Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ_ඉංජිනේරු සම්ප්රදාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කපිල පීරිස් මහතා ද ඒ ගණයට අයත් වෙයි. කපිල පීරිස් මහතා ගේ නවතම දාර්ශනික හඳුනා ගැනීම වූ ද ඔහු ගේ මිතුරකු වූ ද උදයසිරි වික්‍රමරත්න මහතාට අනුව මා නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු මිස බෞද්ධයෙක් නො වේ. උදයසිරි වික්‍රමරත්න මහතා ඥන විභාගයක් වූ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය පිළිබඳව අබමල් රේණුවක් වත් නො දන්නා බව ඒ කියමනෙන් ම පැහැදිලි වන බව අපි කීවෙමු. මගේ බෞද්ධකම හෝ අබෞද්ධකම හෝ පැත්තකින් තබමු. එහෙත් කපිල පීරිස් මහතා හොඳ බෞද්ධයෙක් වෙයි. එසේ වුවත් ඔහු තම මතවාද අත් හැරීමට අකැමැති වෙයි. තම මතවාදවල ම එල්බ ගෙන සිටියි. තමන්ට තර්ක නොමැති වුවත් තම මතවාද අත් හැරීමට අකැමැති මොහු තම කුහක ප්‍රතිපත්තිය අනුව තර්කයෙන් යමක් දැන ගැනීමට නොහැකි යෑයි කීමට ඉඩ ඇත. එහෙත් එසේ කිව හොත් ඉන් ප්‍රතික්ෂේප වන්නේ බෞද්ධ සංස්කෘතිය අනුව වුවත් දැනුම ලබා ගැනීමේ (නිර්මාණය කිරීමේ එක් ක්‍රමයක් වූ අනුමානය ය.)

අනුමානයෙන් දැනුම නිර්මාණය කිරීම මේ බෞද්ධයනට අනුව අකැප යෑයි කියමු. එසේ නම් ඔවුන්ට ප්රත්යක්ෂයෙන් අවබෝධ වූ දැනුමක් ඊනියා අපේ ඉංජිනේරු සම්ප්රදාය සම්බන්ධයෙන් ඇත් ද? නිව්ටෝනීය විද්‍යාවෙන් ඔවුන් මෙතෙක් ලබාගෙන ඇති ඊනියා අපේ ඉංජිනේරු සම්ප්රදාය සම්බන්ධ දැනුම කුමක් ද? කපිල පීරිස් මහතා කරන්නේ අපේ පැරැණි නිර්මාණ නිව්ටෝනීය විද්‍යාවෙන් පැහැදිලි කිරීම මිස වෙනත් විශ්වකර්ම වැඩක් නො වේ. ඔහු අපේ ඉංජිනේරු සම්ප්රදායක මූලධර්ම කිහිපයක් වත් නිව්ටන් ගේ පිහිටෙන් ලබාගෙන ඇත් ද? අපේ ඉංජිනේරු විද්‍යාවක මූලධර්ම කිහිපයක් වත් නැති වන්නට හේතුවක් නැත. අපේ වෙදකමෙහි ගොවිකමෙහි හා වෙනත් දෑහි මූලධර්ම ඇත. ඉංජිනේරු විද්‍යාවක පමණක් එසේ නො වීමට හේතුවක් නැත.

අප කලින් කියා ඇති පරිදි ඔහු කරන්නේ අපේ ජීවන සම්ප්රදාය ගැන කීම ය. ඒ වසා ගැනීමට අපේ ඉංජිනේරු සම්ප්රදාය යන්නට පසුව සංවර්ධනය යන වචනය ද වරහන් තුළ ලියයි. අප විවාදයෙහි දී පෙන්වා දුන්නේ ඔහු එසේ සංවර්ධනය යන්න වරහන් තුළ ලිවීමට පටන් ගත්තේ ඔහු ඉංජිනේරු සම්ප්රදායක් ගැන කිසි ම සඳහනක් නො කරන බව අප විසින් තේරුම් කරනු ලැබීමෙන් පසුව ය. අප කලින් ද කියා ඇති පරිදි සංවර්ධනය, ජීවන ක්‍රමය, වෙදකම, ඉංජිනේරු ශිල්පය පමණක් නො ව ඇඳුම්, පැළඳුම්, සිරිත් විරිත් ආදිය ද එකිනෙකට බැඳී ඇත. එහෙත් වෙදකමට අදාළව වෙන ම දැනුම් පද්ධතියක් ඇති අපේ ම ඉංජිනේරු ශිල්පයට ද අදාළ වෙන ම දැනුම් පද්ධතියක් වෙයි. සංවර්ධනය යන්න වරහන් තුළ ලියා තමන් ඉංජිනේරු සම්ප්රදායක් ගැන කතා කරන්නේ යෑයි කීමට කපිල පීරිස් මහතාට නොහැකි ය.

කපිල පීරිස් මහතා තමාට විවාදයේ දී තර්ක නැති වූ බව පිළිගැනීමට අකැමැති ය. ඔහු පසුගිය 16 වැනි දා ලිපියෙන් ද විවාදය නැවත ආරම්භ කිරීමට සූදානමක් ඇති බව කියයි. ඔහු දැන් යථාර්ථය වියුක්තකරණය ගැන වෙනත් අදහස් ප්‍රකාශ කරයි. ඉඩකඩ මඳ වීම හේතුවෙන් ඔහු ලියා ඇති ඡේද කිහිපය උපුටා දක්වා එහි වැරැදි පෙන්වා දීම මේ ලිපියෙන් කළ නොහැකි ය. එබැවින් ඒ පිළිබඳ කරුණු දැක්වීම මීළඟ සතියට කල් දැමීමට සිදු වෙයි. ඔහු ගේ අදහස් ඔහු ගේ වචනවලින් ම දක්වා එහි දොස් පෙන්වීම වඩා සුදුසු ප්‍රතිපත්තිය යෑයි සිතමි.

එහෙත් එයට පළමුව කිව යුතු කරුණු දෙකක් වෙයි. පළමුව කපිල පීරිස් මහතා යම් මතයක එල්බගෙන ඒ සනාථ කිරීමට තර්ක සොයන බව පැහැදිලි ය. තමා ඉදිරිපත් කරන තර්ක වැරැදි යෑයි පෙන්වූ විට ඔහු තම මතය ම පුන පුනා කියයි. නැත හොත් තවත් වැරැදි තර්කයක් ඉදිරිපත් කරයි. කපිල පීsරිස් මහතා නිව්ටන් ගේ නියම, යථාර්ථය හා වියුක්තය පිළිබඳ අලුතෙන් වැරැදි තර්ක ඉදිරිපත් කරන්නේ එම මතය අත්හැරීමට ඔහු සූදානම් නැති බැවිනි. විවාදය නිමවීමෙන් පසුව මා ඒ විවාදයට අදාළ කිසිවක් පසුගිය සති දෙක තුනේ මා ලියූ ලිපිවල සඳහන් නො කිරීමට වග බලාගත්තෙමි. එහෙත් කපිල පීරිස් මහතා තම ඊනියා අපේ ඉංජිනේරු සම්ප්රදායේ ලිපි මගින් නැවතත් විවාදය ආරම්භ කිරීමට සූදානමින් සිටියි. ඒ ගැන මට කිසිදු ගැටලුවක් නැත. කපිල පීරිස් මහතා විද්‍යාවන්හි (බටහිර හා වෙනත් ඉතිහාසය හා දර්ශනය නො දැන ඉදිරිපත් කරන තර්කවලට පිළිතුරු දීම ඉතා ම පහසු කාර්යයකි. එහෙත් එමගින් අපේ ප්‍රවාද ලිපි පෙළ අඛණ්ඩව ලිවීමට නො ලැබෙන බව පාඨකයන්ට තේරුම් යා යුතු ය. කපිල පීරිස් මහතා නිව්ටන් ඊනියා යථාර්ථයෙන් හා වියුක්තයෙන් මුදවා ගැනීමක් ගැන කතා කළත් ඔහුට ඒ කළ නොහැකි බව අපි විවාදයේ දී පෙන්වා දුන්නෙමු. ඔහු දැන් විද්‍යාවේ (බටහිර හා වෙනත්) ඉතිහාසයක් ගැන සඳහන් කරමින් කරන උපකල්පනවල කිසිදු වැදගත්කමක් නැත. ඔහුට අවශ්‍ය කිසියම් තර්කයකින් නිව්ටන් ගේ නියම ඊනියා අපේ ඉංජිනේරු සම්ප්රදාය දැන ගැනීමට (එය එසේ දැනගත නොහැකි ය) යොදාගත යුතු බව කීම ය. එමඟින් ඔහු අවසානයේ දී කරන්නේ පාසල් සිසුන් හා වෙනත් අය නිව්ටන් ගේ ආධිපත්‍යයට යට කිරීම පමණකි.

අප සූදානම් වන්නේ අපේ විද්‍යාවක් ගොඩනැඟීමට ය. එහි දී අපට වත්මන් ශිෂ්‍ය පරම්පරාව නිව්ටන් ගේ, එනම් බටහිර ආධිපත්‍යයෙන් ගලවා ගැනීමට අවශ්‍ය වෙයි. කපිල පීරිස් මහතා කරන්නේ එහි විරුද්ධ පැත්ත ය. ඔහු උපායශීලීව ශිෂ්‍යයන් නිව්ටන් ගේ ආධිපත්‍යයට යට කරන්නේ නිව්ටන් වියුක්තයෙන් හා යථාර්ථයෙන් මුදාගත හැකි ය යන මිථ්‍යාව සිසුන් තුළ ඇති කිරීමෙනි. බටහිර විද්‍යාව අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීම අපට ගැටලුවක් නො වේ. දැනුම නිර්මාණය කිරීමේ එක් ක්‍රමයක් ලෙස මගේ ලෝකය කෘතියෙහි අවශෝෂණය ද සඳහන් වෙයි. එහෙත් කපිල පීරිස් මහතා කරන්නේ අවශෝෂණයක් නො වේ. කපිල පීරිස් මහතා විවාදය නැවතත් ආරම්භ කර ඇත. අපට නැවතත් ඔහු හෙළිදරව් කිරීමට සිදු වේ. ඒ සඳහා පුවත්පතේ ඉඩ ලබාගැනීම පිළිබඳව පාඨකයන aගෙන් හා කර්තෘතුමා ගෙන් සමාව අයදිමි. කපිල පීරිස් මහතා කැමැති නම් පුවත්පත ඒ සඳහා යොදා නො ගෙන අපට මේ කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයක් පැවැත්විය හැකි ය. ඒ විවාදය කපිල පීරිස් මහතා සේවය කරන නර්ඩ් ආයතනයේ වුව ද පැවැත්වීමට මම කැමැත්තෙමි.

[QUOTE="tharinda07, post: 6256201, member: 21844"] [SIZE=4] කපිල පීරිස් මහතා ද ඒ ගණයට අයත් වෙයි. කපිල පීරිස් මහතා ගේ නවතම දාර්ශනික හඳුනා ගැනීම වූ ද ඔහු ගේ මිතුරකු වූ ද උදයසිරි වික්‍රමරත්න මහතාට අනුව මා නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු මිස බෞද්ධයෙක් නො වේ. උදයසිරි වික්‍රමරත්න මහතා ඥන විභාගයක් වූ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය පිළිබඳව අබමල් රේණුවක් වත් නො දන්නා බව ඒ කියමනෙන් ම පැහැදිලි වන බව අපි කීවෙමු. මගේ බෞද්ධකම හෝ අබෞද්ධකම හෝ පැත්තකින් තබමු. එහෙත් කපිල පීරිස් මහතා හොඳ බෞද්ධයෙක් වෙයි. එසේ වුවත් ඔහු තම මතවාද අත් හැරීමට අකැමැති වෙයි. තම මතවාදවල ම එල්බ ගෙන සිටියි. තමන්ට තර්ක නොමැති වුවත් තම මතවාද අත් හැරීමට අකැමැති මොහු තම කුහක ප්‍රතිපත්තිය අනුව තර්කයෙන් යමක් දැන ගැනීමට නොහැකි යෑයි කීමට ඉඩ ඇත. එහෙත් එසේ කිව හොත් ඉන් ප්‍රතික්ෂේප වන්නේ බෞද්ධ සංස්කෘතිය අනුව වුවත් දැනුම ලබා ගැනීමේ (නිර්මාණය කිරීමේ එක් ක්‍රමයක් වූ අනුමානය ය.) අනුමානයෙන් දැනුම නිර්මාණය කිරීම මේ බෞද්ධයනට අනුව අකැප යෑයි කියමු. එසේ නම් ඔවුන්ට ප්රත්යක්ෂයෙන් අවබෝධ වූ දැනුමක් ඊනියා අපේ ඉංජිනේරු සම්ප්රදාය සම්බන්ධයෙන් ඇත් ද? නිව්ටෝනීය විද්‍යාවෙන් ඔවුන් මෙතෙක් ලබාගෙන ඇති ඊනියා අපේ ඉංජිනේරු සම්ප්රදාය සම්බන්ධ දැනුම කුමක් ද? කපිල පීරිස් මහතා කරන්නේ අපේ පැරැණි නිර්මාණ නිව්ටෝනීය විද්‍යාවෙන් පැහැදිලි කිරීම මිස වෙනත් විශ්වකර්ම වැඩක් නො වේ. ඔහු අපේ ඉංජිනේරු සම්ප්රදායක මූලධර්ම කිහිපයක් වත් නිව්ටන් ගේ පිහිටෙන් ලබාගෙන ඇත් ද? අපේ ඉංජිනේරු විද්‍යාවක මූලධර්ම කිහිපයක් වත් නැති වන්නට හේතුවක් නැත. අපේ වෙදකමෙහි ගොවිකමෙහි හා වෙනත් දෑහි මූලධර්ම ඇත. ඉංජිනේරු විද්‍යාවක පමණක් එසේ නො වීමට හේතුවක් නැත. අප කලින් කියා ඇති පරිදි ඔහු කරන්නේ අපේ ජීවන සම්ප්රදාය ගැන කීම ය. ඒ වසා ගැනීමට අපේ ඉංජිනේරු සම්ප්රදාය යන්නට පසුව සංවර්ධනය යන වචනය ද වරහන් තුළ ලියයි. අප විවාදයෙහි දී පෙන්වා දුන්නේ ඔහු එසේ සංවර්ධනය යන්න වරහන් තුළ ලිවීමට පටන් ගත්තේ ඔහු ඉංජිනේරු සම්ප්රදායක් ගැන කිසි ම සඳහනක් නො කරන බව අප විසින් තේරුම් කරනු ලැබීමෙන් පසුව ය. අප කලින් ද කියා ඇති පරිදි සංවර්ධනය, ජීවන ක්‍රමය, වෙදකම, ඉංජිනේරු ශිල්පය පමණක් නො ව ඇඳුම්, පැළඳුම්, සිරිත් විරිත් ආදිය ද එකිනෙකට බැඳී ඇත. එහෙත් වෙදකමට අදාළව වෙන ම දැනුම් පද්ධතියක් ඇති අපේ ම ඉංජිනේරු ශිල්පයට ද අදාළ වෙන ම දැනුම් පද්ධතියක් වෙයි. සංවර්ධනය යන්න වරහන් තුළ ලියා තමන් ඉංජිනේරු සම්ප්රදායක් ගැන කතා කරන්නේ යෑයි කීමට කපිල පීරිස් මහතාට නොහැකි ය. කපිල පීරිස් මහතා තමාට විවාදයේ දී තර්ක නැති වූ බව පිළිගැනීමට අකැමැති ය. ඔහු පසුගිය 16 වැනි දා ලිපියෙන් ද විවාදය නැවත ආරම්භ කිරීමට සූදානමක් ඇති බව කියයි. ඔහු දැන් යථාර්ථය වියුක්තකරණය ගැන වෙනත් අදහස් ප්‍රකාශ කරයි. ඉඩකඩ මඳ වීම හේතුවෙන් ඔහු ලියා ඇති ඡේද කිහිපය උපුටා දක්වා එහි වැරැදි පෙන්වා දීම මේ ලිපියෙන් කළ නොහැකි ය. එබැවින් ඒ පිළිබඳ කරුණු දැක්වීම මීළඟ සතියට කල් දැමීමට සිදු වෙයි. ඔහු ගේ අදහස් ඔහු ගේ වචනවලින් ම දක්වා එහි දොස් පෙන්වීම වඩා සුදුසු ප්‍රතිපත්තිය යෑයි සිතමි. එහෙත් එයට පළමුව කිව යුතු කරුණු දෙකක් වෙයි. පළමුව කපිල පීරිස් මහතා යම් මතයක එල්බගෙන ඒ සනාථ කිරීමට තර්ක සොයන බව පැහැදිලි ය. තමා ඉදිරිපත් කරන තර්ක වැරැදි යෑයි පෙන්වූ විට ඔහු තම මතය ම පුන පුනා කියයි. නැත හොත් තවත් වැරැදි තර්කයක් ඉදිරිපත් කරයි. කපිල පීsරිස් මහතා නිව්ටන් ගේ නියම, යථාර්ථය හා වියුක්තය පිළිබඳ අලුතෙන් වැරැදි තර්ක ඉදිරිපත් කරන්නේ එම මතය අත්හැරීමට ඔහු සූදානම් නැති බැවිනි. විවාදය නිමවීමෙන් පසුව මා ඒ විවාදයට අදාළ කිසිවක් පසුගිය සති දෙක තුනේ මා ලියූ ලිපිවල සඳහන් නො කිරීමට වග බලාගත්තෙමි. එහෙත් කපිල පීරිස් මහතා තම ඊනියා අපේ ඉංජිනේරු සම්ප්රදායේ ලිපි මගින් නැවතත් විවාදය ආරම්භ කිරීමට සූදානමින් සිටියි. ඒ ගැන මට කිසිදු ගැටලුවක් නැත. කපිල පීරිස් මහතා විද්‍යාවන්හි (බටහිර හා වෙනත් ඉතිහාසය හා දර්ශනය නො දැන ඉදිරිපත් කරන තර්කවලට පිළිතුරු දීම ඉතා ම පහසු කාර්යයකි. එහෙත් එමගින් අපේ ප්‍රවාද ලිපි පෙළ අඛණ්ඩව ලිවීමට නො ලැබෙන බව පාඨකයන්ට තේරුම් යා යුතු ය. කපිල පීරිස් මහතා නිව්ටන් ඊනියා යථාර්ථයෙන් හා වියුක්තයෙන් මුදවා ගැනීමක් ගැන කතා කළත් ඔහුට ඒ කළ නොහැකි බව අපි විවාදයේ දී පෙන්වා දුන්නෙමු. ඔහු දැන් විද්‍යාවේ (බටහිර හා වෙනත්) ඉතිහාසයක් ගැන සඳහන් කරමින් කරන උපකල්පනවල කිසිදු වැදගත්කමක් නැත. ඔහුට අවශ්‍ය කිසියම් තර්කයකින් නිව්ටන් ගේ නියම ඊනියා අපේ ඉංජිනේරු සම්ප්රදාය දැන ගැනීමට (එය එසේ දැනගත නොහැකි ය) යොදාගත යුතු බව කීම ය. එමඟින් ඔහු අවසානයේ දී කරන්නේ පාසල් සිසුන් හා වෙනත් අය නිව්ටන් ගේ ආධිපත්‍යයට යට කිරීම පමණකි. [B] අප සූදානම් වන්නේ අපේ විද්‍යාවක් ගොඩනැඟීමට ය. එහි දී අපට වත්මන් ශිෂ්‍ය පරම්පරාව නිව්ටන් ගේ, එනම් බටහිර ආධිපත්‍යයෙන් ගලවා ගැනීමට අවශ්‍ය වෙයි. කපිල පීරිස් මහතා කරන්නේ එහි විරුද්ධ පැත්ත ය. ඔහු උපායශීලීව ශිෂ්‍යයන් නිව්ටන් ගේ ආධිපත්‍යයට යට කරන්නේ නිව්ටන් වියුක්තයෙන් හා යථාර්ථයෙන් මුදාගත හැකි ය යන මිථ්‍යාව සිසුන් තුළ ඇති කිරීමෙනි. බටහිර විද්‍යාව අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීම අපට ගැටලුවක් නො වේ. දැනුම නිර්මාණය කිරීමේ එක් ක්‍රමයක් ලෙස මගේ ලෝකය කෘතියෙහි අවශෝෂණය ද සඳහන් වෙයි. එහෙත් කපිල පීරිස් මහතා කරන්නේ අවශෝෂණයක් නො වේ. කපිල පීරිස් මහතා විවාදය නැවතත් ආරම්භ කර ඇත. අපට නැවතත් ඔහු හෙළිදරව් කිරීමට සිදු වේ. ඒ සඳහා පුවත්පතේ ඉඩ ලබාගැනීම පිළිබඳව පාඨකයන aගෙන් හා කර්තෘතුමා ගෙන් සමාව අයදිමි.[COLOR=Blue] කපිල පීරිස් මහතා කැමැති නම් පුවත්පත ඒ සඳහා යොදා නො ගෙන අපට මේ කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයක් පැවැත්විය හැකි ය. ඒ විවාදය කපිල පීරිස් මහතා සේවය කරන නර්ඩ් ආයතනයේ වුව ද පැවැත්වීමට මම කැමැත්තෙමි.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom