Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ දක්ශයෙක්ගේ අතින් Windows ඇප්ලිකේශනයක් එලිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ දක්ශයෙක්ගේ අතින් Windows ඇප්ලිකේශනයක් එලිද

අපේ දක්ශයෙක්ගේ අතින් ගන්න දේශීය දේ Windows ඇප්ලිකේශනයක් එලිදකී

බ්‍රවුසරයකට අතවත් නොතියා... ඩෙස්ක්ටොප් එකේ ඉදන්ම වෙබ් අඩවිය කියවන්න නවතම සොයාගැනීම..

ඉන්ටර්නෙට් ඩේටා ඉතිරි කරයි....ඔබේ ඉන්ටර්නෙට් බිල අඩු කරයි..

ලංකාවේ වෙබ් අඩවියක් සදහා මෙවැන්නක් නිර්මණයවූ ප්‍රථම වතාව ලෙස මෙය හැදින්විය හැක.

මෙම ඇප්ලිකේශනය සාමාන්‍ය පරිගණක සදහා නිර්මාණය වූ වින්ඩෝව්ස් ඇප් එකකි.windows xp,7 හා windows 8 සියලුම මෙහෙයුම් පද්ධති මේ සදහා සහාය දක්වන් අතර විශාලත්වය 4MB ක් වැනි ඉතා කුඩා ප්රමාණයකි.

මෙමගින් ඔබට අප වෙබ් අඩවිය,බ්‍රවුසරයක් ඕපන් කිරීමකින් තොරව කෙලින්ම ඔබේ පරිඝනකයෙන් ඉතා පහසුවෙන් නැරබිය හැකි වේ(එක ක්ලික් එකකින්).එමගින් ඔබට වැයවන ඩේටා ප්‍රමාණයද අඩු වන අතර ලිපි ඉතාමත් ඉක්මනින් දර්ශනය වීමද සිදුවේ.මෙහි වෙබ් අඩවියේ පුවත් වල පෙලගැස්ම දිස්වන අතර ඔබේ කැමැත්ත අනුව අවශ්‍ය ලිපිය ක්ලික් කල විට එහි සාරංශයක් දිස්වේ,තවදුරටත් ලිපිය කියවීමට අවශ්‍ය නම් ඔබව අපගේ වෙබ් අඩවියට යොමුකෙරෙනු ඇත.පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න -

http://sourceforge.net/projects/gannadeshiyade/files/setup.exe/download

මෙහි මුල් පිටුවෙන්ම අපගේ ෆේස්බුක් පිටුවට පිවිසිය හැකි අතර.අලුත් ලිපියක් වෙබ් අඩවියේ පලවූ විගස නොටිෆිකේශන් එකක් මගින් ඔබට එය දැකගත හැකි වීම මෙහි ඇති වැදගත්ම විශේෂාංගයකි.

මෙහි settings මෙනුවට පිවිස ,ඔබට දිස්වන ලිපි ප්‍රමාණය 10යේ සිට 11,12.. ලෙස වෙනස් කරගත හැකි අතර ඔබ කැමති colour theme එකක්ද වෙනස් කරගත හැකිවේ.මෙහි වර්ණ සංකලන 7පමණ අන්තර්ගත වේ.

මෙය safire music playerය නිර්මාණය කර දේශාන් අලහකෝන්ගේ තවත් සුපිරි නිමැවුමකි.

අලුත් ලිපියක් වෙබ් අඩවියේ පලවූ විගස නොටිෆිකේශන් එකක් මගින් ඔබට එය දැකගත හැකි වීම මෙහි ඇති වැදගත්ම විශේෂාංගයකි.

මෙහි settings මෙනුවට පිවිස ,ඔබට දිස්වන ලිපි ප්‍රමාණය 10යේ සිට 11,12.. ලෙස වෙනස් කරගත හැක

[QUOTE="rox2030, post: 15720687, member: 312303"] [b]අපේ දක්ශයෙක්ගේ අතින් Windows ඇප්ලිකේශනයක් එලිද[/b] [CENTER][SIZE=4] [SIZE=6]අපේ දක්ශයෙක්ගේ අතින් ගන්න දේශීය දේ Windows ඇප්ලිකේශනයක් එලිදකී[/SIZE] [COLOR=Blue] බ්‍රවුසරයකට අතවත් නොතියා... ඩෙස්ක්ටොප් එකේ ඉදන්ම වෙබ් අඩවිය කියවන්න නවතම සොයාගැනීම..[/COLOR] [COLOR=DarkRed] ඉන්ටර්නෙට් ඩේටා ඉතිරි කරයි....ඔබේ ඉන්ටර්නෙට් බිල අඩු කරයි..[/COLOR] ලංකාවේ වෙබ් අඩවියක් සදහා මෙවැන්නක් නිර්මණයවූ ප්‍රථම වතාව ලෙස මෙය හැදින්විය හැක. මෙම ඇප්ලිකේශනය සාමාන්‍ය පරිගණක සදහා නිර්මාණය වූ වින්ඩෝව්ස් ඇප් එකකි.windows xp,7 හා windows 8 සියලුම මෙහෙයුම් පද්ධති මේ සදහා සහාය දක්වන් අතර විශාලත්වය 4MB ක් වැනි ඉතා කුඩා ප්රමාණයකි. මෙමගින් ඔබට අප වෙබ් අඩවිය,බ්‍රවුසරයක් ඕපන් කිරීමකින් තොරව කෙලින්ම ඔබේ පරිඝනකයෙන් ඉතා පහසුවෙන් නැරබිය හැකි වේ(එක ක්ලික් එකකින්).එමගින් ඔබට වැයවන ඩේටා ප්‍රමාණයද අඩු වන අතර ලිපි ඉතාමත් ඉක්මනින් දර්ශනය වීමද සිදුවේ.මෙහි වෙබ් අඩවියේ පුවත් වල පෙලගැස්ම දිස්වන අතර ඔබේ කැමැත්ත අනුව අවශ්‍ය ලිපිය ක්ලික් කල විට එහි සාරංශයක් දිස්වේ,තවදුරටත් ලිපිය කියවීමට අවශ්‍ය නම් ඔබව අපගේ වෙබ් අඩවියට යොමුකෙරෙනු ඇත.පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න - [/SIZE] [URL]http://sourceforge.net/projects/gannadeshiyade/files/setup.exe/download[/URL][SIZE=4] මෙහි මුල් පිටුවෙන්ම අපගේ ෆේස්බුක් පිටුවට පිවිසිය හැකි අතර.අලුත් ලිපියක් වෙබ් අඩවියේ පලවූ විගස නොටිෆිකේශන් එකක් මගින් ඔබට එය දැකගත හැකි වීම මෙහි ඇති වැදගත්ම විශේෂාංගයකි. මෙහි settings මෙනුවට පිවිස ,ඔබට දිස්වන ලිපි ප්‍රමාණය 10යේ සිට 11,12.. ලෙස වෙනස් කරගත හැකි අතර ඔබ කැමති colour theme එකක්ද වෙනස් කරගත හැකිවේ.මෙහි වර්ණ සංකලන 7පමණ අන්තර්ගත වේ. මෙය safire music playerය නිර්මාණය කර දේශාන් අලහකෝන්ගේ තවත් සුපිරි නිමැවුමකි. [IMG]http://2.bp.blogspot.com/-zGAt3MemkCU/UiIFWKCOGSI/AAAAAAAAC8I/zgN0PLf51mw/s1600/1082144_10201832544041144_250269370_n.jpg[/IMG] අලුත් ලිපියක් වෙබ් අඩවියේ පලවූ විගස නොටිෆිකේශන් එකක් මගින් ඔබට එය දැකගත හැකි වීම මෙහි ඇති වැදගත්ම විශේෂාංගයකි. [IMG]http://3.bp.blogspot.com/-NpCNPXIEBVk/UiIG6cS8Z2I/AAAAAAAAC9E/lCQrr68Isy4/s1600/d.JPG[/IMG] මෙහි settings මෙනුවට පිවිස ,ඔබට දිස්වන ලිපි ප්‍රමාණය 10යේ සිට 11,12.. ලෙස වෙනස් කරගත හැක [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom