Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ රත්තරං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ඩ්‍රයිවර් බිලියනපතියෙක් වුනේ කොහොමද? – අචිනි එදිරිවීර රෝහිත අබේගුණවර්ධන ගැන කියන කතාව මෙන්න (Exclusive)

BY EDITOR01 · MAY 24, 2017

” මගේ පියාගේ රියදුරා වශයෙන් ඔහු අපේ නිවසට පැමිණියේ පාපැදියෙන්. මගේ පියා සමඟ ඔහු ඉතා සමීපව දේශපාලනය කලා. ඔහුට දේශපාලනයේ ඉහළට එන්න අවස්ථාව දුන්නා.

පවුලේ කිසිවෙකුටත් ඒ අවස්ථාව නොදී පියා ඔහුට ඒ අවස්ථාව දුන්නේ දේශපාලනය කියන්නේ පවුලේ බූදලයක් නොවන නිසා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක එපා කියනකොට, රෝහිතට දුන්නේ නැත්නම් මම ඉල්ලා අස්වෙනවා කියලා තර්ජනය කරලා තමයි මගේ පියා රෝහිතට ජන්දය ඉල්ලන්න අවස්ථාව ලබාදුන්නේ.

පාපැදියෙන් අපේ ගෙදරට ආපූ ඒ පුද්ගලයා දැන් බිලියනපතියෙක් වෙන්නේ කොහොමද?”

චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ බුද්ධ සාසන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ එදිරිවීර ප්‍රේමරත්න මහතා යනු රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරංගේ දේශපාලන ගුරුවරයාය. තමන්ගෙන් පසු ප්‍රදේශයේ දේශපාලනය භාරදීම සඳහා සිය දරුවන් හෝ ඥාතීන් නොව ඔහු තොරා ගත්තේ රෝහිතවය.

ඉහතින් අප උපුටා දැක්වූයේ ඉතා දිළිදු ජීවිතයක් ගතකර, කෝච්චි වල මාල කැඩූ, රෝහිත දැන් බිලියනපතියෙකු වීම පිළිබඳව එදිරිවීර ප්‍රේමරත්න මහතාගේ දියණිය වන අචිනි එදිරිවීර පළ කල අදහස්ය.

පසුගිය රාජපක්ෂලාගේ වනචර දශකය තුලදී රෝහිතලා කෙතරම් දූෂණ වංචා වල යෙදෙමින් අනීතිකව මුදල් උපයා ඇත්ද යන්න ඇගේ එම කතාවෙන් මනාව පැහැදිලි වේ. මෙවන් දූෂිතයින් සමඟ පොදු ජන පෙරමුණට දේශපාලන අනාගතයක් ඇත්ද?

http://harigossip.com/2017/05/24/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA/

[QUOTE="rangana26, post: 21680800, member: 461943"] [SIZE="5"]මගේ ඩ්‍රයිවර් බිලියනපතියෙක් වුනේ කොහොමද? – අචිනි එදිරිවීර රෝහිත අබේගුණවර්ධන ගැන කියන කතාව මෙන්න (Exclusive) BY EDITOR01 · MAY 24, 2017 ” මගේ පියාගේ රියදුරා වශයෙන් ඔහු අපේ නිවසට පැමිණියේ පාපැදියෙන්. මගේ පියා සමඟ ඔහු ඉතා සමීපව දේශපාලනය කලා. ඔහුට දේශපාලනයේ ඉහළට එන්න අවස්ථාව දුන්නා. පවුලේ කිසිවෙකුටත් ඒ අවස්ථාව නොදී පියා ඔහුට ඒ අවස්ථාව දුන්නේ දේශපාලනය කියන්නේ පවුලේ බූදලයක් නොවන නිසා. චන්ද්‍රිකා බණ්ඩාරනායක එපා කියනකොට, රෝහිතට දුන්නේ නැත්නම් මම ඉල්ලා අස්වෙනවා කියලා තර්ජනය කරලා තමයි මගේ පියා රෝහිතට ජන්දය ඉල්ලන්න අවස්ථාව ලබාදුන්නේ. පාපැදියෙන් අපේ ගෙදරට ආපූ ඒ පුද්ගලයා දැන් බිලියනපතියෙක් වෙන්නේ කොහොමද?” චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ බුද්ධ සාසන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ එදිරිවීර ප්‍රේමරත්න මහතා යනු රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරංගේ දේශපාලන ගුරුවරයාය. තමන්ගෙන් පසු ප්‍රදේශයේ දේශපාලනය භාරදීම සඳහා සිය දරුවන් හෝ ඥාතීන් නොව ඔහු තොරා ගත්තේ රෝහිතවය. ඉහතින් අප උපුටා දැක්වූයේ ඉතා දිළිදු ජීවිතයක් ගතකර, කෝච්චි වල මාල කැඩූ, රෝහිත දැන් බිලියනපතියෙකු වීම පිළිබඳව එදිරිවීර ප්‍රේමරත්න මහතාගේ දියණිය වන අචිනි එදිරිවීර පළ කල අදහස්ය. පසුගිය රාජපක්ෂලාගේ වනචර දශකය තුලදී රෝහිතලා කෙතරම් දූෂණ වංචා වල යෙදෙමින් අනීතිකව මුදල් උපයා ඇත්ද යන්න ඇගේ එම කතාවෙන් මනාව පැහැදිලි වේ. මෙවන් දූෂිතයින් සමඟ පොදු ජන පෙරමුණට දේශපාලන අනාගතයක් ඇත්ද? [URL="http://harigossip.com/2017/05/24/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA/"]http://harigossip.com/2017/05/24/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA/[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom