Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ දරුවා පිළිකාවලින් මුදවන්න කැමැතිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ දරුවා පිළිකාවලින් මුදවන්න කැමැතිද ?

අපේ දරුවා පිළිකාවලින් මුදවන්න කැමැතිද ?

"පුතාට මොනවද ඕන" තරුණ මවක් තමන්ගේ සිඟිති පුතාව අවහන්හලේ කෑම ගොඩක් ඉස්සරහින් තියාගෙන අහනවා.. මමයි මහත්තයත් අලුත් අවුරුද්දට බඩුගන්න ඇවිදලා මහන්සියට ඒ අවහන්හලට ගොඩ වැදිලා පලතුරු යුෂ විදුරුවක් තොලගාමින් හිටියේ..

"මට අරක දෙන්න" බබා ඇගිල්ල දිගුකරමින් අම්මට විතරක් ඇහෙන නොඇසෙන ගානට කිව්වා..

"ආහ්.. පුතා හොට්ඩොග් කනවද..තව මොනවාහරි ඕනද? " ඉංග්‍රීසි උරුවකට අම්මා බබාගෙන් ආයිමත් අහනවා..

බබා නැහැ කියන්න ඔලුව වනවා. ඔන්න බබයි අම්මයි අපිට ඉස්සරහා තියෙන මේසයේ වාඩිවෙලා ඇණවුම් කරපු ආහාරවල රස බලන ගමන් හිටියේ..බබා හොට්ඩොග් එකේ පත සෙසේජස් කරලා එලියට ඇදලා ඒක විතරක් කනවා මම දැක්කත් කෝල් එකකට කොටුවෙලා හිටිය අම්මා ඒක දැක්කේ නැහැ..

"පොඩි උන්ගේ හැටිනේ වස්තූ" මගේ මහත්තයා මගේ සිතැඟි හදුනගෙන කියනවා.. ඒ අස්සේ මට කියනවා බීලා ඉවරනම් යමු කියලා..

හැබැයි මේ යටගිය මතකය යළි උඩට එන්න වැඩි දවසක් ගියේ නැහැ.. පසුගිය බ්‍රහස්පතින්දා මම සේවය කරන ආයතනයට ලෝකයටම වටින මිනිසෙක් ගොඩවැදුනා.. ඔහු තමයි මේ මතකය යලි අවර්ජනය කරන්න වගේම මේ ලිපිය සකස් කරන්න මුලික වෙන්නේ.. ඔහු නමින් ගෝමික උඩුගමසුරිය.. Houston College of Pharmacy සරසවියේ ඖෂධීය රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන එතුමා අපිට වටින්නේ ඇයි කියලා මම පහදලා දෙන්නම්.. ලෝකයේ මිනිසුන් ගොඩාක් ගොදුරු වෙලා ඉන්න.. ගොදුර වෙමින් ඉන්න පිළිකා රෝගයට බෙහෙත් සොයන ලෝකයේ ප්‍රධානතම පිලිකා පර්යේෂණ ආයතනයේ නියමුවා එතුමා.. ඉතිං එවැනි උගතෙකුගේ දේශණනයකට සවන් දෙන්න මම පින් කරලා තිබුනා වගේම නිර්ලෝභීව එතුමා කියලා දීපු වටිනා අදහස් ඔයාලට අරගෙන එන්න තමයි මේ අවුරුද්දේ මගේ පලවෙනි පෝස්ටුව මම වෙන්කරන්නේ..

දේශනය ආරම්භකරමින් එතුමා සදහන් කර සිටියේ පිළිකාවට එරෙහිව ඖෂධ නිපදවීම ඔහුගේ කාර්යභාරය බවයි. මෙහිදි වෛදැදුරුතුමා කියා සිටියේ අදාල පිලිකාවට ඖෂධ නිපදවිමේදී පිලිකාව වැලදී මුලික අවස්ථාවේ පැමිණිම පහසු බවයි. එමෙන්ම පිලිකාවක් පැය දොලහක් ඇතුලත ශරිරයක් තුළ වර්ධනය වෙන ආකාරයත්, එයට සොයාගත් ඖෂධය යෙදීමෙන් එය මර්ධනය වෙන ආකාරයත් ඔහුගේ පර්යේෂණ ඇසුරින් යොදගත් විඩියෝ පට හරහා විස්තර කරලා දුන්නා. ඉන් අනතුරුව තමයි ඔබට මට වැදගත් වෙන මාතෘකාවට එතුමා පිලිපන්නේ. ඒ පිළිබඳ එතුමා කියු ආකාරය මට මතක සැටියෙන් මම කරුණු වශයෙන් පෙළගස්වන්නම්..

මිනිසෙක් මුලින්ම තැනෙන්නේ සෛලයකිනි. එම සෛලය දෙකට බෙදිමෙන් නැවත හතරට බෙදිමෙන් තමයි කලලයක් ලෙස මව්කුස පිලිසිඳ වර්ධන වන්නේ.. මේ සෛල බෙදීමේ ක්‍රියාවලියේදී සමහරක් සෛල කට්ටි පනින අවස්ථා තමයි පිලිකා සෛලයක උපත වන්නේ. මෙය ඕනෑම නිරෝගී පුද්ගලයෙකුගේ ශරිරය තුල සිදුවන දෙයක් වන අතර අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා අප ගන්න ස්වභාවික ආහාර හේතූවෙන් එය මර්දනය වේ.

අපේ සිරුරේ සුදු රුධිරානු සජීව සිටිමට නියමිත දවස් ගණනක් තියෙනවා (මට මතක විදිහට දවස් 35ක් වගේ කාලයක් තමයි එතුමා සඳහන් කලේ).. නියමිත දින ගණන පැවතිමටත් ඉන් අනතුරුව විනාශවීමත් අණ කරන්නේ සිරුරෙන් ලැබෙන විධානයකට අනුවයි... නමුත් පිළිකා තත්ත්වයකදී සිරුරේ ලැබෙන නැතිවීමේ අණ එම සුදුරුධිරානු ගන්නේ පැවතීම ලෙසයි. ඒ නිසා තමයි පිලිකා රෝගීන්ගේ සුදුරුධිරානු පැවැතියයුතු අගයට වඩා වැඩිවෙන්නේ..

ලෝකයේ පිළිකා රෝගයට ගොදුරු වු වැඩි ප්‍රතිශතයක් ඉන්නේ දියුණු වු රටවල.. නොදියුණු වු රටවල පිලිකා අවධානම ඉතාම පහල අගයක් ගන්නා අතර දියුණු වෙමින් පවතින ලංකාව වැනි රටවල් පිලිකාවට ගොදුරුවෙමින් පවතින අතර එහි ප්‍රතිශතය දිනෙන් දිනම ඉහළයමින් පවතිනවා.

ලංකාව මෙවැනි තත්ත්වයට පත්ව ඇත්තේ මෙරට විදේශ ආක්රමණයන්ට ලක්වීමනේ අනතුරුවයි. ඊට පෙර හෙළ වැසියෝ කටපරිස්සම් කිරිමෙන් රෝගපීඩාවලින් ආරක්ෂා වී ඇත. නමුත් ඉංග්‍රීසීන් ලංකාවට පැමිණිමත් සමඟ සිංහල ආහාර රටාව බිදදමින් ඔවුන්ගේ ආහාර රටාව ලක්වැසියන්ට පුරුදු කලා. ඒ සඳහා ඔවුන් ගෙන ආ ක්‍රමවේදය වුනේ පාන් පිටි සහිත ආහාර හොදහැටි කන්න.. ලෙඩ වුවොත් ඊට අවශ්‍ය බෙහෙත් ඔවුන් සතුව තිබෙන බවයි . නමුත් ඔවුන්ගේ බෙහෙත්වලට පවා මර්දනයට බැරි රෝග තිබෙන බව සුදුමහත්වරුන් පවා නොදන සිටියා... ඒ නිසා දැන් බටහිර මිනිසුන් ඔවුන් ගෙන ගිය ආහාර රටාවෙන් මිදී සම්පුර්ණයෙන් ස්වභාවික හා සෞඛ්‍යආරක්ෂිත ආහාර රටාවකට හුරුව ඇත. කෙටියෙන්ම කිව්වොත් මුලින්ම ලංකාවේ මිනිස්සු කාපු විදිහට තමයි දැන් බටහිර අය කන්නේ..

කහ සහ කරවිල යනු පිලිකා නසන ප්‍රධාන ආහර වර්ග දෙකක්. එමෙන්ම කුස්සියේ උයන පිහන දේවල්ට අවශ්‍ය කුලුබඩු යනු ද පිලිකා නසන ස්වභාවික ඖෂධ. එබැවින් දැන් යුරෝපීයන් ද සතියකට දවස් දෙකක් හෝ මෙම කුලුබඩුවලින් පිසු ආහාර අනුභව කිරිමට පෙලඹි ඇති නමුත් අපේ මිනිසුන් අවශ්‍ය කලමනා අතලග තිබියදීත් තවමත් කන්නේ සුද්දා වින කල ආහාර බව එතුමා පැහැදිලි කර දුන්නා.

වෛද්‍යතුමා තරයේ ප්‍රකාශ කරන ලද්දේ කල්ඉකුත්විමේ ද්‍රව්‍ය අඩංගු කර වෙලදපොලට නිකුත් කරන ආහාර ස්වභාවිකයි කියු නමුත් එහි සංයුතිය වෙනස් කර ඇති බැවින් එය මිනිසාට අහිතකර බවයි . නිදසුනක් ලෙස ගෙදරදී පිලියෙල කරගත් දොඩම් විදුරුවක් ක්ෂුද්‍රජීවි ක්‍රියාකාරීත්වය හේතුවෙන් අපට පසුදා පානය කිරිමට සුදුසු තත්ත්වයේ නොමැති නම් ස්වභාවිකයි කියු බෝතල්වල අසුරා වර්ෂයකටත් වඩා අධික කාලයක් තබාගන්නා බීමවර්ග මිනිස් පරිබෝජනය සුදුසු යන්න පිලිබඳව එතුමා පැහැදිලි කලා. මේ ක්ෂුද්‍රජිවි ක්‍රියාකාරීත්වය නතර කිරීම පිණිස යොදන කල්ඉකුත්මේ ද්‍රව්‍ය ක්ෂුද්රජිවීන්ට මෙන්ම මිනිසාට ද අහිතකර බව එතුමා හරි අපුරුවට තවත් උදාහරණයක් මගින් පැහැදිලි කර දුන්නේ. ඔහු ස්වභාවික කැරට් අලයක් යන්ත්රාණුසාරයෙන් යුෂ බවට පත්කරන ආකාරය (කෑලි කැපිම, පොඩිකිරිම, යුෂ ගැනීම) රූපසටහන් ආකාරයෙන් පෙන්වා දෙන අතර ස්වභාවික කැරට් අලය වෙනුවට ලෝහයකින් සැදු කැරට් අලයක් එම යන්ත්‍රයට දැමු විට එය යුෂ බවට පත්වෙනවා වෙනුවට යන්ත්‍රය අබලන් වෙන බව විස්තර කලා.ඒ විදිහටම අපේ සිරුරටත් විෂ, නොදිරන හා රසායනික ද්‍රව්‍ය දැමු විට අබලන්වන බවත් ඒ නිසා හැකි සෑම විටම කලින් සැකසු ආහාර, කෘතිම, රසාකාරක යෙදු, කල්ඉකුත්විමේ ද්‍රව්‍ය යෙදු ආහාර වෙනුවට ස්වභාවික ආහාර ගැනීමෙන් මිනිසා පිළිකා රෝගයෙන් ආරක්ෂා වන බව එතුමා පහදා දුන්නා.

දැනට ලංකාවේ බහුලව ඇතිවන පිලිකා ලෙස මුඛපිලිකා, ලය පිළිකා හා පියයුරු පිලිකා බව එතුමා සදහන් කලා.. මින් මුඛ පිලිකාව ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ දුම්පානය හා බුලත්විට කෑම නිසා බව පෙන්වා දුන් වෛද්‍යතුමා පිලිකා ඇතිවිමේ සාධකවල ප්‍රතිශතය පිලිබඳව අවධානය යොමුකලා. ඉන් 30% ප්‍රතිශතයක් අයහපත් ආහාර නිසාත්, 30% ප්‍රතිශතයක් දුම්පානය නිසාත් 15%ක් ආරාමය ලක්ෂණ නිසාත් ඇති වෙනවා. එනම් අපි යහපත් ආහාර ගැනීමෙන්, දුම්පානය නොකිරීමෙන් හා ආරමය බලපෑමක් නොමැති නම් නිරාසයෙන් පිලිකා වැලදීමෙන් 75% ආරක්ෂා වී ඇති බව පැහැදිකර දුන්නා..

පිළිකාවකට ඖෂධීය පිලියම් යොදන අතරවාරයේ කරන ලබන හොදම ස්වභාවික පිලියම වනුයේ භාවනාව බවයි. එයට හේතුව වන්නේ පිලිකා සෛලයක ප්‍රධාන ආහාරය වන්නෙ ඔක්සිජන් හා ග්ලුකෝස් වන අතර භාවනාව මගින් සිරුර මනස සන්සුන්විමේදී සැහැල්ලුවිමේදී මෙම සංඝටක දෙවර්ගයම අපිට සාමාන්‍ය තත්තවයට වඩා භාවනායෝගිව සිටින විට අවශ්‍ය නොවන බවයි. එවිට පෙර කියු පිලිකා සෛලය නිරාහර වන අතර පිලිකාව වර්ධනය වීම මින් පාලනය වන බවයි. එතුමා සදහන් කර පරිදි එතුමාගේ පර්යේෂන මධ්‍යෂ්ථානයේ පිළිකා රෝගින් සදහා වෙනම භාවනා මධ්‍යස්ථාන ඇති අතර ආසාධ්‍ය රෝගීන් පවා යුහුසුලුව භාවනා කිරිමට පෙළඹී ඇත්තේ ඉන් ලැබෙන කායික හා මානසික සෞඛ්‍ය ඉහල අගයක් ගන්න බැවිනි.

ඒ වගේම තමයි එතුමා පැහැදිලිව කිව්වා සප්ලිමන්ට් කියන දේවල් මිනිස් සිරුරට අනවශ්‍ය දෙයක් බව. වකුගඩු හා අක්මාවට මින් බලවත් ව්‍යයසනයක් සිදුවන බව එතුමා පැහැදිකර දුන්නා. ඒ වගේම තමයි පිලිකා රෝගියෙක් ඔබේ පවුලේ හෝ හිතුවතුන් අතර සිටිනවා නම් කරුණාකරලා ඔහුට අනුකම්පා නොකර ඔහු සමඟ සාමාන්‍ය පරිදි කටයුතු කරන්න කියලා තමයි එතුමා කිව්වේ. මොකද ඔවුන් ඉන්න මානසික තත්ත්වයෙන් අත්මිදෙන්න අපගේ ප්‍රතිචාර ඔවුන්ට මහත් රුකුලක් වෙනවා..

මේ කරුණ මගේ ගානේ.. පිලිකාව කියන්නේ ඉහත කිවු හේතු සාධක නිසාම ඇතිවෙන දෙයක් නෙමෙයි. යමු ලොකු පිඩනයකින්, ආතතියකින් ඉන්නවා නම් අපිට පිලිකා වැලදිමේ අවධානමක් තියෙනවා. මොකද ආතතියකදී පිඩනයකදී අපේ සිරුරේ සිදුවන රසායනික ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවිමේදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. එතකොට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාවක් නැහැ අර නිලින ජාන හෙවත් පිලිකා තත්ත්වයන් ගෙනදිය හැකි සෛල මර්ධනය කරන්න. අන්න එතකොට අපි නිකංම පිලිකා රෝගියෙක් වෙනවා. ඒ නිසා පුලුවන් තරම් පැමිණි දුක් පැණි රසයි... වංගු වංගු ගලනකොටයි ගගක් ලස්සන වගේ තේමාවක් තමන්ගේ ජිවිතයට දාගන්න.. එතකොට අපිට එන ප්‍රශ්න අභියෝග ඉදිරියේ අපිට නොසැලි, නොබියව ඉදිරියට යා හැකි වෙනවා..

ඉතිං මේ වගේ වැදගත් කරුණු රාශියක් තමයි ගෝමික උඩුගමසුරිය වෛද්‍යතුමා අපි දැනුවත් කරමින් කියලා දුන්නේ. අපි ලග වැරදි අයහපත් ආහාර රටා තියෙන්න ඇති. නමුත් මවක් විදිහට, බිරිදක් විදිහට මින් ඉදිරියේදීවත් රස පමණක් නොව ගුණය ගැන හිතලා කෑම වර්ග සකස් කරලා අපේ ආදරණියන්ට පිලිගන්වමු නේද. වැනි කෑම වෙනුවට අපේ දරුවට ගෙවත්තේම දෙයක් පුලුවන් නම් හිටවලා කන්න දෙන්න බලමු. ඒ නැතත් පුලුවන් නම් වසවිද අඩුවෙන් යොදා ගන්න එලවලු පලතුරු ආහාර දරුවට දෙමු.. අපේ ලේසියට වඩා දරුවගේ සෞඛ්‍ය ගැන හිතමු.. එතකොට මම අර අවහන්හලේ දැක්ක විදිහේ මව්වරු ගොඩාක් අපි අතර අඩුවෙයි..

විශේෂ ස්තුතිය වෛද්‍ය ගෝමික උඩුගමසුරිය මහතාට..

උපුටා ගැනීම: Dilhari Lanerolle

[QUOTE="malakadss, post: 24097153, member: 179884"] [b]අපේ දරුවා පිළිකාවලින් මුදවන්න කැමැතිද ?[/b] [SIZE="3"]අපේ දරුවා පිළිකාවලින් මුදවන්න කැමැතිද ? "පුතාට මොනවද ඕන" තරුණ මවක් තමන්ගේ සිඟිති පුතාව අවහන්හලේ කෑම ගොඩක් ඉස්සරහින් තියාගෙන අහනවා.. මමයි මහත්තයත් අලුත් අවුරුද්දට බඩුගන්න ඇවිදලා මහන්සියට ඒ අවහන්හලට ගොඩ වැදිලා පලතුරු යුෂ විදුරුවක් තොලගාමින් හිටියේ.. "මට අරක දෙන්න" බබා ඇගිල්ල දිගුකරමින් අම්මට විතරක් ඇහෙන නොඇසෙන ගානට කිව්වා.. "ආහ්.. පුතා හොට්ඩොග් කනවද..තව මොනවාහරි ඕනද? " ඉංග්‍රීසි උරුවකට අම්මා බබාගෙන් ආයිමත් අහනවා.. බබා නැහැ කියන්න ඔලුව වනවා. ඔන්න බබයි අම්මයි අපිට ඉස්සරහා තියෙන මේසයේ වාඩිවෙලා ඇණවුම් කරපු ආහාරවල රස බලන ගමන් හිටියේ..බබා හොට්ඩොග් එකේ පත සෙසේජස් කරලා එලියට ඇදලා ඒක විතරක් කනවා මම දැක්කත් කෝල් එකකට කොටුවෙලා හිටිය අම්මා ඒක දැක්කේ නැහැ.. "පොඩි උන්ගේ හැටිනේ වස්තූ" මගේ මහත්තයා මගේ සිතැඟි හදුනගෙන කියනවා.. ඒ අස්සේ මට කියනවා බීලා ඉවරනම් යමු කියලා.. හැබැයි මේ යටගිය මතකය යළි උඩට එන්න වැඩි දවසක් ගියේ නැහැ.. පසුගිය බ්‍රහස්පතින්දා මම සේවය කරන ආයතනයට ලෝකයටම වටින මිනිසෙක් ගොඩවැදුනා.. ඔහු තමයි මේ මතකය යලි අවර්ජනය කරන්න වගේම මේ ලිපිය සකස් කරන්න මුලික වෙන්නේ.. ඔහු නමින් ගෝමික උඩුගමසුරිය.. Houston College of Pharmacy සරසවියේ ඖෂධීය රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන එතුමා අපිට වටින්නේ ඇයි කියලා මම පහදලා දෙන්නම්.. ලෝකයේ මිනිසුන් ගොඩාක් ගොදුරු වෙලා ඉන්න.. ගොදුර වෙමින් ඉන්න පිළිකා රෝගයට බෙහෙත් සොයන ලෝකයේ ප්‍රධානතම පිලිකා පර්යේෂණ ආයතනයේ නියමුවා එතුමා.. ඉතිං එවැනි උගතෙකුගේ දේශණනයකට සවන් දෙන්න මම පින් කරලා තිබුනා වගේම නිර්ලෝභීව එතුමා කියලා දීපු වටිනා අදහස් ඔයාලට අරගෙන එන්න තමයි මේ අවුරුද්දේ මගේ පලවෙනි පෝස්ටුව මම වෙන්කරන්නේ.. දේශනය ආරම්භකරමින් එතුමා සදහන් කර සිටියේ පිළිකාවට එරෙහිව ඖෂධ නිපදවීම ඔහුගේ කාර්යභාරය බවයි. මෙහිදි වෛදැදුරුතුමා කියා සිටියේ අදාල පිලිකාවට ඖෂධ නිපදවිමේදී පිලිකාව වැලදී මුලික අවස්ථාවේ පැමිණිම පහසු බවයි. එමෙන්ම පිලිකාවක් පැය දොලහක් ඇතුලත ශරිරයක් තුළ වර්ධනය වෙන ආකාරයත්, එයට සොයාගත් ඖෂධය යෙදීමෙන් එය මර්ධනය වෙන ආකාරයත් ඔහුගේ පර්යේෂණ ඇසුරින් යොදගත් විඩියෝ පට හරහා විස්තර කරලා දුන්නා. ඉන් අනතුරුව තමයි ඔබට මට වැදගත් වෙන මාතෘකාවට එතුමා පිලිපන්නේ. ඒ පිළිබඳ එතුමා කියු ආකාරය මට මතක සැටියෙන් මම කරුණු වශයෙන් පෙළගස්වන්නම්.. 1️⃣මිනිසෙක් මුලින්ම තැනෙන්නේ සෛලයකිනි. එම සෛලය දෙකට බෙදිමෙන් නැවත හතරට බෙදිමෙන් තමයි කලලයක් ලෙස මව්කුස පිලිසිඳ වර්ධන වන්නේ.. මේ සෛල බෙදීමේ ක්‍රියාවලියේදී සමහරක් සෛල කට්ටි පනින අවස්ථා තමයි පිලිකා සෛලයක උපත වන්නේ. මෙය ඕනෑම නිරෝගී පුද්ගලයෙකුගේ ශරිරය තුල සිදුවන දෙයක් වන අතර අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා අප ගන්න ස්වභාවික ආහාර හේතූවෙන් එය මර්දනය වේ. 2️⃣අපේ සිරුරේ සුදු රුධිරානු සජීව සිටිමට නියමිත දවස් ගණනක් තියෙනවා (මට මතක විදිහට දවස් 35ක් වගේ කාලයක් තමයි එතුමා සඳහන් කලේ).. නියමිත දින ගණන පැවතිමටත් ඉන් අනතුරුව විනාශවීමත් අණ කරන්නේ සිරුරෙන් ලැබෙන විධානයකට අනුවයි... නමුත් පිළිකා තත්ත්වයකදී සිරුරේ ලැබෙන නැතිවීමේ අණ එම සුදුරුධිරානු ගන්නේ පැවතීම ලෙසයි. ඒ නිසා තමයි පිලිකා රෝගීන්ගේ සුදුරුධිරානු පැවැතියයුතු අගයට වඩා වැඩිවෙන්නේ.. 3️⃣ලෝකයේ පිළිකා රෝගයට ගොදුරු වු වැඩි ප්‍රතිශතයක් ඉන්නේ දියුණු වු රටවල.. නොදියුණු වු රටවල පිලිකා අවධානම ඉතාම පහල අගයක් ගන්නා අතර දියුණු වෙමින් පවතින ලංකාව වැනි රටවල් පිලිකාවට ගොදුරුවෙමින් පවතින අතර එහි ප්‍රතිශතය දිනෙන් දිනම ඉහළයමින් පවතිනවා. 4️⃣ලංකාව මෙවැනි තත්ත්වයට පත්ව ඇත්තේ මෙරට විදේශ ආක්රමණයන්ට ලක්වීමනේ අනතුරුවයි. ඊට පෙර හෙළ වැසියෝ කටපරිස්සම් කිරිමෙන් රෝගපීඩාවලින් ආරක්ෂා වී ඇත. නමුත් ඉංග්‍රීසීන් ලංකාවට පැමිණිමත් සමඟ සිංහල ආහාර රටාව බිදදමින් ඔවුන්ගේ ආහාර රටාව ලක්වැසියන්ට පුරුදු කලා. ඒ සඳහා ඔවුන් ගෙන ආ ක්‍රමවේදය වුනේ පාන් පිටි සහිත ආහාර හොදහැටි කන්න.. ලෙඩ වුවොත් ඊට අවශ්‍ය බෙහෙත් ඔවුන් සතුව තිබෙන බවයි . නමුත් ඔවුන්ගේ බෙහෙත්වලට පවා මර්දනයට බැරි රෝග තිබෙන බව සුදුමහත්වරුන් පවා නොදන සිටියා... ඒ නිසා දැන් බටහිර මිනිසුන් ඔවුන් ගෙන ගිය ආහාර රටාවෙන් මිදී සම්පුර්ණයෙන් ස්වභාවික හා සෞඛ්‍යආරක්ෂිත ආහාර රටාවකට හුරුව ඇත. කෙටියෙන්ම කිව්වොත් මුලින්ම ලංකාවේ මිනිස්සු කාපු විදිහට තමයි දැන් බටහිර අය කන්නේ.. 5️⃣කහ සහ කරවිල යනු පිලිකා නසන ප්‍රධාන ආහර වර්ග දෙකක්. එමෙන්ම කුස්සියේ උයන පිහන දේවල්ට අවශ්‍ය කුලුබඩු යනු ද පිලිකා නසන ස්වභාවික ඖෂධ. එබැවින් දැන් යුරෝපීයන් ද සතියකට දවස් දෙකක් හෝ මෙම කුලුබඩුවලින් පිසු ආහාර අනුභව කිරිමට පෙලඹි ඇති නමුත් අපේ මිනිසුන් අවශ්‍ය කලමනා අතලග තිබියදීත් තවමත් කන්නේ සුද්දා වින කල ආහාර බව එතුමා පැහැදිලි කර දුන්නා. 6️⃣වෛද්‍යතුමා තරයේ ප්‍රකාශ කරන ලද්දේ කල්ඉකුත්විමේ ද්‍රව්‍ය අඩංගු කර වෙලදපොලට නිකුත් කරන ආහාර ස්වභාවිකයි කියු නමුත් එහි සංයුතිය වෙනස් කර ඇති බැවින් එය මිනිසාට අහිතකර බවයි . නිදසුනක් ලෙස ගෙදරදී පිලියෙල කරගත් දොඩම් විදුරුවක් ක්ෂුද්‍රජීවි ක්‍රියාකාරීත්වය හේතුවෙන් අපට පසුදා පානය කිරිමට සුදුසු තත්ත්වයේ නොමැති නම් ස්වභාවිකයි කියු බෝතල්වල අසුරා වර්ෂයකටත් වඩා අධික කාලයක් තබාගන්නා බීමවර්ග මිනිස් පරිබෝජනය සුදුසු යන්න පිලිබඳව එතුමා පැහැදිලි කලා. මේ ක්ෂුද්‍රජිවි ක්‍රියාකාරීත්වය නතර කිරීම පිණිස යොදන කල්ඉකුත්මේ ද්‍රව්‍ය ක්ෂුද්රජිවීන්ට මෙන්ම මිනිසාට ද අහිතකර බව එතුමා හරි අපුරුවට තවත් උදාහරණයක් මගින් පැහැදිලි කර දුන්නේ. ඔහු ස්වභාවික කැරට් අලයක් යන්ත්රාණුසාරයෙන් යුෂ බවට පත්කරන ආකාරය (කෑලි කැපිම, පොඩිකිරිම, යුෂ ගැනීම) රූපසටහන් ආකාරයෙන් පෙන්වා දෙන අතර ස්වභාවික කැරට් අලය වෙනුවට ලෝහයකින් සැදු කැරට් අලයක් එම යන්ත්‍රයට දැමු විට එය යුෂ බවට පත්වෙනවා වෙනුවට යන්ත්‍රය අබලන් වෙන බව විස්තර කලා.ඒ විදිහටම අපේ සිරුරටත් විෂ, නොදිරන හා රසායනික ද්‍රව්‍ය දැමු විට අබලන්වන බවත් ඒ නිසා හැකි සෑම විටම කලින් සැකසු ආහාර, කෘතිම, රසාකාරක යෙදු, කල්ඉකුත්විමේ ද්‍රව්‍ය යෙදු ආහාර වෙනුවට ස්වභාවික ආහාර ගැනීමෙන් මිනිසා පිළිකා රෝගයෙන් ආරක්ෂා වන බව එතුමා පහදා දුන්නා. 7️⃣දැනට ලංකාවේ බහුලව ඇතිවන පිලිකා ලෙස මුඛපිලිකා, ලය පිළිකා හා පියයුරු පිලිකා බව එතුමා සදහන් කලා.. මින් මුඛ පිලිකාව ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ දුම්පානය හා බුලත්විට කෑම නිසා බව පෙන්වා දුන් වෛද්‍යතුමා පිලිකා ඇතිවිමේ සාධකවල ප්‍රතිශතය පිලිබඳව අවධානය යොමුකලා. ඉන් 30% ප්‍රතිශතයක් අයහපත් ආහාර නිසාත්, 30% ප්‍රතිශතයක් දුම්පානය නිසාත් 15%ක් ආරාමය ලක්ෂණ නිසාත් ඇති වෙනවා. එනම් අපි යහපත් ආහාර ගැනීමෙන්, දුම්පානය නොකිරීමෙන් හා ආරමය බලපෑමක් නොමැති නම් නිරාසයෙන් පිලිකා වැලදීමෙන් 75% ආරක්ෂා වී ඇති බව පැහැදිකර දුන්නා.. 8️⃣පිළිකාවකට ඖෂධීය පිලියම් යොදන අතරවාරයේ කරන ලබන හොදම ස්වභාවික පිලියම වනුයේ භාවනාව බවයි. එයට හේතුව වන්නේ පිලිකා සෛලයක ප්‍රධාන ආහාරය වන්නෙ ඔක්සිජන් හා ග්ලුකෝස් වන අතර භාවනාව මගින් සිරුර මනස සන්සුන්විමේදී සැහැල්ලුවිමේදී මෙම සංඝටක දෙවර්ගයම අපිට සාමාන්‍ය තත්තවයට වඩා භාවනායෝගිව සිටින විට අවශ්‍ය නොවන බවයි. එවිට පෙර කියු පිලිකා සෛලය නිරාහර වන අතර පිලිකාව වර්ධනය වීම මින් පාලනය වන බවයි. එතුමා සදහන් කර පරිදි එතුමාගේ පර්යේෂන මධ්‍යෂ්ථානයේ පිළිකා රෝගින් සදහා වෙනම භාවනා මධ්‍යස්ථාන ඇති අතර ආසාධ්‍ය රෝගීන් පවා යුහුසුලුව භාවනා කිරිමට පෙළඹී ඇත්තේ ඉන් ලැබෙන කායික හා මානසික සෞඛ්‍ය ඉහල අගයක් ගන්න බැවිනි. 9️⃣ඒ වගේම තමයි එතුමා පැහැදිලිව කිව්වා සප්ලිමන්ට් කියන දේවල් මිනිස් සිරුරට අනවශ්‍ය දෙයක් බව. වකුගඩු හා අක්මාවට මින් බලවත් ව්‍යයසනයක් සිදුවන බව එතුමා පැහැදිකර දුන්නා. ඒ වගේම තමයි පිලිකා රෝගියෙක් ඔබේ පවුලේ හෝ හිතුවතුන් අතර සිටිනවා නම් කරුණාකරලා ඔහුට අනුකම්පා නොකර ඔහු සමඟ සාමාන්‍ය පරිදි කටයුතු කරන්න කියලා තමයි එතුමා කිව්වේ. මොකද ඔවුන් ඉන්න මානසික තත්ත්වයෙන් අත්මිදෙන්න අපගේ ප්‍රතිචාර ඔවුන්ට මහත් රුකුලක් වෙනවා.. 🔟 මේ කරුණ මගේ ගානේ.. පිලිකාව කියන්නේ ඉහත කිවු හේතු සාධක නිසාම ඇතිවෙන දෙයක් නෙමෙයි. යමු ලොකු පිඩනයකින්, ආතතියකින් ඉන්නවා නම් අපිට පිලිකා වැලදිමේ අවධානමක් තියෙනවා. මොකද ආතතියකදී පිඩනයකදී අපේ සිරුරේ සිදුවන රසායනික ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවිමේදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. එතකොට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාවක් නැහැ අර නිලින ජාන හෙවත් පිලිකා තත්ත්වයන් ගෙනදිය හැකි සෛල මර්ධනය කරන්න. අන්න එතකොට අපි නිකංම පිලිකා රෝගියෙක් වෙනවා. ඒ නිසා පුලුවන් තරම් පැමිණි දුක් පැණි රසයි... වංගු වංගු ගලනකොටයි ගගක් ලස්සන වගේ තේමාවක් තමන්ගේ ජිවිතයට දාගන්න.. එතකොට අපිට එන ප්‍රශ්න අභියෝග ඉදිරියේ අපිට නොසැලි, නොබියව ඉදිරියට යා හැකි වෙනවා.. ඉතිං මේ වගේ වැදගත් කරුණු රාශියක් තමයි ගෝමික උඩුගමසුරිය වෛද්‍යතුමා අපි දැනුවත් කරමින් කියලා දුන්නේ. අපි ලග වැරදි අයහපත් ආහාර රටා තියෙන්න ඇති. නමුත් මවක් විදිහට, බිරිදක් විදිහට මින් ඉදිරියේදීවත් රස පමණක් නොව ගුණය ගැන හිතලා කෑම වර්ග සකස් කරලා අපේ ආදරණියන්ට පිලිගන්වමු නේද. වැනි කෑම වෙනුවට අපේ දරුවට ගෙවත්තේම දෙයක් පුලුවන් නම් හිටවලා කන්න දෙන්න බලමු. ඒ නැතත් පුලුවන් නම් වසවිද අඩුවෙන් යොදා ගන්න එලවලු පලතුරු ආහාර දරුවට දෙමු.. අපේ ලේසියට වඩා දරුවගේ සෞඛ්‍ය ගැන හිතමු.. එතකොට මම අර අවහන්හලේ දැක්ක විදිහේ මව්වරු ගොඩාක් අපි අතර අඩුවෙයි.. විශේෂ ස්තුතිය වෛද්‍ය ගෝමික උඩුගමසුරිය මහතාට.. [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/49813214_180412049582626_5139957241964658688_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb1-1.fna&oh=64f9c5b65fff4ef9f1330a1c091a460b&oe=5CBD8BC6[/IMG] උපුටා ගැනීම: Dilhari Lanerolle[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom