Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
අපේ සිංගප්පූරු සවාරිය.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ සිංගප්පූරු සවාරිය.....

ඔන්න ඉතින් අපිත් දෙන්න එක්ක සිංගප්පූරුවට ගිහින් අවා. මාර්තු 29 ගියේ.... ආවේ අප්‍රේල් 02 ...

දවස් 5යි රෑ 4යි.... එළකිරියේ දාන්න හිතුනේ මේකේ ගිය ත්රෙඩ්ස් බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ ගමන ලැස්ති කරගන්න... පී,එම් වලින් මැසේජ් කරපු උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි...

ඔන්න ඉතින් ගමන පටන් ගන්නේ 29 මාර්තු උදේ 10.30 ට තිබ්බ ෆ්ලයිට් එකෙන් තමා..... මෙතන මම දාන්නම් දෙන්නෙකට යන වියදම.......

Tickets Online Booked. Findmyfare 2 ටම, Rs:63,534.00 (Singapore Airlines)

Hotel Booking.com (Asphodel Hotel 4 Nights ) Rs:44,966.17

හොටෙල් එක නම් බුක් කරේ මේකෙම දාලා තිබ්බ මෙතන හොඳයි කියල....... ඇත්ත කිසි අවුලක් නෑ. හැබැයි රූම් එක ටිකක් පොඩියි, එත් ඉතින් නිදාගන්න ටිකනේ ඒ හොඳටම ඇති.....

ලගම MRT එක Farrer Park. මෙතන ඉඳල පයින් යන දුර.... Mustafa Center එකට පයින් යන දුර.... මේකේ එක කෙළවරක් තමා Harbourfront station eka.... Sentosa Express eka Start karanne methin...(Vivo Shopping Center eke 3rd Floor eken thama Monorail eka patan ganne ) විස්තරේ දිග වැඩි උනාද මන්ද

අනික් වියදම් ඉතින් මෙව්වා තමා

Attraction Tickets

Purchase kare Klook එකෙන්... Singapore Flyer eka එහෙට ගිහිල්ල ගත්තේ...

Universal Land USD 103.20 ( 2tama )

Tricked Eye Museum USD 27.40

madame Tussaud USD 31.80

Garden By The Bay USD 34.80

Singapore Flyer  SGD  66.00

Travelling Expenses

Two MRT Card SGD 20

Top up total SGD 40

Purchased New Card SGD 12 මගේ කාර්ඩ් එක නැති උනා

ඔක්කොම SGD 72 වගේ ගියේ....

ඊටපස්සේ කෑම

දවස් 5ටම ගියේ SGD 140ක් විතර (Indian / Korean කඩවලින් කාලා ) Farrer Park එක ළඟ තියෙනවා කඩයක් Adams Corner Seafood කඩෙන් කෑවේ... Fried Rice Ekak SDG 6ක් විතර වෙනවා.. උන්ගේ තේ නම් බොන්න බෑ.. මයිලෝ තමා බිව්වේ... (එහෙ තාම තහනම් නෑ )

Sim Card ekata SGD 30 giya.. meka thama mata vadipura giye...

අනිත් වියදම් නම් ඉතින් තමන්ගේ හැටියට තමා,ෂොපින් යනවනම් මුස්ටෆා ත් හොඳයි... මම චෝකලට් ගත්තේ China Town වල තියෙන Department Stores එකකින්... මුස්ටෆා එකට වඩා ලාබයි....මෙහෙ ඇඳුම්, Hand Bags නම් ගිනි ගනන්.. වියදම් කරන්නම හදල තියෙන රටක්...

කියන්න තියන්නේ බය වෙන්න කිසි දෙයක් නෑ MRT එක ලගින් හොටෙල් එක බුක් කරගන්න..මේක දිග වැඩි උනාද මන්ද.. තව විස්තර තියෙනවා.....ලියන්න අමාරුයි... ගත්ත පොටෝස් ටිකක් පල්ලෙහා දාන්නම්... එහෙනම් යන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි හිතල දැන්මේ.. මොකද මේකේ තිබුන ත්රෙඩ්ස් වල ගොඩක් විස්තර තිබුන.. එව්වා සැහෙන වැදගත් උනා...

උදව් කරපු අයට ස්තුති......

[QUOTE="shameera89, post: 23038912, member: 478989"] [b]අපේ සිංගප්පූරු සවාරිය.....[/b] [SIZE="5"]ඔන්න ඉතින් අපිත් දෙන්න එක්ක සිංගප්පූරුවට ගිහින් අවා. මාර්තු 29 ගියේ.... ආවේ අප්‍රේල් 02 ... දවස් 5යි රෑ 4යි.... එළකිරියේ දාන්න හිතුනේ මේකේ ගිය ත්රෙඩ්ස් බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ ගමන ලැස්ති කරගන්න... පී,එම් වලින් මැසේජ් කරපු උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි...:yes::yes::yes: ඔන්න ඉතින් ගමන පටන් ගන්නේ 29 මාර්තු උදේ 10.30 ට තිබ්බ ෆ්ලයිට් එකෙන් තමා..... මෙතන මම දාන්නම් දෙන්නෙකට යන වියදම....... Tickets Online Booked. Findmyfare 2 ටම, Rs:63,534.00 (Singapore Airlines) Hotel Booking.com (Asphodel Hotel 4 Nights ) Rs:44,966.17 හොටෙල් එක නම් බුක් කරේ මේකෙම දාලා තිබ්බ මෙතන හොඳයි කියල....... ඇත්ත කිසි අවුලක් නෑ. හැබැයි රූම් එක ටිකක් පොඩියි, එත් ඉතින් නිදාගන්න ටිකනේ ඒ හොඳටම ඇති..... ලගම MRT එක Farrer Park. මෙතන ඉඳල පයින් යන දුර.... Mustafa Center එකට පයින් යන දුර.... මේකේ එක කෙළවරක් තමා Harbourfront station eka.... Sentosa Express eka Start karanne methin...(Vivo Shopping Center eke 3rd Floor eken thama Monorail eka patan ganne ) විස්තරේ දිග වැඩි උනාද මන්ද :rolleyes: [img]https://i.imgur.com/qHa45FG.jpg?1[/img] අනික් වියදම් ඉතින් මෙව්වා තමා [U]Attraction Tickets[/U] Purchase kare Klook එකෙන්... Singapore Flyer eka එහෙට ගිහිල්ල ගත්තේ... Universal Land USD 103.20 ( 2tama ) Tricked Eye Museum USD 27.40 madame Tussaud USD 31.80 Garden By The Bay USD 34.80 Singapore Flyer [COLOR="Red"] SGD [/COLOR] 66.00 [U]Travelling Expenses[/U] Two MRT Card SGD 20 Top up total SGD 40 Purchased New Card SGD 12:baffled: මගේ කාර්ඩ් එක නැති උනා:baffled::sorry: ඔක්කොම SGD 72 වගේ ගියේ.... ඊටපස්සේ කෑම දවස් 5ටම ගියේ SGD 140ක් විතර (Indian / Korean කඩවලින් කාලා ) Farrer Park එක ළඟ තියෙනවා කඩයක් Adams Corner Seafood කඩෙන් කෑවේ... Fried Rice Ekak SDG 6ක් විතර වෙනවා.. උන්ගේ තේ නම් බොන්න බෑ.. මයිලෝ තමා බිව්වේ... (එහෙ තාම තහනම් නෑ :rofl:) Sim Card ekata SGD 30 giya.. meka thama mata vadipura giye... අනිත් වියදම් නම් ඉතින් තමන්ගේ හැටියට තමා,ෂොපින් යනවනම් මුස්ටෆා ත් හොඳයි... මම චෝකලට් ගත්තේ China Town වල තියෙන Department Stores එකකින්... මුස්ටෆා එකට වඩා ලාබයි....මෙහෙ ඇඳුම්, Hand Bags නම් ගිනි ගනන්.. වියදම් කරන්නම හදල තියෙන රටක්... කියන්න තියන්නේ බය වෙන්න කිසි දෙයක් නෑ MRT එක ලගින් හොටෙල් එක බුක් කරගන්න..මේක දිග වැඩි උනාද මන්ද.. තව විස්තර තියෙනවා.....ලියන්න අමාරුයි... ගත්ත පොටෝස් ටිකක් පල්ලෙහා දාන්නම්... එහෙනම් යන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි හිතල දැන්මේ.. මොකද මේකේ තිබුන ත්රෙඩ්ස් වල ගොඩක් විස්තර තිබුන.. එව්වා සැහෙන වැදගත් උනා... උදව් කරපු අයට ස්තුති...... [/SIZE] [img]https://i.imgur.com/Pzn6bfd.jpg?1[/img] [img]https://i.imgur.com/1U9Q7lx.jpg?2[/img] [img]https://i.imgur.com/CCLbPHu.jpg?1[/img] [img]https://i.imgur.com/eOcOdhT.jpg?1[/img] [img]https://i.imgur.com/29Cmml4.jpg?1[/img] [img]https://i.imgur.com/x6nhPkI.jpg?1[/img] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom