ඇත්ත ද දන්නෙ නෑ සීන් එක, රුසියන් සබ්මැරීන් එකකුයි එන්ගලන්තෙ සබ් මැරීන් එකකුයි හැප්පිලා තියනවා, ඒ දෙකම රේඩාර් වලට අහුවෙන්නෙ නැති නිසා හැප්පෙනකම්ම එකකට එකක් ඩිටෙක්ට් වෙලා නෑලු!බලපන් ඒ යානවේ ගුන......
එක රේඩරයකටවත් අහුවෙන්නේ නෑනේ..... යන තැනක් ගිය තැනක් දන්නේ නෑ.