Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ පඩිය සහ වෙනිසියුලාවේ පඩිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ පඩිය සහ වෙනිසියුලාවේ පඩිය

අපේ පඩිය සහ වෙනිසියුලාවේ පඩිය

මේ ඇත්ත කතන්දරය මට ලියන්නට හිතුනේ al jazeera.com අඩවියේ ඇතුලේ තිබු ලිපියක් කියවීමෙන් පසුවය .වෙනිසියුලාව ගැන ලියන ලද ලිපියක් වූ එය බටහිර මාධ්‍යක තිබුණේ නම් අමු පචයක් ලෙස සලකා අපගේ සමාජවාදී මිතුරන් එය තුට්ටුවකට වත් ගණන් නොගනු ඇත .

අවුරුදු තිහක් ගුරුවරියක ලෙස සේවය කොට විශ්‍රාම ගොස් සිටින කාන්තවක් වසර අවසානය සැමරීමට ආණ්ඩුවෙන්නොමිලේ දෙන රුසියානු ඌරූ මස් කෑල්ලක් මිලදී ගැනීමට පෝලිමට එක්වී සිටියදී අල්ජසීරා මාධ්‍යවේදියා ඇයය සමග කතා බහකර තිබුණි .

500 ක් පමණ පිරිසක් අතර ඇය පැය 11 ක් පෝලිමේ සිටි බව මාධ්‍යවේදියාට කියා තිබුණි.

අවුරුදු 70 ක් පමණ වයසැති ඇය ගේ විශ්‍රාම වැටුප ඇමරිකානු ඩොලර් 8 කී .ඩොලරයක් රූ 180 න් වැඩි කර බැලුවිට උත්තරය රු. 1440 කී.

"මට මේ පඩියෙන් මස් කිලෝ දෙකක් වත් ගන්න බෑ " යයි Carmen Graffe නමැති එම විශ්‍රාමික ගුරුවරිය කියා තිබුණි .

ඇත්ත වශයෙන්ම ලංකාවේ විශ්‍රාමික ගුරුවරයෙකුට අඩු වශයෙන් රූ 30000 ඉක්මවා මසකට ලැබේ යන්න මගේ විශ්වාසයයි .ගිය අවුරුද්දේ අගදී රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප විශාල සංඛ්‍යාවකින් ඉහල දමනු ලැබිය

ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදකයෙකු වන වෙනිසියුලාව අවුරුදු කීපයක සිට යන්නේ රීම් එකෙනි . එයට හේතු දෙකකි

එකක් සමාජවාදයට බර ප්‍රතිසංස්කරණ කරන්නට ගොස් අසාර්ථක වීමය අනික ඇමරිකාව විසින් තහංචි පනවා තිබිමය . වෙනිසියුලාවේ බැංකුවලට සහ තෙල් කොම්පැනියට තහංචි පනවා තිබේ . අවට රටවල් ගණනාවක්ද මදුරෝගේ ආණ්ඩුව පිළිගන්නේ නැත .

මේ නිසා වෙන රටවලින් භාණ්ඩ ගෙන්වා ගැනීමට ඩොලර් භාවිතා කිරීමට ඩොලර් වලට තෙල් විකිනීමට වෙනිසියුලාවට නොහැකි වී තිබේ

අද වෙනිසියුලාව දුවන්නේ චීනයේ සහ රුසියාවේ සහයෝගයෙනි දේශීය මුදල් සහ යුරෝ භාවිතා කොට රුසියාවට ගෙවන්නට තිබු ණය ගෙවූ බව සඳහන් වේ .

ලංකාවේ සමාජවාදින්ට වෙනිසියුලාවෙන් ඉගන ගැනීමට හොඳ පාඩමක් තිබේ . ඒ බලවත් රටවල් කීපයක් සමාජවාදී මාවත අනුගමනය කරන තුරු ලංකාව වැනි ආර්ථක වශයෙන් දුර්වල රටකට සමාජවාදයක් ගැන සිතීමටවත් නොහැකිය යන්නය .අප සමාජවාදය කරන්නට ගියහොත් බලවත් රටවල් අපට ආර්ථික සම්බාධක පැනවීම ස්ථිරය . සියලු ඇඟලුම් කම්හල් වසා දමා ගොන් කරත්තවලින් ගමන් බිමන් යන තැනට ඔවුන් අප පත් කරනු සැක නැත .

https://sudukukula.blogspot.com/2020/01/blog-post_19.html?fbclid=IwAR1rIvJ5a61pCzkZqHR90ZCAsQMvzldPGsqQUGBnIqcDJjTmzV0hoetxa6Y

[QUOTE="malakadss, post: 25097790, member: 179884"] [b]අපේ පඩිය සහ වෙනිසියුලාවේ පඩිය[/b] [SIZE=4]අපේ පඩිය සහ වෙනිසියුලාවේ පඩිය ====================== මේ ඇත්ත කතන්දරය මට ලියන්නට හිතුනේ al [URL="https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fjazeera.com%2F%3Ffbclid%3DIwAR10L_speLPQCagt9BlkR0rDSBe1BsLrAhiLJrrGBhpCwF-zysEJFAy0rKU&h=AT0i8502Ci3HWMP9WJsjQcjEIv4mWzxvYZy0HG4diOtTY9R1t3wsZpAJe5Bh_mWNBgOGCmziYmDgp9iEnHgJLajWOJq_Q52PNlboXy6ML7nF0DU4ae5-xaUTvesuaQ79pYAiZ8McDmmqhLIxAR7yXXHCOtyNnPI"]jazeera.com[/URL] අඩවියේ ඇතුලේ තිබු ලිපියක් කියවීමෙන් පසුවය .වෙනිසියුලාව ගැන ලියන ලද ලිපියක් වූ එය බටහිර මාධ්‍යක තිබුණේ නම් අමු පචයක් ලෙස සලකා අපගේ සමාජවාදී මිතුරන් එය තුට්ටුවකට වත් ගණන් නොගනු ඇත .[/SIZE] [SIZE=4] අවුරුදු තිහක් ගුරුවරියක ලෙස සේවය කොට විශ්‍රාම ගොස් සිටින කාන්තවක් වසර අවසානය සැමරීමට ආණ්ඩුවෙන්නොමිලේ දෙන රුසියානු ඌරූ මස් කෑල්ලක් මිලදී ගැනීමට පෝලිමට එක්වී සිටියදී අල්ජසීරා මාධ්‍යවේදියා ඇයය සමග කතා බහකර තිබුණි .[/SIZE] [SIZE=4] 500 ක් පමණ පිරිසක් අතර ඇය පැය 11 ක් පෝලිමේ සිටි බව මාධ්‍යවේදියාට කියා තිබුණි.[/SIZE] [SIZE=4] අවුරුදු 70 ක් පමණ වයසැති ඇය ගේ විශ්‍රාම වැටුප ඇමරිකානු ඩොලර් 8 කී .ඩොලරයක් රූ 180 න් වැඩි කර බැලුවිට උත්තරය රු. 1440 කී. "මට මේ පඩියෙන් මස් කිලෝ දෙකක් වත් ගන්න බෑ " යයි Carmen Graffe නමැති එම විශ්‍රාමික ගුරුවරිය කියා තිබුණි .[/SIZE] [SIZE=4] ඇත්ත වශයෙන්ම ලංකාවේ විශ්‍රාමික ගුරුවරයෙකුට අඩු වශයෙන් රූ 30000 ඉක්මවා මසකට ලැබේ යන්න මගේ විශ්වාසයයි .ගිය අවුරුද්දේ අගදී රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප විශාල සංඛ්‍යාවකින් ඉහල දමනු ලැබිය [/SIZE] [SIZE=4] ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදකයෙකු වන වෙනිසියුලාව අවුරුදු කීපයක සිට යන්නේ රීම් එකෙනි . එයට හේතු දෙකකි [/SIZE] [SIZE=4] එකක් සමාජවාදයට බර ප්‍රතිසංස්කරණ කරන්නට ගොස් අසාර්ථක වීමය අනික ඇමරිකාව විසින් තහංචි පනවා තිබිමය . වෙනිසියුලාවේ බැංකුවලට සහ තෙල් කොම්පැනියට තහංචි පනවා තිබේ . අවට රටවල් ගණනාවක්ද මදුරෝගේ ආණ්ඩුව පිළිගන්නේ නැත .[/SIZE] [SIZE=4] මේ නිසා වෙන රටවලින් භාණ්ඩ ගෙන්වා ගැනීමට ඩොලර් භාවිතා කිරීමට ඩොලර් වලට තෙල් විකිනීමට වෙනිසියුලාවට නොහැකි වී තිබේ [/SIZE] [SIZE=4] අද වෙනිසියුලාව දුවන්නේ චීනයේ සහ රුසියාවේ සහයෝගයෙනි දේශීය මුදල් සහ යුරෝ භාවිතා කොට රුසියාවට ගෙවන්නට තිබු ණය ගෙවූ බව සඳහන් වේ .[/SIZE] [SIZE=4] ලංකාවේ සමාජවාදින්ට වෙනිසියුලාවෙන් ඉගන ගැනීමට හොඳ පාඩමක් තිබේ . ඒ බලවත් රටවල් කීපයක් සමාජවාදී මාවත අනුගමනය කරන තුරු ලංකාව වැනි ආර්ථක වශයෙන් දුර්වල රටකට සමාජවාදයක් ගැන සිතීමටවත් නොහැකිය යන්නය .අප සමාජවාදය කරන්නට ගියහොත් බලවත් රටවල් අපට ආර්ථික සම්බාධක පැනවීම ස්ථිරය . සියලු ඇඟලුම් කම්හල් වසා දමා ගොන් කරත්තවලින් ගමන් බිමන් යන තැනට ඔවුන් අප පත් කරනු සැක නැත .[/SIZE] [SIZE=4] [/SIZE] [URL]https://sudukukula.blogspot.com/2020/01/blog-post_19.html?fbclid=IwAR1rIvJ5a61pCzkZqHR90ZCAsQMvzldPGsqQUGBnIqcDJjTmzV0hoetxa6Y[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom