Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ සොන්න සිංහලු හානවා හිටු කියලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙන්නේ මේකේ දෙපැත්තක් තියෙනවා.

2012 ඉදන් මමත් ඔය කියන IT ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න නිසා මතයක් පල කරාට වරදක් නෑ කියල හිතෙනවා.

ස්ට්‍රෙස් එක IT ෆීල්ඩ් එකට ටිකක් කොමන් වචනයක්.ඒක කම්පැනි එකෙන් කම්පැනි එකට අඩු වැඩි වශයෙන් තියෙනවා. සමහර කම්පැනි ඒක ගැන සැලකිලිමත් වෙලා එම්ප්ලෝයීස් ලට එක වැඩිය නොදෙන්න (දුන්නත් ඒක මැනේජ් කරන්න) වගබලාගන්නවා. නමුත් ගොඩක් කම්පැනි (Virtusa වගේ) ඒ ගැන වැඩි සැලකිල්ලක් නෑ . හැබැයි මෙහෙමයි. එකත් ප්‍රොජෙක්ට් එක, ඉන්න PM මත depend වෙනවා. ongoing Project එකක් නම් ටිකක් අඩුයි, deadline එකකට වඩා.

Virtusa එකේ BT(British Telecom) වගේ project වල නම් ඔය කියන pressure එක බල්ලෙක්ට ගනං ගන්නේ නෑ.  (2012-2017 කාලේ මට අහුනු PM ලා). ශිෆ්ට් එකට එකෙක් අඩුනම්, නැත්නම් deployment එකක් නම් පව්ලේ කෙනෙක් මැරුණත් යන්න වෙනවා. හෙන ගේමක් දෙන්න ඕන රෝස්ටර් එකේ තිබ්බ ශිෆ්ට් එකක් වෙනස්කරගන්න නම්. ඒ වගේම තමයි මොකක් හරි කෙලවුනොත් ක්ලයන්ට් ගෙන් එන pressure එක දෙතුන්ගුනයකින් වැඩි කරලා තමයි management එකෙන් අපේ ඔලුවට එන්නේ. ගොඩක් උන් ඒ නිසාම BT එකෙන් අයින්වෙලා බෙන්ච් එකට ගිහින් ටික කාලයක් ඉන්නවා.හැබැයි සමහර PM ල ඕක මැනේජ් කරලා ලස්සනට කන්ට්‍රෝල් කරනවා(මට අහුනු උන් නම් එහෙම නෑ ).

ලංකාවේ කල්චර් එකක් තියෙනවා (මම කියන්නේ 2012 -2019 කාලේ ) ගොඩක් PM ලට Leads ලත් ඇතුළුව අනික් උන් වැදගෙන ඉන්න ඕන වගේ සීන් එකක්. උන්ට සෙට් වෙන (ඒ කියන්නේ PM ට ගොට්ට අල්ලන, එහෙයි කියන ) උන්ට No pressure. කුණුගොඩවල් ටික ඔක්කොම අසයින් වෙන්නේ අනිත් උන්ට. මේ වැඩේ දරුනුවටම කරපු Virtusa PM කෙනෙකුට අනික් උන් HR කම්ප්ලේන් කරලා ජොබ් එකත් නැති උනා .

තව එකක්, මගේ වයිෆ් කලින් වැඩ කලේ Rocell එකේ ෆයිනෑන්ස් සෙක්ෂන් එකේ. එකේ ෆයිනෑන්ස් මැනේජර් කරය රිපෝට් එකක පොඩි දෙයක් එහා මෙහා උනුගමන් කෑ ගහනවලු ෆලෝ හැමෝටම ඇහෙන්න. සමහරවෙලාවට කුනුහර්පෙනුත් බනිනවලු. එක උගේ මෙන්ටලි අවුලක්. ගොඩක් කෙල්ලෝ අඩාගෙන එනවලු උගේ රූම් එකේ ඉදන්. පස්සේ උට උඩින් කෙස් ඇවිත් ටිකක් හරිගියා මම හිතන්නේ. මම කියන්නේ නෑ අපි ඒ දේවල් හැමේකටම ඔලුව පත්කරන් ඉන්න ඕනේ කියල.

නමුත් ඒ වගේ දේවල් මම දන්නා ගොඩක් කම්පැනි වල තියෙනවා. හැබැයි අපි දක්ෂ නම් ගොට්ට අල්ලන්නෙත් නැතිව, ඔලුව කෙලින් තියාගෙන project එකක් වැඩකරගෙන ඉන්නත් බැරි නෑ . බැරි නම් දමල ගහල වෙන එකකට යනවා.

මේ නැතිඋනු ළමය 4 සැරයක් යන් හදලත් යන්න දුන්නේ නැති කතාව තේරුම්ගන් අමාරුයි. මොකද තමන්ට (වෙන ඔෆර් එකක් ඇතිව හෝ නැතිව) යන්න ඕනේ කියල රෙසිග්නේෂන් ලෙටර් එක දුන්නොත් එක PM / Manager ට බාරගන්න වෙනවා. නෙගොසියේෂන් තියෙය්, නමුත් අපි යනවාම කියල ඉන්නවා නම් එයාලට එක accept කරන්නේ නැතිව ඉන්න බෑ.

හැබැයි මම දැන් ඉන් රටේ තත්වය ගොඩක් වෙනස්. මෙයාල ස්ට්‍රෙස් එක ගැන පට්ට විදියට හිතනවා. කිසිම දේකට , මට මෙදාට ඕනේ, මට වීකෙන්ඩ් එකට කලින් ඕනේ, after hours වැඩ කරලා මේක ඕනේ, ඒ වගේ කියන්නේ නෑ. උන් ඒක අපෙන් expect කරන්නෙත් නෑ. උන් කරන්නෙත් නෑ. එකසැරයක් Production එකේ load එක වැඩිවෙලා ETL ජොබ්ස් ඔක්කොම ෆේල් වෙන්නගත්ත සිකුරාදා. මම කිව්වා මැනේජර්ට මම වීකෙන්ඩ් එකේ මොනිට කරන්නම් කියල. ඌ කියනව උබට පිස්සුද වීකෙන්ඩ් එකේ ඕව බලන්නේ, බියර් එකක් ගහල ආතල් එකේ ඉදපන් , මොනා හරි තිබ්බොත් සදුදට බලමු කියල.

හැම සති දෙකකට සැරයක්ම PM එක්ක 1:1 මිඉටින් එකක් තියෙනවා.හරිම casual මිඉටින් එකක්. කොෆි ෂොප් එකක හරි, එළියේ ඇවිදින ගමන් හරි, තමයි ඌ ඒක කරන්නේ. එකේදී අහන්නේ මොකද දැන් වෙන්නේ, මොනවද තියෙන ප්‍රශ්න, Team එකේ අනිත් ඉඋන් කොහොමද, උන් සපොටිව් ද, ඒවා මේවා.අපේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඌ එකත් එකේදී කියනව. අපිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට එකත් ඌට කියන්න පුළුවන්. අපේ එකා ලෝකල් එකෙක්. හැබැයි ඌ Indian හරි වෙන රටක හරි උනා නම් කතන්දරේ මිට වඩා වෙනස්. ඒ ගැන කියන්න දෙයක් නෑ නෙහ්.

මට කියන්න ඕන උනේ, ලංකාවේ ජොබ් කරද්දී ගොඩක් කම්පැනි වලින් අපි ගැන හොයන්නේ නෑ. අපිම කොහොම හරි අපේ කොම්ෆොට් සෝන් එක හොයාගන්න ඕනේ, උන් එකට උදව්කරන්නේ නැත්නම්.

උබල දැන් රෙදි උස්සන් එන්න එපා . එත් මම දන්නා, මට වෙච්ච දේවල් තමයි ඔය කිව්වේ.

නැති උණු සහෝදරයට නිවන් සුව, ඒ වගේම මෙවැනි අකල් මරණයක් නැවත අත් නොවේවා.!!

[QUOTE="Satan_at_Hell, post: 28400964, member: 517582"] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]මට හිතෙන්නේ මේකේ දෙපැත්තක් තියෙනවා. 2012 ඉදන් මමත් ඔය කියන IT ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න නිසා මතයක් පල කරාට වරදක් නෑ කියල හිතෙනවා. :yes: ස්ට්‍රෙස් එක IT ෆීල්ඩ් එකට ටිකක් කොමන් වචනයක්.ඒක කම්පැනි එකෙන් කම්පැනි එකට අඩු වැඩි වශයෙන් තියෙනවා. සමහර කම්පැනි ඒක ගැන සැලකිලිමත් වෙලා එම්ප්ලෝයීස් ලට එක වැඩිය නොදෙන්න (දුන්නත් ඒක මැනේජ් කරන්න) වගබලාගන්නවා. නමුත් ගොඩක් කම්පැනි (Virtusa වගේ) ඒ ගැන වැඩි සැලකිල්ලක් නෑ :no:. හැබැයි මෙහෙමයි. එකත් ප්‍රොජෙක්ට් එක, ඉන්න PM මත depend වෙනවා. ongoing Project එකක් නම් ටිකක් අඩුයි, deadline එකකට වඩා. Virtusa එකේ BT(British Telecom) වගේ project වල නම් ඔය කියන pressure එක බල්ලෙක්ට ගනං ගන්නේ නෑ. :sorry: (2012-2017 කාලේ මට අහුනු PM ලා). ශිෆ්ට් එකට එකෙක් අඩුනම්, නැත්නම් deployment එකක් නම් පව්ලේ කෙනෙක් මැරුණත් යන්න වෙනවා. හෙන ගේමක් දෙන්න ඕන රෝස්ටර් එකේ තිබ්බ ශිෆ්ට් එකක් වෙනස්කරගන්න නම්. ඒ වගේම තමයි මොකක් හරි කෙලවුනොත් ක්ලයන්ට් ගෙන් එන pressure එක දෙතුන්ගුනයකින් වැඩි කරලා තමයි management එකෙන් අපේ ඔලුවට එන්නේ. ගොඩක් උන් ඒ නිසාම BT එකෙන් අයින්වෙලා බෙන්ච් එකට ගිහින් ටික කාලයක් ඉන්නවා.හැබැයි සමහර PM ල ඕක මැනේජ් කරලා ලස්සනට කන්ට්‍රෝල් කරනවා(මට අහුනු උන් නම් එහෙම නෑ ). ලංකාවේ කල්චර් එකක් තියෙනවා (මම කියන්නේ 2012 -2019 කාලේ ) ගොඩක් PM ලට Leads ලත් ඇතුළුව අනික් උන් වැදගෙන ඉන්න ඕන වගේ සීන් එකක්. උන්ට සෙට් වෙන (ඒ කියන්නේ PM ට ගොට්ට අල්ලන, එහෙයි කියන ) උන්ට No pressure. කුණුගොඩවල් ටික ඔක්කොම අසයින් වෙන්නේ අනිත් උන්ට. මේ වැඩේ දරුනුවටම කරපු Virtusa PM කෙනෙකුට අනික් උන් HR කම්ප්ලේන් කරලා ජොබ් එකත් නැති උනා :D. තව එකක්, මගේ වයිෆ් කලින් වැඩ කලේ Rocell එකේ ෆයිනෑන්ස් සෙක්ෂන් එකේ. එකේ ෆයිනෑන්ස් මැනේජර් කරය රිපෝට් එකක පොඩි දෙයක් එහා මෙහා උනුගමන් කෑ ගහනවලු ෆලෝ හැමෝටම ඇහෙන්න. සමහරවෙලාවට කුනුහර්පෙනුත් බනිනවලු. එක උගේ මෙන්ටලි අවුලක්. ගොඩක් කෙල්ලෝ අඩාගෙන එනවලු උගේ රූම් එකේ ඉදන්. පස්සේ උට උඩින් කෙස් ඇවිත් ටිකක් හරිගියා මම හිතන්නේ. මම කියන්නේ නෑ අපි ඒ දේවල් හැමේකටම ඔලුව පත්කරන් ඉන්න ඕනේ කියල. නමුත් ඒ වගේ දේවල් මම දන්නා ගොඩක් කම්පැනි වල තියෙනවා. හැබැයි අපි දක්ෂ නම් ගොට්ට අල්ලන්නෙත් නැතිව, ඔලුව කෙලින් තියාගෙන project එකක් වැඩකරගෙන ඉන්නත් බැරි නෑ . බැරි නම් දමල ගහල වෙන එකකට යනවා.:yes::yes: මේ නැතිඋනු ළමය 4 සැරයක් යන් හදලත් යන්න දුන්නේ නැති කතාව තේරුම්ගන් අමාරුයි. මොකද තමන්ට (වෙන ඔෆර් එකක් ඇතිව හෝ නැතිව) යන්න ඕනේ කියල රෙසිග්නේෂන් ලෙටර් එක දුන්නොත් එක PM / Manager ට බාරගන්න වෙනවා. නෙගොසියේෂන් තියෙය්, නමුත් අපි යනවාම කියල ඉන්නවා නම් එයාලට එක accept කරන්නේ නැතිව ඉන්න බෑ.:unsure::unsure: හැබැයි මම දැන් ඉන් රටේ තත්වය ගොඩක් වෙනස්. මෙයාල ස්ට්‍රෙස් එක ගැන පට්ට විදියට හිතනවා. කිසිම දේකට , මට මෙදාට ඕනේ, මට වීකෙන්ඩ් එකට කලින් ඕනේ, after hours වැඩ කරලා මේක ඕනේ, ඒ වගේ කියන්නේ නෑ. උන් ඒක අපෙන් expect කරන්නෙත් නෑ. උන් කරන්නෙත් නෑ. එකසැරයක් Production එකේ load එක වැඩිවෙලා ETL ජොබ්ස් ඔක්කොම ෆේල් වෙන්නගත්ත සිකුරාදා. මම කිව්වා මැනේජර්ට මම වීකෙන්ඩ් එකේ මොනිට කරන්නම් කියල. ඌ කියනව උබට පිස්සුද වීකෙන්ඩ් එකේ ඕව බලන්නේ, බියර් එකක් ගහල ආතල් එකේ ඉදපන් , මොනා හරි තිබ්බොත් සදුදට බලමු කියල. :D හැම සති දෙකකට සැරයක්ම PM එක්ක 1:1 මිඉටින් එකක් තියෙනවා.හරිම casual මිඉටින් එකක්. කොෆි ෂොප් එකක හරි, එළියේ ඇවිදින ගමන් හරි, තමයි ඌ ඒක කරන්නේ. එකේදී අහන්නේ මොකද දැන් වෙන්නේ, මොනවද තියෙන ප්‍රශ්න, Team එකේ අනිත් ඉඋන් කොහොමද, උන් සපොටිව් ද, ඒවා මේවා.අපේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඌ එකත් එකේදී කියනව. අපිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට එකත් ඌට කියන්න පුළුවන්.:yes: අපේ එකා ලෝකල් එකෙක්. හැබැයි ඌ Indian හරි වෙන රටක හරි උනා නම් කතන්දරේ මිට වඩා වෙනස්. ඒ ගැන කියන්න දෙයක් නෑ නෙහ්.:lol::lol: මට කියන්න ඕන උනේ, ලංකාවේ ජොබ් කරද්දී ගොඩක් කම්පැනි වලින් අපි ගැන හොයන්නේ නෑ. අපිම කොහොම හරි අපේ කොම්ෆොට් සෝන් එක හොයාගන්න ඕනේ, උන් එකට උදව්කරන්නේ නැත්නම්. උබල දැන් රෙදි උස්සන් එන්න එපා :baffled::baffled:. එත් මම දන්නා, මට වෙච්ච දේවල් තමයි ඔය කිව්වේ. :yes::yes: නැති උණු සහෝදරයට නිවන් සුව, ඒ වගේම මෙවැනි අකල් මරණයක් නැවත අත් නොවේවා.!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom