අප නොදන්නා බොහෝ දේ අන්තර්ජාලයෙන් ........
- අප නොදන්නා බොහෝ දේ අන්තර්ජාලයෙන් ........
- එක පූසෙකුට උගේ එක කනක් තුල පේශීන් 32ක් පමණ තිබේ .
- කරපොත්තෙකුගේ හිස ගස දැමුවද ඌට සතිගණනක් ජීවත් විය හැක .
- තායිවානයේ කර්මාන්තයක පිටිවලින් පිගානක් නිෂ්පාදනය කරයි ...ඒ කිවේ ඔබට බඩගින්නට පිගාන වුවද කෑමට හැකිය .
- ජිරාෆ් නමැති සත්වයා උගේ අඟල් 21ක් දිග දිවමගින් උගේ කන සුද්දකරයි
- එක ඔටුවෙකුට වැඩ ජිරාෆ් කෙනෙකුට වතුර නැතුව දුරක් ගම කල හැකිය
- ඇමරිකානුවන් වසරකට කොළ ටොන් 85,000,000 භා විතකරයි .
- ලොව අළුත උපන් ළමයින් 12 දෙනෙකු දිනකදී වැරදි දෙමාපියන්ගේ අතට පත්වෙයි .
- Monumental Axis වීඩිය බ්රසීලයේ සහ ලෝකයේ පළල්ම වීඩිය වන අතර වාහන 160ක් එකවර හරහට ගමන් කල හැක
- තැපැල් පත් නැතහොත් ලියුම් 166,875,000,000 වසරකට ඇමරිකාවේදී භාවිත වෙයි .
- ආදිකාලයේ ඊජිප්තුවන් ගල්වලින් සාදන ලද කොට්ට නිදාගැනීමට යොදාගෙන ඇත .
- bubble gum වල රබර් අඩංගු වේ
- ඔටුවගේ කිරි මුදවන්න නොහැකිය .
- ඔටුවෙකුට ඇස් පියන් 3ක් හිමිව ඇත්තේ දූවිල්ලෙන් හෝ කුණාටුවලින් ආරක්ෂා වීමටය
- කරුවලේ වුවද පූසාගේ මූත්රා දිලිසෙයි