Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් ඔය දේවල් ලොකුවටම විශ්වාස කරන්නෙ නැහැ මචං.. Area 51 උනත් අධිඅරක්ෂක කලාපයක්.. ඕකෙ වැඩ කරන සේවක පිරිස ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට ඕකට ඇතුලු වෙන්න දෙන්නෙ නැහැනේ.. බැරි වෙලාවත් ගියොත් වෙඩි තියනවා.. ඉතිං උන් ලෝකෙටම කියන්නෙ ඕකෙ පිටසක්වල ජීවීන් එක්ක ගණුදෙනු කරනවා කියලා.. මටනම් හිතෙන විදියට උන් ලෝකයාව නොමග යවලා තියෙන්නෙ.. ලොකු රහසක් ලෝකයෙන් සඟවන්න තමා උන් උත්සාහ කරන්නෙ..

ඕකෙ සේවය කරන එවුන් තනියම හෝ පවුල පිටින් තමා ඕකෙ සේවට බැඳෙන්න ඕනි.. ලේසියෙන් ඕකෙන් පිටවෙන්න බෑ සේවයට එන එකෙක්ටවත්.. මොකද උන් බයයි මේ රහස් පිටට යයි කියලා.. ඔතන සමහර විට පිටසක්වල ජීවීන් ගැන අතහදා බැලීම්, පර්යේෂන කරන තැනක් වෙන්නත් පුළුවන්.. ඒත් ගොඩක් දුරට ඕක යුධ රහස්, යුධ අත්හදා බැලීම් කරන, පර්යේෂන කරන තැනක් වෙන්න පුළුවන්..

අපි හැමෝම දන්නෙ පිටසක්වල ජීවියෙක් මෙන්න මේ වගේ කෙනෙක් කියලා..

ඒ ඉතිං මාලා නාටක වල එන, චිත්රපට වල මේ වගේ එවුන් දැකපු නිසානේ.. ඒත් ඕක ඇත්ත වෙන්න බෑ ගොඩක් දුරට.. වෙනත් ලෝක වල අපි වගේම හරි අපිට වඩා සෑහෙන්න දැනුමකින් වැඩි ජීවීන් ඉන්න පුළුවන්.. සමහර විට උන් අපි වගේම වෙන්නත් පුළුවන්.. නැත්නම් ඊට වඩා වෙනස් වෙන්නත් පුළුවන්.. ආලෝක වර්ශ දාස් ගාණක් පහු කරලා ඔය පිටසක්වලයො මෙහෙට ආවයි කියහංකො.. උන් එච්චර දුරක් ගෙවාගෙන ඇවිත් පෘතුවිය දිහා බලන් ඉඳලා යයිද.. රෙද්ද තමා..

මේ වීඩියෝ එක උඹලා බලලා ඇතිනේ.. බල්ලෙකුටවත් ඇතුලට යන්න නොදෙන කලාප අංක 51 එවුන් මේ වීඩියෝ එළියට දැම්මෙ ඇයි.. පිටසක්වලයො එක්ක කතාබහ කරන වීඩියෝ එලියට දැම්මෙ ඇයි.. මිනිස්සු මෝඩයො කරන්නනේ.. ඔය මැරිච්ච විකලාංග මිනිහෙක් වෙන්න පුළුවන්.. මුන් ඌව කපලා කොටලා පෙන්නනවා පිටසක්වලයෙක් කියලා අඟවන්න..

ඔය පිටසක්වලින් ආපු එවුන් අපිත් එක්ක මේ ලෝකෙම ජීවත් වෙනවද දන්නෙත් නෑ.. මොකද පිටසක්වල එකෙක් මොන වගේද කියලා අපි දන්නෙ නැහැනේ බං.. සමහර විට උන් අපේ රූපකායට 100% සමාන වෙන්න පුළුවන්..

[QUOTE="crazybuddy, post: 14949329, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]මම නම් ඔය දේවල් ලොකුවටම විශ්වාස කරන්නෙ නැහැ මචං.. Area 51 උනත් අධිඅරක්ෂක කලාපයක්.. ඕකෙ වැඩ කරන සේවක පිරිස ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට ඕකට ඇතුලු වෙන්න දෙන්නෙ නැහැනේ.. බැරි වෙලාවත් ගියොත් වෙඩි තියනවා.. ඉතිං උන් ලෝකෙටම කියන්නෙ ඕකෙ පිටසක්වල ජීවීන් එක්ක ගණුදෙනු කරනවා කියලා.. මටනම් හිතෙන විදියට උන් ලෝකයාව නොමග යවලා තියෙන්නෙ.. ලොකු රහසක් ලෝකයෙන් සඟවන්න තමා උන් උත්සාහ කරන්නෙ.. ඕකෙ සේවය කරන එවුන් තනියම හෝ පවුල පිටින් තමා ඕකෙ සේවට බැඳෙන්න ඕනි.. ලේසියෙන් ඕකෙන් පිටවෙන්න බෑ සේවයට එන එකෙක්ටවත්.. මොකද උන් බයයි මේ රහස් පිටට යයි කියලා.. ඔතන සමහර විට පිටසක්වල ජීවීන් ගැන අතහදා බැලීම්, පර්යේෂන කරන තැනක් වෙන්නත් පුළුවන්.. ඒත් ගොඩක් දුරට ඕක යුධ රහස්, යුධ අත්හදා බැලීම් කරන, පර්යේෂන කරන තැනක් වෙන්න පුළුවන්.. අපි හැමෝම දන්නෙ පිටසක්වල ජීවියෙක් මෙන්න මේ වගේ කෙනෙක් කියලා.. [IMG]http://www.hispanicallyspeakingnews.com/uploads/images/article-images/alien_bug.jpg[/IMG] ඒ ඉතිං මාලා නාටක වල එන, චිත්රපට වල මේ වගේ එවුන් දැකපු නිසානේ.. ඒත් ඕක ඇත්ත වෙන්න බෑ ගොඩක් දුරට.. වෙනත් ලෝක වල අපි වගේම හරි අපිට වඩා සෑහෙන්න දැනුමකින් වැඩි ජීවීන් ඉන්න පුළුවන්.. සමහර විට උන් අපි වගේම වෙන්නත් පුළුවන්.. නැත්නම් ඊට වඩා වෙනස් වෙන්නත් පුළුවන්.. ආලෝක වර්ශ දාස් ගාණක් පහු කරලා ඔය පිටසක්වලයො මෙහෙට ආවයි කියහංකො.. උන් එච්චර දුරක් ගෙවාගෙන ඇවිත් පෘතුවිය දිහා බලන් ඉඳලා යයිද.. රෙද්ද තමා..:rofl: [IMG]http://www.google.com/url?sa=i&source=images&cd=&docid=S0xdGMqU7RAw0M&tbnid=ZpUA76H0Jo_gAM:&ved=0CAUQjBwwADhV&url=http%3A%2F%2Fwww.lasvegastourism.com%2Fgifs%2Falien2.gif&ei=i1-LUdrsNNKd7gaB1ICQBQ&psig=AFQjCNEcf46S7L4sNIPH3MU5fSqHFJ-Gww&ust=1368174860072017[/IMG] මේ වීඩියෝ එක උඹලා බලලා ඇතිනේ.. බල්ලෙකුටවත් ඇතුලට යන්න නොදෙන කලාප අංක 51 එවුන් මේ වීඩියෝ එළියට දැම්මෙ ඇයි.. පිටසක්වලයො එක්ක කතාබහ කරන වීඩියෝ එලියට දැම්මෙ ඇයි.. මිනිස්සු මෝඩයො කරන්නනේ.. ඔය මැරිච්ච විකලාංග මිනිහෙක් වෙන්න පුළුවන්.. මුන් ඌව කපලා කොටලා පෙන්නනවා පිටසක්වලයෙක් කියලා අඟවන්න..:rolleyes: ඔය පිටසක්වලින් ආපු එවුන් අපිත් එක්ක මේ ලෝකෙම ජීවත් වෙනවද දන්නෙත් නෑ.. මොකද පිටසක්වල එකෙක් මොන වගේද කියලා අපි දන්නෙ නැහැනේ බං.. සමහර විට උන් අපේ රූපකායට 100% සමාන වෙන්න පුළුවන්..:cool: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom