අපේ රටට තිබ්බ නැව් .එවා අද නෑ....

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    Apo S11 neda. Melo rahak ne. Malakada kanawa. S14 nan sahenna hodai China nisa.



    Class S2
    https://slrailwayforum.com/class-s2

    ow machan S11 eka thamai. godak dorawal hirawela arinna baa. Shutters nikan pahalata enawa. mama dekala thiyenawa minissu eewata lanu daala udata geta gahala thiyenawa pahalata ennathiwenna. Chinese ewa ee athin hodai nachan.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Screenshot_2020-08-18-13-32-44-1.png

    බලපුවම ඒ කාලේ දියුනුයිනේ ඉතුරු ටික මෙහෙම හදන්න තරම්
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    සැටලයිට් තියන අපිට නැව් කන්නද මහත්තයො


     
    Last edited:
    • Love
    Reactions: NRTG

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕවා ගොඩක් අය දන්නේ නැහැ

    රටේ නෙවෙයි ක්‍රමෙයි වැරැද්ද
     
    • Love
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ කියන්නේ නැවක් අයිති නැති නැවු සමාගමක් අපට තියනවා කියන එකද?
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔය ඔක්කොම ආණ්ඩුවෙන් කරන්න ගියාම තමා කෙලවෙන්නෙ. ඔය ප්‍රයිවෙට් නැව් තියෙන්නෙ ලංකාවෙ උන්ට. වැඩිය ඕනෙ නෑ ආණ්ඩුවට තෙල් ටිකවත් ලාබයක් ඇතුව බිස්නස් එක කරගන්න බෑ. තව නැවුත් තිබ්බ නම්, බඩුම තමා. 25 දෙනා ඕනි නැවක 250ක් වැඩ කරයි. 😂 😂 😂
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    ඔය ඔක්කොම ආණ්ඩුවෙන් කරන්න ගියාම තමා කෙලවෙන්නෙ. ඔය ප්‍රයිවෙට් නැව් තියෙන්නෙ ලංකාවෙ උන්ට. වැඩිය ඕනෙ නෑ ආණ්ඩුවට තෙල් ටිකවත් ලාබයක් ඇතුව බිස්නස් එක කරගන්න බෑ. තව නැවුත් තිබ්බ නම්, බඩුම තමා. 25 දෙනා ඕනි නැවක 250ක් වැඩ කරයි. 😂 😂 😂
    ලංගම බස් වගේ වුනොත් කොහොමද රජයේ නැව් :baffled:
     
    • Haha
    • Like
    Reactions: dmsupun and NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ආණ්ඩුවේ නැව්? උබලට පිස්සු ද? ඉන්දියාවට යන්න තියෙන ගමන ලෝකේ වටේ රවුන් දෙක තුනක් ගිහිල්ලා අවුරුද්දකට විතර පස්සෙ destination එකට යයි OT ගන්න. නැති එකමයි හොඳ. අට පහ නවත්වලා තියලා ot time වල ගමන යන්න පටන් ගනී
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ewaa පුද්ගලික භූදල්නේ.
    නැත්තම් වෑගපිටියට එහෙමත් නැව් තියෙනවා
    Singapore, Maldives walat government ekata ships natuwa ati, ewat company walata atte.

    Switzerlnd walin genapu kochchiya mokakda
    UK walin engine genalla tiyenawa, echchara tamai. Petti serama ekko Indian, Chinese, Romanian or locally assembled.
    ------ Post added on Jun 17, 2021 at 3:27 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දුකයි බන් සිරාවටම මේවා දකිද්දි... කොහොමට තියෙන්න තිබ්බ රටක් ද... :cry: :cry:

    පින් උඹට අපේ දුවාදරුවොන්ට කටින් හරි කියන්න පුලුවන් විදියට මේවා බෙදාහදාගන්නවට..... :yes:
    :yes:
     
    • Love
    Reactions: NRTG