Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප ගැන ඔත්තු සොයන ක්‍රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප ගැන ඔත්තු සොයන ක්‍රම

වෙබ් අඩවිවලින් අපේ පිවිසුම් පිළිබඳව දත්ත වාර්තා තබා ගන්නවා. මෙම Track කිරීම් දාමයක් වශයෙන් වෙබ් අඩවි රැසක සබඳතාවක් ද ගොඩනගමින් tracking networks වශයෙන් පවතිනවා. මෙය සිදුවන්නේ කොහොමද?

Track කිරීම් සාමාන්‍යයෙන් සිදු කරන්නේ වෙළඳ ප්‍රචාරණ ජාලයන් මඟින් අපට ඉලක්කගත දැන්වීම් පෙන්වීම සඳහා යි. ඔබ කිසියම් ව්‍යාපාරික වෙබ් අඩවියකට පිවිසුණාට පස්සේ වෙනත් වෙබ් අඩවිවල ගවේෂණය කරන විටත් උක්ත වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පෙනෙනවා නම් ඔබ දැනටමත් මෙය අත්දැක තිබෙනවා.

IP ලිපිනය

Local IP ලිපින, උපාංගය අනුව වෙනස් වෙනවා (airsquirrels.com)ඔබව හඳුනාගත හැකි ඉතාම සරලම ක්‍රමයක් වන්නේ IP ලිපිනය යි. IP ලිපිනය කියන්නේ රට තුළ ඔබේ නිවස හඳුනාගැනීමට තැපැල් ලිපිනයක් වගේ අන්තර්ජාලය තුළ ඔබේ අන්තර්ජාල සබඳතාව හඳුනාගැනීමට ඇති ලිපිනය යි. එක් රවුටරයකට උපාංග කිහිපයක් සබැඳෙනවා නම් ඒ සියල්ලටම ඇත්තේ එක් IP ලිපිනයක් නිසා මේ ක්රමයේ දී තනි උපාංගයක් ඉලක්ක කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම IP ලිපිනයෙන් සාමාන්‍යයෙන් ඔබේ නිවැරදි ස්ථානයම සොයා ගන්නට හැකියාවක් නැහැ. නමුත් ආසන්න වශයෙන් රට සහ අන්තර්ජාල සේවා සපයන්නාගේ (ISP) නගරය පිළිබඳ තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා.

වෙබ් අඩවියකට වැඩිපුරම පිවිසෙන රට දැනගන්නේත්, “You are the 999,999th visitor from Colombo” ආදී ලෙස සඳහන් රවටා ගැනීමේ වෙළඳ දැන්වීම්වල අපේ රටේ නම හෝ නගරයක නම දිස්වන්නේත් මේ ආකාරයට IP ලිපිනය යොදා ගැනීමෙනුයි. ලංකාව තුළ Dynamic IP address පාවිච්චි වන නිසා අන්තර්ජාලයට සම්බන්ධ වන සෑම අවස්ථාවක දීම IP ලිපිනය වෙනස් වෙනවා. එනිසා Track කිරීම්වලට වැඩි සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ.

HTTP header දත්ත

බ්‍රවුසරය යවන Header දත්ත (imgur.com)වෙබ් අඩවියකට Link එකක් හරහා පිවිසෙන විට බ්‍රවුසරය එම වෙබ් අඩවිය වෙත ඔබ පැමිණියේ කුමන වෙබ් අඩවිය හරහා ද යන වග දැනුම් දෙනවා. මෙම විස්තර අඩංගු වන්නේ HTTP header දත්තවල ඇති “Referer” යන කොටසේහි යි. එහි නිවැරදි භාවිතය “Referrer” (r අකුරු දෙකක්) නමුත් Remote Function Call (RFC) සතුව එලෙස පෙර පටන්ම යොදාගෙන තිබෙනවා.

එසේම මෙම headers ඔබ අලුතින් පිවිසි වෙබ් අඩවිය තුළ ඇති අන්තර්ගතයන් load කිරීමේ දී ද යවනවා. උදාහරණයක් ලෙස එම වෙබ් අඩවියේ බාහිර වෙළඳ දැන්වීමක් පළ කර ඇත්නම් එම වෙළඳ ප්රචාරක සමාගමට ද ඔබ පැමිණියේ කිනම් වෙබ් අඩවියක් හරහාදැ යි දැනගන්නට ලැබෙනවා. මෙය කිරීම සඳහා පූර්ණ වෙළඳ දැන්වීමක්ම අවශ්‍ය නැහැ. Web bugs නමින් හඳුන්වන පික්සලයක් තරම් ඉතා කුඩා නොපෙනෙන Image file එකකට රහසේම අදාල වෙබ් පිටුව තුළ සැඟවී ඔබේ දත්ත ලබා ගන්නට පුළුවන්. යවන ලද ඊමේල් එකක් Open කළා ද යන්න දැනගත හැකි සේවාවන් ක්‍රියා කරන්නේ ද මේ ආකාරයට යි.

Header දත්තවල ඇති තවත් කොටසක් වන්නේ User Agent විස්තරය යි. මෙහි අපේ වෙබ් බ්‍රවුසරයේ නම, මෙහෙයුම් පද්ධතිය සහ එහි වෙළුම ආදී දත්ත අඩංගු වෙනවා. එය සටහන් කරගැනීමෙන් ද ආසන්න වශයෙන් නැවත පිවිසීමකදී ඒ ඔබම බව අනුමාන කරගන්නට බැරිකමක් නැහැ.

කුකීස් සහ Tracking කේත

Cookiesවලට කැමති Cookie Monster විතරක්ම නෙවෙයි (kinja-img.com)වෙබ් අඩවිවලින් අපේ බ්‍රවුසරය තුළ ස්ථාපනය කරන කුඩා දත්ත කොටස්වලට Cookies කියා කියනවා. බොහෝ විට මේවායෙන් අප එම වෙබ් අඩවියට Login වූ විට ඊට අදාල දත්ත තබා ගන්නවා. වෙබ් අඩවියේ කිසියම් සැකසුමක් වෙනස් කළාම ඒ දේවල් Cookiesවල සුරැකෙනවා. Register නොවූ වෙබ් අඩවිවලින් අප ඒවායේ Dark mode සක්‍රීය කළාම ඊළඟ වතාවේ එම වෙබ් අඩවියට පිවිසෙද්දීත් Dark mode එක සක්‍රීයව තබා ගන්නේ මේ ක්‍රමයට යි. වෙබ් අඩවියක් රඳවන මේ සාමාන්‍ය Cookies ගැන වද විය යුතු නැහැ. ඒවා අපේ ගවේෂණ අත්දැකීම වර්ධනය කිරීමට එසේ දත්ත රැඳවීම් කරනවා විය හැකියි.

නමුත් තෙවන පාර්ශවයන් විසින් කුකීස් රඳවමින් අප සබැඳෙන වෙබ් අඩවියක් පාසා ඒ ගැන දත්ත ලබාගන්නවා. උදාහරණයක් ලෙස වෙබ් අඩවිවල තිබෙන Facebook Like බොත්තම් අප ඒ හැම වෙබ් අඩවියකටම පිවිසුණු බව දැනගන්නවා. ඊට පස්සේ නැවත Facebook ගියාම අදාල වෙබ් අඩවියේ හෝ ඒ වර්ගයේ වෙළඳ දැන්වීම් එහි පෙන්වන්නට පටන් ගන්නවා.

සුපර් කුකීස්

Private Browsing වෙත පිවිසුණත් ඒ ඔබම බව හඳුනාගත හැකියි (ghacks.net)Super Cookies කියන්නේ අපි සාමාන්‍ය Cookies මකා දැමුවත් ඉතිරි වෙමින් පවතින දත්ත කොටස්වලට යි. මේ ක්‍රමය පාවිච්චි කරන වෙළඳ දැන්වීම් සේවාවන් හෝ හැකර්වරු සාමාන්‍ය කුකී ධාරිතාව වෙනුවට Flash කුකීස්, Silverlight ධාරිතාවන්ගේ, බ්‍රවුසර ඉතිහාසයේ, සහ HTML5 local storage එකෙහිත් දත්ත රඳවනවා. එවිට අපේ අතින් ඒවා පහසුවෙන් මකා දැමෙන්නේ නැහැ. මෙය සාර්ථකව කළ හැකි ක්‍රමයක් වන්නේ නව පරිශීලකයන් පිවිසෙන අවස්ථාවන්හි දී පික්සල කිහිපයකට වර්ණ යෙදීම යි. එවිට ඔවුන් නැවත පිවිසෙන විට එම වර්ණ කේතයෙන් නැවතත් ඔවුන්ම බව වෙබ් අඩවියට හඳුනාගන්න පුළුවන්.

ස්ථාන කිහිපයක මෙම දත්ත රැඳවෙන නිසා Cookies මැකුවාම Flash cookiesවල තිබෙන දත්ත රැගෙන නැවතත් Browser Cookies සකසා ගන්නට ඔවුන්ට පුළුවන්. JavaScriptවලින් මෙය කළ හැකි API එකක් evercookie නමින් ද තිබෙනවා. Super cookiesවලින් ගැලවෙන එක එතරම්ම පහසු නැහැ.

මේ සියල්ල එක්වර කළාම හරි

වෙබ් ගවේෂක ඇඟිලි සලකුණ (pixelprivacy.com)දෙන ලද කාල සීමාවක් තුළ එකම IP ලිපිනයක්, User agent දත්තවලින් ඔබේ බ්‍රවුසරය සහ මෙහෙයුම් පද්ධතිය, තිර විභේදනය (Screen resolution), Cookiesවල අඩංගු කළ අනෙකුත් විශේෂ දත්ත කියැවීමෙන් මේ සැරිසරන්නේ එකම පුද්ගලයෙක් බව පහසුවෙන්ම හඳුනාගන්නට පහසුවෙන්ම පුළුවන්. මෙලෙස ගොඩ නැගෙන අනන්‍යතාවට කියන්නේ Browser Fingerprint කියා යි. අපේ ඇඟිලි සලකුණ වෙනත් අයගෙන් අපව සුවිශේෂී කරනවාක් මෙන් ඉහත කී Tracking ක්‍රම එකතු කොට ඔබව වෙන් කර හඳුනාගන්න ද හැකියාව තිබෙනවා.

මෙය වළක්වා ගන්නට; Private Browsing හෝ Tor වැනි බ්‍රවුසරයක් පාවිච්චි කරන්න පුළුවන්. Ad blocker එකක් භාවිතා කරමින් Do not Track විධාන සක්‍රීය කිරීම හා Social widgets අවහිර කිරීම, නොදන්නා Browser extensions හෝ Add ons අස්ථාපනය කිරීම වැනි අමතර ක්‍රියාමාර්ග ද ඊට යොදා ගන්න.

Roar

[QUOTE="Idias, post: 24671479, member: 556682"] [b]අප ගැන ඔත්තු සොයන ක්‍රම[/b] [SIZE=3]වෙබ් අඩවිවලින් අපේ පිවිසුම් පිළිබඳව දත්ත වාර්තා තබා ගන්නවා. මෙම Track කිරීම් දාමයක් වශයෙන් වෙබ් අඩවි රැසක සබඳතාවක් ද ගොඩනගමින් tracking networks වශයෙන් පවතිනවා. මෙය සිදුවන්නේ කොහොමද?[/SIZE] [SIZE=3]Track කිරීම් සාමාන්‍යයෙන් සිදු කරන්නේ වෙළඳ ප්‍රචාරණ ජාලයන් මඟින් අපට ඉලක්කගත දැන්වීම් පෙන්වීම සඳහා යි. ඔබ කිසියම් ව්‍යාපාරික වෙබ් අඩවියකට පිවිසුණාට පස්සේ වෙනත් වෙබ් අඩවිවල ගවේෂණය කරන විටත් උක්ත වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පෙනෙනවා නම් ඔබ දැනටමත් මෙය අත්දැක තිබෙනවා.[/SIZE] [B][SIZE=3]IP ලිපිනය[/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/0poiFxXODUyk2gsi_1.png?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]Local IP ලිපින, උපාංගය අනුව වෙනස් වෙනවා (airsquirrels.com)[/B][/SIZE][SIZE=3]ඔබව හඳුනාගත හැකි ඉතාම සරලම ක්‍රමයක් වන්නේ IP ලිපිනය යි. IP ලිපිනය කියන්නේ රට තුළ ඔබේ නිවස හඳුනාගැනීමට තැපැල් ලිපිනයක් වගේ අන්තර්ජාලය තුළ ඔබේ අන්තර්ජාල සබඳතාව හඳුනාගැනීමට ඇති ලිපිනය යි. එක් රවුටරයකට උපාංග කිහිපයක් සබැඳෙනවා නම් ඒ සියල්ලටම ඇත්තේ එක් IP ලිපිනයක් නිසා මේ ක්රමයේ දී තනි උපාංගයක් ඉලක්ක කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම IP ලිපිනයෙන් සාමාන්‍යයෙන් ඔබේ නිවැරදි ස්ථානයම සොයා ගන්නට හැකියාවක් නැහැ. නමුත් ආසන්න වශයෙන් රට සහ අන්තර්ජාල සේවා සපයන්නාගේ (ISP) නගරය පිළිබඳ තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා.[/SIZE] [SIZE=3]වෙබ් අඩවියකට වැඩිපුරම පිවිසෙන රට දැනගන්නේත්, “You are the 999,999th visitor from Colombo” ආදී ලෙස සඳහන් රවටා ගැනීමේ වෙළඳ දැන්වීම්වල අපේ රටේ නම හෝ නගරයක නම දිස්වන්නේත් මේ ආකාරයට IP ලිපිනය යොදා ගැනීමෙනුයි. ලංකාව තුළ Dynamic IP address පාවිච්චි වන නිසා අන්තර්ජාලයට සම්බන්ධ වන සෑම අවස්ථාවක දීම IP ලිපිනය වෙනස් වෙනවා. එනිසා Track කිරීම්වලට වැඩි සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ.[/SIZE] [B][SIZE=3]HTTP header දත්ත[/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/ywEieOOKhaUfaObN_2.png?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]බ්‍රවුසරය යවන Header දත්ත (imgur.com)[/B][/SIZE][SIZE=3]වෙබ් අඩවියකට Link එකක් හරහා පිවිසෙන විට බ්‍රවුසරය එම වෙබ් අඩවිය වෙත ඔබ පැමිණියේ කුමන වෙබ් අඩවිය හරහා ද යන වග දැනුම් දෙනවා. මෙම විස්තර අඩංගු වන්නේ HTTP header දත්තවල ඇති “Referer” යන කොටසේහි යි. එහි නිවැරදි භාවිතය “Referrer” (r අකුරු දෙකක්) නමුත් Remote Function Call (RFC) සතුව එලෙස පෙර පටන්ම යොදාගෙන තිබෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එසේම මෙම headers ඔබ අලුතින් පිවිසි වෙබ් අඩවිය තුළ ඇති අන්තර්ගතයන් load කිරීමේ දී ද යවනවා. උදාහරණයක් ලෙස එම වෙබ් අඩවියේ බාහිර වෙළඳ දැන්වීමක් පළ කර ඇත්නම් එම වෙළඳ ප්රචාරක සමාගමට ද ඔබ පැමිණියේ කිනම් වෙබ් අඩවියක් හරහාදැ යි දැනගන්නට ලැබෙනවා. මෙය කිරීම සඳහා පූර්ණ වෙළඳ දැන්වීමක්ම අවශ්‍ය නැහැ. Web bugs නමින් හඳුන්වන පික්සලයක් තරම් ඉතා කුඩා නොපෙනෙන Image file එකකට රහසේම අදාල වෙබ් පිටුව තුළ සැඟවී ඔබේ දත්ත ලබා ගන්නට පුළුවන්. යවන ලද ඊමේල් එකක් Open කළා ද යන්න දැනගත හැකි සේවාවන් ක්‍රියා කරන්නේ ද මේ ආකාරයට යි.[/SIZE] [SIZE=3]Header දත්තවල ඇති තවත් කොටසක් වන්නේ User Agent විස්තරය යි. මෙහි අපේ වෙබ් බ්‍රවුසරයේ නම, මෙහෙයුම් පද්ධතිය සහ එහි වෙළුම ආදී දත්ත අඩංගු වෙනවා. එය සටහන් කරගැනීමෙන් ද ආසන්න වශයෙන් නැවත පිවිසීමකදී ඒ ඔබම බව අනුමාන කරගන්නට බැරිකමක් නැහැ.[/SIZE] [B][SIZE=3]කුකීස් සහ Tracking කේත[/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/QPA9ZfGCiHTkPgCp_3.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]Cookiesවලට කැමති Cookie Monster විතරක්ම නෙවෙයි (kinja-img.com)[/B][/SIZE][SIZE=3]වෙබ් අඩවිවලින් අපේ බ්‍රවුසරය තුළ ස්ථාපනය කරන කුඩා දත්ත කොටස්වලට Cookies කියා කියනවා. බොහෝ විට මේවායෙන් අප එම වෙබ් අඩවියට Login වූ විට ඊට අදාල දත්ත තබා ගන්නවා. වෙබ් අඩවියේ කිසියම් සැකසුමක් වෙනස් කළාම ඒ දේවල් Cookiesවල සුරැකෙනවා. Register නොවූ වෙබ් අඩවිවලින් අප ඒවායේ Dark mode සක්‍රීය කළාම ඊළඟ වතාවේ එම වෙබ් අඩවියට පිවිසෙද්දීත් Dark mode එක සක්‍රීයව තබා ගන්නේ මේ ක්‍රමයට යි. වෙබ් අඩවියක් රඳවන මේ සාමාන්‍ය Cookies ගැන වද විය යුතු නැහැ. ඒවා අපේ ගවේෂණ අත්දැකීම වර්ධනය කිරීමට එසේ දත්ත රැඳවීම් කරනවා විය හැකියි.[/SIZE] [SIZE=3]නමුත් තෙවන පාර්ශවයන් විසින් කුකීස් රඳවමින් අප සබැඳෙන වෙබ් අඩවියක් පාසා ඒ ගැන දත්ත ලබාගන්නවා. උදාහරණයක් ලෙස වෙබ් අඩවිවල තිබෙන Facebook Like බොත්තම් අප ඒ හැම වෙබ් අඩවියකටම පිවිසුණු බව දැනගන්නවා. ඊට පස්සේ නැවත Facebook ගියාම අදාල වෙබ් අඩවියේ හෝ ඒ වර්ගයේ වෙළඳ දැන්වීම් එහි පෙන්වන්නට පටන් ගන්නවා.[/SIZE] [B][SIZE=3]සුපර් කුකීස්[/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/TxoupfQp4XRb4iQg_4.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]Private Browsing වෙත පිවිසුණත් ඒ ඔබම බව හඳුනාගත හැකියි (ghacks.net)[/B][/SIZE][SIZE=3]Super Cookies කියන්නේ අපි සාමාන්‍ය Cookies මකා දැමුවත් ඉතිරි වෙමින් පවතින දත්ත කොටස්වලට යි. මේ ක්‍රමය පාවිච්චි කරන වෙළඳ දැන්වීම් සේවාවන් හෝ හැකර්වරු සාමාන්‍ය කුකී ධාරිතාව වෙනුවට Flash කුකීස්, Silverlight ධාරිතාවන්ගේ, බ්‍රවුසර ඉතිහාසයේ, සහ HTML5 local storage එකෙහිත් දත්ත රඳවනවා. එවිට අපේ අතින් ඒවා පහසුවෙන් මකා දැමෙන්නේ නැහැ. මෙය සාර්ථකව කළ හැකි ක්‍රමයක් වන්නේ නව පරිශීලකයන් පිවිසෙන අවස්ථාවන්හි දී පික්සල කිහිපයකට වර්ණ යෙදීම යි. එවිට ඔවුන් නැවත පිවිසෙන විට එම වර්ණ කේතයෙන් නැවතත් ඔවුන්ම බව වෙබ් අඩවියට හඳුනාගන්න පුළුවන්.[/SIZE] [SIZE=3]ස්ථාන කිහිපයක මෙම දත්ත රැඳවෙන නිසා Cookies මැකුවාම Flash cookiesවල තිබෙන දත්ත රැගෙන නැවතත් Browser Cookies සකසා ගන්නට ඔවුන්ට පුළුවන්. JavaScriptවලින් මෙය කළ හැකි API එකක් [URL="https://github.com/samyk/evercookie"]evercookie[/URL] නමින් ද තිබෙනවා. Super cookiesවලින් ගැලවෙන එක එතරම්ම පහසු නැහැ.[/SIZE] [B][SIZE=3]මේ සියල්ල එක්වර කළාම හරි[/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/d3wPubko79GCsUzq_5.png?fit=clip&w=15[/IMG][/SIZE] [SIZE=3][B]වෙබ් ගවේෂක ඇඟිලි සලකුණ (pixelprivacy.com)[/B][/SIZE][SIZE=3]දෙන ලද කාල සීමාවක් තුළ එකම IP ලිපිනයක්, User agent දත්තවලින් ඔබේ බ්‍රවුසරය සහ මෙහෙයුම් පද්ධතිය, තිර විභේදනය (Screen resolution), Cookiesවල අඩංගු කළ අනෙකුත් විශේෂ දත්ත කියැවීමෙන් මේ සැරිසරන්නේ එකම පුද්ගලයෙක් බව පහසුවෙන්ම හඳුනාගන්නට පහසුවෙන්ම පුළුවන්. මෙලෙස ගොඩ නැගෙන අනන්‍යතාවට කියන්නේ Browser Fingerprint කියා යි. අපේ ඇඟිලි සලකුණ වෙනත් අයගෙන් අපව සුවිශේෂී කරනවාක් මෙන් ඉහත කී Tracking ක්‍රම එකතු කොට ඔබව වෙන් කර හඳුනාගන්න ද හැකියාව තිබෙනවා.[/SIZE] [SIZE=3]මෙය වළක්වා ගන්නට; Private Browsing හෝ Tor වැනි බ්‍රවුසරයක් පාවිච්චි කරන්න පුළුවන්. Ad blocker එකක් භාවිතා කරමින් Do not Track විධාන සක්‍රීය කිරීම හා Social widgets අවහිර කිරීම, නොදන්නා Browser extensions හෝ Add ons අස්ථාපනය කිරීම වැනි අමතර ක්‍රියාමාර්ග ද ඊට යොදා ගන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom