Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ රට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මන් කියන ඒක හොදට අහගනිල්ලකො.

මුලින්ම කියන්න තියෙන්නේ කිසිම පක්ෂෙකට කඩේ යන විදිහේ කතාවක් නෙමේ මේක.

මේකයි සීන් ඒක. අපි හැමෝම දන්නවා අද අපේ රටේ ඇති

වෙලා තියෙන තත්වේ . මේ ගොඩනැගිලි මේ පාරවල් වලින් අපේ මිනිස්සු හිතන් ඉන්නේ අපේ රට ඉස්සරහට ඇවිත් කියල.

එදා 77 අසු ගණන්වල අපේ රට ලෝකේ කිසියම් පිළිගත හැකි තැනක තිබිල තියෙනවා.(ඒක ඒක සංක්‍ය ලේකන දත්ත අනුව) දැන් සැහෙන්න පාත තැනක තමයි අපි ඉන්නේ.

ඒ වගේම අපේ රට ගැන වෙනින් මිනිස්සු දන්නේ අපේ

ක්‍රිකට් ක්‍රීඩකයෝ නිසා.ඒ ගොල්ලෝ නොහිටින්න ශ්‍රී ලංකාව ගැන නොදන්නා පිරිස මීට වඩා වැඩි වෙන්න පුළුවන්කම තිබුන.( ඒ කිවේ ප්‍රසිද්දිය )

හරි කතාවට බහිමු.

මචන්ලා උබලට නිකමකටවත් හිතෙන් නැද්ද .

මේ යන විදිහට අපේ රට තවත් අවුරුදු කීපයක් ගියොත්. මොකද වෙන්නේ කියල.?

මට අවන්කවම කියපල්ලා. උබලගේ පව්ලේ කි දෙනෙක්. පිටරටවල් වල වැඩ කරන්න ගිහින් තියෙනවද කියල.? දැනට කි දෙනෙක් වැඩ කරනවද කියල. (නැදැයේක් හෝ පවුලේම කෙනෙක්)

මගේ පව්ලේ නෑදෑයෝ එක්ක 10කටත්(ලගම නෑයෝ ඒ කිවේ නැකම සහෝදරයෝ.) වැඩියෙන් ඉන්නේ ඒක ඒක රටවල්වල.

මම දන්නා හැම පව්ලකම එක්කෙනෙක් හරි අනිවාර්යෙන් පිටරටක සේවය කරනවා.

හැම අවුරුද්දකම බර ගානක් පිටරට සේවය සදහා යනවා.

ඉතින් අපේ රටේ මේ ආර්ථිකය වැඩි පුරම කොටස හිමි වෙන්නේ ඒ මිනිස්සුන්ට නේද.? අපි ඒ මිනිස්සු නිසා නේද අදටත් අපේ රට ගැන මහා ලොකුවට කතා කරන්නේ.?

ඒ වගේම අපේ රට කොටින්ගෙන් බේරලා දුන්නේ .

අපේ රණවිරුවෝ නේද.? අපේ මිනිස්සු කි දෙනෙක්ගේ ජීවිත නැති උනාද.?

නැති වෙන්න තිබ්බ ජීවිත බේරලා දුන්නේ අ මිනිස්සු නේද.?

නමුත් මට තියෙන එකම කේන්තිය . අපේ ජනාදිපති තුමා එම ජයග්‍රහණය තමන්ගේම ජයග්‍රහණයක් කරගෙන. ඒක විකුණගෙන කන ඒක.

සරත් ෆොන්සේකා කියන්නේ. යුද්දෙට මූණ දීපු මේ රට වෙනුවෙන් ලේ බින්දුවක් හරි බිම හෙලපු කෙනෙක්.

ඒ වගේම චන්ද්‍රික කියන්නෙත් කොටින්ගෙ බෝම්බෙකට අහු උන කෙනෙක්.

මම දන්නේ නැහැ ඒ මිනුස්සු ගැන කියන කතා.

නමුත් මම මේ රට වෙනුවෙන් ඒ වගේ කැප කිරීමක් කරලා නැහැ . ඒ මිනිස්සු ඒ දේ කලා ඒ නිසාම මම ඔවුන්ට ගරු කරනවා.

මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමත්. ඒ වෙලාවේ නායකත්වය දුන් නිසා එතුමාටත් මම ගරු කරනවා.

එහෙමයි කියල යුද්දේ විකුණගෙන කන එකට මම ඇත්තටම කණගාටු වෙනවා.

එතුමා මේ අවුරුදු 2ත් ඉදල රටේ මිනුස්සුන්ගෙන් ගවුරුවන්විතව. තමන්ගේ දුරය වෙනත් කෙනෙකුට දුන්නනම් මොන තරම් ආඩම්බරක්ද.?

නමුත් එතුමා මේ කරන දේ මටනම් තේරෙන්නේ .

ලොකු විනාසයකට මුල පිරීමක් කියලයි හිතෙන්නේ.

ඔය ගොල්ලෝ මේ පාර චන්දෙ දෙනකොට බොහොම

හිතල මතල තීරණයක් අරගෙන චන්දෙ දෙන්න මොකද. මේ පාර මම හිතන්නේ අපිට මේ රට වෙනුවෙන් දෙයක් කරන්න කාලය තමයි එලබිල තියෙන්නේ කියල.

මම ටික දවසක ඉදල elakiri එකේ politics ගැන බැලුව.

එකෙන් තේරුණ දෙයක් තමයි දේශපාලනය ගැන දන්නා හොද උගත් අයත් මේකේ ඉන්නවා.

මේවා මෙතන කතා කලට අපිට එළියේ මේවා කතා කරන්න බැහැ. මොකද එහෙම අයිතියක්වත් දැන් අපිට නැහැ.

මම මේ කියපු දේවල් බොහොම ටිකයි. type කරන ඒක එපා වෙනවා. එකයි අව්ල.

ඇත්තම කිවොත් මම කිසිම දේශපාලනයකට කඩේ ගියේ නැහැ.

මගේ අදහසක් විතරයි මම කිවේ.

මම කියපු දේවල් වල හරි වැරද්දක් තියෙනවනම් කියන්න. සතුටින් බාර ගන්නවා.

[QUOTE="Real MAN, post: 17565872, member: 360713"] [SIZE=5]මේ මන් කියන ඒක හොදට අහගනිල්ලකො. මුලින්ම කියන්න තියෙන්නේ කිසිම පක්ෂෙකට කඩේ යන විදිහේ කතාවක් නෙමේ මේක.:love::love: මේකයි සීන් ඒක. අපි හැමෝම දන්නවා අද අපේ රටේ ඇති වෙලා තියෙන තත්වේ :baffled:. මේ ගොඩනැගිලි මේ පාරවල් වලින් අපේ මිනිස්සු හිතන් ඉන්නේ අපේ රට ඉස්සරහට ඇවිත් කියල. එදා 77 අසු ගණන්වල අපේ රට ලෝකේ කිසියම් පිළිගත හැකි තැනක තිබිල තියෙනවා.(ඒක ඒක සංක්‍ය ලේකන දත්ත අනුව) දැන් සැහෙන්න පාත තැනක තමයි අපි ඉන්නේ. ඒ වගේම අපේ රට ගැන වෙනින් මිනිස්සු දන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ නිසා.ඒ ගොල්ලෝ නොහිටින්න ශ්‍රී ලංකාව ගැන නොදන්නා පිරිස මීට වඩා වැඩි වෙන්න පුළුවන්කම තිබුන.( ඒ කිවේ ප්‍රසිද්දිය ) හරි කතාවට බහිමු. මචන්ලා උබලට නිකමකටවත් හිතෙන් නැද්ද . මේ යන විදිහට අපේ රට තවත් අවුරුදු කීපයක් ගියොත්. මොකද වෙන්නේ කියල.? මට අවන්කවම කියපල්ලා. උබලගේ පව්ලේ කි දෙනෙක්. පිටරටවල් වල වැඩ කරන්න ගිහින් තියෙනවද කියල.? දැනට කි දෙනෙක් වැඩ කරනවද කියල. (නැදැයේක් හෝ පවුලේම කෙනෙක්) මගේ පව්ලේ නෑදෑයෝ එක්ක 10කටත්(ලගම නෑයෝ ඒ කිවේ නැකම සහෝදරයෝ.) වැඩියෙන් ඉන්නේ ඒක ඒක රටවල්වල. මම දන්නා හැම පව්ලකම එක්කෙනෙක් හරි අනිවාර්යෙන් පිටරටක සේවය කරනවා. හැම අවුරුද්දකම බර ගානක් පිටරට සේවය සදහා යනවා. ඉතින් අපේ රටේ මේ ආර්ථිකය වැඩි පුරම කොටස හිමි වෙන්නේ ඒ මිනිස්සුන්ට නේද.? අපි ඒ මිනිස්සු නිසා නේද අදටත් අපේ රට ගැන මහා ලොකුවට කතා කරන්නේ.? ඒ වගේම අපේ රට කොටින්ගෙන් බේරලා දුන්නේ . අපේ රණවිරුවෝ නේද.? අපේ මිනිස්සු කි දෙනෙක්ගේ ජීවිත නැති උනාද.? නැති වෙන්න තිබ්බ ජීවිත බේරලා දුන්නේ අ මිනිස්සු නේද.? නමුත් මට තියෙන එකම කේන්තිය . අපේ ජනාදිපති තුමා එම ජයග්‍රහණය තමන්ගේම ජයග්‍රහණයක් කරගෙන. ඒක විකුණගෙන කන ඒක. සරත් ෆොන්සේකා කියන්නේ. යුද්දෙට මූණ දීපු මේ රට වෙනුවෙන් ලේ බින්දුවක් හරි බිම හෙලපු කෙනෙක්. ඒ වගේම චන්ද්‍රික කියන්නෙත් කොටින්ගෙ බෝම්බෙකට අහු උන කෙනෙක්. මම දන්නේ නැහැ ඒ මිනුස්සු ගැන කියන කතා. නමුත් මම මේ රට වෙනුවෙන් ඒ වගේ කැප කිරීමක් කරලා නැහැ . ඒ මිනිස්සු ඒ දේ කලා ඒ නිසාම මම ඔවුන්ට ගරු කරනවා. මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමත්. ඒ වෙලාවේ නායකත්වය දුන් නිසා එතුමාටත් මම ගරු කරනවා. එහෙමයි කියල යුද්දේ විකුණගෙන කන එකට මම ඇත්තටම කණගාටු වෙනවා. එතුමා මේ අවුරුදු 2ත් ඉදල රටේ මිනුස්සුන්ගෙන් ගවුරුවන්විතව. තමන්ගේ දුරය වෙනත් කෙනෙකුට දුන්නනම් මොන තරම් ආඩම්බරක්ද.? නමුත් එතුමා මේ කරන දේ මටනම් තේරෙන්නේ . ලොකු විනාසයකට මුල පිරීමක් කියලයි හිතෙන්නේ:shocked:. ඔය ගොල්ලෝ මේ පාර චන්දෙ දෙනකොට බොහොම හිතල මතල තීරණයක් අරගෙන චන්දෙ දෙන්න මොකද. මේ පාර මම හිතන්නේ අපිට මේ රට වෙනුවෙන් දෙයක් කරන්න කාලය තමයි එලබිල තියෙන්නේ කියල:D:D. මම ටික දවසක ඉදල elakiri එකේ politics ගැන බැලුව. එකෙන් තේරුණ දෙයක් තමයි දේශපාලනය ගැන දන්නා හොද උගත් අයත් මේකේ ඉන්නවා.:shocked::shocked: මේවා මෙතන කතා කලට අපිට එළියේ මේවා කතා කරන්න බැහැ. මොකද එහෙම අයිතියක්වත් දැන් අපිට නැහැ.:yes::yes: මම මේ කියපු දේවල් බොහොම ටිකයි. type කරන ඒක එපා වෙනවා. එකයි අව්ල. ඇත්තම කිවොත් මම කිසිම දේශපාලනයකට කඩේ ගියේ නැහැ.:cool: මගේ අදහසක් විතරයි මම කිවේ. මම කියපු දේවල් වල හරි වැරද්දක් තියෙනවනම් කියන්න. සතුටින් බාර ගන්නවා.:eek::eek: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom