Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප දන්නා ඉතිහාසය නිවැරදිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප දන්නා ඉතිහාසය නිවැරදිද?

ලෝකයේ සිටින විශේෂ ජනකොටසක් වන්නේ සිංහළ ජනකොටසයි. එනම් සිංහල භාෂාව කථාකරන සිංහල රටේ ජීවත් වන සිංහල ජාතියයි.එහෙම නැතිව ශ්‍රි ලාංකික කියල ජාතියක් නොවෙයි.දැනට වසර කිපයකට කලින් ඉදල සුළු ජාතින්ගෙ මනාපය /ඡන්දය ගැන කෑදර කපටි දේශපාලකයින්ගෙ වුවමනාවට සිංහල කම් යටකරල ශ්‍රී ලාංකික කියල අළුත් ජාතියක් නිර්මාණය කරගෙන අවුරුදු 2500 ක සිංහළ ඉතිහාසය මකා දමන්න උත්සාහ කරනව.එනිසා මෙරට සිංහළයින් ගොඩනගපු සිංහළ වෙදකම, සිංහල සංගිතය, සිංල සිරිත් විරිත් ,සිංහල නම් ගම්. සිංහල කෑම බීම, ආදි සියල්ල ලාංකික කරල. නමුත් මෙම ශ්‍රි ලාංකික පවුලෙ ඉන්න රට ආක්‍රමණය කරල සූරකන්න ආව දෙමළු වෙළදාමට ආව මරක්කලයින් හා තවත් අය ශ්‍රිලාංකික වුණේ නැහැ.ඔවුන් තවමත් දෙමළමයි මරක්කල/මුස්ලිම්මයි.ඔවුන් ශ්‍රි ලාංකික වි නැහැ.සිංහලයින් තමන්ගෙ සිංහලකම ශ්‍රී ලාංකික කම ඇතුලෙ දියකරල නැතිකරල දමන්න හදනව.

නමුත් ලෝකෙ උදාහරන බලන්න. එංගලන්තයේ ඉංග්‍රිසි භාසාව කතාකරන ඉංග්‍රීසි ජාතිකයින් තාමත් ඉන්නෙ.හින්දුස්ථානයේ / ඉන්දියාවෙ හින්දු ආගම අදහන හින්දි භාෂාව කථාකරන හින්දු ජාතිකයින් ඉන්නෙ.තමිල් නාඩුවෙ/ දෙමළ රටේ දෙමළ භාෂාව කථාකරන දෙමළ ජාතිකයින් ඉන්නෙ.ජපන් රටේ ජපන්භාෂාව කථාකරන ජපන් ජාතිකයින් ඉන්නෙ . තව ඔය විධියට පුරාණයේ සිට තිබෙන රටවල් උදාහරණ ලෙස පෙන්නන්න පුළුවන්.

ඉතින් කල්පනා කරල බලන්න ඈත අති.යේ සිට සිංහල භාෂාව කථාකරන සිංහල ජාතිය ඉන්න සිංහළ රටේ එයට රාමායනයෙන්කෘ දුන්න අන්වර්ත නාමය ලංකාව යන්න භාවිතයට අරගෙන එයට අනුව ජාතියත් ලාංකික බවට පත් කරා. ඒනිසා දැන් සිංහලය ශ්‍රී ලාංකික වෙලා තමන්ගෙ භාෂාව තමන්ගෙ ජාතිය අමතක කරල තමන්ගෙ අනන්‍යතාව අමතක කරල සියල්ල විනාශ කරගෙන ආත්මාර්ථ කාමීව කටයුතු කිරීම නිසා මේ රටේ පොදු දියුණුව නැතිවෙලා තියෙනව. ඉතින් අපේ සිංහළ රට දියුණු කරන්න නම් සිංහළ කම අමතක නොකර ඒ වටා සියළු සිංහළයින් එකමුතු වුණොත් පම්නයි දියුණුව ඇතිකර ගන්න පුවවන්. එහෙම නැතිව දොස්කියාගත්තට වැඩක් නැහැ.

ජපානය,කොරියාව,ඉන්දියාව,චීනය වගේ රටවල් දියුණුවුණේ ඔවුන් තමන්ගෙ රට ජාතිය ගැන හිතල එකමුතුව වැඩකළ නිසා.එනිසා සිංහළයින් තමන්ගෙ මුල විනාශ කරගන්නෙ නැතිව සිංහලයින් විධියට අභිමානයෙන් කටයුතු කළ යුතුයි.මේ රට ගොඩ නැගුවේ සිංහළ රජවරු සිංහළ මිනිස්සු තමයි . මේරටේ නම සිංහළයයි. ඒගැන හිතල සියල්ලො කටයුතු කළ යුතුයි මයි... youtube comment

[YOUTUBE]kFFsKC-I9PE[/YOUTUBE]

[YOUTUBE]zSNxGQEVJzI[/YOUTUBE]

[QUOTE="JINX_XNIJ, post: 24867478, member: 558661"] [b]අප දන්නා ඉතිහාසය නිවැරදිද?[/b] [SIZE="5"]ලෝකයේ සිටින විශේෂ ජනකොටසක් වන්නේ සිංහළ ජනකොටසයි. එනම් සිංහල භාෂාව කථාකරන සිංහල රටේ ජීවත් වන සිංහල ජාතියයි.එහෙම නැතිව ශ්‍රි ලාංකික කියල ජාතියක් නොවෙයි.දැනට වසර කිපයකට කලින් ඉදල සුළු ජාතින්ගෙ මනාපය /ඡන්දය ගැන කෑදර කපටි දේශපාලකයින්ගෙ වුවමනාවට සිංහල කම් යටකරල ශ්‍රී ලාංකික කියල අළුත් ජාතියක් නිර්මාණය කරගෙන අවුරුදු 2500 ක සිංහළ ඉතිහාසය මකා දමන්න උත්සාහ කරනව.එනිසා මෙරට සිංහළයින් ගොඩනගපු සිංහළ වෙදකම, සිංහල සංගිතය, සිංල සිරිත් විරිත් ,සිංහල නම් ගම්. සිංහල කෑම බීම, ආදි සියල්ල ලාංකික කරල. නමුත් මෙම ශ්‍රි ලාංකික පවුලෙ ඉන්න රට ආක්‍රමණය කරල සූරකන්න ආව දෙමළු වෙළදාමට ආව මරක්කලයින් හා තවත් අය ශ්‍රිලාංකික වුණේ නැහැ.ඔවුන් තවමත් දෙමළමයි මරක්කල/මුස්ලිම්මයි.ඔවුන් ශ්‍රි ලාංකික වි නැහැ.සිංහලයින් තමන්ගෙ සිංහලකම ශ්‍රී ලාංකික කම ඇතුලෙ දියකරල නැතිකරල දමන්න හදනව. නමුත් ලෝකෙ උදාහරන බලන්න. එංගලන්තයේ ඉංග්‍රිසි භාසාව කතාකරන ඉංග්‍රීසි ජාතිකයින් තාමත් ඉන්නෙ.හින්දුස්ථානයේ / ඉන්දියාවෙ හින්දු ආගම අදහන හින්දි භාෂාව කථාකරන හින්දු ජාතිකයින් ඉන්නෙ.තමිල් නාඩුවෙ/ දෙමළ රටේ දෙමළ භාෂාව කථාකරන දෙමළ ජාතිකයින් ඉන්නෙ.ජපන් රටේ ජපන්භාෂාව කථාකරන ජපන් ජාතිකයින් ඉන්නෙ . තව ඔය විධියට පුරාණයේ සිට තිබෙන රටවල් උදාහරණ ලෙස පෙන්නන්න පුළුවන්. ඉතින් කල්පනා කරල බලන්න ඈත අති.යේ සිට සිංහල භාෂාව කථාකරන සිංහල ජාතිය ඉන්න සිංහළ රටේ එයට රාමායනයෙන්කෘ දුන්න අන්වර්ත නාමය ලංකාව යන්න භාවිතයට අරගෙන එයට අනුව ජාතියත් ලාංකික බවට පත් කරා. ඒනිසා දැන් සිංහලය ශ්‍රී ලාංකික වෙලා තමන්ගෙ භාෂාව තමන්ගෙ ජාතිය අමතක කරල තමන්ගෙ අනන්‍යතාව අමතක කරල සියල්ල විනාශ කරගෙන ආත්මාර්ථ කාමීව කටයුතු කිරීම නිසා මේ රටේ පොදු දියුණුව නැතිවෙලා තියෙනව. ඉතින් අපේ සිංහළ රට දියුණු කරන්න නම් සිංහළ කම අමතක නොකර ඒ වටා සියළු සිංහළයින් එකමුතු වුණොත් පම්නයි දියුණුව ඇතිකර ගන්න පුවවන්. එහෙම නැතිව දොස්කියාගත්තට වැඩක් නැහැ. ජපානය,කොරියාව,ඉන්දියාව,චීනය වගේ රටවල් දියුණුවුණේ ඔවුන් තමන්ගෙ රට ජාතිය ගැන හිතල එකමුතුව වැඩකළ නිසා.එනිසා සිංහළයින් තමන්ගෙ මුල විනාශ කරගන්නෙ නැතිව සිංහලයින් විධියට අභිමානයෙන් කටයුතු කළ යුතුයි.මේ රට ගොඩ නැගුවේ සිංහළ රජවරු සිංහළ මිනිස්සු තමයි . මේරටේ නම සිංහළයයි. ඒගැන හිතල සියල්ලො කටයුතු කළ යුතුයි මයි...[/SIZE] youtube comment [YOUTUBE]kFFsKC-I9PE[/YOUTUBE] [YOUTUBE]zSNxGQEVJzI[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom