Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ_පොලීසිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට වෙන කතා ටිකක් සෙට් වුනා කූල්ගෙ එකට වඩා ප්‍රායෝගික

පොලිස් අධිකාරී අණ පරිදි...

මීට වසර දෙක තුනකට පෙර දවසක් මම නාරාහේන්පිට CTB එක ලඟ වාහනේ නවත්තල තියල පාරෙන් එහා පැත්තෙ සම්පත් බැංකුවේ ATM එකට ගියා අතේ සතේ නොතිබ්බ නිසා.. මං ඒ ගිහිං විනාඩියෙන් දෙකෙන් එන ටිකට පොලිස් උත්තමයෙක් කාර් එක අරක් අරන්..

මට මොකෝ? මමත් ඉතිං මගේ වාහනේ දොර ඇරගෙන නගින්න හැදුව විතරයි.. අර උත්තමය මගෙන් අහනව..

"තමුසෙ දැක්කෙ නැද්ද NO PARKING - as the order of ........... කියල බෝර්ඩ් එක?

ඒක ඉස්සරහම ගහල යන්ඩ තමුසෙගෙ ඇස් පොට්ට ද?" කියාල...

අන්න ඒ වෙලාවට තමඉ අපේ "මාධ්‍ය උණ" ඇඟට එන්නෙ.. මමත්,

"මේ මේ මේ රාළහමි, ඔයා ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්න.. තමුසෙ තමුසෙ ගාල ඔයාල මේ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලට යි, ත්‍රීවීල් මල්ලිලටයි කතා කරන විදිහට අපිට කතා කරන්ඩ එපා හරිය? මම ඔය බෝර්ඩ් එක දැක්ක.. ඒත් ඒක අපේ රටේ පවතින නීතියට වලංගු නැති නිසයි කෙයාර් නොකලෙ..

ඔන්න අපේ පොලිස් උත්තමය මාරාවේශ වෙලා වගේ ඇඟට ගොඩ වෙන්ට ආව.. ඒ එක්කම වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකේ වම් පැත්තෙ පහලින් ගහල තිබ්බ "MEDIA" යෙදුම දැක්ක නිසාද කොහෙදෝ එහෙම්ම ම සංසුන් වෙනවත් එක්ක ම මං මගේ කතාව ඉවර කලේ මෙහෙම..

"ඇයි මහත්තය දන්නැද්ද මාර්තු ... (දිනය දැන් මතක නැත) වෙනිදා අගවිනිසුරුතුමා ප්‍රකාශයක් කලා "මාර්ග වල විශේෂිත සංඥා, තාවකාලික පුවරු නියම කිරීමට බලය ඇත්තෙ ප්‍රදේශීය ලේකම්වරයාට විතරයි කියල..? මේකෙ තියෙන්නෙ පොලිස් අධිකාරී අණ පරිදි කියලනෙ... පොලිස් අධිකාරීවරයට බලයක් නෑ මේ විදිහට මහජනතාවට හිතූ හිතූ විදිහට අණ දෙන්ට..දන්නැත්තං ලොක්කගෙන් අහ ගන්ට.."

ඒත් එක්කම බිරාන්ත වෙච්චි පොලිස් උත්තමයා වටේ පිටේ අයගෙන් එල්ල වෙන නෝන්ඩි හිනාවත් එක්කම මට කියනව,,

"හා හා අදට යන්න..." කියල...

මමත් පෙරලා,

"ඇයි අදට යන්න කියන්නෙ? වරදක් කරල නැහැනෙ.. මං කොහොමත් යනව තමයි.."

කියල හිතට ආපු ගැම්මත් එක්ක ම පාගල ආව..

[QUOTE="DjThief, post: 12123638, member: 389602"] [B]මට වෙන කතා ටිකක් සෙට් වුනා කූල්ගෙ එකට වඩා ප්‍රායෝගික පොලිස් අධිකාරී අණ පරිදි...[/B] මීට වසර දෙක තුනකට පෙර දවසක් මම නාරාහේන්පිට CTB එක ලඟ වාහනේ නවත්තල තියල පාරෙන් එහා පැත්තෙ සම්පත් බැංකුවේ ATM එකට ගියා අතේ සතේ නොතිබ්බ නිසා.. මං ඒ ගිහිං විනාඩියෙන් දෙකෙන් එන ටිකට පොලිස් උත්තමයෙක් කාර් එක අරක් අරන්.. මට මොකෝ? මමත් ඉතිං මගේ වාහනේ දොර ඇරගෙන නගින්න හැදුව විතරයි.. අර උත්තමය මගෙන් අහනව.. "තමුසෙ දැක්කෙ නැද්ද NO PARKING - as the order of ........... කියල බෝර්ඩ් එක? ඒක ඉස්සරහම ගහල යන්ඩ තමුසෙගෙ ඇස් පොට්ට ද?" කියාල... අන්න ඒ වෙලාවට තමඉ අපේ "මාධ්‍ය උණ" ඇඟට එන්නෙ.. මමත්, "මේ මේ මේ රාළහමි, ඔයා ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්න.. තමුසෙ තමුසෙ ගාල ඔයාල මේ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලට යි, ත්‍රීවීල් මල්ලිලටයි කතා කරන විදිහට අපිට කතා කරන්ඩ එපා හරිය? මම ඔය බෝර්ඩ් එක දැක්ක.. ඒත් ඒක අපේ රටේ පවතින නීතියට වලංගු නැති නිසයි කෙයාර් නොකලෙ.. ඔන්න අපේ පොලිස් උත්තමය මාරාවේශ වෙලා වගේ ඇඟට ගොඩ වෙන්ට ආව.. ඒ එක්කම වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකේ වම් පැත්තෙ පහලින් ගහල තිබ්බ "MEDIA" යෙදුම දැක්ක නිසාද කොහෙදෝ එහෙම්ම ම සංසුන් වෙනවත් එක්ක ම මං මගේ කතාව ඉවර කලේ මෙහෙම.. "ඇයි මහත්තය දන්නැද්ද මාර්තු ... (දිනය දැන් මතක නැත) වෙනිදා අගවිනිසුරුතුමා ප්‍රකාශයක් කලා "මාර්ග වල විශේෂිත සංඥා, තාවකාලික පුවරු නියම කිරීමට බලය ඇත්තෙ ප්‍රදේශීය ලේකම්වරයාට විතරයි කියල..? මේකෙ තියෙන්නෙ පොලිස් අධිකාරී අණ පරිදි කියලනෙ... පොලිස් අධිකාරීවරයට බලයක් නෑ මේ විදිහට මහජනතාවට හිතූ හිතූ විදිහට අණ දෙන්ට..දන්නැත්තං ලොක්කගෙන් අහ ගන්ට.." ඒත් එක්කම බිරාන්ත වෙච්චි පොලිස් උත්තමයා වටේ පිටේ අයගෙන් එල්ල වෙන නෝන්ඩි හිනාවත් එක්කම මට කියනව,, "හා හා අදට යන්න..." කියල... මමත් පෙරලා, "ඇයි අදට යන්න කියන්නෙ? වරදක් කරල නැහැනෙ.. මං කොහොමත් යනව තමයි.." කියල හිතට ආපු ගැම්මත් එක්ක ම පාගල ආව.. [IMG]http://sinhalaya.com/nimnaya/Smileys/MSNIcons/59.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom