Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ|මගේ ජිවිත...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ මගෙත් ලයිෆ් එකත් ඉස්සර ඔය වගේ. එත් දැන්නම් ටිකක් වෙනස් වෙලා. මන් පවුලේ එකම ළමයා. මටත් ඉස්සර උබට හිතුනා වගේම හිතිලා තියනවා ඕන තරම්.

අනිත් එවුන් ෆන් අරන් FB එකේ Pics දානකොට අපි ජිවිතේ කොටසක් මග ඇරලා යනවද කියල හිතුන වෙලාවල් ඕන තරම් තියනවා බන්.

අපි විනෝද වෙන්න ඕනේ පොඩි ෆන් එකක් ගන්නත් ඕනේ, එත් බන් කරන මගුලක් හිතට එකගව, හරි කියලා හිතෙන දේවල් කරපන්. හැමදාම සිගරට් ගහන්න වගේ යන්න එපා ෆන් කියලා.

හොද යාලුවෝ ටිකක් සෙට් කරගනින් මුලින්, ඉදලා හිටලා කොහේ හරි යමන්..( beach, exhibition, ක්රිකට් මැච් එකක් බලන්න වගේ)..

ගමේ තියන දන්සල්, අවුරුදු උත්සව, මළගෙවල් වලට පලයන්. කෙල්ලෙක් ඉන්නවා නම් රව්මක් දාපන් (room නෙවෙයි )..

පොඩ්ඩක් හිතලා ඕවගේ ඒවා කරපන් නිකන්ම ඔහොම හිතෙන එක නැතිවෙයි මචං.. ගොඩක්ම ඔහොම හිතෙන්නේ උබ තනියෙන් හිතනකොට.

බලපන්කො යාලුවෝ එක්ක ඉද්දි ඕව හිතෙනවද කියලා..තනියෙන් හැමවෙලේම Games and Tv series මත්තෙම නැහෙන්න එපා බන්. මාත් ඉස්සර ඔහොමයි..

Games tv series ඕන තරම් තියනවා hard පුරවලා. ඒවත් කරපන්..එත් උදේ ඉදන් රෑ වෙනකන් ඕකම කරන්න එපා...සිංහල ටයිප් කලේ ගොඩ කාලෙකින් බන් අතත් රිදෙනවා..

අපි ගියා මචං..ජයවේවා!!

අහ් තව දෙයක් මන් අද එලකිරියට සෙට් උනේ..මේක මගේ First reply එක.

මටත් ඔහොම හිතිලා තියන නිසා මුලින් උබට Reply කරන්න හිතුනා..

[QUOTE="captain shan, post: 18804224, member: 544578"] [SIZE="3"]මචෝ මගෙත් ලයිෆ් එකත් ඉස්සර ඔය වගේ. එත් දැන්නම් ටිකක් වෙනස් වෙලා. මන් පවුලේ එකම ළමයා. මටත් ඉස්සර උබට හිතුනා වගේම හිතිලා තියනවා ඕන තරම්. අනිත් එවුන් ෆන් අරන් FB එකේ Pics දානකොට අපි ජිවිතේ කොටසක් මග ඇරලා යනවද කියල හිතුන වෙලාවල් ඕන තරම් තියනවා බන්. අපි විනෝද වෙන්න ඕනේ පොඩි ෆන් එකක් ගන්නත් ඕනේ, එත් බන් කරන මගුලක් හිතට එකගව, හරි කියලා හිතෙන දේවල් කරපන්. හැමදාම සිගරට් ගහන්න වගේ යන්න එපා ෆන් කියලා. හොද යාලුවෝ ටිකක් සෙට් කරගනින් මුලින්, ඉදලා හිටලා කොහේ හරි යමන්..( beach, exhibition, ක්රිකට් මැච් එකක් බලන්න වගේ).. ගමේ තියන දන්සල්, අවුරුදු උත්සව, මළගෙවල් වලට පලයන්. කෙල්ලෙක් ඉන්නවා නම් රව්මක් දාපන් (room නෙවෙයි ).. පොඩ්ඩක් හිතලා ඕවගේ ඒවා කරපන් නිකන්ම ඔහොම හිතෙන එක නැතිවෙයි මචං.. ගොඩක්ම ඔහොම හිතෙන්නේ උබ තනියෙන් හිතනකොට. බලපන්කො යාලුවෝ එක්ක ඉද්දි ඕව හිතෙනවද කියලා..තනියෙන් හැමවෙලේම Games and Tv series මත්තෙම නැහෙන්න එපා බන්. මාත් ඉස්සර ඔහොමයි.. Games tv series ඕන තරම් තියනවා hard පුරවලා. ඒවත් කරපන්..එත් උදේ ඉදන් රෑ වෙනකන් ඕකම කරන්න එපා...සිංහල ටයිප් කලේ ගොඩ කාලෙකින් බන් අතත් රිදෙනවා.. අපි ගියා මචං..ජයවේවා!! [B]අහ් තව දෙයක් මන් අද එලකිරියට සෙට් උනේ..මේක මගේ First reply එක. මටත් ඔහොම හිතිලා තියන නිසා මුලින් උබට Reply කරන්න හිතුනා..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom