Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ~බුදු~හාමුදුරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ~බුදු~හාමුදුරුවෝ

එලකිරි එකේ විවිධාකාරයේ threads post වෙනවා. ගොඩක්ම ඒවා පින්තූර වලට සම්බන්ධයි. පහුගිය කාලයේ Mega Tele Drama වගේ Mega threads කියලා ජාතියක් එලකිරි එකේ ඇති වෙලා තියනවා. SL Chicks pages 950 ක් වෙනකන් ගියා. ඒ හැමෝම එකතුවෙලා ඒකට Pictures Post කල නිසා. මේ Mega threads වල වරදක් කියන්න බෑ. නමුත් මේවායේ post වෙන දේවල් පිළිබඳව නැවතත් සිතා බැලිය යුතුයි කියලා හිතෙනවා.

අපේ රට බුදුහාමුදුරුවන්ගේ රට. අවසානයට නිර්මල බුදු දහම ඉතුරුවෙනවා කියා බුදුහාමුදුරුවෝ දේශනා කල රට. අප මහා සම්බුදුරජානන් වහන්සේ වෙනුවෙන් Mega thread එකක් කරොත් හොඳයි කියලා මට හිතුනා. ගොඩක් වෙලාවට Google එකේ මොකක් හරි Key word එකක් search කරොත් එලකිරි එකේ threads, Search Results වලට වැටෙනවා. ඒ වැටෙන්නේ උඩින්ම. මම මේ කියන අත් දැකීම ඔයාලාටත් ඇති කියලා මම හිතෙනවා. මට උවමනා වෙන්නේ මේ thread එකටත් එවැනි මට්ටමක් ලබා දෙන්න. මේ thread එකේ Posting Rules මෙහෙමයි.

අප මහා සම්බුදුරජානන් වහන්සේ සම්බන්ධ ඦායාරූප මේ thread එකේ post කරන්න පුලුවන්. ඒ ගැන විස්තරයක් එක්කම දාන්න පුලුවන් නම් තවත් අගෙයි. ඒවා බුද්ධාගමට නිගරුවක් වන ඒවා නොවිය යුතුයි කියලා මම හැම කෙනෙකුගෙන්ම ඉතා ගෞරවයෙන් ඉල්ල සිටිනවා. ඒවාගේම ආගම් ගැටලු මූලික කරගෙන පසුගිය කාලයේ බොහෝ රන්ඩු සරුවල් එලකිරි එකේ දකින්නට ලැබුනා. මේ thread එකට ඒවා කිසි එකක් ඈඳා ගන්නට එපා කියලා මම ඔයාලා සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. සෑමදෙනාම තමන් සතු ඦායාරූප ඉදිරිපත් කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

හැමෝටම තෙරුවන් සරණයි.

[QUOTE="Mr PERERA, post: 7905922, member: 176031"] [b]අපේ~බුදු~හාමුදුරුවෝ[/b] [CENTER][B][SIZE=4]එලකිරි එකේ විවිධාකාරයේ threads post වෙනවා. ගොඩක්ම ඒවා පින්තූර වලට සම්බන්ධයි. පහුගිය කාලයේ Mega Tele Drama වගේ Mega threads කියලා ජාතියක් එලකිරි එකේ ඇති වෙලා තියනවා. SL Chicks pages 950 ක් වෙනකන් ගියා. ඒ හැමෝම එකතුවෙලා ඒකට Pictures Post කල නිසා. මේ Mega threads වල වරදක් කියන්න බෑ. නමුත් මේවායේ post වෙන දේවල් පිළිබඳව නැවතත් සිතා බැලිය යුතුයි කියලා හිතෙනවා. අපේ රට බුදුහාමුදුරුවන්ගේ රට. අවසානයට නිර්මල බුදු දහම ඉතුරුවෙනවා කියා බුදුහාමුදුරුවෝ දේශනා කල රට. අප මහා සම්බුදුරජානන් වහන්සේ වෙනුවෙන් Mega thread එකක් කරොත් හොඳයි කියලා මට හිතුනා. ගොඩක් වෙලාවට Google එකේ මොකක් හරි Key word එකක් search කරොත් එලකිරි එකේ threads, Search Results වලට වැටෙනවා. ඒ වැටෙන්නේ උඩින්ම. මම මේ කියන අත් දැකීම ඔයාලාටත් ඇති කියලා මම හිතෙනවා. මට උවමනා වෙන්නේ මේ thread එකටත් එවැනි මට්ටමක් ලබා දෙන්න. මේ thread එකේ Posting Rules මෙහෙමයි. අප මහා සම්බුදුරජානන් වහන්සේ සම්බන්ධ ඦායාරූප මේ thread එකේ post කරන්න පුලුවන්. ඒ ගැන විස්තරයක් එක්කම දාන්න පුලුවන් නම් තවත් අගෙයි. ඒවා බුද්ධාගමට නිගරුවක් වන ඒවා නොවිය යුතුයි කියලා මම හැම කෙනෙකුගෙන්ම ඉතා ගෞරවයෙන් ඉල්ල සිටිනවා. ඒවාගේම ආගම් ගැටලු මූලික කරගෙන පසුගිය කාලයේ බොහෝ රන්ඩු සරුවල් එලකිරි එකේ දකින්නට ලැබුනා. මේ thread එකට ඒවා කිසි එකක් ඈඳා ගන්නට එපා කියලා මම ඔයාලා සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. සෑමදෙනාම තමන් සතු ඦායාරූප ඉදිරිපත් කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හැමෝටම තෙරුවන් සරණයි. :) :) :) [/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom