අපේ සිංහලුන් දෙකට බෙදී ජාතියම විනාශ කරනව&#3535

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    මම මහින්ද වෙනුවෙන් කතා කලෙමි.ඒ අනි කිසිවක් නිසා නොවෙයි. මම සිංහලයෙක් නිසාවෙන් වගේම මේක මම ඉපදු උතුම් පිංබිම නිසාත් ඒ පිංබිම පාපී කොටියගෙන් නිදහස් කරගත් වීර නායකයා මහින්ද මහතා නිසාත්ය.මම ඇත්තටම ආඩම්බරයි මම නියෝජනය කරන කැස්බෑව ආසනය මහින්ද වැඩි ඡන්ද 14000 කින් පමණ දිනුම්. මට ඒ ගොඩට එක් වීමට ලැබීම මම ලැබූ භාග්‍යකි.මට දුක අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ හසර ලබා දීමට මුල් වෙච්ච නායකයාව මේ තරම් ඉක්මනට අමතක කරන්න මගේ සිංහල ජාතිකයින් පහත් තත්වෙට වැටිච්ච එක ගැනයි.ප්‍රභාකරන්ව දෙමලු පිංතූර බිත්තිවල ගහගෙන පහන් තියනවලු.ඒ ලංකවෙ විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාව වගේ රටවල පවා එහෙමයි.මම අද මහින්ද වීරයාගේ පිංතූරයක් ඒ වගේ ගෞරවනීය තත්වයෙන් තබා ගන්නවා. අපිට මුල අමතක කරන්න බෑ.මට නම් ලැජ්ජයි අපේ ජාතිය ගැන.බලපල්ලා දෙමලු උන්ගෙ නායකයා කිව්වොත් උන්ගෙ අයිතිය දිනාගන්න බුරැතුපිටින් එකම අරමුණකට යන හැටි. අපේ සිංහලුන් දෙකට බෙදී ජාතියම විනාශ කරනවා.මම යනවා.මම මෙතෙක් කියපු සමහර දේවල් ටිකක් සැර වැඩි ඇති ඒ සේරටම සමා වෙන්න.ඔබ සැමට තෙරැවන් සරණයි.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ :(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    සුළු ජාතින්ගේ ඡන්ද බෙදෙන්නේ නැති එක ගොඩක් අවුල් බං... ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඒ ගැන හිතන්න ඕනේ. අද මහින්දට ඔහොම උනාට හෙට සිංහලයන්ටම ඕක වෙනවා... සුළු ජාතීන් දිනාගන්න වැඩපිළිවෙලක් ඕනේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නුදුරැ අනාගතේ ලාංකීය දේශපාලනය බොහෝ වෙනස්වීමට ඉඩ ඇත. එහිදී සිංහලු ජාතියක් ලෙස එක්වී කටයුතු නොකරන්නේ නම් පාලන ත්‍රන්ත්‍රිකයන්ගේ තීරකයෝ පමණක් නොව පාලනය පවා සිංහලයන් අතින් ගිලිහීයනු ඇත. මෙම ජනාධිපතිවරණයේද සැබෑ තීරකයන් වී ඇත්තේ දෙමල හා මුස්ලිම්ය. එය වරදක් නොවේ. එහෙත් මගේ රට යන සිතුවිල්ලෙන් පාලකයා තේරීමට තරම් තවම දෙමළ හිත් හැඩගැසී නැත. දෙමල සන්ධානය කියන්නේ මොනවාද ඔවුන් රැකඩ ලෙස ඒ දේ කරයි. භයානක වන්නේ මෙම තත්වයයි. මුස්ලිම් ගැන බැලුවත් ඔවුන් සහජීවනය අගයන පිරිසක් නොවේ. මුස්ලිම් රටවල හැසිරීම ගෙඩිපිටින් අප රටට ආදේශ කිරීමට තරම් ඔවුන්ගේ හිත් වෙනස් කිරීමට බදුර්දීන් හකීම් ඇතුලු නඩය සමත්ව සිටියි. හිත හදාගැනීමට ඇති එකම කරැණ නම් මෛත්‍රී අපේ එකෙක් විම පමණි. රට හොද පැත්තට ගැනීමට ඔහුට සියලු ශක්තිට ලැබේවා.
     
    සිරිසේන අපේ එකෙක් උනත් ගහපු ගිවිසුම් ගැන තමයි බය බන්. මේ ඉල්ලීම් දුන්නෙ නැති උනොත් නැවතත් යුධ අරගලයක් ඇති වීමට තියෙන ඉඩ වැඩියි කියල මට හිතෙනව
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් සිංහල මිනිහ අමතක කරේ නැහැ . මහින්දට ගොඩක් ම චන්දෙ දුන්නේ සිංහල මිනිහ.මාතර තනිකරම දින්නේ සිංහල මිනිහ නිසා. නමුත් මහින්ද ගොඩක් ම කරේ උතුරු නැගෙනහිරට .ඒ කියන්නේ දෙමල ටයි හම්බයටයි . උන් තමා දුන්නේ නැත්තේ.
    සිංහල අපිට හැම දේම අමතක වෙනවා කිඋවට අපි අමතක කරේ නැහැ මචන්.
    මටත් කරීම කණගාටුයි

    මම මහින්ද වෙනුවෙන් කතා කලෙමි.ඒ අනි කිසිවක් නිසා නොවෙයි. මම සිංහලයෙක් නිසාවෙන් වගේම මේක මම ඉපදු උතුම් පිංබිම නිසාත් ඒ පිංබිම පාපී කොටියගෙන් නිදහස් කරගත් වීර නායකයා මහින්ද මහතා නිසාත්ය.මම ඇත්තටම ආඩම්බරයි මම නියෝජනය කරන කැස්බෑව ආසනය මහින්ද වැඩි ඡන්ද 14000 කින් පමණ දිනුම්. මට ඒ ගොඩට එක් වීමට ලැබීම මම ලැබූ භාග්‍යකි.මට දුක අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ හසර ලබා දීමට මුල් වෙච්ච නායකයාව මේ තරම් ඉක්මනට අමතක කරන්න මගේ සිංහල ජාතිකයින් පහත් තත්වෙට වැටිච්ච එක ගැනයි.ප්‍රභාකරන්ව දෙමලු පිංතූර බිත්තිවල ගහගෙන පහන් තියනවලු.ඒ ලංකවෙ විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාව වගේ රටවල පවා එහෙමයි.මම අද මහින්ද වීරයාගේ පිංතූරයක් ඒ වගේ ගෞරවනීය තත්වයෙන් තබා ගන්නවා. අපිට මුල අමතක කරන්න බෑ.මට නම් ලැජ්ජයි අපේ ජාතිය ගැන.බලපල්ලා දෙමලු උන්ගෙ නායකයා කිව්වොත් උන්ගෙ අයිතිය දිනාගන්න බුරැතුපිටින් එකම අරමුණකට යන හැටි. අපේ සිංහලුන් දෙකට බෙදී ජාතියම විනාශ කරනවා.මම යනවා.මම මෙතෙක් කියපු සමහර දේවල් ටිකක් සැර වැඩි ඇති ඒ සේරටම සමා වෙන්න.ඔබ සැමට තෙරැවන් සරණයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් සිංහල මිනිහ අමතක කරේ නැහැ . මහින්දට ගොඩක් ම චන්දෙ දුන්නේ සිංහල මිනිහ.මාතර තනිකරම දින්නේ සිංහල මිනිහ නිසා. නමුත් මහින්ද ගොඩක් ම කරේ උතුරු නැගෙනහිරට .ඒ කියන්නේ දෙමල ටයි හම්බයටයි . උන් තමා දුන්නේ නැත්තේ.
    සිංහල අපිට හැම දේම අමතක වෙනවා කිඋවට අපි අමතක කරේ නැහැ මචන්.
    මටත් කරීම කණගාටුයි

    හම්බයෝ මක්කම යවන්න කතා කරන වෙලේ අඩුම තරමින් විල්පත්තුවේ කැලැ විනාශය නැවැත්තුවානම්, කුඩු ගෙන්නන උන්ට අඩුම තරමින් අවවාද කරානම්, කූරගලට ගිහිල්ල බැලුවනම් අඩුම ගානේ වෙන්නෙ මොකක්ද කියලවත්........ අලුත්ගම සිද්ධියේ ඇත්ත වීඩියෝ එක එළියට ආව වෙලේ ඒ ගැන පරීක්ෂණයක් කරානම් මහිද්දට සිිංහල චන්ද ප්‍රතිශතය තව 15% කින් වත් වැඩි වෙනවා. මුස්ලිම් චන්ද වලට ලෝබකමේ ඒ එකක්වත් හරියට කරේ නැ. කටුගස්තොටින් අලලපු කුඩු ලොක්කා දවස් 2න් ගෙදර. එක අතකට වුන දේසාධාරණයි බන්ග
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    සිංහල චන්ද 100 % වැටෙනවා....පහුගියා කාලේ කාලකන්නි ටික කරපු වංචා දුෂණ,නාමල් අය්යලගේ,සජින් වාස් ලගේ වැඩ නැවැත්තුව නම්...මොන දේ උනත් ඒ දේවල් ටික නවත්ත දැම්ම නම් තරුණ චන්ද ඔක්කම මහින්දට හම්බෙන්නේ..!!!කරගන්න දෙයක් නැති කමට දැම්ම..ගොඩ මිනිස්සු..!!යුද්දේ එවර කරන්න මොන දේ උනත් අණක් දුන්නේ මහින්ද..!!!
    අපි බලපොරොත්තු වෙනවා..රතන හිමි,පාටලී,මයිත්‍රි ගැන විශ්වාසය තියනවා අවුරූ හයක්...රට හදල දුෂණ වංචා අඩු කරලා අන්ත්වදියෝ නති කරලා මේ රට හොද තැනකට ගෙන්න...ඒ බලාපොරොත්තු වෙමු..ඖරුදු හයකින් චන්දයක් එනවනේ තව..!!