Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප බොන ජලය කෙතරම් පිරිසිදු විය යුතු ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප බොන ජලය කෙතරම් පිරිසිදු විය යුතු ද?

අප බොන ජලය කෙතරම් පිරිසිදු විය යුතු ද?

"මිහිපිට මිනිසාට ඇති වටිනා ම ස්වාභාවික සම්පත කුමක් දැයි ඇසුව හොත් අප කාගේත් මනසට එක වර සිහි වනුයේ "ජලය" යන පිළිතුරයි. ඊට ප්‍රධාන හේතුව ජලය නොමැති ව අප කිසිවකුටත් ජීවත් විය නොහැකි වීම සහ ජලය සීමිත සම්පතක් වීමයි.

වැඩුණු මිනිසකුගේ ශරීර ස්කන්ධයෙන් 60-65%ක් පමණ ජලයෙන් සමන්විත වෙයි. ජලය සහ මිනිස් සිරුර එකිනෙක වෙන් කළ නො හැකි බව තේරුම්ගැනීමට මෙය ම ප්‍රමාණවත් වෙයි. ජලය නොමැති ව මිනිසකුට දින කීයක් ගෙවිය හැකි දැයි සොයා බලන්නත අහරටත් වඩා අපට ඕනෑ කරන්නේ ජලය බව ඔබට පසක් වනු ඇතෘ

ජලය මෙතරම් අපට අවශ්‍ය වන අතර ම එය සීමිත සම්පතක් බව අප සැම වටහාගත යුතු ය. පොළොවෙහි මතුපිට වර්ගඵලයෙන් සියයට හැත්තෑ එකක් (71%) තරම් ප්‍රමාණයක් ජලයෙන් වට ව තිබුණත්, මුළු ජල ප්‍රමාණයෙන් සියයට අනූ හයයි දශම පහක් (96.5%) පමණ මුහුදු ජලය වන නිසා කෙළින් ම පරිභෝජනයට ගත හැකි ජල ප්‍රමාණය ඉතා සීමිත ය. උදාහරණයක් ලෙස, පෘථිවියෙහි ඇති මුළු ජල ප්‍රමාණය ඝන කිලෝමීටර 1,386,000,000ක් පමණ වන අතර, ඉන් මිරිදිය ප්‍රමාණය ඝන කිලෝමීටර 10,633,450කට පමණ සීමා වෙයි. මෙයිනුත් වැඩි ප්‍රමාණයක් පොළොව යට භූගත ජලය ලෙස පවතින නිසා පහසුවෙන් අප හට ලබාගත නොහැකි ය.

ජලය සීමිත සම්පතක් බව දැන් අපට සෑහෙන දුරකට පැහැදිලි වෙයි. තත්ත්වය තවත් බැරෑරුම් කරමින්, මිරිදිය කෙළින් ම පරිභෝජනයට ගත නොහැකි සේ දූෂණය වෙමින් පවතී. මිනිස් සිරුරට කෙතරම් ජලය අවැසි වුවත්, රසායන ද්‍රව්‍ය සහ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් වැනි දූෂක අඩංගු ජලය පානය ශරීර සෞඛ්‍යයට අහිතකර වෙයි. එනමුත්, දිනෙන් දින වැඩි වන ජනගහණය හමුවේ, සැම විට ම ස්වාභාවික ව ම පිරිසිදු ජල මූලාශ්‍ර සොයා යැම කළ නොහැකි ය. වඩා ප්‍රායෝගික වනුයේ, ජලය "නිසි පරිදි පිරිසිදු කොට" බීමට ගැනීමයි.

"නිසි පරිදි පිරිසිදු කිරීම" යනු කුමක් ද? අද අප සාකච්ඡාවට ගනුයේ ඒ ගැනයි¾

පළමුවැනි රූපයෙහි වන ජල වීදුරු දෙක දෙස බලන්න. එම ජල වීදුරු දෙක ඔබ හට බීමට දුන්නොත්, තෝරාගනුයේ කුමන වීදුරුව ද? (a) රූපයෙහි ජලය පිරිසිදු යෑයි එක වර ම හැගී ගියත්, සැම ජල දූෂකයක් ම මිනිස් ඇසට නො පෙනෙන බව මුලින් ම වටහාගත යුතු ය. සමහර විට, (b) රූපයෙහි ජලයට වඩා අධික ලෙස අහිතකර ජල දූෂක (a) රූපයෙහි ඇති ජලයෙහි අඩංගු විය හැකි ය. එ බැවින්, පානයට සුදුසු ජලය එම ජලය දෙස පියවි ඇසින් බැලීමෙන් පමණක් තෝරාගත නො හැකි ය. එමෙන් ම, රසයෙහි හෝ සුවඳෙහි හෝ කිසිදු වෙනසක් සිදු නො කරන ජල දූෂක රැසක් පවතින බව ද අමතක නො කළ යුතු ය. ජලය නිසි පරිදි පිරිසිදු කළ බව ජලයෙහි වර්ණයෙන්, සුවඳින් හෝ රසයෙන් හෝ තහවුරු කළ නො හැකි බව මුලින් ම වටහාගත යුතු ව ඇත.

එසේ නම්, ජලය පානයට ගැනීමට සුදුසු තත්ත්වයේ තිබේ ද යන්න සොයාගන්නේ කෙසේ ද? නැත හොත්, ජලය බීමට සුදුසු තරම් පිරිසිදු කර ඇත් දැයි තහවුරු කරගන්නේ කෙසේ ද? මේ සඳහා මිනිස් සිරුරට අහිතකර රසායන සංඝටක සහ ක්ෂුද්රජීවීන් බොන ජලයෙහි නැති බව සම්මත විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරු කරගත යුතු ය. එසේ ම, ජලයෙහි භෞතික ගුණාංග (උදාහරණ: වර්ණය, සුවඳ, රස) බීමට ගත හැකි ප්‍රමත තත්ත්වයෙහි පැවතිය යුතු ය.

මේ සඳහා පරීක්ෂාවට ලක් කළ යුතු සංඝටක තොරාගන්නේ කෙසේ ද? ලෝක සෞඛ්‍ය සංවිධානය (Who) සහ ඇමෙරිකා එක්සත් ජනපද පරිසර සංරක්ෂණ කාර්යංශය (USEPA) මේ සඳහා භාවිත කරන නිර්ණායක සහ ක්‍රමවේද පහත පරිදි සාරාංශ කළ හැකි ය.

¥ සලකනු ලබන ජල දූෂකය බීමට ගන්නා ජලයෙහි හමු වීමට ඇති ඉහළ ඉඩකඩ.

¥ එම දූෂකය මිනිසාගේ සිරුරට කෙටිකාලීන හෝ දිගුකාලීන හානි ඇති කරවීමට ඉඩකඩක් තිබීම.

¥ යම් ජල දූෂකයක් නියාමනය කිරීම තුළින් ජනතාවගේ සෞඛ්‍ය ගැටලු අවම කළ හැකි බවට සාධාරණ නිශ්චය කිරීමක් කළ අවස්ථාවක දී.

මේ ක්‍රමවේදයට අනුව නියාමනයට නිර්දේශ කළ හෝ නියාමනය කළ හෝ ජල දූෂක ලැයිස්තු ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඇමෙරිකා එක්සත් ජනපද පරිසර සංරක්ෂණ කාර්යංශය (USEPA) ආදී ආයතන මගින් ප්‍රකාශයට පත් කර ඇත. එසේ ම, ලොව විවිධ රටවල්, තම රටෙහි අවශ්‍යතාවට හෝ තාක්ෂණික හැකියාවන්ට අනුකූල ව ජල දූෂක නියාමනයට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ද එසේ නියාමනයට ලක් කළ ජල දූෂක ප්‍රමිති ලැයිස්තුවක් පවතී. එහි නව සංස්කරණය "බීමට යෝග්‍ය ජලය සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිතිය - අංක 614: 2013" යටතේ නීතිගත කර ඇත. එම ප්‍රමිති ලේඛනය යටතේ ජලයෙහි තිබිය යුතු තෝරාගත් භෞතික, රසායන සහ බැක්ටීරියා පරාමිතීන් සහ ඒවායේ තිබිය හැකි උපරිම සීමාවන් හදුන්වා දී ඇත (පළමුවැනි වගුව). මීළගට සිතා බැලිය යුතු කරුණ වනුයේ හදුනාගත්, නියාමනය කළ යුතු, පරාමිතීන්වල ජලයෙහි තිබිය යුතු උපරිම සීමාව හදුනාගන්නේ කෙසේ ද යන්නයි. මේ සඳහා ද විද්‍යාත්මක ක්‍රමවේදයක් පවතී.

පළමුවෙන් ක්ෂුද්රජීවීන් සලකා බලමු. බොහෝ විට අහිතකර ක්ෂුද්රජීවීන් සහිත ජලය පානය නිසා ක්ෂණිකව හටගන්නා සුළු මෙන් ම දරුණු ගණයේ (මරණය හිමි කර දිය හැකි) රෝගාබාධ හටගත හැකි ය. එනිසා, ඕනෑ ම මට්ටමක ජල පිරිපහදුවක දී අහිතකර ක්ෂුද්රජීවීන් ඉවත් කිරීම මූලික ම අවශ්‍යතාවක් ලෙස ගණන් ගැනේ. බොන ජලයෙහි ප්රමිතීන් හදුන්වා දෙන විට දී ලොව පිළිගත් ක්‍රමවේදය මීට සමාන්තර එකකි. එනම්, සිරුරට අහිතකර විය හැකි ක්ෂුද්‍ර ජීවීන් සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම බොහෝ විට නිර්දේශ කරනු ලබයි.

මීළගට රසායන ද්‍රව්‍ය ගෙන බලමු. බොහෝ අවස්ථාවල, රසායන ද්‍රව්‍ය නිසා දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවීම සිදු වෙයි. බොන ජලයෙන් ඉවත් විය යුතු බවට නිර්දේශ කළ සංඝටකයක්, පිළිකාකාරකයක් ලෙස හදුනාගෙන ඇත්නම් සහ සිරුරට හානියක් නො වන අවම අගයක් සම්මත කළ නො හැකි නම්, එම සංඝටකය ජලයෙහි කිසිසේත් අඩංගු නො විය යුතු බවට නිර්දේශ කළ හැකි ය. පිළිකාකාරකයක් වුවත්, සිරුරට අහිතකර නො වන අවම අගයක් නිර්දේශ කළ හැකි අවස්ථාවක, එම අවම අගය නිර්දේශ කළ හැකි ය. මෙබදු නිර්දේශයක් ලබා දීම සඳහා ඉහළ මට්ටමේ පර්යේෂණ රැසක් සිදු කළ යුතු බව සිහි තබාගත යුතු ය. පිළිකාකාරකයක් නො වුවත්, වෙනත් සෞඛ්‍ය ගැටලු නිර්මාණය කළ හැකි (උදාහරණ( ශරීර අභ්‍යන්තරයෙහි අංගවලට උපද්‍රව ඇති කළ හැකි සංඝටක, බිහි වන දරුවන්ගේ සෞඛ්‍යයට ගැටලු ඇති කළ හැකි සංඝටක) රසායන ද්‍රව්‍යය සඳහා, නිර්දේශිත මාත්‍රාවක් (reference dose) මත තීරණය කරනු ලබන අගයක් ප්‍රමිතිය ලෙස ඉදිරිපත් කරනු ලබයි. දිනපතා ජීවිත කාලය පුරා බීමට ගැනීමෙන් අහිතකර ප්රගතිඵල ලබා නො දෙන මාත්‍රාව, යම් රසායන ද්‍රව්‍යයක් සඳහා නිර්දේශිත මාත්‍රාව ලෙස හදුන්වයි. නිර්දේශිත මාත්‍රාව හදුනාගැනීමට ධූලකවේදය (toxicology) ආශ්රිත අධ්‍යයනයන් සිදු කළ යුතු ය. එම පර්යේෂණවල ප්‍රතිඵල සහ සාමාන්‍ය මිනිසකු ගේ ශරීර ස්කන්ධය, සාමාන්‍ය ජල පරිභෝජනය ආදී අනෙකුත් සාධක සැලකිල්ලට ගෙන, නිර්දේශිත මාත්‍රාව ගණනය කළ හැකි ය. මෙසේ සලකා බලන කල, රසායන ද්‍රව්‍යයක් සඳහා බොන ජලයෙහි අඩංගු විය හැකි මාත්‍රාව ගණනය කිරීම අතිශය විද්‍යාත්මක පර්යේෂණ රාශියකට පසු තීරණය කරනු ලබන්නකි. එසේ ම, නව තාක්ෂණය සමග අලුතින් හදුනාගන්නා අහිතකර සංඝටක නිසි පර්යේෂණවලින් පසු බොන ජලය සඳහා නියාමනය කළ හැකි ය.

"නිසි පරිදි පිරිසිදු කළ ජලය" යනු මෙසේ නියාමනය මගින් දක්වා ඇති ප්රමිතීන් උල්ලංඝනය නො වන මට්ටමට පිරිසිදු කර ඇති ජලයයි. එබදු ප්‍රමිති තත්ත්වයෙහි ඇති ජලය පානය කිරීම සැම මනුෂ්‍යයකුගේ ම අයිතිවාසිකමක් වන අතර, නිසි ලෙස පිරිසිදු කළ ජලය මිනිසුන් වෙත ලැබීමට සැලැස්වීම ජලය සපයා දෙන බලධාරීන්ගේ වගකීමකි. එමෙන් ම, ජල මූලාශ්රවල ගුණාත්මකභාවය විනාශ නො වන පරිදි රැක බලාගැනීම ඔබගේත් මගේත් වගකීමයි. එසේ රැක බලා ගැනීමෙන් ජලය නියමිත මට්ටමට පිරිසිදු කිරීමේ කර්තව්‍යය පහසු මෙන්ම ලාබදායි ක්‍රියාවලියක් බවට පත් වනු ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ

ඉංජිනේරු පීඨයේ, සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ

ආචාර්ය නදීශානි නානායක්කාර

[QUOTE="araki, post: 23206217, member: 360239"] [b]අප බොන ජලය කෙතරම් පිරිසිදු විය යුතු ද?[/b] [SIZE=5][COLOR=#006600]අප බොන ජලය කෙතරම් පිරිසිදු විය යුතු ද?[/COLOR][/SIZE][FONT=Verdana] [SIZE=5][COLOR=#006600][IMG]http://www.vidusara.com/2018/05/09/water.jpg[/IMG][/COLOR]"මිහිපිට මිනිසාට ඇති වටිනා ම ස්වාභාවික සම්පත කුමක් දැයි ඇසුව හොත් අප කාගේත් මනසට එක වර සිහි වනුයේ "ජලය" යන පිළිතුරයි. ඊට ප්‍රධාන හේතුව ජලය නොමැති ව අප කිසිවකුටත් ජීවත් විය නොහැකි වීම සහ ජලය සීමිත සම්පතක් වීමයි. වැඩුණු මිනිසකුගේ ශරීර ස්කන්ධයෙන් 60-65%ක් පමණ ජලයෙන් සමන්විත වෙයි. ජලය සහ මිනිස් සිරුර එකිනෙක වෙන් කළ නො හැකි බව තේරුම්ගැනීමට මෙය ම ප්‍රමාණවත් වෙයි. ජලය නොමැති ව මිනිසකුට දින කීයක් ගෙවිය හැකි දැයි සොයා බලන්නත අහරටත් වඩා අපට ඕනෑ කරන්නේ ජලය බව ඔබට පසක් වනු ඇතෘ ජලය මෙතරම් අපට අවශ්‍ය වන අතර ම එය සීමිත සම්පතක් බව අප සැම වටහාගත යුතු ය. පොළොවෙහි මතුපිට වර්ගඵලයෙන් සියයට හැත්තෑ එකක් (71%) තරම් ප්‍රමාණයක් ජලයෙන් වට ව තිබුණත්, මුළු ජල ප්‍රමාණයෙන් සියයට අනූ හයයි දශම පහක් (96.5%) පමණ මුහුදු ජලය වන නිසා කෙළින් ම පරිභෝජනයට ගත හැකි ජල ප්‍රමාණය ඉතා සීමිත ය. උදාහරණයක් ලෙස, පෘථිවියෙහි ඇති මුළු ජල ප්‍රමාණය ඝන කිලෝමීටර 1,386,000,000ක් පමණ වන අතර, ඉන් මිරිදිය ප්‍රමාණය ඝන කිලෝමීටර 10,633,450කට පමණ සීමා වෙයි. මෙයිනුත් වැඩි ප්‍රමාණයක් පොළොව යට භූගත ජලය ලෙස පවතින නිසා පහසුවෙන් අප හට ලබාගත නොහැකි ය. ජලය සීමිත සම්පතක් බව දැන් අපට සෑහෙන දුරකට පැහැදිලි වෙයි. තත්ත්වය තවත් බැරෑරුම් කරමින්, මිරිදිය කෙළින් ම පරිභෝජනයට ගත නොහැකි සේ දූෂණය වෙමින් පවතී. මිනිස් සිරුරට කෙතරම් ජලය අවැසි වුවත්, රසායන ද්‍රව්‍ය සහ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් වැනි දූෂක අඩංගු ජලය පානය ශරීර සෞඛ්‍යයට අහිතකර වෙයි. එනමුත්, දිනෙන් දින වැඩි වන ජනගහණය හමුවේ, සැම විට ම ස්වාභාවික ව ම පිරිසිදු ජල මූලාශ්‍ර සොයා යැම කළ නොහැකි ය. වඩා ප්‍රායෝගික වනුයේ, ජලය "නිසි පරිදි පිරිසිදු කොට" බීමට ගැනීමයි. "නිසි පරිදි පිරිසිදු කිරීම" යනු කුමක් ද? අද අප සාකච්ඡාවට ගනුයේ ඒ ගැනයි¾ පළමුවැනි රූපයෙහි වන ජල වීදුරු දෙක දෙස බලන්න. එම ජල වීදුරු දෙක ඔබ හට බීමට දුන්නොත්, තෝරාගනුයේ කුමන වීදුරුව ද? (a) රූපයෙහි ජලය පිරිසිදු යෑයි එක වර ම හැගී ගියත්, සැම ජල දූෂකයක් ම මිනිස් ඇසට නො පෙනෙන බව මුලින් ම වටහාගත යුතු ය. සමහර විට, (b) රූපයෙහි ජලයට වඩා අධික ලෙස අහිතකර ජල දූෂක (a) රූපයෙහි ඇති ජලයෙහි අඩංගු විය හැකි ය. එ බැවින්, පානයට සුදුසු ජලය එම ජලය දෙස පියවි ඇසින් බැලීමෙන් පමණක් තෝරාගත නො හැකි ය. එමෙන් ම, රසයෙහි හෝ සුවඳෙහි හෝ කිසිදු වෙනසක් සිදු නො කරන ජල දූෂක රැසක් පවතින බව ද අමතක නො කළ යුතු ය. ජලය නිසි පරිදි පිරිසිදු කළ බව ජලයෙහි වර්ණයෙන්, සුවඳින් හෝ රසයෙන් හෝ තහවුරු කළ නො හැකි බව මුලින් ම වටහාගත යුතු ව ඇත. එසේ නම්, ජලය පානයට ගැනීමට සුදුසු තත්ත්වයේ තිබේ ද යන්න සොයාගන්නේ කෙසේ ද? නැත හොත්, ජලය බීමට සුදුසු තරම් පිරිසිදු කර ඇත් දැයි තහවුරු කරගන්නේ කෙසේ ද? මේ සඳහා මිනිස් සිරුරට අහිතකර රසායන සංඝටක සහ ක්ෂුද්රජීවීන් බොන ජලයෙහි නැති බව සම්මත විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරු කරගත යුතු ය. එසේ ම, ජලයෙහි භෞතික ගුණාංග (උදාහරණ: වර්ණය, සුවඳ, රස) බීමට ගත හැකි ප්‍රමත තත්ත්වයෙහි පැවතිය යුතු ය. මේ සඳහා පරීක්ෂාවට ලක් කළ යුතු සංඝටක තොරාගන්නේ කෙසේ ද? ලෝක සෞඛ්‍ය සංවිධානය (Who) සහ ඇමෙරිකා එක්සත් ජනපද පරිසර සංරක්ෂණ කාර්යංශය (USEPA) මේ සඳහා භාවිත කරන නිර්ණායක සහ ක්‍රමවේද පහත පරිදි සාරාංශ කළ හැකි ය. ¥ සලකනු ලබන ජල දූෂකය බීමට ගන්නා ජලයෙහි හමු වීමට ඇති ඉහළ ඉඩකඩ. ¥ එම දූෂකය මිනිසාගේ සිරුරට කෙටිකාලීන හෝ දිගුකාලීන හානි ඇති කරවීමට ඉඩකඩක් තිබීම. ¥ යම් ජල දූෂකයක් නියාමනය කිරීම තුළින් ජනතාවගේ සෞඛ්‍ය ගැටලු අවම කළ හැකි බවට සාධාරණ නිශ්චය කිරීමක් කළ අවස්ථාවක දී. මේ ක්‍රමවේදයට අනුව නියාමනයට නිර්දේශ කළ හෝ නියාමනය කළ හෝ ජල දූෂක ලැයිස්තු ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඇමෙරිකා එක්සත් ජනපද පරිසර සංරක්ෂණ කාර්යංශය (USEPA) ආදී ආයතන මගින් ප්‍රකාශයට පත් කර ඇත. එසේ ම, ලොව විවිධ රටවල්, තම රටෙහි අවශ්‍යතාවට හෝ තාක්ෂණික හැකියාවන්ට අනුකූල ව ජල දූෂක නියාමනයට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ද එසේ නියාමනයට ලක් කළ ජල දූෂක ප්‍රමිති ලැයිස්තුවක් පවතී. එහි නව සංස්කරණය "බීමට යෝග්‍ය ජලය සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිතිය - අංක 614: 2013" යටතේ නීතිගත කර ඇත. එම ප්‍රමිති ලේඛනය යටතේ ජලයෙහි තිබිය යුතු තෝරාගත් භෞතික, රසායන සහ බැක්ටීරියා පරාමිතීන් සහ ඒවායේ තිබිය හැකි උපරිම සීමාවන් හදුන්වා දී ඇත (පළමුවැනි වගුව). මීළගට සිතා බැලිය යුතු කරුණ වනුයේ හදුනාගත්, නියාමනය කළ යුතු, පරාමිතීන්වල ජලයෙහි තිබිය යුතු උපරිම සීමාව හදුනාගන්නේ කෙසේ ද යන්නයි. මේ සඳහා ද විද්‍යාත්මක ක්‍රමවේදයක් පවතී. පළමුවෙන් ක්ෂුද්රජීවීන් සලකා බලමු. බොහෝ විට අහිතකර ක්ෂුද්රජීවීන් සහිත ජලය පානය නිසා ක්ෂණිකව හටගන්නා සුළු මෙන් ම දරුණු ගණයේ (මරණය හිමි කර දිය හැකි) රෝගාබාධ හටගත හැකි ය. එනිසා, ඕනෑ ම මට්ටමක ජල පිරිපහදුවක දී අහිතකර ක්ෂුද්රජීවීන් ඉවත් කිරීම මූලික ම අවශ්‍යතාවක් ලෙස ගණන් ගැනේ. බොන ජලයෙහි ප්රමිතීන් හදුන්වා දෙන විට දී ලොව පිළිගත් ක්‍රමවේදය මීට සමාන්තර එකකි. එනම්, සිරුරට අහිතකර විය හැකි ක්ෂුද්‍ර ජීවීන් සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම බොහෝ විට නිර්දේශ කරනු ලබයි. මීළගට රසායන ද්‍රව්‍ය ගෙන බලමු. බොහෝ අවස්ථාවල, රසායන ද්‍රව්‍ය නිසා දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවීම සිදු වෙයි. බොන ජලයෙන් ඉවත් විය යුතු බවට නිර්දේශ කළ සංඝටකයක්, පිළිකාකාරකයක් ලෙස හදුනාගෙන ඇත්නම් සහ සිරුරට හානියක් නො වන අවම අගයක් සම්මත කළ නො හැකි නම්, එම සංඝටකය ජලයෙහි කිසිසේත් අඩංගු නො විය යුතු බවට නිර්දේශ කළ හැකි ය. පිළිකාකාරකයක් වුවත්, සිරුරට අහිතකර නො වන අවම අගයක් නිර්දේශ කළ හැකි අවස්ථාවක, එම අවම අගය නිර්දේශ කළ හැකි ය. මෙබදු නිර්දේශයක් ලබා දීම සඳහා ඉහළ මට්ටමේ පර්යේෂණ රැසක් සිදු කළ යුතු බව සිහි තබාගත යුතු ය. පිළිකාකාරකයක් නො වුවත්, වෙනත් සෞඛ්‍ය ගැටලු නිර්මාණය කළ හැකි (උදාහරණ( ශරීර අභ්‍යන්තරයෙහි අංගවලට උපද්‍රව ඇති කළ හැකි සංඝටක, බිහි වන දරුවන්ගේ සෞඛ්‍යයට ගැටලු ඇති කළ හැකි සංඝටක) රසායන ද්‍රව්‍යය සඳහා, නිර්දේශිත මාත්‍රාවක් (reference dose) මත තීරණය කරනු ලබන අගයක් ප්‍රමිතිය ලෙස ඉදිරිපත් කරනු ලබයි. දිනපතා ජීවිත කාලය පුරා බීමට ගැනීමෙන් අහිතකර ප්රගතිඵල ලබා නො දෙන මාත්‍රාව, යම් රසායන ද්‍රව්‍යයක් සඳහා නිර්දේශිත මාත්‍රාව ලෙස හදුන්වයි. නිර්දේශිත මාත්‍රාව හදුනාගැනීමට ධූලකවේදය (toxicology) ආශ්රිත අධ්‍යයනයන් සිදු කළ යුතු ය. එම පර්යේෂණවල ප්‍රතිඵල සහ සාමාන්‍ය මිනිසකු ගේ ශරීර ස්කන්ධය, සාමාන්‍ය ජල පරිභෝජනය ආදී අනෙකුත් සාධක සැලකිල්ලට ගෙන, නිර්දේශිත මාත්‍රාව ගණනය කළ හැකි ය. මෙසේ සලකා බලන කල, රසායන ද්‍රව්‍යයක් සඳහා බොන ජලයෙහි අඩංගු විය හැකි මාත්‍රාව ගණනය කිරීම අතිශය විද්‍යාත්මක පර්යේෂණ රාශියකට පසු තීරණය කරනු ලබන්නකි. එසේ ම, නව තාක්ෂණය සමග අලුතින් හදුනාගන්නා අහිතකර සංඝටක නිසි පර්යේෂණවලින් පසු බොන ජලය සඳහා නියාමනය කළ හැකි ය. "නිසි පරිදි පිරිසිදු කළ ජලය" යනු මෙසේ නියාමනය මගින් දක්වා ඇති ප්රමිතීන් උල්ලංඝනය නො වන මට්ටමට පිරිසිදු කර ඇති ජලයයි. එබදු ප්‍රමිති තත්ත්වයෙහි ඇති ජලය පානය කිරීම සැම මනුෂ්‍යයකුගේ ම අයිතිවාසිකමක් වන අතර, නිසි ලෙස පිරිසිදු කළ ජලය මිනිසුන් වෙත ලැබීමට සැලැස්වීම ජලය සපයා දෙන බලධාරීන්ගේ වගකීමකි. එමෙන් ම, ජල මූලාශ්රවල ගුණාත්මකභාවය විනාශ නො වන පරිදි රැක බලාගැනීම ඔබගේත් මගේත් වගකීමයි. එසේ රැක බලා ගැනීමෙන් ජලය නියමිත මට්ටමට පිරිසිදු කිරීමේ කර්තව්‍යය පහසු මෙන්ම ලාබදායි ක්‍රියාවලියක් බවට පත් වනු ඇත. [/SIZE][/FONT] [SIZE=5][IMG]http://www.vidusara.com/2018/05/09/water1.jpg[/IMG][/SIZE][FONT=Verdana] [SIZE=5]පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ, සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය නදීශානි නානායක්කාර[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom