Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ රට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට මචං ලංකාවට කුඩු කන්ටේනර් ගණන් ගෙනාපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

එතනෝල් හොරට ගෙන්නපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

ලංකාවට ආපු සුද්දිව දුෂණය කරලා ඒකිගේ කොල්ලව මැරීමේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහලා බදු සල්ලි හොරා කාපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

සමෘද්ධි නිලධාරීන්ව ගස් බැඳපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

මාධ්යෙවේදීන්ව මරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

බොන්න වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සුන්ව වෙඩි තියලා මරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

ඉන්ධන සහනාධාරය ඉල්ලපු ධීවරයින්ව වෙඩි තියලා මරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

හොර විශ්රාම වැටුපට විරුද්ධව පෙළපාළි ගිය කටුනායක තරුණයින්ව වෙඩි තියලා මරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

අට පාස් නැති උන් ගුරුවරුන්ව දණගස්සපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

තනාපති නිලධාරීන් හොර තක්කඩීන්ගෙන් ගුටිකාපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

දළදා මාළිගාව වටේට නයිට් රේස් පැදපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

නයිට් රේස් පදින්න දුන්නේ නැති වුණොත් දළදා වහන්සේ හම්බන්තොට ගෙනියනවා කියලා මහ නායක හාමුදුරුවන්ට තර්ජනය කරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට..

එහෙම නේද මචං..?

මේ ඉතා බොහොම සුළුතරයක් විතරයි කිව්වේ මචං.. ලිස්ට් 1ක්ම දාන්නං හෙමින් සැරේ..

[QUOTE="kasunacrox, post: 17570041, member: 286867"] [B][SIZE=4]එතකොට මචං ලංකාවට කුඩු කන්ටේනර් ගණන් ගෙනාපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. එතනෝල් හොරට ගෙන්නපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. ලංකාවට ආපු සුද්දිව දුෂණය කරලා ඒකිගේ කොල්ලව මැරීමේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහලා බදු සල්ලි හොරා කාපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. සමෘද්ධි නිලධාරීන්ව ගස් බැඳපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. මාධ්යෙවේදීන්ව මරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. බොන්න වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සුන්ව වෙඩි තියලා මරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. ඉන්ධන සහනාධාරය ඉල්ලපු ධීවරයින්ව වෙඩි තියලා මරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. හොර විශ්රාම වැටුපට විරුද්ධව පෙළපාළි ගිය කටුනායක තරුණයින්ව වෙඩි තියලා මරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. අට පාස් නැති උන් ගුරුවරුන්ව දණගස්සපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. තනාපති නිලධාරීන් හොර තක්කඩීන්ගෙන් ගුටිකාපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. දළදා මාළිගාව වටේට නයිට් රේස් පැදපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. නයිට් රේස් පදින්න දුන්නේ නැති වුණොත් දළදා වහන්සේ හම්බන්තොට ගෙනියනවා කියලා මහ නායක හාමුදුරුවන්ට තර්ජනය කරපු එකේ ගෞරවයත් අතිගරු ජනාධිපති තුමාට.. එහෙම නේද මචං..? මේ ඉතා බොහොම සුළුතරයක් විතරයි කිව්වේ මචං.. ලිස්ට් 1ක්ම දාන්නං හෙමින් සැරේ..[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom