Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ බෞද්ධ උරුමය අපි රැකගත යුතුයි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ බෞද්ධ උරුමය අපි රැකගත යුතුයි....

ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිත පුවතක් මීට හරියටම මාස 2කකට පෙර ගොසිප්9 විසින් හෙළිකල බව ඔබට මතක ඇති.

2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකම බවයි එම ලිපියෙන් අප එහිදී මතක් කළේ.

මේ පිළිබඳව ලංකාවේ කිසිදු මාධ්‍යයක අවධානයක් යොමු නොවූ නමුත් එය වැලැක්වීම සඳහා වූ අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 65,426ක් ලැබී ඇති නමුත් තවත් 34,574 ක අවශ්‍යතාවයක් තිබෙනවා.

කෙසේ වුවද අදින් ඇරඹෙන මෙම දෙසැම්බර් මාසය තුළ එය වැලැක්වීමට නොහැකි වුවහොත් ලෝ පුරා බෞද්ධයන්ට සිදුවන්නේ තලෙයිබාන්වරුන්ට බනින අතරතුරේ තඹ පතල හෑරීම සිදුකරනා චීනයටත් බැනීම පමණකි.

මෙම අන්තර්ජාල පෙත්සම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කල චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන Brent E. Huffman මහතා විසින් මේ පිළිබඳව The Buddhas of Mes Aynak නමින් වාර්තාමය චිත්‍රපටයක් නිපදවා තිබෙන අතර එය භාෂා කිහිපයකින් හඬ කැවීමට නියමිතයි.

මෙම සංග්‍රාමය සඳහා ඩොලර් 40,000ක මුදලක් එකතු කිරීම ආරම්භ කල අතර දින 20ක් ඇතුලත ලෝ වටා බෞද්ධයන්ගෙන් එම මුදලින් 98%ක් මේ වනවිට එකතුවී තිබෙනවා.

එම චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර මෙතනින්.http://www.kickstarter.com/projects/472409280/the-buddhas-of-mes-aynak

මෙම ලෝක උරුමය රැක ගැනීම සඳහා යුනෙස්කෝව වෙත යොමු කිරීමට එක් අන්තර්ජාල පෙත්සමකුත්, ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තවත් පෙත්සමකුත් ආරම්භ කර තිබුණා.

යුනෙස්කෝ පෙත්සම මේ වනවිට අවසන් කර ඇති අතර අනෙක් පෙත්සමට අත්සන් කිරීමට තව දුරටත් ඔබට අවස්ථාව තිබෙනවා.

ඔබ තවමත් මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් නොකලා නම් අත්සන් කිරීමට මෙතනින්.

http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3

එළකිරි එකේ ඉන්නේ සහෝදරවරුනේ හැමෝම මේකට සයින් කරන්න. එක විතරයි දැනට අපිට කරන්න පුළුවන්. මේ විනාස වෙන්න යන්නේ අපේ බෞද්ධ උරුමය. එක රැකගන්න අපි පෙරමුණට එන්න ඕන. මේ එකට කාලයයි. මේකට අත්සන් කලානම් අනික් යට බලන්නට් අත්සන් කරන්න පුළුවන් වෙන්න අඩුමගානේ බම්ප් එකක්වත් දල යන්න.

මම මේක ගත්තේ ගොසිප්9 එකෙන් මොකද මේක අපිට රැකගන්න ඕන නිසා මම ඒ ලිපිය ඒ විදියටම මේකට දැම්ම.

[QUOTE="Bole121, post: 13967819, member: 173644"] [b]අපේ බෞද්ධ උරුමය අපි රැකගත යුතුයි....[/b] [B][SIZE="6"][FONT="Arial Black"] ඇෆ්ගනිස්තානයේ[COLOR="red"] Mes Aynak[/COLOR] හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිත පුවතක් මීට හරියටම මාස 2කකට පෙර ගොසිප්9 විසින් හෙළිකල බව ඔබට මතක ඇති. 2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකම බවයි එම ලිපියෙන් අප එහිදී මතක් කළේ. මේ පිළිබඳව ලංකාවේ කිසිදු මාධ්‍යයක අවධානයක් යොමු නොවූ නමුත් එය වැලැක්වීම සඳහා වූ අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 65,426ක් ලැබී ඇති නමුත් තවත් 34,574 ක අවශ්‍යතාවයක් තිබෙනවා. කෙසේ වුවද අදින් ඇරඹෙන මෙම දෙසැම්බර් මාසය තුළ එය වැලැක්වීමට නොහැකි වුවහොත් ලෝ පුරා බෞද්ධයන්ට සිදුවන්නේ තලෙයිබාන්වරුන්ට බනින අතරතුරේ තඹ පතල හෑරීම සිදුකරනා චීනයටත් බැනීම පමණකි. මෙම අන්තර්ජාල පෙත්සම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කල චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන[COLOR="navy"] Brent E. Huffman [/COLOR]මහතා විසින් මේ පිළිබඳව [COLOR="Red"]The Buddhas of Mes Aynak[/COLOR] නමින් වාර්තාමය චිත්‍රපටයක් නිපදවා තිබෙන අතර එය භාෂා කිහිපයකින් හඬ කැවීමට නියමිතයි. මෙම සංග්‍රාමය සඳහා ඩොලර් 40,000ක මුදලක් එකතු කිරීම ආරම්භ කල අතර දින 20ක් ඇතුලත ලෝ වටා බෞද්ධයන්ගෙන් එම මුදලින් 98%ක් මේ වනවිට එකතුවී තිබෙනවා. එම චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර මෙතනින්[SIZE="6"][B].[COLOR="Navy"][URL="http://www.kickstarter.com/projects/472409280/the-buddhas-of-mes-aynak"]http://www.kickstarter.com/projects/472409280/the-buddhas-of-mes-aynak[/URL][/COLOR][/B][/SIZE] මෙම ලෝක උරුමය රැක ගැනීම සඳහා යුනෙස්කෝව වෙත යොමු කිරීමට එක් අන්තර්ජාල පෙත්සමකුත්, ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තවත් පෙත්සමකුත් ආරම්භ කර තිබුණා. යුනෙස්කෝ පෙත්සම මේ වනවිට අවසන් කර ඇති අතර අනෙක් පෙත්සමට අත්සන් කිරීමට තව දුරටත් ඔබට අවස්ථාව තිබෙනවා. ඔබ තවමත් මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් නොකලා නම් අත්සන් කිරීමට මෙතනින්. [SIZE="6"][COLOR="navy"][URL="http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3"]http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3[/URL][/COLOR][/SIZE][/FONT][SIZE="6"][/SIZE] [SIZE="6"][/SIZE] එළකිරි එකේ ඉන්නේ සහෝදරවරුනේ හැමෝම මේකට සයින් කරන්න. එක විතරයි දැනට අපිට කරන්න පුළුවන්. මේ විනාස වෙන්න යන්නේ අපේ බෞද්ධ උරුමය. එක රැකගන්න අපි පෙරමුණට එන්න ඕන. මේ එකට කාලයයි. මේකට අත්සන් කලානම් අනික් යට බලන්නට් අත්සන් කරන්න පුළුවන් වෙන්න අඩුමගානේ බම්ප් එකක්වත් දල යන්න.[/SIZE][/B] [B]මම මේක ගත්තේ ගොසිප්9 එකෙන් මොකද මේක අපිට රැකගන්න ඕන නිසා මම ඒ ලිපිය ඒ විදියටම මේකට දැම්ම.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom