අප උපන් තැන අප විසින් තීරණය කර ගත් තැනක් නොවෙයි.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අප උපන් තැන අප විසින් තීරණය කර ගත් තැනක් නොවෙයි. කර්ම – කර්ම ඵල පිළිබඳ පරිපූර්ණ අවබෝධයකින් යුතුව වැඩ සිටි අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළේ සියලු උපත් සිදු වන්නේ කර්මානුරූප ව බවයි. පෙර ජීවිතයේ අප කොතැනක දී හෝ මරණයට පත් වද්දී සුගතිගාමී ව මනුෂ්‍ය ජීවිතයක් ලබන්නට රැස් වූ පුණ්‍ය සංස්කාර අපට තිබුණ නිසයි මේ මිනිස් ජීවිතය අපට ලැබුණේ.


    ------ Post added on Dec 8, 2025 at 9:43 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    පෙර ජීවිතයේ අප කොතැනක දී හෝ මරණයට පත් වද්දී සුගතිගාමී ව මනුෂ්‍ය ජීවිතයක් ලබන්නට රැස් වූ පුණ්‍ය සංස්කාර අපට තිබුණ නිසයි මේ මිනිස් ජීවිතය අපට ලැබුණේ.
    ඉතින් ඔය උඩ බණ අස්සේ තියන video එකේ පුණ්‍ය සංස්කාර නිසා ඉපදිච්ච මනුස්සයෝ ටික නිසා නේ ඒ සත්තු එහෙම දුක් විදින්නේ :rofl:
     
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    925
    706
    93
    ඉතින් ඔය උඩ බණ අස්සේ තියන video එකේ පුණ්‍ය සංස්කාර නිසා ඉපදිච්ච මනුස්සයෝ ටික නිසා නේ ඒ සත්තු එහෙම දුක් විදින්නේ :rofl: