අපේ File එකක් Torrent එකක් බවට හරවමු
Hi කස්ටිය....ඔන්න අද කියලා දෙන්න යන්නෙ Torrent පාඩමක්....ඒ කිවුවෙ අපි කොහොමද අපේ File එකක් Torrent එකක් බවට පත්කරන්නෙ කියලා....අපිට File එකක් Share කරගන්න පුලුවන් හොඳ විදිහක් තමයි Torrent පාවිච්චි කරන එක....එතකොට ලොකු File එකක් උනත් බෙදා ගන්න පුලුවන්... හරි එහෙනම් වැඩේ පටන් ගමු...
01.මුලින්ම කස්ටිය තමන්ගෙ Torrent Client Software එක Open කරගෙන ඔය තියෙන Path එකට යන්න....
02.දැන් Add File කියන එකෙන් Torrent File එකක් විදිහට හරවන්න ඕන දෙය Choose කරලා දෙන්න...
03.ඊලඟට ඔතන තියෙන Trackers වලට මම ඔය පහල දාලා තියෙන Trackers ටික අරගෙන දාගන්න...
Trackers
Trackers දාන කොට හොඳට මතක තියාගන්න ඕන කරුණක් තමයි Trackers දෙකක් අතර හිස්තැනක් තියන එක....
04.හරි ඊලඟට Create and Save as කියන එක කොටන්න.....
එලකිරි දැන් මූලික වැඩ ඉවරයි..ඊලඟට අපිට කරන්නෙ තියෙන්නෙ මේක Share කරගන්න අප්ලෝඩ් කරගන්න එක...ඒකට මෙතනින්http://www.fenopy.com/ යන්න.....ඔය සයිට් එකේ රෙජිස්ටර් උනාට පස්සේ අපි හදා ගත්තු Torrent File එක අප්ලෝඩ් කරගන්න පුලුවන්...
එහෙනම් දැන් ඔක්කොම වැඩ ඉවරයි...අපි යන්න කියලා තමයි ලෑස්තිය...ටියුට් එක හොඳ නම් Rep පාරක් දාගෙනම යන්න....

File -----> Create New Torrent
එතකොට පහල පින්තූරෙ වගේ Massage Box එකක් ඒවි
02.දැන් Add File කියන එකෙන් Torrent File එකක් විදිහට හරවන්න ඕන දෙය Choose කරලා දෙන්න...
03.ඊලඟට ඔතන තියෙන Trackers වලට මම ඔය පහල දාලා තියෙන Trackers ටික අරගෙන දාගන්න...
http://tracker.publicbt.com/announce
http://tracker.openbittorrent.com/announce
http://tracker.publicbt.com:80/announce
http://tracker.xpear.de:6969/announce
http://red.tracker.prq.to:80/announce
http://tracker.irc.su/announce
http://tracker.prq.to/announce
http://tracker.irc.su:80/announce
http://photodiode.mine.nu:6969/announce
http://tracker.edgebooster.com:6969/announce
http://tracker.bittorrent.am/announce
http://denis.stalker.h3q.com:80/announce
http://tv.tracker.prq.to/announce
http://tracker.bittorrent.am:80/announce
http://tracker.bitreactor.to:2710/announce
http://tpb.tracker.prq.to/announce
http://10.rarbg.com:80/announce
http://denis.stalker.h3q.com:6969/announce
http://pirates-united.info:6969/announce
http://exodus.desync.com:6969/announce
New Ones :
http://tracker.token.ro:80/announce
http://tracker.publicbt.org:80/announce
http://tracker.prq.to:80/announce
http://tracker.publicbt.com:80/announce
http://10.rarbg.com:80/announce
http://tracker.xpear.de:80/announce
http://tracker.istole.it:80/announce
http://11.rarbg.com:80/announce
http://tracker.harryy.us:80/announce
http://photodiode.mine.nu:80/announce
http://photodiode.mine.nu:6969/announce
http://tracker.torrentparty.com:80/announce
http://bt.peerseed.ru/announce
http://denis.stalker.h3q.com:6969/announce
http://tracker.openbittorrent.com:80/announce
http://tracker.xpear.de:6969/announce
http://denis.stalker.h3q.com:80/announce
http://tracker.edgebooster.com:6969/announce
http://pow7.com:80/announce