Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප පාසල් ගිය කාලයේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප පාසල් ගිය කාලයේ....

ඕනිම දේක අගය දැනෙන්නේ ඒ දේ නැතිවූ විටයි. ඒකට හොදම උදාහරණය තමයි අපේ පාසල් ජිවිතය. ඒකාලේ දැනුන ඒ වින්දනය, නිදහස, හිතේ සැහැල්ලු බව අද නැති නිසා ඒකාලේ අගය දැන් අපිට ගොඩක් වැඩියෙන් දැනෙනවා.

අහන්න සිංදු ටික තෝර තෝර ඉන්න වෙලාවෙ හිටිහැටියෙම මේ සිංදුව මගේ ඇස ගැටුනා.

සුළගේ ලෙලෙනා මලසේ දඟපා

අප පාසල් ගිය කාලයේ

යාළුවො අද නැත - වෙන අය එහි ඇත

කාලය මැවූ වෙනසක අරුමේ

ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය

හැමදෙන එක පංතියෙ විලසේ..//

අප පොත්වල දුටු රජවරු සිටුවරු

වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..

සාම ලා අමරලා පොත්තුල තව ඇත

එන එන අය හා යාළු වෙතේ..//

අපේම පාසල අපේම මව විය

එදවස් අපහට නැත ආයේ...

මේ සිංදුවත් සිංදුවේ අර්තය වගේම තමයි. මේ සිංදුවත් මම ඉස්කෝලේ යන කාලෙ නම් රේඩියෝ එකෙන් අහන්න ලැබුනා. ඒත් දැන් නම් මේ සිංදුවත් ඒ වගේ ප්රචාරය වෙන්නෙ නැති ගානයි. මේකේ අර්ථය ගොඩක් සරළයි. විචාරයක් කරන්න තරම් දෙයක් නැතිගානයි. එව්නාට සිතේ ගැඹුරුම තැනට ආමන්ත්රණය කරන්න මේ සිංදුව සමත් කිව්වොත් ඔය හැම කෙනෙක්ම මාත් එක්ක එකග වෙනවා නොඅනුමානයි.

සුළගේ ලෙලෙනා මලසේ දඟපා

අප පාසල් ගිය කාලයේ

යාළුවො අද නැත - වෙන අය එහි ඇත

කාලය මැවූ වෙනසක අරුමේ

මේ පද ටික ඇහෙනකොට ඉස්කෝලේ පොඩි පංති වල දුවල පැනලා සෙල්ලම් කරපු හැටි, ඒ ගොඩ නැගිලි, ගහකොල මතක් වෙන එක නම් නවත්තන්න බැ. මනසේ බොහෝම අලංකාර චිත්රයක්වගේ ඒ හැමදේම මැවිලා පෙනෙනවා. අද ඒ ඉස්කෝලේ ඒ පරිසරයටම ගියත් යාලුවෝ නෑ, මට සෙල්ලම් කරන්නත් බෑ. වෙන එකක් තියා පරිසරය පවා වෙනස් වෙලා. ගහකොල නැති වෙලා, තව තව පංති කාමර එක්ක ගොඩනැගිලි ඉදිවෙලා. හැබැයි මල්වගේ ලමයි නම් හැම තැනම දුවනවා.  එයාලා මගේ යාලුවෝ නම් නෙවෙයි.

ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය

හැමදෙන එක පංතියෙ විලසේ..//

අප පොත්වල දුටු රජවරු සිටුවරු

වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..

පාසල් කාලෙදි ලමයින්ගේ පංති බේදයක් නෑ. මෙයා අර ලොක්කගේ පුතා කියලා අපිට විශේෂත්වයක් නෑ. හැමෝම එකා වගේ. එකට සෙල්ලම් කරනවා. එකට රන්ඩු වෙනවා. ආයිත් ටිකකින් යාලුවෙනවා. නමුත් අද ඒ යාලුවොම මොන තරම් වෙනස් සමාජ තත්ව වලද ඉන්නේ.  සිංදුවේ මේ කොටස යනකොට අඹයාලුවෝ කතාවත් මට නම් මතක් වෙනවා.

සාම ලා අමරලා පොත්තුල තව ඇත

එන එන අය හා යාළු වෙතේ..//

අපේම පාසල අපේම මව විය

එදවස් අපහට නැත ආයේ...

දැන් නම් සාම ලා අමරලා පොත්වල ඉන්නවද දන්නෙ නෑ. මොකද සිලබස් වෙනස් වුනානේ. ඒත් මගේ ලග නම් සාම ලා අමරලා තවම ඉන්නවා. හිතින් විතරක් නෙවෙයි හෝඩි පොතේ එක පිටුවක් වත් අඩු නැතුව එක කොළයක් වත් ඉරෙන්නේ නැතුව මඩ ගැවෙන්නේ නැතුව මගේ ලග තියනවා.

මේ සිංදුව අහනකොට මේ සිංදුව විතරක් නෙවෙයි මේ වටේ තියන තවත් සිංදු ගොඩක් මතක් වෙනවා. අඹයාලුවෝ එකේ තේමා ගිතය, අයන්න කියන්න, අකුරු මැකි නැ ඉන් කීපයක් විතරයි.

මගේ හිතට දැනුන හැගිම ඔයාලගේ හිත්වලටත් දැනෙන්න ඇතැයි සිතමි.

ඔබට හෝ ඔබේ සහෝදර සහෝදරියන්ට පාසල් යන වයසේ ලමයි ඉන්නව නම්. එයාලගේ ලමාකාලය එයාලට විදින්න ඉඩදෙන්න. එයාලව ලමාකාලය විදින්න යොමු කරන්න. ෆෝන් එකක්, කම්පියුටර් එකක් ඉස්සරරා ඒ ජීවිත හිර කරන්න ඉඩ තියන්න එපා. 2,3 වසරවල ඉදලා ටියුෂන් යවලා හැගිම් නැති මිනිස්සු බිහි කරන්න එපා. අපි වගේම පොඩි කාලේ ගැන හිතලා සතුටු වෙන්න එයාලටත් ඉඩ හරින්න.

[QUOTE="Mr.Tom, post: 20403024, member: 462987"] [b]අප පාසල් ගිය කාලයේ....[/b] [SIZE="4"][CENTER]ඕනිම දේක අගය දැනෙන්නේ ඒ දේ නැතිවූ විටයි. ඒකට හොදම උදාහරණය තමයි අපේ පාසල් ජිවිතය. ඒකාලේ දැනුන ඒ වින්දනය, නිදහස, හිතේ සැහැල්ලු බව අද නැති නිසා ඒකාලේ අගය දැන් අපිට ගොඩක් වැඩියෙන් දැනෙනවා. අහන්න සිංදු ටික තෝර තෝර ඉන්න වෙලාවෙ හිටිහැටියෙම මේ සිංදුව මගේ ඇස ගැටුනා. [COLOR="Purple"]සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවො අද නැත - වෙන අය එහි ඇත කාලය මැවූ වෙනසක අරුමේ ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය හැමදෙන එක පංතියෙ විලසේ..// අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් මැවුවේ.. සාම ලා අමරලා පොත්තුල තව ඇත එන එන අය හා යාළු වෙතේ..// අපේම පාසල අපේම මව විය එදවස් අපහට නැත ආයේ...[/COLOR] මේ සිංදුවත් සිංදුවේ අර්තය වගේම තමයි. මේ සිංදුවත් මම ඉස්කෝලේ යන කාලෙ නම් රේඩියෝ එකෙන් අහන්න ලැබුනා. ඒත් දැන් නම් මේ සිංදුවත් ඒ වගේ ප්රචාරය වෙන්නෙ නැති ගානයි. මේකේ අර්ථය ගොඩක් සරළයි. විචාරයක් කරන්න තරම් දෙයක් නැතිගානයි. එව්නාට සිතේ ගැඹුරුම තැනට ආමන්ත්රණය කරන්න මේ සිංදුව සමත් කිව්වොත් ඔය හැම කෙනෙක්ම මාත් එක්ක එකග වෙනවා නොඅනුමානයි. [COLOR="purple"]සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවො අද නැත - වෙන අය එහි ඇත කාලය මැවූ වෙනසක අරුමේ[/COLOR] මේ පද ටික ඇහෙනකොට ඉස්කෝලේ පොඩි පංති වල දුවල පැනලා සෙල්ලම් කරපු හැටි, ඒ ගොඩ නැගිලි, ගහකොල මතක් වෙන එක නම් නවත්තන්න බැ. මනසේ බොහෝම අලංකාර චිත්රයක්වගේ ඒ හැමදේම මැවිලා පෙනෙනවා. අද ඒ ඉස්කෝලේ ඒ පරිසරයටම ගියත් යාලුවෝ නෑ, මට සෙල්ලම් කරන්නත් බෑ. වෙන එකක් තියා පරිසරය පවා වෙනස් වෙලා. ගහකොල නැති වෙලා, තව තව පංති කාමර එක්ක ගොඩනැගිලි ඉදිවෙලා. හැබැයි මල්වගේ ලමයි නම් හැම තැනම දුවනවා. :) එයාලා මගේ යාලුවෝ නම් නෙවෙයි. [COLOR="purple"]ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය හැමදෙන එක පංතියෙ විලසේ..// අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..[/COLOR] පාසල් කාලෙදි ලමයින්ගේ පංති බේදයක් නෑ. මෙයා අර ලොක්කගේ පුතා කියලා අපිට විශේෂත්වයක් නෑ. හැමෝම එකා වගේ. එකට සෙල්ලම් කරනවා. එකට රන්ඩු වෙනවා. ආයිත් ටිකකින් යාලුවෙනවා. නමුත් අද ඒ යාලුවොම මොන තරම් වෙනස් සමාජ තත්ව වලද ඉන්නේ. :nerd: සිංදුවේ මේ කොටස යනකොට අඹයාලුවෝ කතාවත් මට නම් මතක් වෙනවා. [IMG]http://chordshub.com/artistimgs/303.png[/IMG] [COLOR="Purple"]සාම ලා අමරලා පොත්තුල තව ඇත එන එන අය හා යාළු වෙතේ..// අපේම පාසල අපේම මව විය එදවස් අපහට නැත ආයේ...[/COLOR] දැන් නම් සාම ලා අමරලා පොත්වල ඉන්නවද දන්නෙ නෑ. මොකද සිලබස් වෙනස් වුනානේ. ඒත් මගේ ලග නම් සාම ලා අමරලා තවම ඉන්නවා. හිතින් විතරක් නෙවෙයි හෝඩි පොතේ එක පිටුවක් වත් අඩු නැතුව එක කොළයක් වත් ඉරෙන්නේ නැතුව මඩ ගැවෙන්නේ නැතුව මගේ ලග තියනවා. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2799&pictureid=15237[/IMG] මේ සිංදුව අහනකොට මේ සිංදුව විතරක් නෙවෙයි මේ වටේ තියන තවත් සිංදු ගොඩක් මතක් වෙනවා. අඹයාලුවෝ එකේ තේමා ගිතය, අයන්න කියන්න, අකුරු මැකි නැ ඉන් කීපයක් විතරයි. මගේ හිතට දැනුන හැගිම ඔයාලගේ හිත්වලටත් දැනෙන්න ඇතැයි සිතමි. :) ඔබට හෝ ඔබේ සහෝදර සහෝදරියන්ට පාසල් යන වයසේ ලමයි ඉන්නව නම්. එයාලගේ ලමාකාලය එයාලට විදින්න ඉඩදෙන්න. එයාලව ලමාකාලය විදින්න යොමු කරන්න. ෆෝන් එකක්, කම්පියුටර් එකක් ඉස්සරරා ඒ ජීවිත හිර කරන්න ඉඩ තියන්න එපා. 2,3 වසරවල ඉදලා ටියුෂන් යවලා හැගිම් නැති මිනිස්සු බිහි කරන්න එපා. අපි වගේම පොඩි කාලේ ගැන හිතලා සතුටු වෙන්න එයාලටත් ඉඩ හරින්න. [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom