවට පසුපසින් මීටර් 10 ක් පමණ දුරට යනතුරු කිසිදු බාධකයක් නොතිබිය යුතු අතර, (බිත්තියක්, වාහනයක් වැනි) කිසිවකුත් තුවක්කුවට පසුපසින් රැඳී නොසිටිය යුතුයි. එයට හේතුව වෙඩිල්ල පිටවනවිට තුවක්කුවේ පසුපසින් එපමණ දුරකට මහා ගිනි ජාලාවක් විහිදෙන නිසයි. මෝටාර් වලින් සහ මල්ටි බැරල් රොකට් ලෝන්චර් වලින් වෙඩි තියනවා ඔබ පසුගිය යුද සමයේදී රූපවාහිනී වාර්තා වලින් දැක්කා නේද? ඒ නිසා මිසයිල් එකක් ගහන හැටි විතරක් පෙන්වන්නම්. මෙයත් අපි නිතර දකින අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල් (ICBM) නොවේ. යුද ටැංකි නාශක සහ ගොඩබිම් ඉලක්ක වෙත එල්ල කරන මිසයිල්. [/SIZE] [CENTER][YOUTUBE]jNNi1kDjE8I[/YOUTUBE][/CENTER] [SIZE="3"]කාලතුවක්කුව වේගයෙන් නවීකරණය වෙමින් පවතිනවා. දැනටමත් පරිගණක තාක්ෂණයෙන් හසුරවන කාලතුවක්කු තිබෙනවා. අනගාතය තවත් විශ්මයජනක වෙයි. අපි මෙහෙ ටාටා බස් වලින් යන අතර අපේ අසල්වැසියාට අයත් ටාටා සමාගම මහා විශාල බලගතු කාලතුවක්කුවක් හදලා තියනවා. මේ බලන්න.[/SIZE] [CENTER][YOUTUBE]N47cR0-D-eY[/YOUTUBE][/CENTER] [COLOR="Blue"][SIZE="4"]කාලතුවක්කුව සතුට සහ දුකටත් පාවිච්චි කරන බව දන්නවාද? කාලතුවක්කු හමුදාවේ ජ්‍යොෂ්ඨ නිලධාරියකු විශ්‍රාම යන අවස්ථාවේ පවත්වන රාත්‍රී සාදයෙන් අනතුරුව, අර පසුගිය ලිපියෙන් මා පෙන්වූ වර්ණලාභී කාලතුවක්කුව වැනි කුඩා කාලතුවක්කුවකට ඒ විශ්‍රාම යන නිලධාරියාව නංවා, සුදු පැහැති විශාල කඹ දෙකක් මගින්, අනික් සියලුම නිලධාරීන් විසින් ඒ තුවක්කුව ටිකක් දුර ඇදගෙන යනවා. මල් හතයි නේ? [/SIZE][/COLOR] [CENTER] [COLOR="DarkGreen"][SIZE="3"] හමුදාවේ සෑම නිලයකුම මියගිය පසු ඔහුගේ දේහය රැගත් දෙන කාලතුවක්කු ගැලක – Gun Carriage තබා සුසාන භූමිය වෙත රැගෙන යනවා. (ශ්‍රී ලංකා යුද හමුදාවටම තිබෙන්නේ එවැනි ගැල් තුන හතරක් පමණයි. ඒ නිසා පසුගිය යුද සමයේදී එකම දිනයක පැවැත්වුන සියලුම හමුදා අවමංගල්‍යය සඳහා කාලතුවක්කු ගැලක් ලබාදෙන්නට හැකිවුණේ නැහැ) එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සහ ඊට ඉහල නිලයන්හි නිලධාරීන්ගේ අවමංගල්‍ය අවස්ථාවේදී (විශ්‍රාමිකව සිටියත්) කාලතුවක්කු ගෞරවාචාර වෙඩි මුරයක් පවත්වනවා.[/SIZE][/COLOR] [IMG]http://jangun.files.wordpress.com/2013/06/margaret_thatcher_funeral_gun_carriage_x8a2566.jpg?w=600[/IMG][/CENTER] [COLOR="Indigo"][SIZE="3"]දැන් ඉතින් කාලතුවක්කු ගැන ඔබේ දැනුම බොහෝ දුරට සම්පූර්ණයි නේද? මම ඔබට මේ ලිපි මාලාව ආරම්භයේදීම කිව්වනේ ලෝකයේ තියන කාලතුවක්කු ඔක්කොම ගැන කියන්න ගියොත් පිස්සු හැදෙනවා කියලා ඒ කතාව ඇත්තද බොරුද කියලා මෙතනින් බලන්න. කාලතුවක්කු හමුදාව ගැන ලස්සන කියමන් තියනවා. එවැනි කියමන් කීපයක් පහත දක්වනවා.[/SIZE] [/COLOR] [B][COLOR="DarkRed"][SIZE="4"]Artillerymen believe the world consist of two types of people; other Artillerymen and targets.” “Gunners will always fight together, drink together, laugh together, and morn together.” Guns will make us powerful, butter will only make us fat.[/SIZE][/COLOR][/B] [SIZE="3"] සියලුම ඡායාරූප, මූලාශ්‍ර වෙබ් අඩවි වලින් සහ Google Images වෙතින් ලබාගෙන, අවශ්‍ය පරිදි සංස්කරණය කරන ලදී. සියලුම වීඩියෝ දර්ශන YouTube වෙතිනි. [/SIZE] [SIZE="4"][B]මූලාශ්‍ර;[/B][/SIZE] [url]http://weaponology.hubpages.com/hub/artillery[/url] [url]http://en.wikipedia.org/wiki/Field_guns[/url] [url]http://www.fas.org/man/dod-101/sys/land/row/arty.htm[/url] [url]http://en.wikipedia.org/wiki/Artillery[/url] [url]http://en.wikipedia.org/wiki/History_of_cannon[/url] [url]http://www.gunner.lk/[/url] [RIGHT][/RIGHT][SIZE="2"][COLOR="Teal"][I][RIGHT]මේ වටිනා ලිපිය උපුටා ගත්තේ අසමි දකිමි සොයමි අඩවියෙන්..කමෙන්ට් එකක් දාගෙන යන්න..[/RIGHT][/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom