අපේ මෝඩ සිංහලු දේශපාලන වාද

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    පූස ලෙඩ වෙලා පෙට් කෙයා එකට අරන් ගියා යනකොට රශියන් කාරයෙකුත් ඇවිත් ඉදියා පූසෙක් අරන් ඊට පස්සෙ ජර්මන් ගෑනියෙක් ආව බල්ලෙක් එක්ක. එකිත් එක්ක ලන්කාවෙ පොරක් ආව ගයිඩෙක් වගෙ රස්තියාදු පෙනුමයි ටුක් ඩ්‍රියිවර් වෙන්නත් පුලුවන්. කැඩිච්ච ඉන්ග්‍රීසි උගේ. ඔතන ෆොරින් උන් දෙන්න කතා කරනකොට අරකි ජර්මන් කියල දැනගත්තම රශියන් කාරයා සින්දුවක් කිව්ව මන් හිතන්නෙ හිට්ලර්ගෙ එකක්. එකි එකට කැමති නෑ. නො නො ගග අතින් DISLIKE පෙන්නුව. ඊට පස්සෙ අපේ ටුක් ඩ්‍රයිවර් අරු රශියන් කියපෞ ගමන් පුටින් ඉස් බෙස්ට් කිව්ව. රශියන් කාරයා පුටින්ට කැමති නෑ. එක කිව්වම ටුකා උත් එක්ක වාදෙ. :lol: :lol: :lol: වයි? වයි?? වයි???
    පස්සෙ රශියන් කාරයා ඇහුවා උබ කැමතිද ඇහුවා ලන්කාවෙ ජනාදිපතිට. ටුකා කියපි හි 100% ගුඩ් කියල. ඔහොම ට්‍රම්ප් ගැනයි දිගට වාදෙ වෙට් එනකම් :rolleyes::rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: Inigo Montoya