Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ රට බංකොලොත්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රට බංකොලොත්ද .

අපේ රට බංකොලොත් කියන්නේ ඉතාම දරුණු කියමනක්..රටක් බංකලොත් කියන්නේ ඒ රටට දේශීය ගෙවීම් කිරීමට නොහැකි වීම සහ විදේශීය ගෙවීම් කිරීමට නොහැකි වීම ..එහෙම වෙන්නේ රටේ ආණ්ඩුවට බදු අය කර ගන්න නොහැකිවීම ඒ වගේම දේශීය මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඒවා වියදම් කිරීමට නොහැකි වීම යන කරුණු මත ...

උදාහරණයක් විදිහට සෝවියට් දේශය 1989 බිඳ වැටිලා රුසියාව බිහි උනාටපස්සේ ඒ රටේ රූබල් වලට කිසිම වටිනාකමක් නැතුව ගියා..ඒකට හේතුව රටේ උද්ධමනය අවුරුද්දට 1000% විතර වැඩි වීම..ඉතින් ආණ්ඩුවට මුදල් අච්චු ගැහුවට වැඩක් වුණේ නෑ ඒවට පිළිගැනීම නැතිව ගියා ..ඒක නිසා ඒ රටේ ගෙවිම් සිදු කළේ වොඩ්කා වලින් ...

ලංකාව තාම ඒ තත්ත්වයට පත්වෙලා නෑ ..දේශීය වශයෙන් 9% පමණ බද්දක් රජයට අය කරගැනීමට පුළුවන් ..මේ වනකොට උද්ධමනය 17% වගේ ප්‍රමාණයක් ..(2021 nov 11%)ඉතින් ඒක නිසා දේශීය වශයෙන් අප බංකොලොත් වීම මෑතකදී සිදු වෙන්නෑ .නමුත් විදේශීය වශයෙන් අප බංකොලොත් වීම ඉතා ඉක්මනින් සිදුවේවී..ඒකට හේතුව අපේ මහා භාණ්ඩාගාරය මුදල් නොමැතිවීම ..(දෙසැම්බර් අග වෙද්දී භාණ්ඩාගාරයේ මුදල් සංචිතය ඩොලර් මිලියන 1600)

ඒකෙන් මිලියන 500 විතර රත්තරන් සංචිතයක් .එතකොට අපිට ඉතුරු ඩොලර් මිලියන 1100 ..ඉතිං එහෙම බලද්දී භාණ්ඩ ආනයනයට මේ සංචිතය ප්‍රමාණවත් සති දෙකට විතරයි ..

මං කිව්වේ දෙසැම්බර් මාසෙදි තත්ත්වය ..දැන් තත්ත්වය ඊට වඩා ගොඩක් දරුනුයි ..ඇත්තටම පැවති රජය මහාභාණ්ඩරයේ තියන සංචිත ගැනවත් කියන්න නෑ... දැන් පේන විදිහට එහෙම සංචිතයත් අපිට නැති තරම් ..

දැන් වෙලා තියෙන්නෙ මොකක්ද අපිට විදේශ සංචිත නෑ ..අපිට තෙල් ගෙන්න බෑ ඒක හින්ද අපිට විදුලි බලය දෙන්න බෑ ...ඔයාලා දන්නව ඇති මහවැලි ව්‍යාපාරය පටන් ගද්දි J.Rජයවර්ධන කීවා අපිට ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කියලා .ඒත් එතුමාට අමතක උනා ජනගහනය වැඩි වෙද්දි පරිභෝජනය වැඩි වෙනවා කියලා .(ජාතික ආදායම 1% වැඩිවනවිට ඉන්ධන බලය 6% වැඩි වෙනවා ) .ඇත්තටම පහුගිය කිසිම ආණ්ඩුවක් ඒ ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නෑ ඒක හින්දා ජනගහනය වැඩිවීමට සාපේක්ෂව අපේ රටේ නව විදුලි ව්‍යාපෘති(power plants) ආරම්භ වුණේ නෑ .අවසාන විශාල විදුලි ව්‍යාපෘතිය නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය 2015...ඊට පස්සේ power plant හැදු නැති එකේ විපාකය අපි හැමෝම දැන් අත්විදිනවා ..

ඉතිං ඛණිජ තෙල් ආනයනය කරන්න බැරි උන නිසා විදුලි බලය නැති වෙනවා ..විදුලි බලය නැති උන ගමන් වතුර නැති වෙනවා ..ඒ වගේම විදුලි බලය නැති නිසා රෝහල් පද්ධතිය බිඳ වැටෙනවා හදිසි ශල්‍යකර්ම සියල්ල ඇනහිටිනවා ..අපිට විදේශ මුදල් නැති නිසා ආහාර ආනයනය කිරීමට නොහැකි වෙනවා ඉතිං එතකොට අපිට ආහාරය හිගයකුත් ඇතිවෙනවා ..

මේ හැමදේකින්ම වෙන්නේ අපේ රට බංකොලොත් වෙන එක..ඒ කරා අපි ඉතා සීඝ්රයෙන් ඇදී යනවා ..මේ හැමදේම දැන් අපේ රටේ ඇස්පනාපිට සිද්ධ වෙනවා ...මගේ පැතුම නම් අපි මේ අගාධයෙන් කොහොම හරි ගොඩ යන්න ඕන ..ඒකට අවශ්‍ය අඩිතාලම අපේ රටේ මිනිස්සු දැන් පටන් ගෙන තියෙනවා ..

1948 දී දකුණු ආසියාවේ දියුණුම රට උන අපේ රට අද තියෙන්නෙ කොතැනද .....ඒ පරණ අභිමානේ නැවත අපි ලබා ගනිමු ..

[QUOTE="Pali8928, post: 27558152, member: 568235"] අපේ රට බංකොලොත්ද .👩👩👧 අපේ රට බංකොලොත් කියන්නේ ඉතාම දරුණු කියමනක්..රටක් බංකලොත් කියන්නේ ඒ රටට දේශීය ගෙවීම් කිරීමට නොහැකි වීම සහ විදේශීය ගෙවීම් කිරීමට නොහැකි වීම ..එහෙම වෙන්නේ රටේ ආණ්ඩුවට බදු අය කර ගන්න නොහැකිවීම ඒ වගේම දේශීය මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඒවා වියදම් කිරීමට නොහැකි වීම යන කරුණු මත ... උදාහරණයක් විදිහට සෝවියට් දේශය 1989 බිඳ වැටිලා රුසියාව බිහි උනාටපස්සේ ඒ රටේ රූබල් වලට කිසිම වටිනාකමක් නැතුව ගියා..ඒකට හේතුව රටේ උද්ධමනය අවුරුද්දට 1000% විතර වැඩි වීම..ඉතින් ආණ්ඩුවට මුදල් අච්චු ගැහුවට වැඩක් වුණේ නෑ ඒවට පිළිගැනීම නැතිව ගියා ..ඒක නිසා ඒ රටේ ගෙවිම් සිදු කළේ වොඩ්කා වලින් ... ලංකාව තාම ඒ තත්ත්වයට පත්වෙලා නෑ ..දේශීය වශයෙන් 9% පමණ බද්දක් රජයට අය කරගැනීමට පුළුවන් ..මේ වනකොට උද්ධමනය 17% වගේ ප්‍රමාණයක් ..(2021 nov 11%)ඉතින් ඒක නිසා දේශීය වශයෙන් අප බංකොලොත් වීම මෑතකදී සිදු වෙන්නෑ .නමුත් විදේශීය වශයෙන් අප බංකොලොත් වීම ඉතා ඉක්මනින් සිදුවේවී..ඒකට හේතුව අපේ මහා භාණ්ඩාගාරය මුදල් නොමැතිවීම ..(දෙසැම්බර් අග වෙද්දී භාණ්ඩාගාරයේ මුදල් සංචිතය ඩොලර් මිලියන 1600) ඒකෙන් මිලියන 500 විතර රත්තරන් සංචිතයක් .එතකොට අපිට ඉතුරු ඩොලර් මිලියන 1100 ..ඉතිං එහෙම බලද්දී භාණ්ඩ ආනයනයට මේ සංචිතය ප්‍රමාණවත් සති දෙකට විතරයි .. මං කිව්වේ දෙසැම්බර් මාසෙදි තත්ත්වය ..දැන් තත්ත්වය ඊට වඩා ගොඩක් දරුනුයි ..ඇත්තටම පැවති රජය මහාභාණ්ඩරයේ තියන සංචිත ගැනවත් කියන්න නෑ... දැන් පේන විදිහට එහෙම සංචිතයත් අපිට නැති තරම් .. දැන් වෙලා තියෙන්නෙ මොකක්ද අපිට විදේශ සංචිත නෑ ..අපිට තෙල් ගෙන්න බෑ ඒක හින්ද අපිට විදුලි බලය දෙන්න බෑ ...ඔයාලා දන්නව ඇති මහවැලි ව්‍යාපාරය පටන් ගද්දි J.Rජයවර්ධන කීවා අපිට ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කියලා .ඒත් එතුමාට අමතක උනා ජනගහනය වැඩි වෙද්දි පරිභෝජනය වැඩි වෙනවා කියලා .(ජාතික ආදායම 1% වැඩිවනවිට ඉන්ධන බලය 6% වැඩි වෙනවා ) .ඇත්තටම පහුගිය කිසිම ආණ්ඩුවක් ඒ ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නෑ ඒක හින්දා ජනගහනය වැඩිවීමට සාපේක්ෂව අපේ රටේ නව විදුලි ව්‍යාපෘති(power plants) ආරම්භ වුණේ නෑ .අවසාන විශාල විදුලි ව්‍යාපෘතිය නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය 2015...ඊට පස්සේ power plant හැදු නැති එකේ විපාකය අපි හැමෝම දැන් අත්විදිනවා .. ඉතිං ඛණිජ තෙල් ආනයනය කරන්න බැරි උන නිසා විදුලි බලය නැති වෙනවා ..විදුලි බලය නැති උන ගමන් වතුර නැති වෙනවා ..ඒ වගේම විදුලි බලය නැති නිසා රෝහල් පද්ධතිය බිඳ වැටෙනවා හදිසි ශල්‍යකර්ම සියල්ල ඇනහිටිනවා ..අපිට විදේශ මුදල් නැති නිසා ආහාර ආනයනය කිරීමට නොහැකි වෙනවා ඉතිං එතකොට අපිට ආහාරය හිගයකුත් ඇතිවෙනවා .. මේ හැමදේකින්ම වෙන්නේ අපේ රට බංකොලොත් වෙන එක..ඒ කරා අපි ඉතා සීඝ්රයෙන් ඇදී යනවා ..මේ හැමදේම දැන් අපේ රටේ ඇස්පනාපිට සිද්ධ වෙනවා ...මගේ පැතුම නම් අපි මේ අගාධයෙන් කොහොම හරි ගොඩ යන්න ඕන ..ඒකට අවශ්‍ය අඩිතාලම අපේ රටේ මිනිස්සු දැන් පටන් ගෙන තියෙනවා .. 1948 දී දකුණු ආසියාවේ දියුණුම රට උන අපේ රට අද තියෙන්නෙ කොතැනද .....ඒ පරණ අභිමානේ නැවත අපි ලබා ගනිමු ..😔😔 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom