Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප අල්ලා වෙනුවෙන් සියලු දේ සිදු කළ යුතුය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝටම මැලේසියාවට යන්න මම ටිකට්පත් මිලදී ගත්තා. ඒත් මම එන්නේ නෑ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා මාමාත් එක්ක එහේ යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නම් මෙහේ ඉන්න' යැයි සිනමන් ග්‍රැන්ඩ් හොටලයේ මරාගෙන මැරුණු තඹ තඹ කම්හල් හිමිකරු මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් පාස්කු ප්‍රහාරයට දින හතරකට කලින් සිය බිරිඳ අමතා කියූ හැටි සහ තවත් කරුණු රැසක් පටිගත කළ හඩපටයක සඳහන්ව ඇති බව ඒ පිළිබඳ විභාගයේදී හෙළිිවිය.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ දී මෙම හඬපට

පිළිබඳ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක තුනෙහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා සාක්ෂි ලබාදෙමින් කොමිසම වෙත ඉදිරීපත් කළේ ඉකුත් 23 වැනිදා ය.

පාස්කු ඉරුදිත සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සෑන් ඩිස්ක් වර්ගයේ (32GB පෙන්ඩ්‍රයිව්) දත්ත බහාලුම් දෙකක තිබූ හඬපට වලින් ලබාගත් මෙම වාර්තා ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කළේය.

එසේම, මෙම වාර්තවට අදාළ හඬපට කොමිසම හමුවේදී විකාශනය කෙරිණි.

ස්වයංඝාතක ඉන්සාෆ් අහමඩ් නමැත්තා තම බිරිඳ, පවුලේ සාමාජීයන්, සිය සේවකයන් මෙන්ම පොදුවේ ආමන්ත්‍රණය කරමින් හඬපට පටිගත කර ඇත්තේ ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් 17 වැනිදා පස්වරු. 5.00 ට ය.

මෙම පෙන්ඩ්‍රයිව්, බෝම්බකරුගේ බිරිඳ වන ෆාතිමා ශිෆ්කා ඉන්සාෆ් අහමඩ් නමැත්තියගේ බාරයේ තිබී සොයාගත් බවත්, විනාඩි 35 තපර 16 ක, විනාඩි 18 තත්පර 34 වශයෙන් හඩපට හතරක් එහි අන්තර්ගතව තිබූ බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ජනන්ද සිල්වා (සභාපති විනිසුරු) අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යාංශ ලේකම් (විශ්‍රාමික) එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මිගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්ෂි ලබාගැනීම සිදුවිය.

එම හඩපටයේ මෙසේද සඳහන් වේ.

මා විසින් හිස් චෙක්පත් 10 ක් අත්සන් කර ඉෂාක් අයියාට ලබාදී තිබෙනවා. මා විසින් 100% ක් Colossus (Pvt) Ltd සමාගමේ හිමිකාරිත්වය ඔබගේ නමට ලියා ඇත. මා සහ මගේ පියා මෙම සමාගමේ අධ්යක්ෂවරුන් බවට පත් කර

ඇත.නමුත් හිමිකාරිත්වයත් නොමැත.

‘10 වැනි පටුමග දේපළ Colossus (Pvt) Ltd සමාගම නමින් ඇත. එම නිසාවෙන් එයද ඔබට හිමිය. මා විසින් RedBerry International (Pvt) Ltd සමාගම නමින් සමාගමක් ආරම්භ කර එය යටතට කාමල් පෙදෙස දේපළ පත් කර ඇත. එම සමාගම ද 100% ක් ඔබට හිමිය. වැල්ලම්පිටිය දේපළ දරුවගේ නමට ලියා ඇත. එම දේපළ අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඔවුන් තමින් තියේවි.

එසේම මෙම Pen Drive එක තුළ ඇති දේවල් කිසිවෙක් අතට පත් නොකරන්න. ඉතාමත් රහසිගත ලෙස එය තබා ගන්න. මෙය මුස්ලිම් නොවන අයගේ අතට පත් නොකරන්න. එසේ කළහොත් අපට හා දේපළවලට විරුද්ධ සාක්ෂියක් ලෙස ඔවුන් මෙය භාවිතා කරාවී"

අද දිනට මා සියලු මුදල් ගිණුමෙන් ඉවත් කරගෙන තිබෙනවා. නමුත් මිලියන 150ක පමණ මුදලක් ගිණුමට ඉදිරි සතිය තුළ තැන්පත් වීමට තිබෙනවා. අල්ලා දෙවියන්ගේ

නාමයෙන් මින් 80%ක පමණ මුදලක් මීළග සතිය තුළ දී පැමිණෙවී ඔබට එම මුදල් ගිණුමෙන් ඉවත් කර ගත හැකිය"

“මට අද දිනට Colossus (Pvt) Ltd සමාගමේ ශුද්ධ වත්කම් පිළිබඳ සාරාංශයක් ලබා ගැනීමට නොහැකි වුණා. ඔබට එය ෆස්ලියා අක්කාගෙන් ලබා ගත හැකිය. මෙම සාරංශය තුළ ලැබීමට ඇති මුදල්, ගෙවීමට ඇති මුදල් හා බැංකුවේ ඇති මුදල් පිළිබඳව සඳහන් වෙනවා. මෙම සාරාංශය අනුව තමයි මං සමාගමේ ගිණුම් පවත්වාගෙන යන්නේ''

ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නේ නම් කොතැනදී හෝ දුරකතන ඇමතුමක් ලබා ගන්නේ නම් හෝ ප්‍රතිචාරයක් දුන්වන්නේ නම් එම ස්ථානය සොයාගත හැකිය. ඔබට යම් දෙයක් රහසිගතව පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ඔබට කිසිම ස්ථානයක දත්ත ගබඩා නොවන සන්නිවේදන ක්‍රමයක් භාවිතා කිරීමට සිදු වෙනවා. ඔබගේ සියලු රහසිගත දේවල් ගබඩා කළ යුත්තේ එහිය."

මා සියලු දේපළවල මුල් ලේඛන අබඳුල් හාලික් නම් අයෙකුට බාර දුන්නා. ලෑන්ඩ් කෘෂර් රථයේ ලේඛන ඉශක් අයියා ළග හෝ අබඳුල් හොලික් සතුව තියෙනවා. එම රථයට සිංහල හෝ දෙමළ මුස්ලිම් නොවන අයෙකුට විකුණන ලෙසට මම ඔබට යෝජනා කරනවා. මිලියන එකක් දෙකක් පාඩු ලබා හෝ එය විකුණා දමන්න. මෙම රථය මා භාවිතා කළ නිසා යම් විටක සීසීටීවී දර්ශන මගින් විමර්ශන කිරීමට හැකිය. පසුව ඔබට රථයක් මිල දී ගත හැකිය."

“මල්පාරෙහි කිසිදු රහසිගත දෙයක් නොතබන්න. සියල්ල ඉවත් කරන්න අශ්ඛාන්ගේ තුවක්කුවත් ඉවත් කරන්න. නමුත් මුස්ලිම් නොවන කිසිවෙකුට ගේ පිරිසිදු කළ බවට දැනගන්න තියන්න එපා"

"මුස්ලිම් නොවන අයට මා රට හෝ වෙන කොහේ හරි ගියා කියලා කියන්න. ඔබලා මාගේ ජිහාද් ක්‍රියාකාරකම් පිළිබඳව කිසිත් නොදන්නා බව පවසන්න. නමුත් ඔබලා දැන් දන්නවා" “ඔබලා කිසිවෙක් මා මේ දේ කුමන ආකාරයකින් සිදු කළා ද යන්න දන්නේ නැහැ. මා මේ සියලු දේවල් ඉතාමත්ම රහසිගත ලෙස සිදු කළා. කිසිවෙකුට මේ දේවල් නැවත ඉගෙන ගැනීමටවත් මා කිසිවක් ඉතිරි කළේ නැහැ. මෙවැනි දෙයක දී විශ්වාස කළ හැකි අය වුවද විශ්වාස කළ නොහැක. ඔවුන් දරාගත නොහැකි අවස්ථාවන්වල දී තොරතුරු එළියට දිය හැකි නිසාවෙන් තොරතුරු පිට කිසිවෙකුට ලබා දෙන්නේ නැහැ. මේ ගැන සෘජුවම ජිහාද් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුවන් හැර කිසිවකු තොරතුරක් දන්නේ නෑ

කර්මාන්ත ශාලාවේ තොග කිසිවක් ඉතිරි වී නැහැ. එක් කන්ටේනර් එකක් පමණක් අපනයනය කිරීමට නියමිතව තිබෙනවා. ඔහු විසින් අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඊළඟ සතිය තුළ ගෙවීම් කරාවි."

“ඊළග සතියේ දී සියලු මුදල් බැංකුවෙන් ඉවත් කරගන්න. සල්ලි කොහොමද කළමනාකරණය කරන්නේ කියලා මාමාගෙන් අහලා දැනගන්න.

“මා විසින් අපි හැමෝටම සඳුදා රාත්‍රියේ දී මැලේසියාවට

යාමට ටිකටිපත් මිලදී ගත්තා. මටත් එක්ක මිලදී ගත්තට මට එන්නේ නැහැ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා එහේ මාමත් එක්ක යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නම් මෙහේ ඉන්න. නමුත් එක සාමාන්‍ය දුරකතන ඇමතුමක්වත් ලබා නොගන්නා තැනක් තෝරාගන්න. ඔබ නමට ලියාපදිංචි වී ඇති දුරකතන එම ස්ථානයට රැගෙන නොයන්න.

"ඔබ විසින් Online දුරකතන ඇමතුමක් ලබා ගත්ත ද ඊට

අදාළ කොහේ හෝ තැත්පත් වෙනවා. නමුත් එය ව්‍යාජ හෝ අංකයක් ව්‍යාජ දුරකතනයක් නම් කිසිවෙකුටත් සොයාගත නොහැකිය. ආරක්ෂක අංශය අප භාවිතා කළ අංකය සොයා නොගතහොත් කිසිවිටක අපගත් ඇමතුම් පිළිබඳ සොයාගතනොහැකිය. මේ සඳහා භාවිතා කළ හැකි software කිහිපයක් මා මෙම Pen Drive එක තුළ ඇතුළත් කර තිබෙනවා. එමSoftware එක මගින් දුරකතන අංකයක් ලබානොදී ID එකක් මගින් ඇමතුම් ලබා ගත හැක.

මෙම Software එකම භාවිතා කරන අයෙකුටමෙම ඇමතුම් ලබා ගත හැකිය. එම ඇප් Conversation Wickr නමින් ඇත. ඒවා භාවිතා කර Online ඇමතුම් ලබා ගත හැක. නමුත් මෙය භාවිතා කරන දුරකතනය අලුත්ම දුරකතනයක් හා අලුත් අංකයක් විය යුතුය. මෙම දුරකතනයෙන් කිසිදු විටක සාමාන්‍ය ඇමතුමක් ලබාගෙන නොතිබිය යුතුය"

“කෙසේ වෙතත් දුරකතනය යනු ඔත්තු බලන එකකි. එම නිසාවෙන් එය භාවිතා කිරීමේදී ඉතාමත් ප්‍රවේශය විය යුතුය.සීසීටීවී කැමරා හැකිතාක් මඟහරින්න.

ඔබ අත්අඩංගුවට පත් වුවත් අපගේ සියලු දේපළ අහිමී වී ගිය ද එය අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඉවසා සිටින්න.

දෙවියන් වහන්සේ යමක් කිරීමට තීරණය කර ඇත්නම් එය වෙනස් වන්නේ නැහැ. අප මේ සිදු කරන ජිහාද් වුවද අල්ලා දෙවියන් විසින් තීරණය කළ දෙයක්. ඔබ කුමන දේ සිදු කළ ද ඔබට කුමන දේ සිදු වුව ද එය අල්ලා දෙවියන්ගේ කැමැත්තයි"

“වාහනයකට හැපී මා මියයන්නේ නම් මා ස්වර්ගස්ථ වන්නේ නැහැ. එහෙත් මා අල්ලා දෙවියන්ගේ නාමයෙන් මිය යන්නේ නම් අල්ලා දෙවියන්ගේ අවසරය හා කැමැත්ත පරිදී මට එය ලැබේවි. නමුත් දෙවියන් වහන්සේ විශාල ක්රමෝපායන් රැසක් භාවිතා කර අපිව ස්වර්ගයට තෝරාපත්කර ගනීවි. එතෙක් අප අල්ලා වෙනුවෙන් සියලු දේ සිදු කළ යුතුය.'' දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉවසා සිටිය යුතුමය" යැයි එම හඬ පටයේ සඳහන් විය.

(නිමන්ති රණසිංහ)

[QUOTE="hichchiputha, post: 25479281, member: 565736"] අපි හැමෝටම මැලේසියාවට යන්න මම ටිකට්පත් මිලදී ගත්තා. ඒත් මම එන්නේ නෑ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා මාමාත් එක්ක එහේ යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නම් මෙහේ ඉන්න' යැයි සිනමන් ග්‍රැන්ඩ් හොටලයේ මරාගෙන මැරුණු තඹ තඹ කම්හල් හිමිකරු මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් පාස්කු ප්‍රහාරයට දින හතරකට කලින් සිය බිරිඳ අමතා කියූ හැටි සහ තවත් කරුණු රැසක් පටිගත කළ හඩපටයක සඳහන්ව ඇති බව ඒ පිළිබඳ විභාගයේදී හෙළිිවිය. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ දී මෙම හඬපට පිළිබඳ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක තුනෙහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා සාක්ෂි ලබාදෙමින් කොමිසම වෙත ඉදිරීපත් කළේ ඉකුත් 23 වැනිදා ය. පාස්කු ඉරුදිත සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සෑන් ඩිස්ක් වර්ගයේ (32GB පෙන්ඩ්‍රයිව්) දත්ත බහාලුම් දෙකක තිබූ හඬපට වලින් ලබාගත් මෙම වාර්තා ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කළේය. එසේම, මෙම වාර්තවට අදාළ හඬපට කොමිසම හමුවේදී විකාශනය කෙරිණි. ස්වයංඝාතක ඉන්සාෆ් අහමඩ් නමැත්තා තම බිරිඳ, පවුලේ සාමාජීයන්, සිය සේවකයන් මෙන්ම පොදුවේ ආමන්ත්‍රණය කරමින් හඬපට පටිගත කර ඇත්තේ ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් 17 වැනිදා පස්වරු. 5.00 ට ය. මෙම පෙන්ඩ්‍රයිව්, බෝම්බකරුගේ බිරිඳ වන ෆාතිමා ශිෆ්කා ඉන්සාෆ් අහමඩ් නමැත්තියගේ බාරයේ තිබී සොයාගත් බවත්, විනාඩි 35 තපර 16 ක, විනාඩි 18 තත්පර 34 වශයෙන් හඩපට හතරක් එහි අන්තර්ගතව තිබූ බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කළේය. අභියාචනාධිකරණ විනිසුරු ජනන්ද සිල්වා (සභාපති විනිසුරු) අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යාංශ ලේකම් (විශ්‍රාමික) එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මිගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්ෂි ලබාගැනීම සිදුවිය. එම හඩපටයේ මෙසේද සඳහන් වේ. මා විසින් හිස් චෙක්පත් 10 ක් අත්සන් කර ඉෂාක් අයියාට ලබාදී තිබෙනවා. මා විසින් 100% ක් Colossus (Pvt) Ltd සමාගමේ හිමිකාරිත්වය ඔබගේ නමට ලියා ඇත. මා සහ මගේ පියා මෙම සමාගමේ අධ්යක්ෂවරුන් බවට පත් කර ඇත.නමුත් හිමිකාරිත්වයත් නොමැත. ‘10 වැනි පටුමග දේපළ Colossus (Pvt) Ltd සමාගම නමින් ඇත. එම නිසාවෙන් එයද ඔබට හිමිය. මා විසින් RedBerry International (Pvt) Ltd සමාගම නමින් සමාගමක් ආරම්භ කර එය යටතට කාමල් පෙදෙස දේපළ පත් කර ඇත. එම සමාගම ද 100% ක් ඔබට හිමිය. වැල්ලම්පිටිය දේපළ දරුවගේ නමට ලියා ඇත. එම දේපළ අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඔවුන් තමින් තියේවි. එසේම මෙම Pen Drive එක තුළ ඇති දේවල් කිසිවෙක් අතට පත් නොකරන්න. ඉතාමත් රහසිගත ලෙස එය තබා ගන්න. මෙය මුස්ලිම් නොවන අයගේ අතට පත් නොකරන්න. එසේ කළහොත් අපට හා දේපළවලට විරුද්ධ සාක්ෂියක් ලෙස ඔවුන් මෙය භාවිතා කරාවී" අද දිනට මා සියලු මුදල් ගිණුමෙන් ඉවත් කරගෙන තිබෙනවා. නමුත් මිලියන 150ක පමණ මුදලක් ගිණුමට ඉදිරි සතිය තුළ තැන්පත් වීමට තිබෙනවා. අල්ලා දෙවියන්ගේ නාමයෙන් මින් 80%ක පමණ මුදලක් මීළග සතිය තුළ දී පැමිණෙවී ඔබට එම මුදල් ගිණුමෙන් ඉවත් කර ගත හැකිය" “මට අද දිනට Colossus (Pvt) Ltd සමාගමේ ශුද්ධ වත්කම් පිළිබඳ සාරාංශයක් ලබා ගැනීමට නොහැකි වුණා. ඔබට එය ෆස්ලියා අක්කාගෙන් ලබා ගත හැකිය. මෙම සාරංශය තුළ ලැබීමට ඇති මුදල්, ගෙවීමට ඇති මුදල් හා බැංකුවේ ඇති මුදල් පිළිබඳව සඳහන් වෙනවා. මෙම සාරාංශය අනුව තමයි මං සමාගමේ ගිණුම් පවත්වාගෙන යන්නේ'' ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නේ නම් කොතැනදී හෝ දුරකතන ඇමතුමක් ලබා ගන්නේ නම් හෝ ප්‍රතිචාරයක් දුන්වන්නේ නම් එම ස්ථානය සොයාගත හැකිය. ඔබට යම් දෙයක් රහසිගතව පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ඔබට කිසිම ස්ථානයක දත්ත ගබඩා නොවන සන්නිවේදන ක්‍රමයක් භාවිතා කිරීමට සිදු වෙනවා. ඔබගේ සියලු රහසිගත දේවල් ගබඩා කළ යුත්තේ එහිය." මා සියලු දේපළවල මුල් ලේඛන අබඳුල් හාලික් නම් අයෙකුට බාර දුන්නා. ලෑන්ඩ් කෘෂර් රථයේ ලේඛන ඉශක් අයියා ළග හෝ අබඳුල් හොලික් සතුව තියෙනවා. එම රථයට සිංහල හෝ දෙමළ මුස්ලිම් නොවන අයෙකුට විකුණන ලෙසට මම ඔබට යෝජනා කරනවා. මිලියන එකක් දෙකක් පාඩු ලබා හෝ එය විකුණා දමන්න. මෙම රථය මා භාවිතා කළ නිසා යම් විටක සීසීටීවී දර්ශන මගින් විමර්ශන කිරීමට හැකිය. පසුව ඔබට රථයක් මිල දී ගත හැකිය." “මල්පාරෙහි කිසිදු රහසිගත දෙයක් නොතබන්න. සියල්ල ඉවත් කරන්න අශ්ඛාන්ගේ තුවක්කුවත් ඉවත් කරන්න. නමුත් මුස්ලිම් නොවන කිසිවෙකුට ගේ පිරිසිදු කළ බවට දැනගන්න තියන්න එපා" "මුස්ලිම් නොවන අයට මා රට හෝ වෙන කොහේ හරි ගියා කියලා කියන්න. ඔබලා මාගේ ජිහාද් ක්‍රියාකාරකම් පිළිබඳව කිසිත් නොදන්නා බව පවසන්න. නමුත් ඔබලා දැන් දන්නවා" “ඔබලා කිසිවෙක් මා මේ දේ කුමන ආකාරයකින් සිදු කළා ද යන්න දන්නේ නැහැ. මා මේ සියලු දේවල් ඉතාමත්ම රහසිගත ලෙස සිදු කළා. කිසිවෙකුට මේ දේවල් නැවත ඉගෙන ගැනීමටවත් මා කිසිවක් ඉතිරි කළේ නැහැ. මෙවැනි දෙයක දී විශ්වාස කළ හැකි අය වුවද විශ්වාස කළ නොහැක. ඔවුන් දරාගත නොහැකි අවස්ථාවන්වල දී තොරතුරු එළියට දිය හැකි නිසාවෙන් තොරතුරු පිට කිසිවෙකුට ලබා දෙන්නේ නැහැ. මේ ගැන සෘජුවම ජිහාද් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුවන් හැර කිසිවකු තොරතුරක් දන්නේ නෑ කර්මාන්ත ශාලාවේ තොග කිසිවක් ඉතිරි වී නැහැ. එක් කන්ටේනර් එකක් පමණක් අපනයනය කිරීමට නියමිතව තිබෙනවා. ඔහු විසින් අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඊළඟ සතිය තුළ ගෙවීම් කරාවි." “ඊළග සතියේ දී සියලු මුදල් බැංකුවෙන් ඉවත් කරගන්න. සල්ලි කොහොමද කළමනාකරණය කරන්නේ කියලා මාමාගෙන් අහලා දැනගන්න. “මා විසින් අපි හැමෝටම සඳුදා රාත්‍රියේ දී මැලේසියාවට යාමට ටිකටිපත් මිලදී ගත්තා. මටත් එක්ක මිලදී ගත්තට මට එන්නේ නැහැ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා එහේ මාමත් එක්ක යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නම් මෙහේ ඉන්න. නමුත් එක සාමාන්‍ය දුරකතන ඇමතුමක්වත් ලබා නොගන්නා තැනක් තෝරාගන්න. ඔබ නමට ලියාපදිංචි වී ඇති දුරකතන එම ස්ථානයට රැගෙන නොයන්න. "ඔබ විසින් Online දුරකතන ඇමතුමක් ලබා ගත්ත ද ඊට අදාළ කොහේ හෝ තැත්පත් වෙනවා. නමුත් එය ව්‍යාජ හෝ අංකයක් ව්‍යාජ දුරකතනයක් නම් කිසිවෙකුටත් සොයාගත නොහැකිය. ආරක්ෂක අංශය අප භාවිතා කළ අංකය සොයා නොගතහොත් කිසිවිටක අපගත් ඇමතුම් පිළිබඳ සොයාගතනොහැකිය. මේ සඳහා භාවිතා කළ හැකි software කිහිපයක් මා මෙම Pen Drive එක තුළ ඇතුළත් කර තිබෙනවා. එමSoftware එක මගින් දුරකතන අංකයක් ලබානොදී ID එකක් මගින් ඇමතුම් ලබා ගත හැක. මෙම Software එකම භාවිතා කරන අයෙකුටමෙම ඇමතුම් ලබා ගත හැකිය. එම ඇප් Conversation Wickr නමින් ඇත. ඒවා භාවිතා කර Online ඇමතුම් ලබා ගත හැක. නමුත් මෙය භාවිතා කරන දුරකතනය අලුත්ම දුරකතනයක් හා අලුත් අංකයක් විය යුතුය. මෙම දුරකතනයෙන් කිසිදු විටක සාමාන්‍ය ඇමතුමක් ලබාගෙන නොතිබිය යුතුය" “කෙසේ වෙතත් දුරකතනය යනු ඔත්තු බලන එකකි. එම නිසාවෙන් එය භාවිතා කිරීමේදී ඉතාමත් ප්‍රවේශය විය යුතුය.සීසීටීවී කැමරා හැකිතාක් මඟහරින්න. ඔබ අත්අඩංගුවට පත් වුවත් අපගේ සියලු දේපළ අහිමී වී ගිය ද එය අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඉවසා සිටින්න. දෙවියන් වහන්සේ යමක් කිරීමට තීරණය කර ඇත්නම් එය වෙනස් වන්නේ නැහැ. අප මේ සිදු කරන ජිහාද් වුවද අල්ලා දෙවියන් විසින් තීරණය කළ දෙයක්. ඔබ කුමන දේ සිදු කළ ද ඔබට කුමන දේ සිදු වුව ද එය අල්ලා දෙවියන්ගේ කැමැත්තයි" “වාහනයකට හැපී මා මියයන්නේ නම් මා ස්වර්ගස්ථ වන්නේ නැහැ. එහෙත් මා අල්ලා දෙවියන්ගේ නාමයෙන් මිය යන්නේ නම් අල්ලා දෙවියන්ගේ අවසරය හා කැමැත්ත පරිදී මට එය ලැබේවි. නමුත් දෙවියන් වහන්සේ විශාල ක්රමෝපායන් රැසක් භාවිතා කර අපිව ස්වර්ගයට තෝරාපත්කර ගනීවි. එතෙක් අප අල්ලා වෙනුවෙන් සියලු දේ සිදු කළ යුතුය.'' දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉවසා සිටිය යුතුමය" යැයි එම හඬ පටයේ සඳහන් විය. (නිමන්ති රණසිංහ) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom