Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ලෝක උරුම..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ලෝක උරුම

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය 1972 නොවැම්බර් 16 වැනි දින සම්මත කරගත් ලෝක සංස්කෘතික හා පාරිසරික උරුම රැකගැනීම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කර තිබේ.

එහි හයවැනි සමුළුව 1982 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවර පැවති අවස්ථාවේදී 200 වැනි ලෝක උරුමය ලෙස අනුරාධපුර පැරණි නගරයත්, 201 වැනි ලෝක උරුමය ලෙස පොළොන්නරුව පැරණි නගරයත්, 202 වැනි ලෝක උරුමය ලෙස සීගිරියත් ප්‍රකාශයට පත් කෙරිනි.ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ලෝක උරුම තුන බවට එම පුරාණ නගර පත්විය.

ඉන් පසුව දසවැනි සමුළුව බ්‍රසීලයේ බ්‍රසිල් නුවර පැවති අවස්ථාවේදී සිංහරාජ වැසි වනාන්තරය 405 වැනි ලෝක උරුමය විය. මහනුවර නගරය 450 වැනි ලෝක උරුමය බවට පත්විය.ගාල්ල ඕලන්ද බලකොටුව හා පැරණි නගරය 451 වැනි ලෝක උරුමය බවට පත්විය.

1991 වර්ෂයේ ටියුනීසියාවේ පැවති 15 වැනි සමුළුවේදී රංගිරි දඹුල්ල රජ මහා විහාරය 561 වැනි ලෝක උරුමය ලෙස ප්‍රකාශයට පත් කෙරිනි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කර තිබේ.

2008 වර්ෂය වන විට ලොව පුරා ලෝක උරුම 851ක් නම් කර ඇත.ඉන් 660ක්ම සංස්කෘතිකමය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්ථාන වේ.සිංහරාජය ඇතුළු පාරිසරික උරුමයන් සංඛ්‍යාව 166කි. ඓතිහාසික හා පාරිසරික වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන සංඛ්‍යාව 25කි. වැඩිම ලෝක උරුම සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ යුරෝපය හා උතුරු ඇමරිකාව මූලික කරගනිමිනි.

රටවල් 185 ක් අතර පවතින එකඟතාව මත ලෝක උරුම පවත්වාගෙන යන අතර එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මෙම උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කොන්දේසි ගණනාවක් පනවා තිබේ. ඒ අනුව ලෝක උරුමය රැකගැනීම ඒවා සතු රාජ්‍යයන්ගේ වගකීමකි.

ලෝක උරුමයන්හි පවතින තත්ත්වයට හානිදායක කිසිවක් කිරීමට හැකියාවක් නොමැත.ඒ සියලු උරුමයන් රැකගනු ලබන්නේ මුළු මහත් ලෝකයේම දායාදයක් ලෙස සලකමිනි...

අනුරාධපුර රුවන්වැලි සෑය

පොළොන්නරුව ගල් විහාරය

සීගිරිය

සිංහරාජ වැසි වනාන්තරය

මහනුවර දළදා මාළිගාව

ගාල්ල කොටුව

රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය

[QUOTE="shenat, post: 6571101, member: 30790"] [CENTER][SIZE="7"][COLOR="SeaGreen"][B]අපේ ලෝක උරුම[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="DarkRed"]එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය 1972 නොවැම්බර් 16 වැනි දින සම්මත කරගත් ලෝක සංස්කෘතික හා පාරිසරික උරුම රැකගැනීම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කර තිබේ. එහි හයවැනි සමුළුව 1982 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවර පැවති අවස්ථාවේදී 200 වැනි ලෝක උරුමය ලෙස අනුරාධපුර පැරණි නගරයත්, 201 වැනි ලෝක උරුමය ලෙස පොළොන්නරුව පැරණි නගරයත්, 202 වැනි ලෝක උරුමය ලෙස සීගිරියත් ප්‍රකාශයට පත් කෙරිනි.ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ලෝක උරුම තුන බවට එම පුරාණ නගර පත්විය. ඉන් පසුව දසවැනි සමුළුව බ්‍රසීලයේ බ්‍රසිල් නුවර පැවති අවස්ථාවේදී සිංහරාජ වැසි වනාන්තරය 405 වැනි ලෝක උරුමය විය. මහනුවර නගරය 450 වැනි ලෝක උරුමය බවට පත්විය.ගාල්ල ඕලන්ද බලකොටුව හා පැරණි නගරය 451 වැනි ලෝක උරුමය බවට පත්විය. 1991 වර්ෂයේ ටියුනීසියාවේ පැවති 15 වැනි සමුළුවේදී රංගිරි දඹුල්ල රජ මහා විහාරය 561 වැනි ලෝක උරුමය ලෙස ප්‍රකාශයට පත් කෙරිනි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කර තිබේ. 2008 වර්ෂය වන විට ලොව පුරා ලෝක උරුම 851ක් නම් කර ඇත.ඉන් 660ක්ම සංස්කෘතිකමය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්ථාන වේ.සිංහරාජය ඇතුළු පාරිසරික උරුමයන් සංඛ්‍යාව 166කි. ඓතිහාසික හා පාරිසරික වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන සංඛ්‍යාව 25කි. වැඩිම ලෝක උරුම සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ යුරෝපය හා උතුරු ඇමරිකාව මූලික කරගනිමිනි. රටවල් 185 ක් අතර පවතින එකඟතාව මත ලෝක උරුම පවත්වාගෙන යන අතර එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මෙම උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කොන්දේසි ගණනාවක් පනවා තිබේ. ඒ අනුව ලෝක උරුමය රැකගැනීම ඒවා සතු රාජ්‍යයන්ගේ වගකීමකි. ලෝක උරුමයන්හි පවතින තත්ත්වයට හානිදායක කිසිවක් කිරීමට හැකියාවක් නොමැත.ඒ සියලු උරුමයන් රැකගනු ලබන්නේ මුළු මහත් ලෝකයේම දායාදයක් ලෙස සලකමිනි... [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][CENTER][IMG]http://img294.imageshack.us/img294/4594/anuradapuraruwanwalisay.jpg[/IMG] අනුරාධපුර රුවන්වැලි සෑය [IMG]http://img251.imageshack.us/img251/1844/polonnaruwagalwiharaya.jpg[/IMG] පොළොන්නරුව ගල් විහාරය [IMG]http://img207.imageshack.us/img207/2383/sigiriya.jpg[/IMG] සීගිරිය [IMG]http://img686.imageshack.us/img686/6599/sinharaja1.jpg[/IMG] සිංහරාජ වැසි වනාන්තරය [IMG]http://img688.imageshack.us/img688/9715/mahanuwara.jpg[/IMG] මහනුවර දළදා මාළිගාව [IMG]http://img62.imageshack.us/img62/7449/galle.jpg[/IMG] ගාල්ල කොටුව [IMG]http://img691.imageshack.us/img691/7301/rangiridambulla.jpg[/IMG] රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom