Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ රටට මොකද උනේ සිංහලු !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ මිනිස්සු වර්ග ඉන්නවා.

කරුමෙට 1956 පස්සේ, රටේ මිනිස්සු පක්ෂවලට බෙදිලා කුලල් කා ගන්න පටන්ගන්නවා.

අද වර්තමානය වනවිට විවිධ නම් වලින් මිනිස්සු වර්ග කරලා තියෙන්නේ.

බයියෝ, ටෝයියෝ, ජෙප්පෝ, පවට්ටයෝ වගේ.

රටක ආණ්ඩුවක් පත් වෙන්නේ අවුරුදු 5කට සැරයක්, අතරමගදී කඩන් වැටෙන, වැටුන රජයවල් තියෙනවා.

ආණ්ඩුවේ ඉන්න සෙට් එක පත්වුන ගමන් කරන්නේ තමන්ට චන්දෙට වියදම් වුන ගණන් පියවගන්න එක.

විපක්ෂේ අය කරන්නේ පැරදුන දවසේ ඉඳන් පත්වුන ආණ්ඩුවේ කකුලෙන් අදින එක.

දැන් පවතින ආණ්ඩුව පත්වෙන්නේ 2020 අගෝස්තු මැතිවරණයෙන් පස්සේ. මේ ආණ්ඩුව එන්නේ මුළු ලෝකෙම කොරෝනා වසංගතයෙන් කෙලවෙලා ඉන්න වෙලාවේ.

ආණ්ඩුවක් පත්වෙනකොට තියෙන අභියෝග සාමාන්යෙන් රටේ සංවර්ධන, අලුත් වියපෘති වගේ දේවල් නේ, මේ ඔක්කොම අස්සේ වසංගතේ සෙට් වුනාම කෙලා හුටා වෙලා ගිහින් තියෙන්නේ.

විපක්ෂේ බලන්නේ තමන්ට කෙලවෙලා තියෙන මේ වෙලාවේ කොහොම හරි ආයෙත් මිනිස්සුන්ට එකතුවෙන්න.

ඉතින් කොරෝනා වැඩි වෙලා ආණ්ඩුව වට්ටන්න තමයි ප්ලැන් ගහන්නේ.

මේ ඔක්කොම අතරේ රට වහන්න කියන්නෙත් මිනිස්සුන්ට අදරෙටම නෙමේ. රට වැහුවොත් ආණ්ඩුවට තවත් පැත්තකින් පහරක් වදිනවා, ඒ තමයි ආර්ථිකේ. රටේ ආර්ථිකේ බින්දුවට වට්ටන්න පුළුවන් කියන්නේ විපක්ෂේ නියම ජයග්‍රහණය.

රටේ මිනිස්සු වර්ග ඉන්නවා කියල කලින් කිවුව නේ, එතකොට සාමාන්‍ය මොලයක් තියෙන ගමේ ගොඩේ ඉන්න අයට පෙන විදිහ, නගරයේ අයට (නගරෙත් ඉන්නවා ගොබ්බ මොළ) පේන විධි වෙනස්.

දේශපාලකයෙක් සද්දේ දාල පුප්පල කියන සමහර ඒවා ඉහ මුදුනෙන් පිළිගන්න සෙට් එකක් ඉන්නවා, හරි වැරැද්ද බලන්නේ නැහැ.

මිනිස්සු තමන්ගේ දේ බලාගෙන, තමන්ගේ පවුල දියුණු කරගන්න ක්‍රම හොයාගෙන, ඉදිරියට යන අය දිනුම්. මෙන්න මේ අය තමයි ආර්ථිකේ ගොඩ ගන්නේ. නැත්නම් ආණ්ඩුවෙන් දෙන සමුර්ධි එක අරගෙන, පැන්සන් එක අරගෙන, ත්‍රිවිල් එකක් එහෙට මෙහාට කරකවල කාලය විතරක් මිඩංගු කරන අය රටට ලොකු දෙයක් කරන්නේ නැහැ.

ගෝඨා කියන්නේ දෙවියෙක් නෙමේ, හරි. ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත්කරනවනේ, අන්න ඒක ක්‍රියාත්මක කරන එක තමයි ඔහුගේ වගකීම. මට පේන විදිහට ඒ ප්රකාශනයේ දේවල් ගොඩක් ඉදිරියට ගිහින් තියෙන්නේ.

ගොඩක් අයට පෙන්නේ නැත්තේ මේ කොරෝන ප්‍රශ්නේ නිසා, නැත්නම් වෙනසක් නැති තැනක් නැහැ.

හරියට දේශපාලන කණ්නාඩියකින් නැතුව බැලුවොත් විපක්ෂෙට දැනටමත් කෙලවෙලා ඉවරයි.

එකයි අමුතු දේවල් කියා කියා වැරදි ප්‍රචාර ෆේල් කියන එක එලියට දාගෙන ගොඩයන්න තවමත් දඟලන්නේ.

[QUOTE="NiyamaSinhalaya, post: 26391908, member: 113555"] ලංකාවේ මිනිස්සු වර්ග ඉන්නවා. කරුමෙට 1956 පස්සේ, රටේ මිනිස්සු පක්ෂවලට බෙදිලා කුලල් කා ගන්න පටන්ගන්නවා. අද වර්තමානය වනවිට විවිධ නම් වලින් මිනිස්සු වර්ග කරලා තියෙන්නේ. බයියෝ, ටෝයියෝ, ජෙප්පෝ, පවට්ටයෝ වගේ. රටක ආණ්ඩුවක් පත් වෙන්නේ අවුරුදු 5කට සැරයක්, අතරමගදී කඩන් වැටෙන, වැටුන රජයවල් තියෙනවා. ආණ්ඩුවේ ඉන්න සෙට් එක පත්වුන ගමන් කරන්නේ තමන්ට චන්දෙට වියදම් වුන ගණන් පියවගන්න එක. විපක්ෂේ අය කරන්නේ පැරදුන දවසේ ඉඳන් පත්වුන ආණ්ඩුවේ කකුලෙන් අදින එක. දැන් පවතින ආණ්ඩුව පත්වෙන්නේ 2020 අගෝස්තු මැතිවරණයෙන් පස්සේ. මේ ආණ්ඩුව එන්නේ මුළු ලෝකෙම කොරෝනා වසංගතයෙන් කෙලවෙලා ඉන්න වෙලාවේ. ආණ්ඩුවක් පත්වෙනකොට තියෙන අභියෝග සාමාන්යෙන් රටේ සංවර්ධන, අලුත් වියපෘති වගේ දේවල් නේ, මේ ඔක්කොම අස්සේ වසංගතේ සෙට් වුනාම කෙලා හුටා වෙලා ගිහින් තියෙන්නේ. විපක්ෂේ බලන්නේ තමන්ට කෙලවෙලා තියෙන මේ වෙලාවේ කොහොම හරි ආයෙත් මිනිස්සුන්ට එකතුවෙන්න. ඉතින් කොරෝනා වැඩි වෙලා ආණ්ඩුව වට්ටන්න තමයි ප්ලැන් ගහන්නේ. මේ ඔක්කොම අතරේ රට වහන්න කියන්නෙත් මිනිස්සුන්ට අදරෙටම නෙමේ. රට වැහුවොත් ආණ්ඩුවට තවත් පැත්තකින් පහරක් වදිනවා, ඒ තමයි ආර්ථිකේ. රටේ ආර්ථිකේ බින්දුවට වට්ටන්න පුළුවන් කියන්නේ විපක්ෂේ නියම ජයග්‍රහණය. රටේ මිනිස්සු වර්ග ඉන්නවා කියල කලින් කිවුව නේ, එතකොට සාමාන්‍ය මොලයක් තියෙන ගමේ ගොඩේ ඉන්න අයට පෙන විදිහ, නගරයේ අයට (නගරෙත් ඉන්නවා ගොබ්බ මොළ) පේන විධි වෙනස්. දේශපාලකයෙක් සද්දේ දාල පුප්පල කියන සමහර ඒවා ඉහ මුදුනෙන් පිළිගන්න සෙට් එකක් ඉන්නවා, හරි වැරැද්ද බලන්නේ නැහැ. මිනිස්සු තමන්ගේ දේ බලාගෙන, තමන්ගේ පවුල දියුණු කරගන්න ක්‍රම හොයාගෙන, ඉදිරියට යන අය දිනුම්. මෙන්න මේ අය තමයි ආර්ථිකේ ගොඩ ගන්නේ. නැත්නම් ආණ්ඩුවෙන් දෙන සමුර්ධි එක අරගෙන, පැන්සන් එක අරගෙන, ත්‍රිවිල් එකක් එහෙට මෙහාට කරකවල කාලය විතරක් මිඩංගු කරන අය රටට ලොකු දෙයක් කරන්නේ නැහැ. ගෝඨා කියන්නේ දෙවියෙක් නෙමේ, හරි. ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත්කරනවනේ, අන්න ඒක ක්‍රියාත්මක කරන එක තමයි ඔහුගේ වගකීම. මට පේන විදිහට ඒ ප්රකාශනයේ දේවල් ගොඩක් ඉදිරියට ගිහින් තියෙන්නේ. ගොඩක් අයට පෙන්නේ නැත්තේ මේ කොරෝන ප්‍රශ්නේ නිසා, නැත්නම් වෙනසක් නැති තැනක් නැහැ. හරියට දේශපාලන කණ්නාඩියකින් නැතුව බැලුවොත් විපක්ෂෙට දැනටමත් කෙලවෙලා ඉවරයි. එකයි අමුතු දේවල් කියා කියා වැරදි ප්‍රචාර ෆේල් කියන එක එලියට දාගෙන ගොඩයන්න තවමත් දඟලන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom