Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපොයි අපේ පොලිස්පතිතුමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපොයි අපේ පොලිස්පතිතුමා

අන්තිමට පාත තැනින් වතුර ගැලීම කොහෙත් සිදුවෙනවා වගේ අපේ පොලිස්පතිතුමාට රෙදි නැතුවම ***ට කඩේ යන්න සිද්දවෙලා.

Srilankamirror – පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පිරිසක් විලච්චිය සියවලාපිටිය ප්‍රදේශයට ගියේ නිදන් වස්තු සොරා ගැනීමට නොව තමාගේ උපදෙස් පරිදි යැයි පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා කියයි.

ඔහු විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේබව බව දක්වා තිබේ.

විලච්චිය සියවලාපිටිය ප්‍රදේශයේ වැවැක් පිළිසකර කරමින් සිටි බැකෝ රථ රියැදුරෙකුට මිලකළ නොහැකි යම් වස්තුවක් ලැබී ඇති බවත්, බැකෝ රියදුරු විසින් එම වස්තුව අසල ස්ථානයක සැඟවීමෙන් පසුව එය සොරා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන බවට තමාට පොලිස් මූලස්ථානය හරහා මැයි 01 වැනිදා තොරතුරක් ලැබුණු බවද ඔහු හෙළි කර ඇත.

පසුව වහාම ක්‍රියාත්මක නොවුනහොත් සොරුන් එම වස්තුව රැගෙන යාමට ඉඩ ඇති බැවින්, එය සැඟවූ ස්ථානය දන්නා කිහිපදෙනෙකු සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පිරිසක් එම ස්ථානයට පිටත් කර හැරි බවද එහි දැක්වේ.

තොරතුරු දැනුම් දුන් පිරිස සමග එම ස්ථානය පරීක්ෂා කර නීත්‍යානුකූලව එම භාණ්ඩය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට ගිය බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවද එම නිවේදනයෙන් කියා සිටී.

ඔයිට වඩා හොදයි පොලිස්පතිතුමනි ලංකාවේ STF කියලා ජාතියක් නැති බවත් කිව්වානම්. ඉස්සර කොහොම නම් වැදගත් විදියට හිටපු නිලධාරියෙකටද මේ එක එකාට කඩේ යන්න වෙලා තියෙන්නේ.

[QUOTE="darshana007, post: 12650776, member: 3951"] [b]අපොයි අපේ පොලිස්පතිතුමා[/b] [COLOR="Blue"][SIZE="4"]අන්තිමට පාත තැනින් වතුර ගැලීම කොහෙත් සිදුවෙනවා වගේ අපේ පොලිස්පතිතුමාට රෙදි නැතුවම ***ට කඩේ යන්න සිද්දවෙලා. [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]Srilankamirror – පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පිරිසක් විලච්චිය සියවලාපිටිය ප්‍රදේශයට ගියේ නිදන් වස්තු සොරා ගැනීමට නොව තමාගේ උපදෙස් පරිදි යැයි පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා කියයි. ඔහු විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේබව බව දක්වා තිබේ. විලච්චිය සියවලාපිටිය ප්‍රදේශයේ වැවැක් පිළිසකර කරමින් සිටි බැකෝ රථ රියැදුරෙකුට මිලකළ නොහැකි යම් වස්තුවක් ලැබී ඇති බවත්, බැකෝ රියදුරු විසින් එම වස්තුව අසල ස්ථානයක සැඟවීමෙන් පසුව එය සොරා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන බවට තමාට පොලිස් මූලස්ථානය හරහා මැයි 01 වැනිදා තොරතුරක් ලැබුණු බවද ඔහු හෙළි කර ඇත. පසුව වහාම ක්‍රියාත්මක නොවුනහොත් සොරුන් එම වස්තුව රැගෙන යාමට ඉඩ ඇති බැවින්, එය සැඟවූ ස්ථානය දන්නා කිහිපදෙනෙකු සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පිරිසක් එම ස්ථානයට පිටත් කර හැරි බවද එහි දැක්වේ. තොරතුරු දැනුම් දුන් පිරිස සමග එම ස්ථානය පරීක්ෂා කර නීත්‍යානුකූලව එම භාණ්ඩය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට ගිය බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවද එම නිවේදනයෙන් කියා සිටී.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]ඔයිට වඩා හොදයි පොලිස්පතිතුමනි ලංකාවේ STF කියලා ජාතියක් නැති බවත් කිව්වානම්. ඉස්සර කොහොම නම් වැදගත් විදියට හිටපු නිලධාරියෙකටද මේ එක එකාට කඩේ යන්න වෙලා තියෙන්නේ. [/SIZE][/COLOR] :baffled::baffled::baffled::baffled: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom