Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ පළමු හා දැනට පවිච්චි කරන ෆොන් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලවෙනි Phone එක.

පලවෙනි ෆෝන් එක, මේක නම් තාත්තා අරන් දුන්නෙ ඒ කාලෙ සිම් එකකුත් 1200 ක් ද කොහෙද, 400 Dialog card තමයි දැම්මෙ Nokia 1100

මේක තමයි වැඩිම කාලයක් අතේ තිබ්බ ෆෝන් එක, මේක දැක්ක ඕන එකක් හොල්මන් වෙනවා  Nokia n93

මේක තමයි ජිවිතේ ආසාවෙන්ම ගත්ත ෆෝන් එක, මාස ගානක් සල්ලි එකතු කරලා ගත්තෙ ආපු මුල් දවස් වලම. ඒ කාලෙ 80,000 කට විතර ගත්තෙ දැන් නම් 5,000 කට වත් විකුනන්න බැ, Samsung Galaxy S2

දැන් නම් තියෙන්නෙ Note 8

(ඔය අතරෙ Nokia 6600, n70,n73, n97 (අන්තිමට පාවිච්චි කරපු නොකිය එක, ඒක අරන් එක දවසින් සාක්කුවෙන් වැටිලා ) ආයෙ පාම්ටොප් වගේ එවා තිබා ජැමො ද මොකක්ද කියලා ආයෙ තිබ්බා P100 කියලා වින්ඩොස් දුවන එකක් ඇන්ටනාවක් වගේ පෙන් එකක් එක්ක. samsung S3,s4,s5 s7 Edge, note 1, note 4, Note 5 දෙකක්, j7 Pro, oppo f3, Huawei gr5, gr3 තිබ්බා, ඇපල් නම් දවස් තුන පාවිච්චි කරලා තියෙනවා ඒත් මට හරියන්නෙ නැ ඇයිද මන්දා, ඉස්සරහට ඇපල් ඩිවලොප් කරන්න ඕන නිසා එකක් ගන්න ඕන, ඒත් මොකක්ද මොකක්ද වගේ)

දැන් නම් මම සාමන්යෙන් ෆෝන් එකක් තියාගන්නෙ මාස ගානක්, ඒත් සාමන්යෙන් ෆෝන් එකකට කැමති උනොත් ඒක තියාගන්නවා, ඒ ෆෝන් එක්ක මතක ගොඩාක් තියෙන නිසා  උඩින් ෆොටෝ දාපු හැම ෆෝන් එකක්මත් තාමත් හොද තත්වයේ තියෙනවා

[QUOTE="K_ZONE, post: 22853717, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="RoyalBlue"] [IMG]https://cdn2.gsmarena.com/vv/bigpic/no1100.gif[/IMG] පලවෙනි Phone එක. [IMG]https://www.amazon.co.uk/Nokia-1100-Pay-As-You/dp/B00026KYNA[/IMG] පලවෙනි ෆෝන් එක, මේක නම් තාත්තා අරන් දුන්නෙ ඒ කාලෙ සිම් එකකුත් 1200 ක් ද කොහෙද, 400 Dialog card තමයි දැම්මෙ Nokia 1100 [IMG]http://www.allaboutsymbian.com/reviews/images/n93/n93modes.jpg[/IMG] මේක තමයි වැඩිම කාලයක් අතේ තිබ්බ ෆෝන් එක, මේක දැක්ක ඕන එකක් හොල්මන් වෙනවා :D Nokia n93 [IMG]https://www.mobileheadlines.net/wp-content/uploads/2016/09/galaxy-s2-android-nougat.jpg[/IMG] මේක තමයි ජිවිතේ ආසාවෙන්ම ගත්ත ෆෝන් එක, මාස ගානක් සල්ලි එකතු කරලා ගත්තෙ ආපු මුල් දවස් වලම. ඒ කාලෙ 80,000 කට විතර ගත්තෙ දැන් නම් 5,000 කට වත් විකුනන්න බැ, Samsung Galaxy S2 [IMG]https://i-cdn.phonearena.com/images/articles/298393-thumb/Galaxy-Note-8-hands-on-specs-price-release-04.jpg[/IMG] දැන් නම් තියෙන්නෙ Note 8 (ඔය අතරෙ Nokia 6600, n70,n73, n97 (අන්තිමට පාවිච්චි කරපු නොකිය එක, ඒක අරන් එක දවසින් සාක්කුවෙන් වැටිලා :no:) ආයෙ පාම්ටොප් වගේ එවා තිබා ජැමො ද මොකක්ද කියලා ආයෙ තිබ්බා P100 කියලා වින්ඩොස් දුවන එකක් ඇන්ටනාවක් වගේ පෙන් එකක් එක්ක. samsung S3,s4,s5 s7 Edge, note 1, note 4, Note 5 දෙකක්, j7 Pro, oppo f3, Huawei gr5, gr3 තිබ්බා, ඇපල් නම් දවස් තුන පාවිච්චි කරලා තියෙනවා ඒත් මට හරියන්නෙ නැ ඇයිද මන්දා, ඉස්සරහට ඇපල් ඩිවලොප් කරන්න ඕන නිසා එකක් ගන්න ඕන, ඒත් මොකක්ද මොකක්ද වගේ) දැන් නම් මම සාමන්යෙන් ෆෝන් එකක් තියාගන්නෙ මාස ගානක්, ඒත් සාමන්යෙන් ෆෝන් එකකට කැමති උනොත් ඒක තියාගන්නවා, ඒ ෆෝන් එක්ක මතක ගොඩාක් තියෙන නිසා :) උඩින් ෆොටෝ දාපු හැම ෆෝන් එකක්මත් තාමත් හොද තත්වයේ තියෙනවා :) [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom