Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ සර් ............................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද අපි ඒ කාලයේ යුද්ධය FAIL කියන විපක්ෂයේ ලණුව කෑවා නම්?

මහින්දට උරුම වුනේ ත්‍රස්ත්වාදය උපරිමයට උඩ දුවපු, ආර්ථිකය යන්තම් සන්තම් වුන, සුනාමියෙන් හොඳටම බැට කාපු රටක්.

හැබැයි මහින්ද විශාල ජනවරමක් නැති වුනාට හරිම සියුම්ව උපක්රමිකව ආර්ථිකයයි යුද්ධයයි බැලන්ස් කලා.

විපක්ෂය නිර්ලජ්ජිත විදියට ඒ සියල්ල විවේචනය කරලා යුද්ධය කියල විශාල මතවාදයක් හදන්න හැදුවා. නමුත් ඒ කාලයේ සමාජ මාධ්‍ය මේ රටේ ලොකුවට නොතිබුනු නිසාත් බුකි යුධ ජෙනරල්ලා නොහිටපු නිසාත් ඒ බොරු මතවාද මිනිසුන්ගෙ ඔලුවේ පැල කරන්න අපහසු වුනා.

කිරිඇල්ල කිව්වා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා

රවි කිව්වා කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා

රනිල් කිව්වා තොප්පිගල කියන්නේ නිකං කැලයක් කියලා

මංගල කිව්වා යුධ හමුදාපති ගැලවීමේ හමුදාවකටත් ගැලපෙන්නේ නැහැ කියලා

එතනින් නොනැවතුනු ඔවුන් යුරෝපා සංගමයෙන් GSP සහනය ශ්‍රි ලංකාවෙන් ඉවත් කරන්න කිව්වා.

කුජීතම විදියට ජවිපෙ අනුර කුමාර එකතු කරන අයවැයත් පරද්දන්න හදද්දි විමල් ජවිපෙන් කොටසක් කඩා ගෙන ඇවිත් ඒ උත්සහය ව්‍යර්ත කලා.

ඉතින් මේ වෙන්නෙත් ඒකේ දෙවැනි මෙහෙයුම. සමාජ මාධ්‍ය හරහා ඉස්සරට වඩා බොරුව සමාජගත කරන්න පහසුයි. මිනිස්සුත් ඉස්සර තරම් කරුණු විමසීමකින් තොරව මේ කපටි රැල හදන මතාවාද උස්සන් යනවා. එදා වාසනාවට යුද්ධය අවසන් වෙනකන් මේ රටේ සමාජ මාධ්‍ය ප්රමුඛ වෙලා තිබ්බේ නැහැ. තිබුනා නම් යුද්ධය අවසන් කිරීම සිහිනයක් වන්න තිබුනා.

මේ වැඩ බැරි උන් පසු ගිය වසර 5 රට කාබසිනියා කරපු හැටි හොඳට අත්වින්ද මිනිස්සු ආයිත් මේ අසමත් උන්ගේ ලණු කන බවක් පේනවා. රටේ ආර්ථිකයයි ජාතික ආරක්ෂාවයි බිංදුවට දාපු මේ විපක්ෂය ගැන කවර කතාද. හැබැයි උන් විනාශ කරපු රට ගොඩ ගන්නත් යම් කිසි කාලයක් අවශ්‍යයි.කොරෝනා නිසා එය 2005 ටත් වඩා අභියෝගයක්.

ඒ නිසා මේ රට වනසපු වැඩ බැරි අවස්ථාවාදීන්ගේ ලණු නොකා 2005-09 කාලය තුල අපි සියල්ල එක අරමුණකින් ඉවසිලිවන්තව බලා සිටියා සේ මෙවරත් පොඩ්ඩල් බලා ගෙන ඉමු. අඩු පාඩු තියෙන ඒවා හදා ගන්න විතරක් ප්‍රායෝගික මතවාදයක් හදමු.

නැත්නම් ඉතින් අයිත් 2015 වගේ මේ රට අගාධයටම යාවි!

[QUOTE="nicjosh83, post: 25867993, member: 569114"] [SIZE=5] කොහොමද අපි ඒ කාලයේ යුද්ධය FAIL කියන විපක්ෂයේ ලණුව කෑවා නම්? මහින්දට උරුම වුනේ ත්‍රස්ත්වාදය උපරිමයට උඩ දුවපු, ආර්ථිකය යන්තම් සන්තම් වුන, සුනාමියෙන් හොඳටම බැට කාපු රටක්. හැබැයි මහින්ද විශාල ජනවරමක් නැති වුනාට හරිම සියුම්ව උපක්රමිකව ආර්ථිකයයි යුද්ධයයි බැලන්ස් කලා. විපක්ෂය නිර්ලජ්ජිත විදියට ඒ සියල්ල විවේචනය කරලා යුද්ධය කියල විශාල මතවාදයක් හදන්න හැදුවා. නමුත් ඒ කාලයේ සමාජ මාධ්‍ය මේ රටේ ලොකුවට නොතිබුනු නිසාත් බුකි යුධ ජෙනරල්ලා නොහිටපු නිසාත් ඒ බොරු මතවාද මිනිසුන්ගෙ ඔලුවේ පැල කරන්න අපහසු වුනා. [IMG alt="🗡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1.5/16/1f5e1.png[/IMG]කිරිඇල්ල කිව්වා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා [IMG alt="🗡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1.5/16/1f5e1.png[/IMG]රවි කිව්වා කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා [IMG alt="🗡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1.5/16/1f5e1.png[/IMG]රනිල් කිව්වා තොප්පිගල කියන්නේ නිකං කැලයක් කියලා [IMG alt="🗡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1.5/16/1f5e1.png[/IMG]මංගල කිව්වා යුධ හමුදාපති ගැලවීමේ හමුදාවකටත් ගැලපෙන්නේ නැහැ කියලා එතනින් නොනැවතුනු ඔවුන් යුරෝපා සංගමයෙන් GSP සහනය ශ්‍රි ලංකාවෙන් ඉවත් කරන්න කිව්වා. කුජීතම විදියට ජවිපෙ අනුර කුමාර එකතු කරන අයවැයත් පරද්දන්න හදද්දි විමල් ජවිපෙන් කොටසක් කඩා ගෙන ඇවිත් ඒ උත්සහය ව්‍යර්ත කලා. ඉතින් මේ වෙන්නෙත් ඒකේ දෙවැනි මෙහෙයුම. සමාජ මාධ්‍ය හරහා ඉස්සරට වඩා බොරුව සමාජගත කරන්න පහසුයි. මිනිස්සුත් ඉස්සර තරම් කරුණු විමසීමකින් තොරව මේ කපටි රැල හදන මතාවාද උස්සන් යනවා. එදා වාසනාවට යුද්ධය අවසන් වෙනකන් මේ රටේ සමාජ මාධ්‍ය ප්රමුඛ වෙලා තිබ්බේ නැහැ. තිබුනා නම් යුද්ධය අවසන් කිරීම සිහිනයක් වන්න තිබුනා. මේ වැඩ බැරි උන් පසු ගිය වසර 5 රට කාබසිනියා කරපු හැටි හොඳට අත්වින්ද මිනිස්සු ආයිත් මේ අසමත් උන්ගේ ලණු කන බවක් පේනවා. රටේ ආර්ථිකයයි ජාතික ආරක්ෂාවයි බිංදුවට දාපු මේ විපක්ෂය ගැන කවර කතාද. හැබැයි උන් විනාශ කරපු රට ගොඩ ගන්නත් යම් කිසි කාලයක් අවශ්‍යයි.කොරෝනා නිසා එය 2005 ටත් වඩා අභියෝගයක්. ඒ නිසා මේ රට වනසපු වැඩ බැරි අවස්ථාවාදීන්ගේ ලණු නොකා 2005-09 කාලය තුල අපි සියල්ල එක අරමුණකින් ඉවසිලිවන්තව බලා සිටියා සේ මෙවරත් පොඩ්ඩල් බලා ගෙන ඉමු. අඩු පාඩු තියෙන ඒවා හදා ගන්න විතරක් ප්‍රායෝගික මතවාදයක් හදමු. නැත්නම් ඉතින් අයිත් 2015 වගේ මේ රට අගාධයටම යාවි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom