Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ මැ කෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා පාසලෙන් අස්කළ යුතු බව විනය කමිටුව තීරණය කළා

අම්බලන්ගොඩ ස්ටේෂන් මාස්ටර් ඇවිත් මට සර් කියලා කතා කරන විට එහි සිටින සුළු සේවකයෙක් මගේ කරට අත දාලා මචන් කියනවා. මොකද ඔහු මගේ පාසල් මිතුරෙක්. ලොක්කට වඩා මට ඔහු වටිනවා.

දැඩි තීරණ, උස් කටහඬට මුසු වූ මුඛරිකම, සද්ධන්ත පෞරුෂය සමග මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කළද මහින්ද දේශප්‍රිය බොහෝ සරල සුන්දර සාමාන්‍ය මිනිසෙකි.

අපි කවුරුත් දන්නේ ඔබ මහින්ද දේශප්‍රිය කියලා. ඔබේ සම්පූර්ණ නම මොකක්ද..?

වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය. දේශප්‍රිය කියන නම දැම්මේ මගේ පියා.

ඔබ උපන්නේ..?

මම උපන්නේ අම්බලන්ගොඩ.

උපන් දිනය.

1955 ජුනි 06 දා....

අම්මා, තාත්තා.

මගේ පියා වඩුගේ පියසේන. එතුමා සිංහල පුහුණු ගුරුවරයෙක්. ඔහු විශ්‍රාම ගියේ රොන්නදු විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසයි. මගේ මව වැල්ලගේ ඇන්ටිනෝනා. ඇයත් ගුරුවරියක්. මගේ පියාට අංක ගණිතය ගැන හොඳ දැනීමක් තිබුණා. මේ නිසා අංක ගණිතය දුර්වල ළමුන්ට නිවසේදි විශේෂ උපකාරක පන්ති පැවැත්තුවා. එය කළේ සල්ලි බලාපොරොත්තුවකින් නොවෙයි. දුර්වල ළමුන්ට උදව් කිරීමේ පරමාර්ථය තමයි පියාට තිබුණේ. එදා දරුවන් විවිධ විෂයන් යම් තරමකින් දැන සිටියා. එදා ගුරුවරයාගේ තත්ත්වය අදට වඩා වෙනස්. ඔහුට විවේකයක් තිබුණා. එය සමාජ සේවයට කැප කිරීමටත් අධ්‍යාපනයට උදව් කිරීමටත් යොදා ගත්තා. මගේ මවත් ගුරුවරියක් නිසා ඇයත් පියා වගේම සමාජශීලියි. පියාගේ කටයුතුවලට උදව් උපකාර කලාසේම අපිවත් බලා කියා ගත්තා.

ඔබට සහෝදර සහෝදරියන් කීදෙනෙක් සිටියද?

මම දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලක හතරවෙනි දරුවා.

මගේ වැඩිමහල් සහෝදරයා සුනන්ද දේශප්‍රිය, ඔහු පුවත්පත් කලාවේදියෙක්. යුක්තිය පුවත්පතේ හිටපු කර්තෘවරයා. සහෝදරිය කමනී දේශප්‍රිය, ඉන් පසු ආනන්ද දේශප්‍රිය මම හා බාල සහෝදරයා වසන්ත දේශප්‍රිය. ඔහුත් මා මෙන් පරිපාලන නිලධාරියෙක්.

ඔබේ පියාගේ වාමාංශික දේශපාලනය ඔබ ඇතුළු සහෝදර සහෝදරියන්ට බලපෑවේ කෙසේද?

ඔව්. ඔහු දැඩි ලෙස වාමාංශික දේශපාලනික සාමාජික කටයුතුවල යෙදී සිටිම නිසා අප නිවසේ නිතරම ගැවසුණේ බොහෝ උගතුන්, හිතවතුන්. වාමාංශික නායකයන්. මා ඇතුළු පවුලේ අනෙක් දරුවන්ගේ මානසික හා අධ්‍යාපනික හැඩ ගැසීමට නිවසේ එම වාතාවරණය බලපෑවා. අනෙක තාත්තා රුසියානු මිත්‍ර සංගමේ සාමාජිකයෙක්. විශේෂයෙන්ම පියාගේ වාමාංශික මිතුරන් අපේ නිවසට පැමිණ කරන දේශපාලන හා ජාත්‍යන්තර තොරතුරු පිළිබඳ සාකච්ඡාවලට සවන්දීමට කුඩාකල සිට අපි පුරුදුව සිටියා. අපේ ඉගෙනීමට පවා පියාගේ මේ පසුබිම බලපෑවා.

ඔබ පාසල් ගියේ කොහාටද ?

පාසල් ජීවිත කාලය කියන්නේ කාටත් සොඳුරු අත්දැකීම්වලින් පිරුණු කාලයක්.

මම මුලින්ම ඇතුළත් වුණේ අම්බලන්ගොඩ ප්‍රජාපති විද්‍යාලයට. එහි අවුරුද්දක් පමණ ගත කර 1961 දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් වුණා. ධර්මාශෝක විද්‍යාලයේ දී මම නැවතත් ඇතුළත් වුණේ හෝඩිය පන්තියටමයි. මගේ පන්තිභාර ගුරුතුමිය වුණේ පියවතී ෆොන්සේකා ගුරුතුමිය. එතුමිය ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතාගේ මව. පන්තියේ අනෙක් ශිෂ්‍යයන් සමග සසඳන විට මගේ දැනුම පන්තියේ මට්ටමට වඩා ඉහළ මට්ටමක තිබුණ නිසා විශේෂ විභාගයක් තියලා මාව ඉහළ බාලාංශ පන්තියට දැම්මා. ඒ කාලේ ස්කෝලෙන් සිඟිති කියලා සඟරාවක් කළා. විදුහල්පති ටී.සී. ප්‍රනාන්දු මහත්තයා ළමයින් අතර තරගකාරිත්වයක් ඇති කරලා විශේෂ දක්ෂතා දක්වන ළමයින්ගේ ඡායාරූප මේ සඟරාවේ පළ කළා. මගෙත් ලිපි දෙකක් මේ සඟරාවේ පළවුණා

ඔබ පාසල් ප්‍රේමියකු ලෙස ප්‍රසිද්ධයි.

ඔව්, මම මගේ පාසලට ආදරෙයි. මගේ පාසල අම්බලන්ගොඩ ධර්මාශෝකෙ කියන්නේ මහත් ආඩම්බරයකින්. අධ්‍යාපනය පමණක් නොවේ මගේ ගොඩනැගීමට අවශ්‍ය අඩු වැඩිය බොහෝමයක් සැපයුවේ මගේ පාසලෙන්. පාසල් යුගයත් සමග මගේ ඇත්තේ සමීප සබඳතාවක්. මම කෝච්චියෙන් ගමට ගියාම අම්බලන්ගොඩ ඔබ පාසල් ප්‍රේමියකු ලෙස ප්‍රසිද්ධයි.

ඔව්, මම මගේ පාසලට ආදරෙයි. මගේ පාසල අම්බලන්ගොඩ ධර්මාශෝකෙ කියන්නේ මහත් ආඩම්බරයකින්. අධ්‍යාපනය පමණක් නොවේ මගේ ගොඩනැගීමට අවශ්‍ය අඩු වැඩිය බොහෝමයක් සැපයුවේ මගේ පාසලෙන්. පාසල් යුගයත් සමග මගේ ඇත්තේ සමීප සබඳතාවක්. මම කෝච්චියෙන් ගමට ගියාම අම්බලන්ගොඩ ස්ටේෂන් මාස්ටර් ඇවිත් මට සර් කියලා කතා කරන විට එහි සිටින සුළු සේවකයෙක් මගේ කරට අත දාලා මචන් කියනවා. මොකද ඔහු මගේ පාසල් මිතුරෙක්. ලොක්කට වඩා මට ඔහු වටිනවා.

පාසල් යන කාලයේ ඔබ කුඹුරු කොටන්න ගියේ ඇයි...?

ඔව්. අපි උසස් පෙළ ශිෂ්‍යයන් ලෙස සිටි 1973 වකවානුවේදී රටේ ලොකු ආහාර හිඟයක් ඇති වුණා. මේ නිසා එවකට පැවැති රජය මගින් වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කළා. අපේ පාසලෙන් වගා කටයුතුවලට උනන්දුවක් ඇති කරලා කෘෂිකර්ම සංගමයක් ඇති කළා. මම ඒකේ ලේකම් ලෙස පාසලේ හැම හිස් බිමකම වගා කළා. එය පාසලටත් පාසල් සිසුන්ටත් විශාල පහසුවක් වුණා ආහාර හිඟයට මුහුණ දෙන්න.

පාසල් වියේදි ඔබ දඩබ්බර සිසුවෙක් ලෙසත් ප්රචලිතයිද?

(සිනාසෙයි) ඇත්තටම ඒ කාරණය නිසාම මගේ පියාට මාස දෙක තුනකට සැරයක් පාසලට පැමිණෙන්න සිද්ධ වුණා. කිහිප වරක් පන්ති තහනමටද ලක් වුණා.

මොනවද ඒකට හේතු කාරණා වුණේ.....?

වරක් පාසල් කාලයේදි නොදන්වා පාසලෙන් පිටවි මුහුදේ නාන්න යාම.... අනෙක් කාරණය ශිෂ්‍ය නායකයෙකුට පහරදීමයි..... මේවා ඉතින් හිතා මතා කරපුවා නොවෙයි. තරුණ වයසෙදි මිතුරන් සමග එක් වුණහම කරපු දේවල්.

එදා ඔබව පාසලෙන් අස් කරන්න පවා සූදානම් වුණා කියන්නේ ඇත්තද?

ඔව් විනය පරීක්ෂණ කමිටුව එහෙම තීරණයක් ගත්තා තමයි. ඒත් එදා හිටපු විදුහල්පතිතුමා ඒ තීරණයට එකඟ වුණේ නැහැ. එවකට ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා වුණේ එම්.ඩී. විමලසූරිය මැතිතුමායි. එතුමා විනය කමිටුවේ තීරණය අභිභවා යමින් මාව පාසලේ තබා ගැනීමට තීරණය කළා. එතුමා කිව්වේ අද දඩබ්බර වුණත් අනාගතයේදි ඔහු පාසලට කීර්තියක් ලබාදේවි කියලායි. මොකද මම මොන දඩබ්බර වැඩ කළත් හොඳින් ඉගෙන ගත්ත නිසා. එතුමා මගේ ඒ හැකියාවන් ගැන දැනගෙන හිටියා.

හැබැයි ඔහු ඔබට දඬුවමකුත් දුන්නාලු නේද?

ඔව්. එවකට පැවැති දේශපාලන වාතාවරණය මත පාසලේ තාප්පය දේශපාලන වැකි ලිවිමෙන් හා පත්‍රිකා ඇලවීමෙන් නිතර නිතර අපිරිසිදු වුණා. නමුත් විදුහල්පතිතුමා ඒවා පිරිසිදු කිරීමේ කණ්ඩායමේ නායකත්වය පැවරුවේ මට.... ඉතින් ඒ වගකීම මම හොඳින් කළ බව අද මැතිවරණ කොමසාරිස් ලෙස කරන්නට සිදුව තිබෙන දෙයින් කාටත් පැහැදිලි වෙනවා ඇති කියලා මම හිතනවා.

කොහොමවුණත් මේ කාලයේ නේද ඔබ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්නේ.

මෙතනදි සිද්ධ වෙන්නේ මම අයියා සහ අක්කා සමග එකතු වීමයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණා. එතනින් තමයි මම ජනතා විමුක්ති පෙරමුණේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. නමුත් ක්‍රියාකාරි තත්ත්වයේ සිටියේ අයියා සහ අක්කා තමයි. ඇත්තටම මේ කාරණා ගැන කතා කරනවාට මේ අයගේ දරුවොත් කැමති නැහැ.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එන්නෙත් ඔය කාලයේදීම නේද?

මම උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ගණිත අංශයෙන්. මට පාසලේ එම අංශයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගන්න හැකියාව ලැබුණා. මට එදා ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමේ හැකියාව තිබුණත් මට ඒ ගැන පැහැදීමක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ රසායන විද්‍යා අංශයෙන් ඉදිරියට යන්නයි.

පාසල් යන කාලයේ ඔබ කුඹුරු කොටන්න ගියේ ඇයි...?

ඔව්. අපි උසස් පෙළ ශිෂ්‍යයන් ලෙස සිටි 1973 වකවානුවේදී රටේ ලොකු ආහාර හිඟයක් ඇති වුණා. මේ නිසා එවකට පැවැති රජය මගින් වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කළා. අපේ පාසලෙන් වගා කටයුතුවලට උනන්දුවක් ඇති කරලා කෘෂිකර්ම සංගමයක් ඇති කළා. මම ඒකේ ලේකම් ලෙස පාසලේ හැම හිස් බිමකම වගා කළා. එය පාසලටත් පාසල් සිසුන්ටත් විශාල පහසුවක් වුණා ආහාර හිඟයට මුහුණ දෙන්න.

පාසල් වියේදි ඔබ දඩබ්බර සිසුවෙක් ලෙසත් ප්රචලිතයිද?

(සිනාසෙයි) ඇත්තටම ඒ කාරණය නිසාම මගේ පියාට මාස දෙක තුනකට සැරයක් පාසලට පැමිණෙන්න සිද්ධ වුණා. කිහිප වරක් පන්ති තහනමටද ලක් වුණා.

මොනවද ඒකට හේතු කාරණා වුණේ.....?

වරක් පාසල් කාලයේදි නොදන්වා පාසලෙන් පිටවි මුහුදේ නාන්න යාම.... අනෙක් කාරණය ශිෂ්‍ය නායකයෙකුට පහරදීමයි..... මේවා ඉතින් හිතා මතා කරපුවා නොවෙයි. තරුණ වයසෙදි මිතුරන් සමග එක් වුණහම කරපු දේවල්.

එදා ඔබව පාසලෙන් අස් කරන්න පවා සූදානම් වුණා කියන්නේ ඇත්තද?

ඔව් විනය පරීක්ෂණ කමිටුව එහෙම තීරණයක් ගත්තා තමයි. ඒත් එදා හිටපු විදුහල්පතිතුමා ඒ තීරණයට එකඟ වුණේ නැහැ. එවකට ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා වුණේ එම්.ඩී. විමලසූරිය මැතිතුමායි. එතුමා විනය කමිටුවේ තීරණය අභිභවා යමින් මාව පාසලේ තබා ගැනීමට තීරණය කළා. එතුමා කිව්වේ අද දඩබ්බර වුණත් අනාගතයේදි ඔහු පාසලට කීර්තියක් ලබාදේවි කියලායි. මොකද මම මොන දඩබ්බර වැඩ කළත් හොඳින් ඉගෙන ගත්ත නිසා. එතුමා මගේ ඒ හැකියාවන් ගැන දැනගෙන හිටියා.

හැබැයි ඔහු ඔබට දඬුවමකුත් දුන්නාලු නේද?

ඔව්. එවකට පැවැති දේශපාලන වාතාවරණය මත පාසලේ තාප්පය දේශපාලන වැකි ලිවිමෙන් හා පත්‍රිකා ඇලවීමෙන් නිතර නිතර අපිරිසිදු වුණා. නමුත් විදුහල්පතිතුමා ඒවා පිරිසිදු කිරීමේ කණ්ඩායමේ නායකත්වය පැවරුවේ මට.... ඉතින් ඒ වගකීම මම හොඳින් කළ බව අද මැතිවරණ කොමසාරිස් ලෙස කරන්නට සිදුව තිබෙන දෙයින් කාටත් පැහැදිලි වෙනවා ඇති කියලා මම හිතනවා.

කොහොමවුණත් මේ කාලයේ නේද ඔබ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්නේ.

මෙතනදි සිද්ධ වෙන්නේ මම අයියා සහ අක්කා සමග එකතු වීමයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණා. එතනින් තමයි මම ජනතා විමුක්ති පෙරමුණේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. නමුත් ක්‍රියාකාරි තත්ත්වයේ සිටියේ අයියා සහ අක්කා තමයි. ඇත්තටම මේ කාරණා ගැන කතා කරනවාට මේ අයගේ දරුවොත් කැමති නැහැ.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එන්නෙත් ඔය කාලයේදීම නේද?

මම උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ගණිත අංශයෙන්. මට පාසලේ එම අංශයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගන්න හැකියාව ලැබුණා. මට එදා ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමේ හැකියාව තිබුණත් මට ඒ ගැන පැහැදීමක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ රසායන විද්‍යා අංශයෙන් ඉදිරියට යන්නයි.

[QUOTE="SinhaRuba, post: 18630117, member: 401258"] [SIZE=4][COLOR=DarkRed] [IMG]http://www.vfmradio.lk/wp-content/uploads/2014/11/mahinda-deshapriya-1-edit1-650x371.jpg[/IMG] මා පාසලෙන් අස්කළ යුතු බව විනය කමිටුව තීරණය කළා අම්බලන්ගොඩ ස්ටේෂන් මාස්ටර් ඇවිත් මට සර් කියලා කතා කරන විට එහි සිටින සුළු සේවකයෙක් මගේ කරට අත දාලා මචන් කියනවා. මොකද ඔහු මගේ පාසල් මිතුරෙක්. ලොක්කට වඩා මට ඔහු වටිනවා. දැඩි තීරණ, උස් කටහඬට මුසු වූ මුඛරිකම, සද්ධන්ත පෞරුෂය සමග මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කළද මහින්ද දේශප්‍රිය බොහෝ සරල සුන්දර සාමාන්‍ය මිනිසෙකි. අපි කවුරුත් දන්නේ ඔබ මහින්ද දේශප්‍රිය කියලා. ඔබේ සම්පූර්ණ නම මොකක්ද..? වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය. දේශප්‍රිය කියන නම දැම්මේ මගේ පියා. ඔබ උපන්නේ..? මම උපන්නේ අම්බලන්ගොඩ. උපන් දිනය. 1955 ජුනි 06 දා.... අම්මා, තාත්තා. මගේ පියා වඩුගේ පියසේන. එතුමා සිංහල පුහුණු ගුරුවරයෙක්. ඔහු විශ්‍රාම ගියේ රොන්නදු විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසයි. මගේ මව වැල්ලගේ ඇන්ටිනෝනා. ඇයත් ගුරුවරියක්. මගේ පියාට අංක ගණිතය ගැන හොඳ දැනීමක් තිබුණා. මේ නිසා අංක ගණිතය දුර්වල ළමුන්ට නිවසේදි විශේෂ උපකාරක පන්ති පැවැත්තුවා. එය කළේ සල්ලි බලාපොරොත්තුවකින් නොවෙයි. දුර්වල ළමුන්ට උදව් කිරීමේ පරමාර්ථය තමයි පියාට තිබුණේ. එදා දරුවන් විවිධ විෂයන් යම් තරමකින් දැන සිටියා. එදා ගුරුවරයාගේ තත්ත්වය අදට වඩා වෙනස්. ඔහුට විවේකයක් තිබුණා. එය සමාජ සේවයට කැප කිරීමටත් අධ්‍යාපනයට උදව් කිරීමටත් යොදා ගත්තා. මගේ මවත් ගුරුවරියක් නිසා ඇයත් පියා වගේම සමාජශීලියි. පියාගේ කටයුතුවලට උදව් උපකාර කලාසේම අපිවත් බලා කියා ගත්තා. ඔබට සහෝදර සහෝදරියන් කීදෙනෙක් සිටියද? මම දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලක හතරවෙනි දරුවා. මගේ වැඩිමහල් සහෝදරයා සුනන්ද දේශප්‍රිය, ඔහු පුවත්පත් කලාවේදියෙක්. යුක්තිය පුවත්පතේ හිටපු කර්තෘවරයා. සහෝදරිය කමනී දේශප්‍රිය, ඉන් පසු ආනන්ද දේශප්‍රිය මම හා බාල සහෝදරයා වසන්ත දේශප්‍රිය. ඔහුත් මා මෙන් පරිපාලන නිලධාරියෙක්. ඔබේ පියාගේ වාමාංශික දේශපාලනය ඔබ ඇතුළු සහෝදර සහෝදරියන්ට බලපෑවේ කෙසේද? ඔව්. ඔහු දැඩි ලෙස වාමාංශික දේශපාලනික සාමාජික කටයුතුවල යෙදී සිටිම නිසා අප නිවසේ නිතරම ගැවසුණේ බොහෝ උගතුන්, හිතවතුන්. වාමාංශික නායකයන්. මා ඇතුළු පවුලේ අනෙක් දරුවන්ගේ මානසික හා අධ්‍යාපනික හැඩ ගැසීමට නිවසේ එම වාතාවරණය බලපෑවා. අනෙක තාත්තා රුසියානු මිත්‍ර සංගමේ සාමාජිකයෙක්. විශේෂයෙන්ම පියාගේ වාමාංශික මිතුරන් අපේ නිවසට පැමිණ කරන දේශපාලන හා ජාත්‍යන්තර තොරතුරු පිළිබඳ සාකච්ඡාවලට සවන්දීමට කුඩාකල සිට අපි පුරුදුව සිටියා. අපේ ඉගෙනීමට පවා පියාගේ මේ පසුබිම බලපෑවා. ඔබ පාසල් ගියේ කොහාටද ? පාසල් ජීවිත කාලය කියන්නේ කාටත් සොඳුරු අත්දැකීම්වලින් පිරුණු කාලයක්. මම මුලින්ම ඇතුළත් වුණේ අම්බලන්ගොඩ ප්‍රජාපති විද්‍යාලයට. එහි අවුරුද්දක් පමණ ගත කර 1961 දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් වුණා. ධර්මාශෝක විද්‍යාලයේ දී මම නැවතත් ඇතුළත් වුණේ හෝඩිය පන්තියටමයි. මගේ පන්තිභාර ගුරුතුමිය වුණේ පියවතී ෆොන්සේකා ගුරුතුමිය. එතුමිය ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතාගේ මව. පන්තියේ අනෙක් ශිෂ්‍යයන් සමග සසඳන විට මගේ දැනුම පන්තියේ මට්ටමට වඩා ඉහළ මට්ටමක තිබුණ නිසා විශේෂ විභාගයක් තියලා මාව ඉහළ බාලාංශ පන්තියට දැම්මා. ඒ කාලේ ස්කෝලෙන් සිඟිති කියලා සඟරාවක් කළා. විදුහල්පති ටී.සී. ප්‍රනාන්දු මහත්තයා ළමයින් අතර තරගකාරිත්වයක් ඇති කරලා විශේෂ දක්ෂතා දක්වන ළමයින්ගේ ඡායාරූප මේ සඟරාවේ පළ කළා. මගෙත් ලිපි දෙකක් මේ සඟරාවේ පළවුණා ඔබ පාසල් ප්‍රේමියකු ලෙස ප්‍රසිද්ධයි. ඔව්, මම මගේ පාසලට ආදරෙයි. මගේ පාසල අම්බලන්ගොඩ ධර්මාශෝකෙ කියන්නේ මහත් ආඩම්බරයකින්. අධ්‍යාපනය පමණක් නොවේ මගේ ගොඩනැගීමට අවශ්‍ය අඩු වැඩිය බොහෝමයක් සැපයුවේ මගේ පාසලෙන්. පාසල් යුගයත් සමග මගේ ඇත්තේ සමීප සබඳතාවක්. මම කෝච්චියෙන් ගමට ගියාම අම්බලන්ගොඩ ඔබ පාසල් ප්‍රේමියකු ලෙස ප්‍රසිද්ධයි. ඔව්, මම මගේ පාසලට ආදරෙයි. මගේ පාසල අම්බලන්ගොඩ ධර්මාශෝකෙ කියන්නේ මහත් ආඩම්බරයකින්. අධ්‍යාපනය පමණක් නොවේ මගේ ගොඩනැගීමට අවශ්‍ය අඩු වැඩිය බොහෝමයක් සැපයුවේ මගේ පාසලෙන්. පාසල් යුගයත් සමග මගේ ඇත්තේ සමීප සබඳතාවක්. මම කෝච්චියෙන් ගමට ගියාම අම්බලන්ගොඩ ස්ටේෂන් මාස්ටර් ඇවිත් මට සර් කියලා කතා කරන විට එහි සිටින සුළු සේවකයෙක් මගේ කරට අත දාලා මචන් කියනවා. මොකද ඔහු මගේ පාසල් මිතුරෙක්. ලොක්කට වඩා මට ඔහු වටිනවා. පාසල් යන කාලයේ ඔබ කුඹුරු කොටන්න ගියේ ඇයි...? ඔව්. අපි උසස් පෙළ ශිෂ්‍යයන් ලෙස සිටි 1973 වකවානුවේදී රටේ ලොකු ආහාර හිඟයක් ඇති වුණා. මේ නිසා එවකට පැවැති රජය මගින් වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කළා. අපේ පාසලෙන් වගා කටයුතුවලට උනන්දුවක් ඇති කරලා කෘෂිකර්ම සංගමයක් ඇති කළා. මම ඒකේ ලේකම් ලෙස පාසලේ හැම හිස් බිමකම වගා කළා. එය පාසලටත් පාසල් සිසුන්ටත් විශාල පහසුවක් වුණා ආහාර හිඟයට මුහුණ දෙන්න. පාසල් වියේදි ඔබ දඩබ්බර සිසුවෙක් ලෙසත් ප්රචලිතයිද? (සිනාසෙයි) ඇත්තටම ඒ කාරණය නිසාම මගේ පියාට මාස දෙක තුනකට සැරයක් පාසලට පැමිණෙන්න සිද්ධ වුණා. කිහිප වරක් පන්ති තහනමටද ලක් වුණා. මොනවද ඒකට හේතු කාරණා වුණේ.....? වරක් පාසල් කාලයේදි නොදන්වා පාසලෙන් පිටවි මුහුදේ නාන්න යාම.... අනෙක් කාරණය ශිෂ්‍ය නායකයෙකුට පහරදීමයි..... මේවා ඉතින් හිතා මතා කරපුවා නොවෙයි. තරුණ වයසෙදි මිතුරන් සමග එක් වුණහම කරපු දේවල්. එදා ඔබව පාසලෙන් අස් කරන්න පවා සූදානම් වුණා කියන්නේ ඇත්තද? ඔව් විනය පරීක්ෂණ කමිටුව එහෙම තීරණයක් ගත්තා තමයි. ඒත් එදා හිටපු විදුහල්පතිතුමා ඒ තීරණයට එකඟ වුණේ නැහැ. එවකට ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා වුණේ එම්.ඩී. විමලසූරිය මැතිතුමායි. එතුමා විනය කමිටුවේ තීරණය අභිභවා යමින් මාව පාසලේ තබා ගැනීමට තීරණය කළා. එතුමා කිව්වේ අද දඩබ්බර වුණත් අනාගතයේදි ඔහු පාසලට කීර්තියක් ලබාදේවි කියලායි. මොකද මම මොන දඩබ්බර වැඩ කළත් හොඳින් ඉගෙන ගත්ත නිසා. එතුමා මගේ ඒ හැකියාවන් ගැන දැනගෙන හිටියා. හැබැයි ඔහු ඔබට දඬුවමකුත් දුන්නාලු නේද? ඔව්. එවකට පැවැති දේශපාලන වාතාවරණය මත පාසලේ තාප්පය දේශපාලන වැකි ලිවිමෙන් හා පත්‍රිකා ඇලවීමෙන් නිතර නිතර අපිරිසිදු වුණා. නමුත් විදුහල්පතිතුමා ඒවා පිරිසිදු කිරීමේ කණ්ඩායමේ නායකත්වය පැවරුවේ මට.... ඉතින් ඒ වගකීම මම හොඳින් කළ බව අද මැතිවරණ කොමසාරිස් ලෙස කරන්නට සිදුව තිබෙන දෙයින් කාටත් පැහැදිලි වෙනවා ඇති කියලා මම හිතනවා. කොහොමවුණත් මේ කාලයේ නේද ඔබ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්නේ. මෙතනදි සිද්ධ වෙන්නේ මම අයියා සහ අක්කා සමග එකතු වීමයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණා. එතනින් තමයි මම ජනතා විමුක්ති පෙරමුණේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. නමුත් ක්‍රියාකාරි තත්ත්වයේ සිටියේ අයියා සහ අක්කා තමයි. ඇත්තටම මේ කාරණා ගැන කතා කරනවාට මේ අයගේ දරුවොත් කැමති නැහැ. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එන්නෙත් ඔය කාලයේදීම නේද? මම උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ගණිත අංශයෙන්. මට පාසලේ එම අංශයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගන්න හැකියාව ලැබුණා. මට එදා ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමේ හැකියාව තිබුණත් මට ඒ ගැන පැහැදීමක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ රසායන විද්‍යා අංශයෙන් ඉදිරියට යන්නයි. පාසල් යන කාලයේ ඔබ කුඹුරු කොටන්න ගියේ ඇයි...? ඔව්. අපි උසස් පෙළ ශිෂ්‍යයන් ලෙස සිටි 1973 වකවානුවේදී රටේ ලොකු ආහාර හිඟයක් ඇති වුණා. මේ නිසා එවකට පැවැති රජය මගින් වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කළා. අපේ පාසලෙන් වගා කටයුතුවලට උනන්දුවක් ඇති කරලා කෘෂිකර්ම සංගමයක් ඇති කළා. මම ඒකේ ලේකම් ලෙස පාසලේ හැම හිස් බිමකම වගා කළා. එය පාසලටත් පාසල් සිසුන්ටත් විශාල පහසුවක් වුණා ආහාර හිඟයට මුහුණ දෙන්න. පාසල් වියේදි ඔබ දඩබ්බර සිසුවෙක් ලෙසත් ප්රචලිතයිද? (සිනාසෙයි) ඇත්තටම ඒ කාරණය නිසාම මගේ පියාට මාස දෙක තුනකට සැරයක් පාසලට පැමිණෙන්න සිද්ධ වුණා. කිහිප වරක් පන්ති තහනමටද ලක් වුණා. මොනවද ඒකට හේතු කාරණා වුණේ.....? වරක් පාසල් කාලයේදි නොදන්වා පාසලෙන් පිටවි මුහුදේ නාන්න යාම.... අනෙක් කාරණය ශිෂ්‍ය නායකයෙකුට පහරදීමයි..... මේවා ඉතින් හිතා මතා කරපුවා නොවෙයි. තරුණ වයසෙදි මිතුරන් සමග එක් වුණහම කරපු දේවල්. එදා ඔබව පාසලෙන් අස් කරන්න පවා සූදානම් වුණා කියන්නේ ඇත්තද? ඔව් විනය පරීක්ෂණ කමිටුව එහෙම තීරණයක් ගත්තා තමයි. ඒත් එදා හිටපු විදුහල්පතිතුමා ඒ තීරණයට එකඟ වුණේ නැහැ. එවකට ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා වුණේ එම්.ඩී. විමලසූරිය මැතිතුමායි. එතුමා විනය කමිටුවේ තීරණය අභිභවා යමින් මාව පාසලේ තබා ගැනීමට තීරණය කළා. එතුමා කිව්වේ අද දඩබ්බර වුණත් අනාගතයේදි ඔහු පාසලට කීර්තියක් ලබාදේවි කියලායි. මොකද මම මොන දඩබ්බර වැඩ කළත් හොඳින් ඉගෙන ගත්ත නිසා. එතුමා මගේ ඒ හැකියාවන් ගැන දැනගෙන හිටියා. හැබැයි ඔහු ඔබට දඬුවමකුත් දුන්නාලු නේද? ඔව්. එවකට පැවැති දේශපාලන වාතාවරණය මත පාසලේ තාප්පය දේශපාලන වැකි ලිවිමෙන් හා පත්‍රිකා ඇලවීමෙන් නිතර නිතර අපිරිසිදු වුණා. නමුත් විදුහල්පතිතුමා ඒවා පිරිසිදු කිරීමේ කණ්ඩායමේ නායකත්වය පැවරුවේ මට.... ඉතින් ඒ වගකීම මම හොඳින් කළ බව අද මැතිවරණ කොමසාරිස් ලෙස කරන්නට සිදුව තිබෙන දෙයින් කාටත් පැහැදිලි වෙනවා ඇති කියලා මම හිතනවා. කොහොමවුණත් මේ කාලයේ නේද ඔබ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්නේ. මෙතනදි සිද්ධ වෙන්නේ මම අයියා සහ අක්කා සමග එකතු වීමයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණා. එතනින් තමයි මම ජනතා විමුක්ති පෙරමුණේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. නමුත් ක්‍රියාකාරි තත්ත්වයේ සිටියේ අයියා සහ අක්කා තමයි. ඇත්තටම මේ කාරණා ගැන කතා කරනවාට මේ අයගේ දරුවොත් කැමති නැහැ. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එන්නෙත් ඔය කාලයේදීම නේද? මම උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ගණිත අංශයෙන්. මට පාසලේ එම අංශයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගන්න හැකියාව ලැබුණා. මට එදා ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමේ හැකියාව තිබුණත් මට ඒ ගැන පැහැදීමක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ රසායන විද්‍යා අංශයෙන් ඉදිරියට යන්නයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom